Tamil Elam - විකී පේජ් එක රිපෝට් / බෑන් කරන්න වරෙව්

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Tamil Elam - විකී පේජ් එක රිපෝට් / බෑන් කරන්න වරෙව්

    මචං මම දන්නෙ නෑ මේක කලින් දාලා තිබ්බද කියල. ඔය ලින්ක් එකට ගිහින් බලපල්ලා මුං එල්.ටී.ටී.ඊ එකට පිලිගැනීමක් ඇතිකරන්න කරපු දෙයක් මේක. පක්ශ පාට බලන්නෙ නැතිව මේකට එකතු වෙයල්ලා. මම දන්නෙ නෑ, විකී එකේ පේජ් රිපෝර්ට් කරන්නෙ කොහොමද කියලා. පුලුවන් එකෙක් ඉන්නවනම් කරන විදිහ කියපල්ල. ඔක්කොම රිපෝර්ට් / ඇඩ්මින් බෝඩ් එකට මේල් හරි කරමු. නැත්නම් විනාස වෙන්නෙ, උඹලට අපිට වැටිල ඉන්න තියෙන රට

    link : https://en.wikipedia.org/wiki/Tamil_Eelam

    14502760_317755298592634_5879682021418992495_n.jpg
     
    • Like
    Reactions: deepwater

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මමත් දැන් දැක්කේ එතකොට ඔය ඊළම කොහෙද තියෙන්නේ