Tea ekak???

NuwanHera

Active member
  • Jul 6, 2014
    353
    93
    28
    MAchanla samahara kada walata gihin tea ekak illuwama pattama rasa tea ekak denawa.
    Nikan tea powder eka puchchala wage rahakuth enawa. kohomada ban ehema hadanne.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    තේ ගොට්ටෙන් පෙරන් නැතුව කෙලිම්ම වතුර එකට අඩුම කුඩුම ටික දාල ලිපේ තියල උණු කරල අරන් ඉවර උනාට පස්සෙ පෙරුවමත් වෙනම රහක් එන්නෙ.. මසාල තේ හදා ගන්නවා මන් එහෙම සුපිරි..
     
    Last edited:

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    353
    93
    28
    puredale eke kiritea ekad machan.
    eke sugar dala neda enne.eth kadawal walin apita sugar dapu ekak newe neh denne