Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Team Viewer ( Remote Control ) !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Team Viewer .ගොඩක් කට්ටිය මේකන් ගොඩක් වැඩ කරනවා .මේක ඇත්තටම Remote Control එකක් වගේ .මේ මෘදුකාංගය බවිත කරලා ඕගොල්ලන්ට පුළුවන් යාලුවක්ගේ පරිගණකයට උනත් ඇතුල් වෙන්න . ඇතුල් වෙලා Video's බලන්න පුළුවන්,Mp3 Play කරන්නත් පුළුවන් . Games ගහන්නත් පුළුවන් .හබෛ අවශ්‍ය වෙන්නේ හොද අන්තර්ජාල පහසුකමක් තමා . (speed up to 100mb/s)අන්තර්ජාල වේගය අඩුනම් මේ මෘදුකාංගයන් ගොඩක් වෙලාවට හොද වැඩක් කරන්න බැහැ. ඒ කියන්නේ අනෙක් කෙනාගේ පරිගණකය හරියට හසුරවන්න බැහැ .

Video's බලන්නත් බැහැ Game ගහන්නත් බැහැ.

හරි හරි අද කලේ හැමෝම පාවිචිචි කරන්නේ Dongles නිසා ප්‍රශනයක් නැහැ. හරි අපි බලමු මෘදුකාංගය බාගත කරන විදිය සහ පාවිච්චි කරන විදිය

මුලින්ම මේ Web Site එකට ගිහින් Team Viwer මෘදුකාගය >>>Download <<<කරන්න .

Install කරන්න .

ඊට පස්සේ මෘදුකාංගය Open කරපුවම ඕගොල්ලන්ට පෙනෛ පල්ලහ දල තියෙන විදියේ Window එකක්

මම එකම පින්තුරයක් බවිත කරලා ඔක්කොම විස්තර කරන්නම් .:=)

බවිත කරන විදිය

1)Your ID & password(1,2)

එතන හැම තිස්සෙම අලුත් එකක් තෙනවා . ඔබට තවත් එක්කනක්ට ඔබේ පරිගණකයට ඇතුල් වෙන්න ඉඩ දෙන්න ඕනනම් එතන තියෙන ID & Password එක ඔබේ යාලුවට ලබා දෙන්න.

2)ඔබට කාගෙ හරි පරිගණකයකට යන්න ඕන නම් ,

යාලුවගෙන් ID එක ඉල්ල ගන්න. ඊට පස්සේ එකඟ අහෛ යාළුවගේ Password එක එක ලබා දුන්නට පස්සේ ඔබට පුළුවන් යාළුවගේ පරිගණකය පාලනය කරන්න(3.4) .

මේ මෘදුකාංගයෙන් කරන්න පුළුවන් දේවල් :-

1) Games ගහන්න පුළුවන්

2)Video බලන්න පුළුවන්

3)ඔබ දන්නා දෙයක්ක් යාලුවෙක්ට කියල දෙන්න උනත් පුළුවන් . ( Computer settingsහදල දෙනවා වගේ )

සියලු ගෞරවය කතෘට හිමිවිය යුතුය ...

[QUOTE="AAAZZZ, post: 13689492, member: 432410"] [B][COLOR="Red"][SIZE="3"][IMG]http://1.bp.blogspot.com/-FoN1tXdSfls/UD9ZjOssMVI/AAAAAAAABeI/0-p-jAVvyI0/s1600/TeamViewer_6_connection_rc_en.jpg[/IMG] Team Viewer .ගොඩක් කට්ටිය මේකන් ගොඩක් වැඩ කරනවා .මේක ඇත්තටම Remote Control එකක් වගේ .මේ මෘදුකාංගය බවිත කරලා ඕගොල්ලන්ට පුළුවන් යාලුවක්ගේ පරිගණකයට උනත් ඇතුල් වෙන්න . ඇතුල් වෙලා Video's බලන්න පුළුවන්,Mp3 Play කරන්නත් පුළුවන් . Games ගහන්නත් පුළුවන් .හබෛ අවශ්‍ය වෙන්නේ හොද අන්තර්ජාල පහසුකමක් තමා . (speed up to 100mb/s)අන්තර්ජාල වේගය අඩුනම් මේ මෘදුකාංගයන් ගොඩක් වෙලාවට හොද වැඩක් කරන්න බැහැ. ඒ කියන්නේ අනෙක් කෙනාගේ පරිගණකය හරියට හසුරවන්න බැහැ . Video's බලන්නත් බැහැ Game ගහන්නත් බැහැ. හරි හරි අද කලේ හැමෝම පාවිචිචි කරන්නේ Dongles නිසා ප්‍රශනයක් නැහැ. හරි අපි බලමු මෘදුකාංගය බාගත කරන විදිය සහ පාවිච්චි කරන විදිය මුලින්ම මේ Web Site එකට ගිහින් Team Viwer මෘදුකාගය >>>[URL="http://www.teamviewer.com/en/index.aspx"]Download [/URL]<<<කරන්න . Install කරන්න . ඊට පස්සේ මෘදුකාංගය Open කරපුවම ඕගොල්ලන්ට පෙනෛ පල්ලහ දල තියෙන විදියේ Window එකක් [IMG]http://4.bp.blogspot.com/-t1DHFPfM4zA/UD9Y0zUVvJI/AAAAAAAABeA/kZSEPt0hEjc/s1600/aaa.png[/IMG] මම එකම පින්තුරයක් බවිත කරලා ඔක්කොම විස්තර කරන්නම් .:=) බවිත කරන විදිය 1)Your ID & password(1,2) එතන හැම තිස්සෙම අලුත් එකක් තෙනවා . ඔබට තවත් එක්කනක්ට ඔබේ පරිගණකයට ඇතුල් වෙන්න ඉඩ දෙන්න ඕනනම් එතන තියෙන ID & Password එක ඔබේ යාලුවට ලබා දෙන්න. 2)ඔබට කාගෙ හරි පරිගණකයකට යන්න ඕන නම් , යාලුවගෙන් ID එක ඉල්ල ගන්න. ඊට පස්සේ එකඟ අහෛ යාළුවගේ Password එක එක ලබා දුන්නට පස්සේ ඔබට පුළුවන් යාළුවගේ පරිගණකය පාලනය කරන්න(3.4) . මේ මෘදුකාංගයෙන් කරන්න පුළුවන් දේවල් :- 1) Games ගහන්න පුළුවන් 2)Video බලන්න පුළුවන් 3)ඔබ දන්නා දෙයක්ක් යාලුවෙක්ට කියල දෙන්න උනත් පුළුවන් . ( Computer settingsහදල දෙනවා වගේ ) සියලු ගෞරවය කතෘට හිමිවිය යුතුය ... [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom