Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
Tandoori Chicken හදමු!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉල්ලීමක් තිබුණා Tandoori Chicken හදන්න කියලා. ඔන්න ඒ නිසා අද Tandoori Chicken විතරක් නෙවේ ඒකට හරියන්න Garlic Naan & Dhal Makhani Curry එකකුත් හදනවා!

Garlic Naan මෙතන.

http://www.elakiri.com/forum/showthread.php?p=10658363#post10658363

Dhal Makhani මෙතන.

http://www.elakiri.com/forum/showthread.php?p=10658622#post10658622

මුලින්ම Tandoori Chicken හදමු!!

මේක හදන්න වඩාත් සුදුසු Chicken whole Leg or Thighs. හොදින් අයිස් ඉවත් වූ 500 -750g විතර ගන්න.

සෝදා හොදින් වතුර බේරෙන්න තියන්න. පිරිසිදු රෙදිකැල්ලකින් තෙතමාත්තු කලත් කමක් නෑ.

මීකිරි මේස හැදි 4ක් පමණ ගෙන රෙදි කෑල්ලක දමා තරමක් වතුර මිරිකා හරින්න.

රතු මිරිස්කුඩු හා ලුණු තේ හැන්ද බැගින්

කහ කුඩු හා ගම්මිරිස් තේ හැදි 1/2 බැගින්

දෙහි ගෙඩියක යුෂ සහ වතුර මිරිකාගත් මීකිරි

කරදමුංගු, කරාඹු නැටි, කුරුදු, වසාවාසි සහ බේ ලීෆ් කුඩු කරගත් තේහැදි 1/2ක්

දෙහි යුෂ, ලුණු සහ කුලුබඩු සියල්ල මීකිරි සමග මිශ්ර කරන්න. රතු හා තැඹිලි පාට කලරින් බිංදු 5-6 බැගින්ද එක්කරන්න.

විකන් වල ගැඹුරු කැපුම් යොදා ගෙන රතු කලරින් බිංදු 5-6ක් දමා පාට කරගන්න.

මීකිරි මිශ්රණය හොදින් තවරා ගන්න.

ශීතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න.

දැන් ෆ්රයින් පෑන් එකකට දමා පියන වසා ඉතා අඩු ගින්දරෙන් පිසගන්න.

විටින් විට දෙපැත්ත පෙරලන්න.

නැත්නම් අවන් එකක පුලුස්සා ගන්න.

BBQ Grill එකක වුනත් හදා ගන්න පුලුවන්.

නියම විදියටනම් මෙන්න මේ වගේ Tandoori Oven එකක තමා හදන්න ඕනේ. නමුත් පෑන් එකක හදාගන්න එක පහසුයි පිරිමැසුම් දායකයි!!

දෙහි ,පිපිඤ්ඤා සහ ලූනු පෙති කීපයක් සමග පිලිගන්වන්න.

[QUOTE="sriboysl, post: 10657981, member: 113394"] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tandoori%20chiken/TC1.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen] ඉල්ලීමක් තිබුණා Tandoori Chicken හදන්න කියලා. ඔන්න ඒ නිසා අද [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]Tandoori Chicken විතරක් නෙවේ ඒකට හරියන්න Garlic Naan & Dhal Makhani Curry එකකුත් හදනවා! [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]Garlic Naan මෙතන.[/COLOR][/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?p=10658363#post10658363[/URL] [SIZE=5][COLOR=DarkGreen]Dhal Makhani මෙතන.[/COLOR][/SIZE] [URL]http://www.elakiri.com/forum/showthread.php?p=10658622#post10658622[/URL] [SIZE=5][COLOR=DarkGreen] මුලින්ම [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkGreen]Tandoori Chicken හදමු!![/COLOR][/SIZE] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tandoori%20chiken/TC2.jpg[/IMG] [COLOR=DarkGreen][SIZE=5]මේක හදන්න වඩාත් සුදුසු Chicken whole Leg or Thighs. හොදින් අයිස් ඉවත් වූ 500 -750g විතර ගන්න. [/SIZE][/COLOR] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tandoori%20chiken/TC3.jpg[/IMG] [COLOR=DarkGreen][SIZE=5]සෝදා හොදින් වතුර බේරෙන්න තියන්න. පිරිසිදු රෙදිකැල්ලකින් තෙතමාත්තු කලත් කමක් නෑ. [/SIZE][/COLOR][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tandoori%20chiken/TC4.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]මීකිරි මේස හැදි 4ක් පමණ ගෙන රෙදි කෑල්ලක දමා තරමක් වතුර මිරිකා හරින්න.[/COLOR][/SIZE] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tandoori%20chiken/TC5.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]රතු මිරිස්කුඩු හා ලුණු තේ හැන්ද බැගින් කහ කුඩු හා ගම්මිරිස් තේ හැදි 1/2 බැගින් දෙහි ගෙඩියක යුෂ සහ වතුර මිරිකාගත් මීකිරි [/COLOR][/SIZE][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tandoori%20chiken/TC6.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]කරදමුංගු, කරාඹු නැටි, කුරුදු, වසාවාසි සහ බේ ලීෆ් කුඩු කරගත් තේහැදි 1/2ක් [/COLOR][/SIZE][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tandoori%20chiken/TC7.jpg[/IMG] [COLOR=DarkGreen][SIZE=5]දෙහි යුෂ, ලුණු සහ කුලුබඩු සියල්ල මීකිරි සමග මිශ්ර කරන්න[/SIZE][/COLOR]. [SIZE=5][COLOR=DarkGreen]රතු හා තැඹිලි පාට කලරින් බිංදු 5-6 බැගින්ද එක්කරන්න.[/COLOR][/SIZE] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tandoori%20chiken/TC8.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]විකන් වල ගැඹුරු කැපුම් යොදා ගෙන රතු කලරින් බිංදු 5-6ක් දමා පාට කරගන්න. [/COLOR][/SIZE][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tandoori%20chiken/TC9.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]මීකිරි මිශ්රණය හොදින් තවරා ගන්න.[/COLOR][/SIZE] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tandoori%20chiken/TC10.jpg[/IMG] [COLOR=DarkGreen][SIZE=5]ශීතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න.[/SIZE][/COLOR] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tandoori%20chiken/TC11.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]දැන් ෆ්රයින් පෑන් එකකට දමා පියන වසා ඉතා අඩු ගින්දරෙන් පිසගන්න.[/COLOR][/SIZE] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tandoori%20chiken/TC12.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]විටින් විට දෙපැත්ත පෙරලන්න. [/COLOR][/SIZE][IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tandoori%20chiken/TC13.jpg[/IMG] [COLOR=DarkGreen][SIZE=5]නැත්නම් අවන් එකක පුලුස්සා ගන්න. BBQ Grill එකක වුනත් හදා ගන්න පුලුවන්. [/SIZE][/COLOR][IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcSGR12E1oqFYCdVBI3DTUMfhpP2cTpsUOnZWCxuJB-ICeOusHxEEg[/IMG] [SIZE=5][COLOR=DarkGreen]නියම විදියටනම් මෙන්න මේ වගේ Tandoori Oven එකක තමා හදන්න ඕනේ. නමුත් පෑන් එකක හදාගන්න එක පහසුයි පිරිමැසුම් දායකයි!![/COLOR][/SIZE] [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Tandoori%20chiken/TC14.jpg[/IMG] [SIZE=5][COLOR=DarkGreen] දෙහි ,පිපිඤ්ඤා සහ ලූනු පෙති කීපයක් සමග පිලිගන්වන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom