Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Unicode ප්රශ්ණයේදි.

(මේ step එක optional)

ළගදි මොනවා හරි වෙනත් software එකක්, driver එකක් install කරාද මේ ප්රශ්ණය එන්න කලින්? anti virus guard එකක් වගේ? එහෙම නම් ඒක අයින් කරලා ආයි try කරලා බලන්න , මේක anti virus guard එක නිසා ආපු ප්රශ්ණයක් නම් google input එකේ exe file එක තියෙන්නේ ඒක (tool එක install කරපු program files වලට ගිහින් මේක බලාගන පුලුවන්) anti virus guard එකේ exception list එකට add කරන්න. එහෙම ප්රශ්ණයක් නැත්නම්

(මේ step එක අනිවාර්යයි)

google input tool එක සම්පූර්ණයෙන්ම uninstall කරන්න

මේකට යන්න ඔනේ නම්

start button එක ඔබලා -> appwiz.cpl (මේක type කරන්න)

ඊට පස්සේ google input select කරලා uninstall කරන්න,

uninstall කරලා ඉවරවෙලා,මේ ccleaner දාන්න.

https://www.piriform.com/CCLEANER

මේක install කරන්න, ඊට පස්සේ run කරන්න ,ඊට පස්සේ ,වම් අත පැත්තේ ඇති registry කියලා button එකක්

ඒක ලොකුවට තියෙන්නේ, ඒක select කරලා, යට තියෙන scan for issues කියන එක select කරන්න, ඊට පස්සේ scan වෙයි registry files, ඉවර වුනාට පස්සේ, fix selected issues ඔබන්න, ඊට පස්සේ back එකට no කරන්න, ඊට පස්සේ fix all issues. ඊට පස්සේ computer එක restart කරලා ආයි install කරන්න google input එක.

විජේසේකර ප්රශ්ණයේදි

මේ ගහලා තියෙන අකුරු වල නම් කිසිම ප්රශ්ණයක් නෑ. ඔහොම වෙන හේතුව හරියට විජේසේකර එකේ keys, font එකේ අදාළ letter එකට map කරලා තියෙන key එක match වෙන්නේ නැති එකයි. එතකොට වෙනත් font එකක් දැමීමෙන් මේ ප්රශ්නය විසදගන්න පුලුවන්. බලන්න වෙනත් font එකක් දාලා. මේක වගේ, http://fontzone.net/font-details/thambaru-wijesekara

එහෙම නැත්නම් unicode දාලා බලන්න

http://www.wideshaseva.com/home/free_sinhala_fonts.html

[QUOTE="Radioactive, post: 17060068, member: 512093"] [B]Unicode ප්රශ්ණයේදි.[/B] (මේ step එක optional) ළගදි මොනවා හරි වෙනත් software එකක්, driver එකක් install කරාද මේ ප්රශ්ණය එන්න කලින්? anti virus guard එකක් වගේ? එහෙම නම් ඒක අයින් කරලා ආයි try කරලා බලන්න , මේක anti virus guard එක නිසා ආපු ප්රශ්ණයක් නම් google input එකේ exe file එක තියෙන්නේ ඒක (tool එක install කරපු program files වලට ගිහින් මේක බලාගන පුලුවන්) anti virus guard එකේ exception list එකට add කරන්න. එහෙම ප්රශ්ණයක් නැත්නම් (මේ step එක අනිවාර්යයි) google input tool එක සම්පූර්ණයෙන්ම uninstall කරන්න මේකට යන්න ඔනේ නම් start button එක ඔබලා -> appwiz.cpl (මේක type කරන්න) ඊට පස්සේ google input select කරලා uninstall කරන්න, uninstall කරලා ඉවරවෙලා,මේ ccleaner දාන්න. [url]https://www.piriform.com/CCLEANER[/url] මේක install කරන්න, ඊට පස්සේ run කරන්න ,ඊට පස්සේ ,වම් අත පැත්තේ ඇති registry කියලා button එකක් ඒක ලොකුවට තියෙන්නේ, ඒක select කරලා, යට තියෙන scan for issues කියන එක select කරන්න, ඊට පස්සේ scan වෙයි registry files, ඉවර වුනාට පස්සේ, fix selected issues ඔබන්න, ඊට පස්සේ back එකට no කරන්න, ඊට පස්සේ fix all issues. ඊට පස්සේ computer එක restart කරලා ආයි install කරන්න google input එක. [B]විජේසේකර ප්රශ්ණයේදි[/B] මේ ගහලා තියෙන අකුරු වල නම් කිසිම ප්රශ්ණයක් නෑ. ඔහොම වෙන හේතුව හරියට විජේසේකර එකේ keys, font එකේ අදාළ letter එකට map කරලා තියෙන key එක match වෙන්නේ නැති එකයි. එතකොට වෙනත් font එකක් දැමීමෙන් මේ ප්රශ්නය විසදගන්න පුලුවන්. බලන්න වෙනත් font එකක් දාලා. මේක වගේ, [url]http://fontzone.net/font-details/thambaru-wijesekara[/url] එහෙම නැත්නම් unicode දාලා බලන්න [url]http://www.wideshaseva.com/home/free_sinhala_fonts.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom