Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ah sorry machan මට ඒක notice නැති වුනා. අකුරු ලොකු වුනාම ඕන වට වඩා, කියවන කොට එපා වෙනවා.

මුලින්ම Windows XP එක හරහා Daemon tool දාලා, check කරලා බලන්න download කරපු Windows 7 file එක වැඩද කියලා, ඒක ලේසියි.

-Daemon tool දාන්න Windows XP වලදි

-ඊට පස්සේ Restart කරලා windows එකට ඇවිත් , ISO File එක open කරන්න daemon tool හරහා ,ISO file එක වැඩ නම් ,my computer එකේ අළුත් dvd drive එකක් පෙන්වයි ඒකේ windows 7 ISO එක පෙන්වයි, DVD එකක් දැම්මා වගේ.

දැන් තියෙන ISO File එක වැඩ නැත්නම්

මේ step එක වැඩ නැත්නම්. Windows 7 ISO එකේ තියෙන files ඔක්කොම winrar වලින් open කරලා

මොනවා හරි folder එහෙකට extract කරන්න. ඊට පස්සේ magic ISO එකෙන් ISO file එකක් හදාගන්න.

https://kickass.to/magic-iso-maker-v5-5-build-281-magicdisc-relentlesstech-t7678606.html#main

වැඩ නම්

එහෙමම තියාගෙන ඊළග step එකට යන්න

දැන් මේ step එකට එනකොට ISO File එක වැඩ කියලා ෂුවර්.

දැන් මේක download කරන්න (Windows 7 USB/DVD Download Tool)

https://wudt.codeplex.com/

XP වල දාන නිසා මේ ටිකක් දාගන්න

http://www.microsoft.com/downloads/details.aspx?FamilyID=0856EACB-4362-4B0D-8EDD-AAB15C5E04F5&displaylang=en

http://www.microsoft.com/downloads/details.aspx?FamilyId=B5F726F1-4ACE-455D-BAD7-ABC4DD2F147B&displaylang=en

නමුත් දැනටම ඔයා මේවා install කරලා නිසා ,ඕන වෙන එකක් නෑ

ඊට පස්සේ

ඊට පස්සේ Windows 7 USB/DVD Download Tool එක run කරලා, ISO file එකේ path එක දෙන්න, ඊට පස්සේ ඊළග dialog එකේදි USB තෝරලා copy වෙන්න දෙන්න.

ඊට පස්සේ

BIOS වලට ගිහින් Bootable drive හැටියට USB Drive තෝරන්න (USB එකට boot කරන්න බැරි නම් පොඩ්ඩක් බලන්න bootable option එකේ ඇති hard disk/usb කියලා, එතනදි usb තෝරන්න ඊට පස්සේ bootable කොටසේදි USB එක දෙන්න), USB drive එක computer එකට ගහලා ඊට පස්සේ computer එක on කරන්න, boot කරන්න එනකොට boot කරලා, install කරන්න, මතක ඇතුව full format එකක් දෙන්න බලන්න එතකොට hard disk එකේ තියෙන bad sectors හිටන් අයින් වෙයි, අනවශ්‍යය data තියෙනවා නම් ඒවත් අයින් වෙයි.

[QUOTE="Radioactive, post: 17124093, member: 512093"] [SIZE="3"] ah sorry machan මට ඒක notice නැති වුනා. අකුරු ලොකු වුනාම ඕන වට වඩා, කියවන කොට එපා වෙනවා. :yes: මුලින්ම Windows XP එක හරහා Daemon tool දාලා, check කරලා බලන්න download කරපු Windows 7 file එක වැඩද කියලා, ඒක ලේසියි. -Daemon tool දාන්න Windows XP වලදි -ඊට පස්සේ Restart කරලා windows එකට ඇවිත් , ISO File එක open කරන්න daemon tool හරහා ,ISO file එක වැඩ නම් ,my computer එකේ අළුත් dvd drive එකක් පෙන්වයි ඒකේ windows 7 ISO එක පෙන්වයි, DVD එකක් දැම්මා වගේ. [COLOR="Red"][B]දැන් තියෙන ISO File එක වැඩ නැත්නම්[/B][/COLOR] මේ step එක වැඩ නැත්නම්. Windows 7 ISO එකේ තියෙන files ඔක්කොම winrar වලින් open කරලා මොනවා හරි folder එහෙකට extract කරන්න. ඊට පස්සේ magic ISO එකෙන් ISO file එකක් හදාගන්න. [url]https://kickass.to/magic-iso-maker-v5-5-build-281-magicdisc-relentlesstech-t7678606.html#main[/url] [B][COLOR="red"]වැඩ නම්[/COLOR][/B] එහෙමම තියාගෙන ඊළග step එකට යන්න [B][COLOR="red"]දැන් මේ step එකට එනකොට ISO File එක වැඩ කියලා ෂුවර්. [/COLOR][/B] දැන් මේක download කරන්න (Windows 7 USB/DVD Download Tool) [url]https://wudt.codeplex.com/[/url] XP වල දාන නිසා මේ ටිකක් දාගන්න [url]http://www.microsoft.com/downloads/details.aspx?FamilyID=0856EACB-4362-4B0D-8EDD-AAB15C5E04F5&displaylang=en[/url] [url]http://www.microsoft.com/downloads/details.aspx?FamilyId=B5F726F1-4ACE-455D-BAD7-ABC4DD2F147B&displaylang=en[/url] නමුත් දැනටම ඔයා මේවා install කරලා නිසා ,ඕන වෙන එකක් නෑ [B][COLOR="red"]ඊට පස්සේ[/COLOR][/B] ඊට පස්සේ Windows 7 USB/DVD Download Tool එක run කරලා, ISO file එකේ path එක දෙන්න, ඊට පස්සේ ඊළග dialog එකේදි USB තෝරලා copy වෙන්න දෙන්න. [B][COLOR="red"]ඊට පස්සේ[/COLOR][/B] BIOS වලට ගිහින් Bootable drive හැටියට USB Drive තෝරන්න (USB එකට boot කරන්න බැරි නම් පොඩ්ඩක් බලන්න bootable option එකේ ඇති hard disk/usb කියලා, එතනදි usb තෝරන්න ඊට පස්සේ bootable කොටසේදි USB එක දෙන්න), USB drive එක computer එකට ගහලා ඊට පස්සේ computer එක on කරන්න, boot කරන්න එනකොට boot කරලා, install කරන්න, මතක ඇතුව full format එකක් දෙන්න බලන්න එතකොට hard disk එකේ තියෙන bad sectors හිටන් අයින් වෙයි, අනවශ්‍යය data තියෙනවා නම් ඒවත් අයින් වෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom