Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද කිව්වම ඒක තීරණය වෙන්නේ තමන්ට ඕන කරන features මතයි. antivirus guard කිව්වම සමහර ඒවා web protection තෙක්කත් එනවා ඒවාට කියන්නේ Internet security කියලයි ,එහෙම නැති ඒවා normal antivirus guards. ලෝකයේ දැනට තියෙන antivirus guard වලින් හොදම ඒවා තමයි.

avg, avast, bitdefender, kaspersky, norton, eset ,security essential/windows defender. මම මේවා හොදයි කිව්වේ. performance, security, features බලලයි.

avg එකේ internet security එකක් වගේම ,normal antivirus guard එකකුත් තියෙනවා නමුත් avg එකේ firewall එක හොද නැහැ, detection rate එකත් මදි, avast එකේ detection rate එක හොදයි ,resource consumption එකත් හොදයි ,ගොඩක් අඩුයි නමුත් features ටිකක් මදි.

bitdefender, kaspersky එකේ නම් features ඕන තරම් තියෙනවා නමුත් resource ගොඩක් ගන්නවා එතකොට computer එක slow වෙන්න ගනියි, norton එකේ තමයි මේ හැම නිර්ණායකයක්ම හොදට සපුරන එකම antivirus guard එක, eset එකේ performance හොදයි නමුත් features අඩුයි, security essential/windows defender එකේ performance එක අවුල් නමුත් system resource use කරන්නේ ගොඩක් අඩුවෙන් එතකොට පරණ computer එහෙකට එහෙම ගොඩක් හොදයි, features අඩුයි.

http://www.av-comparatives.org/

http://anti-virus-software-review.toptenreviews.com/

http://www.pcmag.com/article2/0,2817,2372364,00.asp

http://www.av-test.org/en/home/

[QUOTE="Radioactive, post: 17139332, member: 512093"] [SIZE="3"]හොද කිව්වම ඒක තීරණය වෙන්නේ තමන්ට ඕන කරන features මතයි. antivirus guard කිව්වම සමහර ඒවා web protection තෙක්කත් එනවා ඒවාට කියන්නේ Internet security කියලයි ,එහෙම නැති ඒවා normal antivirus guards. ලෝකයේ දැනට තියෙන antivirus guard වලින් හොදම ඒවා තමයි. avg, avast, bitdefender, kaspersky, norton, eset ,security essential/windows defender. මම මේවා හොදයි කිව්වේ. performance, security, features බලලයි. avg එකේ internet security එකක් වගේම ,normal antivirus guard එකකුත් තියෙනවා නමුත් avg එකේ firewall එක හොද නැහැ, detection rate එකත් මදි, avast එකේ detection rate එක හොදයි ,resource consumption එකත් හොදයි ,ගොඩක් අඩුයි නමුත් features ටිකක් මදි. bitdefender, kaspersky එකේ නම් features ඕන තරම් තියෙනවා නමුත් resource ගොඩක් ගන්නවා එතකොට computer එක slow වෙන්න ගනියි, norton එකේ තමයි මේ හැම නිර්ණායකයක්ම හොදට සපුරන එකම antivirus guard එක, eset එකේ performance හොදයි නමුත් features අඩුයි, security essential/windows defender එකේ performance එක අවුල් නමුත් system resource use කරන්නේ ගොඩක් අඩුවෙන් එතකොට පරණ computer එහෙකට එහෙම ගොඩක් හොදයි, features අඩුයි. [url]http://www.av-comparatives.org/[/url] [url]http://anti-virus-software-review.toptenreviews.com/[/url] [url]http://www.pcmag.com/article2/0,2817,2372364,00.asp[/url] [url]http://www.av-test.org/en/home/[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom