Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
39 minutes ago
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tallest Human who ever lived in earth*
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතෙක් ලොව වාර්ථාගත කාලය තුල ජීවත්ව සිටි උසම මිනිසා කවුරුන් ද කියා ඔබ දන්න වා ද?

ඒ ඇමරිකන් ජාතිකයෙක් වන Robert Wadlow .අවුරුදු 22ක පමණක් කෙටි කලක් ජීවත් වූ ඔහු මෙතෙක් කල් මිහිපිට ජීවත් වූ උසම මිනිසා ලෙස Guiness වාර්ථා පොතේ සටහන් ව තිබෙනවා

1918 දී ඇමරිකාවේ ඉල්නොයිස් ප්‍රාන්තයේ ඉපදී ඔහු 1940 ජුලි 15 වැනි දිනක මිය යන විට අවුරුදු 22 ක ලබා මාස 5ක් ගතවූවා පමණි.

ඉහත රූපයේ දැක්වෙන්නේ රොබට් සහ ඔහුගේ පියා(5'11 1/2") එකට සිට මුහුන දුන් ඡායාරූපයකි

-Wadlow's Shoe(37AA) compared to a 12 sized Shoe

ඔහුගේ මොළයේ පිටියුටරි ග්‍රන්ථියෙ සිදුවූ අසාමාන්‍ය වර්ධනය හේතු කොට ගෙන ඉන් වර්ධක හෝර්මෝන ශ්‍රාවය ඉහල යෑම නිසා මෙම අසාමාන්‍යතාව ඔහුට ඇති වූ බව සළකයි.

කෙසේ හෝ මේ නිසා ම ඔහු මිය යන විට ඔහුගේ උස.............

ඔබට විශ්වාස කළ හැකි ද??

අඩි 8යි අඟල් 11ක් හෙවත් metre නම් 2.72 mක්

බර කිලෝ ග්‍රෑම් 199ක්

ලෝකය තුල උස වැඩි කර ගැනීමට උත්සහ කරන නොයෙක් මිනිසුන් මෙන්ම උස වැඩිවීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට වූ මිනිසුන් ද සිටි බවට මෙය නිදසුනකි

අනෙත් කට්ටියටත් බලාගන්න බම්පියක් දාල යන්න

*දන්නා කාලය තුල වාර්ථා වී ඇති උසම මිනිසා

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 14014579, member: 407865"] [CENTER][SIZE=4]මෙතෙක් ලොව වාර්ථාගත කාලය තුල ජීවත්ව සිටි උසම මිනිසා කවුරුන් ද කියා ඔබ දන්න වා ද? [SIZE=4]ඒ ඇමරිකන් ජාතිකයෙක් වන Robert Wadlow .අවුරුදු 22ක පමණක් කෙටි කලක් ජීවත් වූ ඔහු මෙතෙක් කල් මිහිපිට ජීවත් වූ උසම මිනිසා ලෙස Guiness වාර්ථා පොතේ සටහන් ව තිබෙනවා [SIZE=4]1918 දී ඇමරිකාවේ ඉල්නොයිස් ප්‍රාන්තයේ ඉපදී ඔහු 1940 ජුලි 15 වැනි දිනක මිය යන විට අවුරුදු 22 ක ලබා මාස 5ක් ගතවූවා පමණි. [/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4][IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/5/5c/Robert_Wadlow.jpg/350px-Robert_Wadlow.jpg[/IMG] ඉහත රූපයේ දැක්වෙන්නේ රොබට් සහ ඔහුගේ පියා(5'11 1/2") එකට සිට මුහුන දුන් ඡායාරූපයකි [/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8c/Wadlow_shoe_compared.jpg/800px-Wadlow_shoe_compared.jpg[/IMG] -Wadlow's Shoe(37AA) compared to [SIZE=4]a 12 sized Shoe [/SIZE] ඔහුගේ මොළයේ පිටියුටරි ග්‍රන්ථියෙ සිදුවූ අසාමාන්‍ය වර්ධනය හේතු කොට ගෙන ඉන් වර්ධක හෝර්මෝන ශ්‍රාවය ඉහල යෑම නිසා මෙම අසාමාන්‍යතාව ඔහුට ඇති වූ බව සළකයි. කෙසේ හෝ මේ නිසා ම ඔහු මිය යන විට ඔහුගේ උස............. ඔබට විශ්වාස කළ හැකි ද?? අඩි 8යි අඟල් 11ක් හෙවත් metre නම් 2.72 mක් බර කිලෝ ග්‍රෑම් 199ක් [/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4][IMG]http://altonmuseum.com/assets/images/exhibitWadlow11.jpg[/IMG] ලෝකය තුල උස වැඩි කර ගැනීමට උත්සහ කරන නොයෙක් මිනිසුන් මෙන්ම උස වැඩිවීම නිසා ජීවිතයෙන් වන්දි ගෙවීමට වූ මිනිසුන් ද සිටි බවට මෙය නිදසුනකි අනෙත් කට්ටියටත් බලාගන්න බම්පියක් දාල යන්න [/SIZE][/SIZE][/SIZE][LEFT][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][COLOR=Silver]*[COLOR=Pink]දන්නා කාලය[/COLOR] තුල වාර්ථා වී ඇති උසම මිනිසා[/COLOR][/SIZE][/SIZE][/SIZE][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom