Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Tech Startup help !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන Startups කරන කීපදෙනෙක්ම ඉන්නවා දැකලා පුදුම සතුටක් ඇති උනේ. ඒවා කරගන යන අයට සුබ පතනවා. වැඩි වැඩියෙන් දියුණු වෙන්න ඕන.

මම Final year එකේ ඉද්දි මට අදහසක් ආව Startup එකක් කරන්න.ඒ කාලේ මට හිතුනා මට හොඳ දැනුමක් තියනවා කියලා. යාලුවො කීප දෙනෙකුත් හිටියා. මම පලවෙනි Commercial project එක අන්තිම සෙමෙස්ටර් එකේ ඉද්දි කරා. ඉන්ටර්න් මාස හය ඉඳලා මම පටන්ගත්තා Startup එකක් තව යාලුවෙක් එක්ක. Projects සෙට් උනා. ඒත් මාස හත අටක් යද්දි මට තේරුනා අපි කරන්නේ එකම ජාතියේ ප්රොෙජක්ට්ස් නේද කියලා. ඒ එක්කම මට තදින්ම දැනෙන්න ගත්තා Industry එකේ වැඩ කරලා අත්දැකීම් නැති එකේ අඩුපාඩුව. ඒ වෙනකොට මම මාත් එක්ක වැඩකරපු යාලුවත් එක්ක වැඩ කරන එක නවත්තලා තිබ්බේ. හේතුව එයාට වෙනම ඇජෙන්ඩාවක් තිබුන නිසා. ඊට පස්සේ මම Join උනා Startup එකකට. Startup එකක් කිව්වට ඒක ටිකක් ලොකු සයිස් Startup එකක්. මම පොඩි කම්පනි පස්සෙ ගියේ ඒවගෙ වැඩ කරපුවාම හැමදෙයක් ගැනම අත්දැකීම් සෑහෙන්න ගන්න පුලුවන් නිසා.

ඒකෙ SE ගිහිං SSE වෙලා අන්තිමට Tech Lead ලෙවල් එකට ආවට පස්සේ මම ඒකෙන් අයින් උනා. Tech Lead Level එකට ආවට පස්සේ මට තේරිලා තිබුනෙ ඒ කම්පනි එකෙන් මට වෙන ඉගනගන්න Technical දේවල් නෑ කියලා. සහ කෝඩ් කරන්න පුදුම කම්මැලි කමක් ඇතිවෙලා තිබුනෙ ඒ වෙද්දි.  ඒකෙ බොසා මාර හොඳයි .. පොර අපිව අපේ Startup එකක් පටන්ගත්තොත් ඒක හරියට කරගන යන්න පුලුවන් වෙන්න අත්දැකීම් දුන්නා හොඳට. Dev කියලා නෑ Meetings වලට එක්කන් ගියා. Clients ලත් එක්ක ගණුදෙනු කරන හැටි කියලා දුන්නා, Marketing සහ Sales ගැන කියලා දුන්නා (ඒ කාලෙ මං ආස නැති උනාට) .වැඩි වැඩියෙන් හරියන්න ඕන ඒ බොසාට

අයින් උනාට පස්සේ මම ගෙදර පටන් ගත්තා මගේ Startup එක තනියම. මට කරන්න බැරි වැඩවලට මට වැඩ වැඩිවෙනකොට Contract Basis ගන්නවා Devs ලව, UI බුවාලව. දෙවනි පාර තමයි දැනෙන්න ගත්තේ Startup එකක් කරන රඟේ. Sales ගේනන කොච්චර අමාරුද, Product එකක් ගොඩදාගන්න කොච්චර අමාරුද කියන එක. දැන් මගෙම Products දෙකක් ගොඩදාගෙන යනවා Outsourced Projects කරන ගමන්. එළකිරියෙ කීප දෙනෙකුගෙත් වැඩ කරලා දීල තියනවා. ඕක තමා මගේ කතාව

ඉතිං මචෝ උඹට සුබ පතනවා. උඹ කරන්න යන වැඩේ උඩින්ම සාර්ථක වෙන්න කියලා. අත්දැකීම් ගනින්.. අන්න ඒවා තමා පට්ටම වැදගත්

[QUOTE="a2mdb, post: 21489483, member: 488489"] [SIZE="4"]මෙතන Startups කරන කීපදෙනෙක්ම ඉන්නවා දැකලා පුදුම සතුටක් ඇති උනේ. ඒවා කරගන යන අයට සුබ පතනවා. වැඩි වැඩියෙන් දියුණු වෙන්න ඕන. මම Final year එකේ ඉද්දි මට අදහසක් ආව Startup එකක් කරන්න.ඒ කාලේ මට හිතුනා මට හොඳ දැනුමක් තියනවා කියලා. යාලුවො කීප දෙනෙකුත් හිටියා. මම පලවෙනි Commercial project එක අන්තිම සෙමෙස්ටර් එකේ ඉද්දි කරා. ඉන්ටර්න් මාස හය ඉඳලා මම පටන්ගත්තා Startup එකක් තව යාලුවෙක් එක්ක. Projects සෙට් උනා. ඒත් මාස හත අටක් යද්දි මට තේරුනා අපි කරන්නේ එකම ජාතියේ ප්රොෙජක්ට්ස් නේද කියලා. ඒ එක්කම මට තදින්ම දැනෙන්න ගත්තා Industry එකේ වැඩ කරලා අත්දැකීම් නැති එකේ අඩුපාඩුව. ඒ වෙනකොට මම මාත් එක්ක වැඩකරපු යාලුවත් එක්ක වැඩ කරන එක නවත්තලා තිබ්බේ. හේතුව එයාට වෙනම ඇජෙන්ඩාවක් තිබුන නිසා. ඊට පස්සේ මම Join උනා Startup එකකට. Startup එකක් කිව්වට ඒක ටිකක් ලොකු සයිස් Startup එකක්. මම පොඩි කම්පනි පස්සෙ ගියේ ඒවගෙ වැඩ කරපුවාම හැමදෙයක් ගැනම අත්දැකීම් සෑහෙන්න ගන්න පුලුවන් නිසා. ඒකෙ SE ගිහිං SSE වෙලා අන්තිමට Tech Lead ලෙවල් එකට ආවට පස්සේ මම ඒකෙන් අයින් උනා. Tech Lead Level එකට ආවට පස්සේ මට තේරිලා තිබුනෙ ඒ කම්පනි එකෙන් මට වෙන ඉගනගන්න Technical දේවල් නෑ කියලා. සහ කෝඩ් කරන්න පුදුම කම්මැලි කමක් ඇතිවෙලා තිබුනෙ ඒ වෙද්දි. :lol: ඒකෙ බොසා මාර හොඳයි .. පොර අපිව අපේ Startup එකක් පටන්ගත්තොත් ඒක හරියට කරගන යන්න පුලුවන් වෙන්න අත්දැකීම් දුන්නා හොඳට. Dev කියලා නෑ Meetings වලට එක්කන් ගියා. Clients ලත් එක්ක ගණුදෙනු කරන හැටි කියලා දුන්නා, Marketing සහ Sales ගැන කියලා දුන්නා (ඒ කාලෙ මං ආස නැති උනාට) .වැඩි වැඩියෙන් හරියන්න ඕන ඒ බොසාට :):):) අයින් උනාට පස්සේ මම ගෙදර පටන් ගත්තා මගේ Startup එක තනියම. මට කරන්න බැරි වැඩවලට මට වැඩ වැඩිවෙනකොට Contract Basis ගන්නවා Devs ලව, UI බුවාලව. දෙවනි පාර තමයි දැනෙන්න ගත්තේ Startup එකක් කරන රඟේ. Sales ගේනන කොච්චර අමාරුද, Product එකක් ගොඩදාගන්න කොච්චර අමාරුද කියන එක. දැන් මගෙම Products දෙකක් ගොඩදාගෙන යනවා Outsourced Projects කරන ගමන්. එළකිරියෙ කීප දෙනෙකුගෙත් වැඩ කරලා දීල තියනවා. ඕක තමා මගේ කතාව ඉතිං මචෝ උඹට සුබ පතනවා. උඹ කරන්න යන වැඩේ උඩින්ම සාර්ථක වෙන්න කියලා. අත්දැකීම් ගනින්.. අන්න ඒවා තමා පට්ටම වැදගත්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom