Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tax අඩු උනා ....!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=374766]@SSonic9999[/USER] ඔයා මෙතන කතා කරල තියෙන ප්‍රශ්නේ හරි. ටැක්ස් ගැන කියපු කතා බැලුවමනම් පෙන්නේ ඔයා ටැක්ස් ගෙවන ආදායමක් තියෙන කෙනෙක් නෙමෙයි හෝ හිතා මතා ගණන් හිලව් වරද්දලා තියනවා කියලා. රු. 350,000 මාසික සැලරි එකකට (gross) 2025 අප්‍රේල් 01 ඉඳලා රු 32500 ක් වගේ තමා APIT කැපෙන්නේ. ඊට කලින් 52,500ක් වගේ කැපුනා. ඔය කියන FD එකෙන් අවුරුද්ද 100,000 ක් හම්බුනත් ඔයාගේ ඔය සැලරි එකත් එක්ක ඒත් ඔයා 36% බෑන්ඩ් එකට අහු වෙන්නේ නැහැ. අනෙක් දේ තමයි අවු 43ක් වෙලා SE වෙලා ඔය වගේ සැලරි එකක් නම් ගන්නේ ඔයා ඔයාව develop කරගෙන නෑ. මම ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයට කලින් සෑහෙන බද්දක් රජයට ගෙවපු කෙනෙක්. දැන් මම පිටරට කම්පැණි එකකට වැඩ කරන නිසා ඒක ප්‍රතිශතය යම් ප්‍රමාණයක් අඩු වෙලා තියනවා. තාම 25/26 year එකට මම ටැක්ස් ෆයිල් එක හැදුවේ නැ.

ඔයා කියලා තියෙන කතන්දරේ නම් හරි.

[USER=172183]@raman2[/USER] උඹ කියන කතාව වැරදි මචං. යුරෝප් වල ටැක්ස් බෑන්ඩ් එක ගත්තාම හරිම සාධාරණයි. ඔව් මම ලංකාවේ දැන් හිටියට මම යුරෝප් වලත් වැඩ කරලා එහෙත් ආදයම් බදු හරියට ගෙවලා තියනවා. මෙහේ ඉන්න බක්කෝ හිතං ඉන්නේ ලංකාවේ විතරයි free education and health තියෙන්නේ කියලා. නෑ ඒ රටවලත් තියනවා. අනෙක අපිට බදු වර්ෂය අවසානයේ අපිට සමහර ගෙවීම් සහ මිලදී ගැනීම් වලට බදු අඩු කරගැනීමේ හැකියාවක් තියනවා. අපි මෙට්‍රෝ යූස් කරත් බයිසිකල් එකක් ගත්තත් අපිට ඒ බිල් පෙන්වලා බඳු අඩු කර ගන්න පුළුවන් ක්‍රමයක් තියනවා. චැරිටි වලට දෙන්න පුළුවන්. තමන්ගේ රටේ වගේම පිටරටක ළමයෙක්ටත් උදව් කරන්න පුළුවන් ඒවා බදු වලින් අඩු කර ගන්නත් පුළුවන්.

ඒ වගේමයි බදු අය කර ගනිද්දි ක්ලාස් තියනවා. ඒ කියන්නේ විවාහක අවිවාහක ද ළමයි ඉන්නව ද නැත් ද කීයක් ඉන්නව ද කියලත්, අනෙක ළමයි ඉන්නවනම් රජයෙන් ගෙවනවා. වඩා හොදම දේ තමා, රැකියාව අහිමි වුනත් රජයෙන් බදු ගෙවපු කෙනෙක් නිසා ඉතා ප්‍රශස්ථ මුදලක් මාසිකව අපිට ගෙවනවා නැවතත් රැකියාවක් සොයා ගන්න කම්. ඒක අවුරුද්ද ද 2 ද 3 ද කියන එක අදාල නෑ.

ලංකාවේ බදු අය කර ගැනීමේ ක්‍රම වේදය හරිම අසාධරණයි සහ බදු ගෙවන්නන්ට ලැබෙන ප්රතිලාභ කිසිවක් නැති රටක්. අනෙක tax classes නැති එකත් ලොකු අඩුවක්. අනෙක ලංකාව කියන්නේ වක්‍ර බදු වැඩිම රටක්. ඒකයි ගොඩක් උගත් අය රට දාලා යන්නේ ලැබෙන පළමු අවස්ථාවකම. සමහර අය දේශපාලන වාසි ගන්න යුරෝපය වගේ වෙන්න ඕනේ නම් බදු ගෙවන්න වෙනවා කිව්වට අඩුමගේ ගානේ යුරෝප් ටැක්ස් සිස්ටම් එකවත් මෙහාට ඇප්ලයි කරානම් වටිනවා.

IT field එකේ ඉන්න 90% වලට වඩා මම හිතන්නේ ලංකාවේ ටැක්ස් ගෙවනවා. ඒ වුනාට අපි මේ ෆීල්ඩ් එකේ රැදෙන්න සැහෙන වියදමක් දරණවා. ගොඩක් ගෙවීම් කරන්නේ අපි $ වලින් international price වලට. උදාහරණයක් විදියට මෙහේ UI/UX, Graffic කරන අය $69.90 (LKR ~24,000) ක් මාසෙට Adobe එකට දෙන්න ඕනේ, හැබැයි ඉන්දිය අය INR 399.00 (~1,200) වගේ මාසේකට ගෙවන්න තියෙන්නේ. එතනත් ආණ්ඩුවේ රජයේ මැදිහත් වීමක් ලංකාවට නෑ. Claude බලන්න. Tutorial, OS, මේවගේ උදාහරණ ඕනේ තරම් දෙන්න පුළුවන්.

දැන් ලංකාව හැදිලා තියෙන්නේ මධ්‍යම පන්තිය සමතලා කරන්න සහ ඉගෙන ගෙන හොද රැකියාවක් කරන එක අධෛර්යමත් කරන්න පසුබිම සකස් කරලා තියෙන එක.

[QUOTE="Emarald, post: 31438191, member: 579713"] [USER=374766]@SSonic9999[/USER] ඔයා මෙතන කතා කරල තියෙන ප්‍රශ්නේ හරි. ටැක්ස් ගැන කියපු කතා බැලුවමනම් පෙන්නේ ඔයා ටැක්ස් ගෙවන ආදායමක් තියෙන කෙනෙක් නෙමෙයි හෝ හිතා මතා ගණන් හිලව් වරද්දලා තියනවා කියලා. රු. 350,000 මාසික සැලරි එකකට (gross) 2025 අප්‍රේල් 01 ඉඳලා රු 32500 ක් වගේ තමා APIT කැපෙන්නේ. ඊට කලින් 52,500ක් වගේ කැපුනා. ඔය කියන FD එකෙන් අවුරුද්ද 100,000 ක් හම්බුනත් ඔයාගේ ඔය සැලරි එකත් එක්ක ඒත් ඔයා 36% බෑන්ඩ් එකට අහු වෙන්නේ නැහැ. අනෙක් දේ තමයි අවු 43ක් වෙලා SE වෙලා ඔය වගේ සැලරි එකක් නම් ගන්නේ ඔයා ඔයාව develop කරගෙන නෑ. මම ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයට කලින් සෑහෙන බද්දක් රජයට ගෙවපු කෙනෙක්. දැන් මම පිටරට කම්පැණි එකකට වැඩ කරන නිසා ඒක ප්‍රතිශතය යම් ප්‍රමාණයක් අඩු වෙලා තියනවා. තාම 25/26 year එකට මම ටැක්ස් ෆයිල් එක හැදුවේ නැ. ඔයා කියලා තියෙන කතන්දරේ නම් හරි. ------ [USER=172183]@raman2[/USER] උඹ කියන කතාව වැරදි මචං. යුරෝප් වල ටැක්ස් බෑන්ඩ් එක ගත්තාම හරිම සාධාරණයි. ඔව් මම ලංකාවේ දැන් හිටියට මම යුරෝප් වලත් වැඩ කරලා එහෙත් ආදයම් බදු හරියට ගෙවලා තියනවා. මෙහේ ඉන්න බක්කෝ හිතං ඉන්නේ ලංකාවේ විතරයි free education and health තියෙන්නේ කියලා. නෑ ඒ රටවලත් තියනවා. අනෙක අපිට බදු වර්ෂය අවසානයේ අපිට සමහර ගෙවීම් සහ මිලදී ගැනීම් වලට බදු අඩු කරගැනීමේ හැකියාවක් තියනවා. අපි මෙට්‍රෝ යූස් කරත් බයිසිකල් එකක් ගත්තත් අපිට ඒ බිල් පෙන්වලා බඳු අඩු කර ගන්න පුළුවන් ක්‍රමයක් තියනවා. චැරිටි වලට දෙන්න පුළුවන්. තමන්ගේ රටේ වගේම පිටරටක ළමයෙක්ටත් උදව් කරන්න පුළුවන් ඒවා බදු වලින් අඩු කර ගන්නත් පුළුවන්. ඒ වගේමයි බදු අය කර ගනිද්දි ක්ලාස් තියනවා. ඒ කියන්නේ විවාහක අවිවාහක ද ළමයි ඉන්නව ද නැත් ද කීයක් ඉන්නව ද කියලත්, අනෙක ළමයි ඉන්නවනම් රජයෙන් ගෙවනවා. වඩා හොදම දේ තමා, රැකියාව අහිමි වුනත් රජයෙන් බදු ගෙවපු කෙනෙක් නිසා ඉතා ප්‍රශස්ථ මුදලක් මාසිකව අපිට ගෙවනවා නැවතත් රැකියාවක් සොයා ගන්න කම්. ඒක අවුරුද්ද ද 2 ද 3 ද කියන එක අදාල නෑ. ලංකාවේ බදු අය කර ගැනීමේ ක්‍රම වේදය හරිම අසාධරණයි සහ බදු ගෙවන්නන්ට ලැබෙන ප්රතිලාභ කිසිවක් නැති රටක්. අනෙක tax classes නැති එකත් ලොකු අඩුවක්. අනෙක ලංකාව කියන්නේ වක්‍ර බදු වැඩිම රටක්. ඒකයි ගොඩක් උගත් අය රට දාලා යන්නේ ලැබෙන පළමු අවස්ථාවකම. සමහර අය දේශපාලන වාසි ගන්න යුරෝපය වගේ වෙන්න ඕනේ නම් බදු ගෙවන්න වෙනවා කිව්වට අඩුමගේ ගානේ යුරෝප් ටැක්ස් සිස්ටම් එකවත් මෙහාට ඇප්ලයි කරානම් වටිනවා. IT field එකේ ඉන්න 90% වලට වඩා මම හිතන්නේ ලංකාවේ ටැක්ස් ගෙවනවා. ඒ වුනාට අපි මේ ෆීල්ඩ් එකේ රැදෙන්න සැහෙන වියදමක් දරණවා. ගොඩක් ගෙවීම් කරන්නේ අපි $ වලින් international price වලට. උදාහරණයක් විදියට මෙහේ UI/UX, Graffic කරන අය $69.90 (LKR ~24,000) ක් මාසෙට Adobe එකට දෙන්න ඕනේ, හැබැයි ඉන්දිය අය INR 399.00 (~1,200) වගේ මාසේකට ගෙවන්න තියෙන්නේ. එතනත් ආණ්ඩුවේ රජයේ මැදිහත් වීමක් ලංකාවට නෑ. Claude බලන්න. Tutorial, OS, මේවගේ උදාහරණ ඕනේ තරම් දෙන්න පුළුවන්. දැන් ලංකාව හැදිලා තියෙන්නේ මධ්‍යම පන්තිය සමතලා කරන්න සහ ඉගෙන ගෙන හොද රැකියාවක් කරන එක අධෛර්යමත් කරන්න පසුබිම සකස් කරලා තියෙන එක. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom