Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tank biathlon ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්ධයක් තිබුණා කියලා මේ පාර රුසියන්කාරයෝ ආමි ගේම් කම්පෙටිෂන් එක නැවැත්තුවේ නෑ.සිංහලෙන් කිව්වොත් මේකට ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා උලෙල වගේ නමක් දෙන්න පුලුවන්.

රුසියාවට මිත්‍ර රටවල් තිස් ගානක් මේ පාර තරඟාවලියට එකතු වෙලා හිටියා.හමුදාවේ අයගේ ඔලිම්පික් උළෙල කියන්නත් පුලුවන් මේක.නේටෝ එකෙනුත් මෙහෙම වැඩක් කරන ඒත් මේ තරම් ඒක ජනප්‍රියයි කියලා පේන්නේ නෑ.

ආමි ගේම් වල වැඩිම අවදානය දිනා ගන්නේ යුධ ටැංකි එක්ක දාන්න සෙල්ලම්.මේක මුල් කාලයේ Tank biathlon කියලා වෙනම තරඟාවලිය විදියට පටන් ගත්තේ.පස්සේ කාලෙක ආමි ගේම් එකට සම්බන්ධ කරලා තියෙනවා.

Tank biathlon එකේ තියෙනවා ඉසව් 2ක්.මේවාට සහභාගී වෙන හැම රටකින්ම කණ්ඩායම ගානේ ඉන්නවා.එක කණ්ඩායමක සෙබලු තුන්දෙනෙක් ඉන්නවා.ඔය තුන්දෙනා තමයි යුද ටැංකියේ ගමන් කරන්නේ .ඊටම අමතරව හදිසි අවස්ථාවකදී ඔය තුන් දෙනාගෙන් කාට හරි අයින් වෙන්න වුනොත් ගන්න අතිරේක සෙබලෙක් තියා ගන්න පුලුවන්.

එක රටකින් ඉදිරිපත් කරන ටීම් එකක ඉන්න පුලුවන් උපරිම ගාන 20ක්.ඒ කියන්නේ ටීම් එකේ ප්‍රධානියා(හමුදාවේ ලොකු තනතුරක ඉන්න කෙනෙක්),යුද ටැංකියේ කාර්ය මණ්ඩලයේ හතරදෙනා,පුහුණුකාරයෝ දෙන්නෙක්,සහායකයන් 3ක් සහ තාක්ෂණික සහායට දෙන්නෙක්...

1.Individual race

2. Relay race

මේ තමයි ඉසව් දෙක.

Individual race එකේදී ලැප් 4ක් සම්පූර්ණ කරන්න ඕනේ.ඒ හැම ලැප් එකේදීම මේන් ගන් එක,මැෂින් ගන් එක,ගුවන් යානා නාශක අවිය පාවිච්චි කරලා ඉලක්කවලට වෙඩි තියන්නත් ඕනේ.ටාගට් මිස් වුනොත් පැනල්ටි ලැප් එකක් ලැබෙනවා.

Relay race එකේ ලැප් 3ක් තියෙනවා.පලවෙනි ලැප් එකේ බාධක ජය ගෙන අඩුම කාලය වාර්තා කරන්න.දෙවනි ලැප් එකේ දී දීලා තියෙන ඉලක්කයට යුද ටැංකියේ තියෙන ගුවන් යානා නාශක අවියෙන් වෙඩි තියන්න ඕනේ.ටාගට් මිස් වුනොත් පැනල්ට් ලැප් එකක් කම්ප්ලීට් කරන්න වෙනවා.තුන් වෙනි ලැප් එකේදී මේන් ගන් එකෙන් උණ්ඩ තුනක් දෙන ඉලක්කයට එල්ල කරන්න ඕනේ.මිස් වෙන ටාගට් එකට පැනල්ටි ලැප් එක ගානේ කරන්න වෙනවා.

සහභාගි වෙන හැම රටකටම T-72B3 වර්ගයේ යුද ටැංකියක් ලැබෙනවා.හැබැයි චීනය නම් තමන්ගේම යුද ටැංකියක් මේ ඉසව් වලට අරන් එනවා කාලය ඉදලා.මේ පාර අරන් ඇවිත් තිබුණේ Type 99 යුද යැංකිය.

චීන 2014 අවුරුද්දේ මුලින්ම Tank biathlon එකට එද්දිත් අරන් එන්නේ Type 96A වර්ගයේ යුද ටැංකියක්.චීනාගේ පාරේම යමින් ඉන්දියාවත් තමන් ගාව තියෙන හොඳම යුද ටැංකිය වන ටැංකිය කම්පෙටිෂන් එකට අරන් එනවා.අනිත් හැම රටම T-72B3 යුද ටැංකි පාවිච්චි කරද්දී,ඒක තමන්ට අවාසියක් කියලා ඉන්දියන්කාරයෝ හිතනවා ඒකයි උන් T-90 ටැංකියක් බස්සන්නේ.ඒ 2017 අවුරුද්දේ.හොඳම බඩුව බැස්සුවත් උන්ට අඩු ගානේ ප්ලේස් එකක් වත් ගන්න බැරි වුනා කියලා තමයි කියන්නේ(මේකේදී මෙඩල් එකක් දිනන්න නම් පළමු දෙවන තුන්වන ස්ථාන වත් ගන්න ඕනේ).

දැන් බලමු Tank biathlon එකේ ආතල් සීන් ටිකක්.

මේකේ තියෙන්නේ චීන්නු බැස්සුවා කියන උන්ගේම Type 99 යුද ටැංකිය.චීනා කියන විදියට මේ ටැංකියේ ඕෆ්-රෝඩ් ටොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 65ක්.චීනා එක්ක තරගයට එන්නේ රුසියන් ටීම් එක.උන් පාවිච්චි කරන්නේ T-72B3 යුද ටැංකියක්.ඒත් ඕෆ්-රෝඩ් ටොප් ස්පීඩ් එක පැයට කි.මී. 40 වගේ තියෙන්නේ.

ඔය දත්ත එක්ක බලද්දී නම් චීනාට රුසියන්කාරයෝ ස්පීඩ් එකෙන් ලේසියෙන් පරද්දන්න පුලුවන් කියලා පේනවා.

හැබැයි රියලිටිය ඊට වඩා වෙනස් කියලා මේක බැලුවම පෙනෙයි.චීනගේ ටෑන්ක් එකේ මොකක් හරි දෝෂයක් වෙන්නත් පුලුවන්.මොකද මේ ඉවෙන්ට් එකේදී මීට කලින් අවුරුදුවලත් චීන යුද ටැංකි රේස් එක අතර මගදී බ්රේක් ඩවුන් වුන අවස්ථා තියෙනවා.

[MEDIA=bitchute]0IXmhdmgqaiE[/MEDIA]

මෙහෙම දේකුත් තියෙනවා.පුහුණු වීම්වලින් ගන්න අත්දැකීම්වලිනුත් තරගයක් වෙනස් කරන්නත් පුලුවන්.පුහුණුවීම් වලින් රුසියන් ආමි එක ඉස්සරහින් ඉන්නවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ.මොකද අවුරුද්දේ වැඩි කාලයක් උන්ගේ ආමි එක යුද අභ්‍යාස කරන්නේ.ඇත්තම කිව්වොත් මුන් මේ ක්‍රීඩා උලෙලම ටාගට් කරලා වෙන පුහුණු වීම් ,තෝරා ගැනීම් කරනවා.අනිත් රටවල් මේකට කොහොම සූදානම් වෙනවද කියලා නම් දන්නේ නෑ.

අවුරුදු ගානක් තිස්සේ Tank biathlon එකේ පළවෙනි ස්ථානය වැඩිම වාර ගානක් අර ගන්නත් රුසියන්කාරයන්ට පුලුවන් වෙන්න එක හේතුවක් මේක..අනික T-72 යුද ටැංකි කලින් පාවිච්චි කරලා නැති රටවල සෙබලුන්ට මේක අලුත් අත්දැකීමක්.දවසෙන් දෙකෙන් මේ යුද ටැංකියට පුරුදු වෙන්න කාටවත් බෑ.ඉතින් රුසියන්කාරයන්ට තරඟයක් දෙන්න පුලුවන්, T-72 යුද ටැංකියට කාලයක් තිස්සේ හුරු වෙච්ච,කාලයක් තිස්සේ ඒක පාවිච්චි කරන රටවලට විතරයි.උදාහරණයකට චෙක් රටේ T-55 යුදටැංකි පාවිච්චි කරන අපේ රටේ ආමි ටීම් එකක් මේ ඉවෙන්ට් එකට ගියොත් ප්ලේස් එකක් ගන්න තියා පලවෙනි රටවල් 10 ඇතුලතට එන එකත් හීනයක්.හැබැයි ඉතින් ආමි ගේම් එකේ අපේ අයටත් යන්න පුලුවන් වෙන ඉසව් නැතුවා නෙමෙයි.

ඊලඟට බලමු පුහුණුව අඩුකම හින්දා මේ ඉවෙන්ට් එකේදී එක එක රටවල්වල ටීම් අතින් වෙච්ච වැරදීම් ටිකක්..

මෙතන වෙන්නේ ඉරාන ටීම් එක සිම්බාබ්වේ ටීම් එකේ ට්‍රැක් එකට කඩා වදින එක.

[MEDIA=bitchute]f6jvSLvdBHxc[/MEDIA]

ටොන් 40-50ක් බර මේ යකඩ ගොඩ පෙර පුරුද්දක් නැතුව ආම්බාන් කරන ලේසි නෑ කියලා පේනවානේ.අනිත් වැඩේ තමයි,සිම්බාබ්වේ හමුදාව ලග T-72 යුද ටැංකි නැහැ.තියෙන්නේ සෝවියට් T-55 යුද ටැංකි විතරයි.ඒත් ඉරානය කාලයක් තිස්සේ T-72 යුද ටැංකි බර ගානක් ඔපරේට් කරන රටක්.ඒ අතින් ඉරාන ටීම් එකට මීට වඩා හොඳ පර්ෆෝමන්ස් එක දෙන්න පුලුවන්කම තියෙන්න ඕනේ.

සුඩානය කියන්නෙත් T-72 යුද ටැංකිය පාවිච්චි කරන,පාවිච්චි කරලා අත්දැකීම් තියෙන රටක්.ඒත් බලන්න ඔවුන්ගේ ටීම් එකේ වැඩ.අන්තිමට යුද ටැංකියත් ඩැමේජ් වුනා.බාධකය හමුවේ ඔවුන්ගේ ඩ්‍රයිවර් අසමත් වුනා.

[MEDIA=bitchute]KiCrVx7IIDBI[/MEDIA]

මේකත් සිම්බාබ්වේ ටීම් එකට වුන වැඩක්.ඩ්‍රයිවර්ට ට්‍රැක් එක මාරු වෙලා..

[MEDIA=bitchute]c02PAf2XO1b2[/MEDIA]

සුඩාන ටීම් එක ආයෙත් අනාගන්නවා.

[MEDIA=bitchute]C07QE8o7xYCE[/MEDIA]

[QUOTE="Dr.Amdan, post: 28105850, member: 549909"] යුද්ධයක් තිබුණා කියලා මේ පාර රුසියන්කාරයෝ ආමි ගේම් කම්පෙටිෂන් එක නැවැත්තුවේ නෑ.සිංහලෙන් කිව්වොත් මේකට ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා උලෙල වගේ නමක් දෙන්න පුලුවන්. රුසියාවට මිත්‍ර රටවල් තිස් ගානක් මේ පාර තරඟාවලියට එකතු වෙලා හිටියා.හමුදාවේ අයගේ ඔලිම්පික් උළෙල කියන්නත් පුලුවන් මේක.නේටෝ එකෙනුත් මෙහෙම වැඩක් කරන ඒත් මේ තරම් ඒක ජනප්‍රියයි කියලා පේන්නේ නෑ. ආමි ගේම් වල වැඩිම අවදානය දිනා ගන්නේ යුධ ටැංකි එක්ක දාන්න සෙල්ලම්.මේක මුල් කාලයේ Tank biathlon කියලා වෙනම තරඟාවලිය විදියට පටන් ගත්තේ.පස්සේ කාලෙක ආමි ගේම් එකට සම්බන්ධ කරලා තියෙනවා. Tank biathlon එකේ තියෙනවා ඉසව් 2ක්.මේවාට සහභාගී වෙන හැම රටකින්ම කණ්ඩායම ගානේ ඉන්නවා.එක කණ්ඩායමක සෙබලු තුන්දෙනෙක් ඉන්නවා.ඔය තුන්දෙනා තමයි යුද ටැංකියේ ගමන් කරන්නේ .ඊටම අමතරව හදිසි අවස්ථාවකදී ඔය තුන් දෙනාගෙන් කාට හරි අයින් වෙන්න වුනොත් ගන්න අතිරේක සෙබලෙක් තියා ගන්න පුලුවන්. එක රටකින් ඉදිරිපත් කරන ටීම් එකක ඉන්න පුලුවන් උපරිම ගාන 20ක්.ඒ කියන්නේ ටීම් එකේ ප්‍රධානියා(හමුදාවේ ලොකු තනතුරක ඉන්න කෙනෙක්),යුද ටැංකියේ කාර්ය මණ්ඩලයේ හතරදෙනා,පුහුණුකාරයෝ දෙන්නෙක්,සහායකයන් 3ක් සහ තාක්ෂණික සහායට දෙන්නෙක්... 1.Individual race 2. Relay race මේ තමයි ඉසව් දෙක. Individual race එකේදී ලැප් 4ක් සම්පූර්ණ කරන්න ඕනේ.ඒ හැම ලැප් එකේදීම මේන් ගන් එක,මැෂින් ගන් එක,ගුවන් යානා නාශක අවිය පාවිච්චි කරලා ඉලක්කවලට වෙඩි තියන්නත් ඕනේ.ටාගට් මිස් වුනොත් පැනල්ටි ලැප් එකක් ලැබෙනවා. Relay race එකේ ලැප් 3ක් තියෙනවා.පලවෙනි ලැප් එකේ බාධක ජය ගෙන අඩුම කාලය වාර්තා කරන්න.දෙවනි ලැප් එකේ දී දීලා තියෙන ඉලක්කයට යුද ටැංකියේ තියෙන ගුවන් යානා නාශක අවියෙන් වෙඩි තියන්න ඕනේ.ටාගට් මිස් වුනොත් පැනල්ට් ලැප් එකක් කම්ප්ලීට් කරන්න වෙනවා.තුන් වෙනි ලැප් එකේදී මේන් ගන් එකෙන් උණ්ඩ තුනක් දෙන ඉලක්කයට එල්ල කරන්න ඕනේ.මිස් වෙන ටාගට් එකට පැනල්ටි ලැප් එක ගානේ කරන්න වෙනවා. සහභාගි වෙන හැම රටකටම T-72B3 වර්ගයේ යුද ටැංකියක් ලැබෙනවා.හැබැයි චීනය නම් තමන්ගේම යුද ටැංකියක් මේ ඉසව් වලට අරන් එනවා කාලය ඉදලා.මේ පාර අරන් ඇවිත් තිබුණේ Type 99 යුද යැංකිය. චීන 2014 අවුරුද්දේ මුලින්ම Tank biathlon එකට එද්දිත් අරන් එන්නේ Type 96A වර්ගයේ යුද ටැංකියක්.චීනාගේ පාරේම යමින් ඉන්දියාවත් තමන් ගාව තියෙන හොඳම යුද ටැංකිය වන ටැංකිය කම්පෙටිෂන් එකට අරන් එනවා.අනිත් හැම රටම T-72B3 යුද ටැංකි පාවිච්චි කරද්දී,ඒක තමන්ට අවාසියක් කියලා ඉන්දියන්කාරයෝ හිතනවා ඒකයි උන් T-90 ටැංකියක් බස්සන්නේ.ඒ 2017 අවුරුද්දේ.හොඳම බඩුව බැස්සුවත් උන්ට අඩු ගානේ ප්ලේස් එකක් වත් ගන්න බැරි වුනා කියලා තමයි කියන්නේ(මේකේදී මෙඩල් එකක් දිනන්න නම් පළමු දෙවන තුන්වන ස්ථාන වත් ගන්න ඕනේ). [B]දැන් බලමු Tank biathlon එකේ ආතල් සීන් ටිකක්.[/B] මේකේ තියෙන්නේ චීන්නු බැස්සුවා කියන උන්ගේම Type 99 යුද ටැංකිය.චීනා කියන විදියට මේ ටැංකියේ ඕෆ්-රෝඩ් ටොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 65ක්.චීනා එක්ක තරගයට එන්නේ රුසියන් ටීම් එක.උන් පාවිච්චි කරන්නේ T-72B3 යුද ටැංකියක්.ඒත් ඕෆ්-රෝඩ් ටොප් ස්පීඩ් එක පැයට කි.මී. 40 වගේ තියෙන්නේ. ඔය දත්ත එක්ක බලද්දී නම් චීනාට රුසියන්කාරයෝ ස්පීඩ් එකෙන් ලේසියෙන් පරද්දන්න පුලුවන් කියලා පේනවා. හැබැයි රියලිටිය ඊට වඩා වෙනස් කියලා මේක බැලුවම පෙනෙයි.චීනගේ ටෑන්ක් එකේ මොකක් හරි දෝෂයක් වෙන්නත් පුලුවන්.මොකද මේ ඉවෙන්ට් එකේදී මීට කලින් අවුරුදුවලත් චීන යුද ටැංකි රේස් එක අතර මගදී බ්රේක් ඩවුන් වුන අවස්ථා තියෙනවා. [MEDIA=bitchute]0IXmhdmgqaiE[/MEDIA] මෙහෙම දේකුත් තියෙනවා.පුහුණු වීම්වලින් ගන්න අත්දැකීම්වලිනුත් තරගයක් වෙනස් කරන්නත් පුලුවන්.පුහුණුවීම් වලින් රුසියන් ආමි එක ඉස්සරහින් ඉන්නවා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ.මොකද අවුරුද්දේ වැඩි කාලයක් උන්ගේ ආමි එක යුද අභ්‍යාස කරන්නේ.ඇත්තම කිව්වොත් මුන් මේ ක්‍රීඩා උලෙලම ටාගට් කරලා වෙන පුහුණු වීම් ,තෝරා ගැනීම් කරනවා.අනිත් රටවල් මේකට කොහොම සූදානම් වෙනවද කියලා නම් දන්නේ නෑ. අවුරුදු ගානක් තිස්සේ Tank biathlon එකේ පළවෙනි ස්ථානය වැඩිම වාර ගානක් අර ගන්නත් රුසියන්කාරයන්ට පුලුවන් වෙන්න එක හේතුවක් මේක..අනික T-72 යුද ටැංකි කලින් පාවිච්චි කරලා නැති රටවල සෙබලුන්ට මේක අලුත් අත්දැකීමක්.දවසෙන් දෙකෙන් මේ යුද ටැංකියට පුරුදු වෙන්න කාටවත් බෑ.ඉතින් රුසියන්කාරයන්ට තරඟයක් දෙන්න පුලුවන්, T-72 යුද ටැංකියට කාලයක් තිස්සේ හුරු වෙච්ච,කාලයක් තිස්සේ ඒක පාවිච්චි කරන රටවලට විතරයි.උදාහරණයකට චෙක් රටේ T-55 යුදටැංකි පාවිච්චි කරන අපේ රටේ ආමි ටීම් එකක් මේ ඉවෙන්ට් එකට ගියොත් ප්ලේස් එකක් ගන්න තියා පලවෙනි රටවල් 10 ඇතුලතට එන එකත් හීනයක්.හැබැයි ඉතින් ආමි ගේම් එකේ අපේ අයටත් යන්න පුලුවන් වෙන ඉසව් නැතුවා නෙමෙයි. ඊලඟට බලමු පුහුණුව අඩුකම හින්දා මේ ඉවෙන්ට් එකේදී එක එක රටවල්වල ටීම් අතින් වෙච්ච වැරදීම් ටිකක්.. මෙතන වෙන්නේ ඉරාන ටීම් එක සිම්බාබ්වේ ටීම් එකේ ට්‍රැක් එකට කඩා වදින එක. [MEDIA=bitchute]f6jvSLvdBHxc[/MEDIA] ටොන් 40-50ක් බර මේ යකඩ ගොඩ පෙර පුරුද්දක් නැතුව ආම්බාන් කරන ලේසි නෑ කියලා පේනවානේ.අනිත් වැඩේ තමයි,සිම්බාබ්වේ හමුදාව ලග T-72 යුද ටැංකි නැහැ.තියෙන්නේ සෝවියට් T-55 යුද ටැංකි විතරයි.ඒත් ඉරානය කාලයක් තිස්සේ T-72 යුද ටැංකි බර ගානක් ඔපරේට් කරන රටක්.ඒ අතින් ඉරාන ටීම් එකට මීට වඩා හොඳ පර්ෆෝමන්ස් එක දෙන්න පුලුවන්කම තියෙන්න ඕනේ. සුඩානය කියන්නෙත් T-72 යුද ටැංකිය පාවිච්චි කරන,පාවිච්චි කරලා අත්දැකීම් තියෙන රටක්.ඒත් බලන්න ඔවුන්ගේ ටීම් එකේ වැඩ.අන්තිමට යුද ටැංකියත් ඩැමේජ් වුනා.බාධකය හමුවේ ඔවුන්ගේ ඩ්‍රයිවර් අසමත් වුනා. [MEDIA=bitchute]KiCrVx7IIDBI[/MEDIA] මේකත් සිම්බාබ්වේ ටීම් එකට වුන වැඩක්.ඩ්‍රයිවර්ට ට්‍රැක් එක මාරු වෙලා.. [MEDIA=bitchute]c02PAf2XO1b2[/MEDIA] සුඩාන ටීම් එක ආයෙත් අනාගන්නවා. [MEDIA=bitchute]C07QE8o7xYCE[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom