Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
tech ටිප්ස්. වැදගත් වෙයි කියල හිතෙන අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="NU7" data-source="post: 25361333" data-attributes="member: 555065"><p>මේකේ තියෙන activating windows video එක ගැන යමක් කියන්න ඕනේ. මම දැක්ක ගොඩක් ransomware, විවිධ වයිරස් ආසාධනයන් ගැන පොස්ට් share වෙලා තියෙනවා. එහෙම එකේ කෙනෙක්ට මේකේ තියෙන activator එක පාවිච්චි කරන්න සැකයක් ඇතිවෙන්න පුළුවන්. මොකද මමත් video එකේ කියනවා මේක run කරන්න කලින් computer එකේ virus protection එක විනාඩියකට off කරන්න කියලත්.. එකට හේතුව මේකයි.. මෙම activator එක තමයි දැනට activation key එකක් නැතුව වින්ඩොව්ස් activate කරන්න පාවිච්චි කරන මුළු ලෝකයේම පාවිච්චි කරන ප්‍රසිද්දම ක්‍රමය. මේකෙන් වෙන දේ තමයි නියමිත activation ක්‍රියාවලිය අවහිර කරමින් එයට අදාළ අවශ්‍ය විස්තර මේ activator එක මගින් සිදු කිරීම. මෙහිදී activator එකට ඇතුලත් කරපු windows key මගින් මේදේ කරනව. එනිසා ම මේක microsoෆ්ට් සමාගම විසින් AV software හදන සමාගම් වලට දැනුම් දීල තියෙනවා මේ activator එකට අදාල හදුනාගැනීමේ තොරතුරු ඒ ඒ software එකට ඇතුලත් කරන්න කියල. ඒ වෙනුවෙන් ඒ අදාළ AV software එක පහසුවෙන් windows මෙහෙයුම් පද්ධතියේ වැඩ කරන්න අවස්ථාව හදල දීල තියෙනවා. මම මේ activator එක කාලයක් පාවිච්චි කරනවා වගේම කිසිමා අහිතකර දෙයක් හෝ වෙනයම් hack trick එකක් මේ තුල නැති බවට සහතික වෙනවා. අනෙක් දෙය නම් කෙනෙකුට දෙයක් ඉගෙන ගැනීමට ලබාදෙන දෙයක් අතිශය නිවැරදි විය යුතුය. ඇත්තම කතාව නම් මේ දෙය වේවා අලුත් වයිරසයක් වේවා මේ සමාගම් අතර පවතින ව්‍යාපාර සම්බන්ධතාවල ප්‍රතිපලයක්.</p><p></p><p>මුදල් තියෙන ඕනෙම කෙනෙක්ට සල්ලි වලට softwares ගන්න පුළුවන්. 95$ න ඉහලට වෙළදපලේ මෙම software තියෙනවා. ebay එකෙන් අඩුමිලට ගන්න keys සමහර වෙලාවට වැඩ කරනත් කරන්නත් පුළුවන්..</p></blockquote><p></p>
[QUOTE="NU7, post: 25361333, member: 555065"] මේකේ තියෙන activating windows video එක ගැන යමක් කියන්න ඕනේ. මම දැක්ක ගොඩක් ransomware, විවිධ වයිරස් ආසාධනයන් ගැන පොස්ට් share වෙලා තියෙනවා. එහෙම එකේ කෙනෙක්ට මේකේ තියෙන activator එක පාවිච්චි කරන්න සැකයක් ඇතිවෙන්න පුළුවන්. මොකද මමත් video එකේ කියනවා මේක run කරන්න කලින් computer එකේ virus protection එක විනාඩියකට off කරන්න කියලත්.. එකට හේතුව මේකයි.. මෙම activator එක තමයි දැනට activation key එකක් නැතුව වින්ඩොව්ස් activate කරන්න පාවිච්චි කරන මුළු ලෝකයේම පාවිච්චි කරන ප්‍රසිද්දම ක්‍රමය. මේකෙන් වෙන දේ තමයි නියමිත activation ක්‍රියාවලිය අවහිර කරමින් එයට අදාළ අවශ්‍ය විස්තර මේ activator එක මගින් සිදු කිරීම. මෙහිදී activator එකට ඇතුලත් කරපු windows key මගින් මේදේ කරනව. එනිසා ම මේක microsoෆ්ට් සමාගම විසින් AV software හදන සමාගම් වලට දැනුම් දීල තියෙනවා මේ activator එකට අදාල හදුනාගැනීමේ තොරතුරු ඒ ඒ software එකට ඇතුලත් කරන්න කියල. ඒ වෙනුවෙන් ඒ අදාළ AV software එක පහසුවෙන් windows මෙහෙයුම් පද්ධතියේ වැඩ කරන්න අවස්ථාව හදල දීල තියෙනවා. මම මේ activator එක කාලයක් පාවිච්චි කරනවා වගේම කිසිමා අහිතකර දෙයක් හෝ වෙනයම් hack trick එකක් මේ තුල නැති බවට සහතික වෙනවා. අනෙක් දෙය නම් කෙනෙකුට දෙයක් ඉගෙන ගැනීමට ලබාදෙන දෙයක් අතිශය නිවැරදි විය යුතුය. ඇත්තම කතාව නම් මේ දෙය වේවා අලුත් වයිරසයක් වේවා මේ සමාගම් අතර පවතින ව්‍යාපාර සම්බන්ධතාවල ප්‍රතිපලයක්. මුදල් තියෙන ඕනෙම කෙනෙක්ට සල්ලි වලට softwares ගන්න පුළුවන්. 95$ න ඉහලට වෙළදපලේ මෙම software තියෙනවා. ebay එකෙන් අඩුමිලට ගන්න keys සමහර වෙලාවට වැඩ කරනත් කරන්නත් පුළුවන්.. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom