Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක් කරන්න කලින් වුනත් මුලින්ම router එකේ access password එක වෙනස් කරන්න,

ඒක වෙනස් කරාම router එකට access වෙලා එකේ settings වෙනස් කරන්න බැරි වෙනවා අනෙක් අයට (මේක අවශ්‍යයම නෑ Ethernet cable එකක් තියෙනවා නම් නැත්නම් මේක කරන්න නමුත් වැඩි ආරක්ෂාවට මේක කරන්න)

ඒක කරන්න නම් ,මුලින්ම router එකට log වෙන්න ඊට පස්සේ

Maintenance tab එකට ගිහින් අළුත් password එකක් දෙන්න ( අළුත් password එකේ alphanumeric characters වගේම symbol ඔක්කොම දෙන්න example :

alphanumeric : 1212Elakiri

alphanumeric symbles : 123!@#Elakiri වගේ)

දැන් ඕන එකෙක්ට උබේ router එකට access වෙන්න බෑ settings වෙනස් කරන්න,

ඊට පස්සේ MAC filter එකක් දෙන්න, MAC filter එකක් දුන්නම ,අදාළ mac address එක තියෙන එකාට විතරයි network එකට access වෙන්න පුලුවන් අනෙක් එවුන්ට බෑ.

මේක දෙන්න කලින් උබේ mac address එක දැනගන්න ඕනේ. command prompt එකට ගිහින්.

ipconfig/all කියලා ගහන්න ඊට පස්සේ

scroll down කරලා Wireless LAN adapter කියන එකේ

physical address එක කොහේ හරි ලියාගන්න, ඊට පස්සේ

router එකට ගිහින්, එකේ Interface setup එකේ, Wireless tab එකේ MAC addres filter

section එකේ උඩම තියෙන text box එකේ කලින් ලියාගත්ත mac address (physical address) එක දෙන්න,

දීලා, dropbox box එකෙන් allow association select කරලා, උඩින් තියෙන activated

button එක select කරන්න ඊට පස්සේ okay/save කරන්න (යටින් තියෙන button එක select කරන්න.)

ඊට පස්සේ Interface Setup -> Wireless ගිහින්

Multiple SSID settings එකේ

Broadcast ID එක disable කරන්න, එතකොට කාටවත් උබේ network name එක හොයාගන්න බෑ.

කෙටියෙන් කිව්වොත් උබ invisible වෙනවා හැමෝටම, network name එක දන්න එකාට විතරයි access වෙන්න පුලුවන්.

නම හැටියට ඕනෙම නම දෙන්න (XXY කියමුකෝ example එකක් හැටියට)

Authentication type එකට WPA (WPA2 තිබුනොත් ඒක දෙන්න) වගේ දෙන්න උබේ එක පරණ නම් WEP තමයි.

ඊට යටින් එන එකට, Encryption එකට AES/TKIP දෙන්න. තිබුනොත් AES දෙන්න මේ එකක් වත් නැත්නම් TKIP දෙන්න.

Preshared key එක ආවොත් ඒකට ඕනෙම එකක් දෙන්න නමුත් දිග complex මොකක් හරි ගහන්න ,ගහලා ඒක කොහේ හරි ලියාගන්න.

දීලා save කරන්න.

දැන් උබේ access point එක invisible, ඒක password protected,

router එකට access වෙන්න බෑ settings change කරන්න.

ඊට පස්සේ remote access disable කරන්න, එතකොට උබේ WAN ip එක දිගේ

කාටවත් log වෙන්න බෑ router එකට. LAN IP එකම ගහන්න ඕනේ (192.168.1.1 වගේ)

ඒක කරන්න router එකට ගිහින්

Access management -> ACL

ACL : activated

ACL rule : 1

Activate : yes

Application :web

Interface : LAN

තව wireless administration disable කරන්නත් පුලුවන් එතකොට LAN connection

එකක් නැතුව settings change කරන්න බෑ. නමුත් ඒක කරන්න බෑ උබේ ළග Ethernet

cable එකක් නැතුව.

ඊට පස්සේ උබට මේ setup කරගත්ත router එකට connect වෙන්න ඕනේ නම්.

දැන් තියෙන Wireless connection එක delete කරන්න computer එකේ (windows වල)

ඊට පස්සේ

Control Panel\All Control Panel Items\Network and Sharing Center

ගිහින් (address bar එකේ මේක ගහන්න windows explorer වල,my computer වගේ ගිහින්)

ඊට පස්සේ

management wireless networks -> add -> manual create ->

network name : කලින් දුන්න XXY නම දෙන්න.

Security type එකට කලින් දුන්න Authentication type එක දෙන්න (WPA 2 personal ,WPA,WEP වගේ වගේ)

Encryption type එකට කලින් දුන්න type එක දෙන්න. (AES, TKIP, AES/TKIP වගේ)

Encryption key එකට කලින් දුන්න Preshared key එක දෙන්න.

ඊට පස්සේ connect to

මෙතන මෙහෙම එකක් තියෙනවා

WPA standard එක use කරන්නේ TKIP encryption එක නමුත් WPA2 use කරන්නේ.

AES encryption එක , AES secure TKIP එක්ක බලනකොට නමුත් WPA device එකක් (ඒ කියන්නේ ඒ device එක WPA විතරක් නම් support කරන්නේ) connect වෙනකොට WPA2 connection එකකට, AES දාලා තිබුනොත් වැඩ කරන එකක් නෑ, ඒකට ගැලපෙන්නයි AES/TKIP දෙකම වෙන්නේ එතකොට WPA2 එකට

backward compatibility එනවා.

මේ විදියට හැදුවම Wireless connection එකක් ගොඩක් Secure.

මගේ ළග මේ router එක නෑ, මම Router එකේ Manual එක බලාගෙනයි මේ tutorial එක හැදුවා

අඩුපාඩු තිබුනොත් කියන්න.

[QUOTE="Radioactive, post: 17060465, member: 512093"] [SIZE="3"] මොකක් කරන්න කලින් වුනත් මුලින්ම router එකේ access password එක වෙනස් කරන්න, ඒක වෙනස් කරාම router එකට access වෙලා එකේ settings වෙනස් කරන්න බැරි වෙනවා අනෙක් අයට (මේක අවශ්‍යයම නෑ Ethernet cable එකක් තියෙනවා නම් නැත්නම් මේක කරන්න නමුත් වැඩි ආරක්ෂාවට මේක කරන්න) ඒක කරන්න නම් ,මුලින්ම router එකට log වෙන්න ඊට පස්සේ Maintenance tab එකට ගිහින් අළුත් password එකක් දෙන්න ( අළුත් password එකේ alphanumeric characters වගේම symbol ඔක්කොම දෙන්න example : alphanumeric : 1212Elakiri alphanumeric symbles : 123!@#Elakiri වගේ) දැන් ඕන එකෙක්ට උබේ router එකට access වෙන්න බෑ settings වෙනස් කරන්න, ඊට පස්සේ MAC filter එකක් දෙන්න, MAC filter එකක් දුන්නම ,අදාළ mac address එක තියෙන එකාට විතරයි network එකට access වෙන්න පුලුවන් අනෙක් එවුන්ට බෑ. මේක දෙන්න කලින් උබේ mac address එක දැනගන්න ඕනේ. command prompt එකට ගිහින්. ipconfig/all කියලා ගහන්න ඊට පස්සේ scroll down කරලා Wireless LAN adapter කියන එකේ physical address එක කොහේ හරි ලියාගන්න, ඊට පස්සේ router එකට ගිහින්, එකේ Interface setup එකේ, Wireless tab එකේ MAC addres filter section එකේ උඩම තියෙන text box එකේ කලින් ලියාගත්ත mac address (physical address) එක දෙන්න, දීලා, dropbox box එකෙන් allow association select කරලා, උඩින් තියෙන activated button එක select කරන්න ඊට පස්සේ okay/save කරන්න (යටින් තියෙන button එක select කරන්න.) ඊට පස්සේ Interface Setup -> Wireless ගිහින් Multiple SSID settings එකේ Broadcast ID එක disable කරන්න, එතකොට කාටවත් උබේ network name එක හොයාගන්න බෑ. කෙටියෙන් කිව්වොත් උබ invisible වෙනවා හැමෝටම, network name එක දන්න එකාට විතරයි access වෙන්න පුලුවන්. නම හැටියට ඕනෙම නම දෙන්න (XXY කියමුකෝ example එකක් හැටියට) Authentication type එකට WPA (WPA2 තිබුනොත් ඒක දෙන්න) වගේ දෙන්න උබේ එක පරණ නම් WEP තමයි. ඊට යටින් එන එකට, Encryption එකට AES/TKIP දෙන්න. තිබුනොත් AES දෙන්න මේ එකක් වත් නැත්නම් TKIP දෙන්න. Preshared key එක ආවොත් ඒකට ඕනෙම එකක් දෙන්න නමුත් දිග complex මොකක් හරි ගහන්න ,ගහලා ඒක කොහේ හරි ලියාගන්න. දීලා save කරන්න. දැන් උබේ access point එක invisible, ඒක password protected, router එකට access වෙන්න බෑ settings change කරන්න. ඊට පස්සේ remote access disable කරන්න, එතකොට උබේ WAN ip එක දිගේ කාටවත් log වෙන්න බෑ router එකට. LAN IP එකම ගහන්න ඕනේ (192.168.1.1 වගේ) ඒක කරන්න router එකට ගිහින් Access management -> ACL ACL : activated ACL rule : 1 Activate : yes Application :web Interface : LAN තව wireless administration disable කරන්නත් පුලුවන් එතකොට LAN connection එකක් නැතුව settings change කරන්න බෑ. නමුත් ඒක කරන්න බෑ උබේ ළග Ethernet cable එකක් නැතුව. ඊට පස්සේ උබට මේ setup කරගත්ත router එකට connect වෙන්න ඕනේ නම්. දැන් තියෙන Wireless connection එක delete කරන්න computer එකේ (windows වල) ඊට පස්සේ Control Panel\All Control Panel Items\Network and Sharing Center ගිහින් (address bar එකේ මේක ගහන්න windows explorer වල,my computer වගේ ගිහින්) ඊට පස්සේ management wireless networks -> add -> manual create -> network name : කලින් දුන්න XXY නම දෙන්න. Security type එකට කලින් දුන්න Authentication type එක දෙන්න (WPA 2 personal ,WPA,WEP වගේ වගේ) Encryption type එකට කලින් දුන්න type එක දෙන්න. (AES, TKIP, AES/TKIP වගේ) Encryption key එකට කලින් දුන්න Preshared key එක දෙන්න. ඊට පස්සේ connect to මෙතන මෙහෙම එකක් තියෙනවා WPA standard එක use කරන්නේ TKIP encryption එක නමුත් WPA2 use කරන්නේ. AES encryption එක , AES secure TKIP එක්ක බලනකොට නමුත් WPA device එකක් (ඒ කියන්නේ ඒ device එක WPA විතරක් නම් support කරන්නේ) connect වෙනකොට WPA2 connection එකකට, AES දාලා තිබුනොත් වැඩ කරන එකක් නෑ, ඒකට ගැලපෙන්නයි AES/TKIP දෙකම වෙන්නේ එතකොට WPA2 එකට backward compatibility එනවා. මේ විදියට හැදුවම Wireless connection එකක් ගොඩක් Secure. මගේ ළග මේ router එක නෑ, මම Router එකේ Manual එක බලාගෙනයි මේ tutorial එක හැදුවා අඩුපාඩු තිබුනොත් කියන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom