Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Repack කියන්නේ මොකක්ද කියන්න කලින්,මේක දැනගන්න ඕනේ, data compression methods ගත්තම කොටස් 2ක් තියෙනවා එකක් lossy අනෙක් එක lossless. lossy වලින් මොකක් හරි data එකක් compress කරාම ඒකේ තියෙන original ගතියෙන් කොටසක් ඉවත් වෙනවා හරියට mp3, jpgs files වගේ raw music file එකක් mp3 convert කරලා ආයි mp3 raw file කරොත් එතකොට අර තිබ්බ original ගතිය (bitrate, size, quality වගේ)අඩුවෙලා තියෙන්නේ. lossless කියන්නේ original ගතිය එහෙම්මම තියෙගෙන data compress කරන එකටයි. හරියට 7zip,winrar,zip වගේ.

අපි movie එකක් RAR කරලා ආයි ඒක extract කරලා ගත්තම quality එකේ වෙනසක් නෑ නේ? ඒ නැත්තේ lossless compression method එකෙන් quality එකේ වෙනසක් කරන්නේ නැති නිසා, ඒක original data ඒ විදියට රකිනවා ,කරන්නේ ඒකම දෙයක් ඒ compress කරන එක විතරයි.

Game එකක් ගත්තම, game එහෙක තියෙනවා. textures, meshes, video files, audio files, ai files, data files, text files ,engine files වගේ ගොඩාක් දේවල්. CGI modeling වලදි මචන් ඕනෙම object එකක් ගත්තම ඒකේ තියෙනවා meshes එකක් ,meshes කියන්නේ object එක වටේ තියෙන polygons. ඕනෙම object එකක් ගත්තම ඒක හැදිලා තියෙන්නේ ත්රීකෝණාකාර polygons වලින්,මේක කොටු දැලිසක් වගේ තියෙන නිසා මේකට කියන්නේ mesh එකක් කියලයි, textures වලින් කරන්නේ මේ කොටු දැළට වර්ණ ආලේප කරන එකයි, එතකොට game එකක් ගත්තම ඒකේ object හැදිලා තියෙන්නේ මේවිදියටයි, මේවා ඔක්කොම වෙනමම files වල store කරලා තියෙනවා, Video files නම් ගොඩක් වෙලාවට එන්නේ bik files හැටියටයි, bik files කිව්වේ මචන් prerendered කරපු videos ,ඒවාට තමයි cut scenes කියලත් කියන්නේ (game එකක් මැදදි play වෙන videos තියෙන්නේ), bik කියන්නේ video format එකක්. rendering ගත්තම ඒකේ කොටස් 2ක් තියෙනවා prerenderd, real time. real time කියන්නේ එවලේම rendering වෙන එකටයි, real time rendering වලදි (game එහෙක වගේ) උබ වමට හැරුනම ඒක එවලේම පෙන්වන්වා නමුත් prerendered වලදි වෙන්නේ modeling software (3ds max, maya, blender) එකක් මගින් හදාගත්ත animations render කරලා video එකක් බවට හරවලා ඒක play කරන එකයි. මේ files ඔක්කොම game එකේ තියෙනවා. game එකක් ගත්තම ඒක එහෙම් පිටින්ම මයාවක්. ඒකේ තියෙන්නේ polygons, ඒ polygons covers වෙලා තියෙන්නේ textures වලින්, ඊට පස්සේ AI files කියන්නේ text files ම තමයි , ගොඩක් වෙලාවට lua වගේ script වලින් තමයි මේවා ලියන්නේ , text files කිව්වේ game එකේ subtitles වගේ ,audio files කිව්වේ game එකේ යන music, dialog වගේ ඒවල audio clips.

මේ ගොඩක් files compress නෑ (උදාහරණයකට කිව්වොත් audio files තියෙන්නේ wave format එකෙන් ගොඩක් games වල නමුත් mp3 දැම්මා නම් මෙකත් තවත් අඩු කරගන්න පුලුවන් (quality එකේ වැඩි අඩූවීමක් වෙන්නෙත් නෑ)) එතකොට ඒවා වෙන වෙනම අරගෙන compress කරලා package එකක් හදනවා සමහර අය bandwidth එක save කරගන්න, ඒකට තමයි කියන්නේ REPACK කියලා. Repack එකෙත් කොටස් 2 ක් තියෙනවා lossless. lossy. lossy ඒවල multiplayer files නෑ, image quality, video quality අඩුයි (KaOs releases වල නම් video quality එක 45% කින් අඩුයි) නමුත් lossless ඒ වල ඔක්කොම තියෙනවා.

lossless ගත්තම ඒකෙ සමහර වෙලාවට multiplayer නැති වෙන්න පුලුවන් නමුත් අනෙක් ඒවා ඒ විදියටම තියෙනවා quality එක අඩු වෙන්නේ නැතුව. මෙහෙම හිතන්න උබ ගන්නවා game එකක් COD වගේ ඒකේ Multiplayer ගහන්න උබට ඕනේ නෑ ඉතින් multiplayer files වලින් වැඩක් නෑ නේ? අනික සමහර games වල multiplayer ගහන්න බෑ cracked copies වලින් එතකොට mutliplayer useless ඒ වගේ අවස්ථාවලදි repack කරන අය mutliplayer files remove කරලා, single player files විතරක් තියෙනවා ,ඒක හොදටම ඇති. video quality ගත්තම වුනත් එහෙමයි. ඉස්සරහට එන ඔක්කොම videos rendered කරලා තියෙන්නේ 4k (3840 x 2160 ) resolution වලටයි නමුත් එච්චර resolutions එහෙකින් video එක බලන්න අපිට ඒ size එකේම monitor එකක් ඕන වෙනවා. එහෙම නැති කොට වෙන්නේ game එකෙන් video resolution එක resize කරනවා monitor එකේ resolution එකට. repackers ලා කරන්නේ අඩු resolution එකකින් video නැවත convert කරලා repack හදන එකයි හරියට, 4k නම් original resolution එක උන් කරන්නේ 720p එකට මේකේ resolution එක අඩු කරන එකයි. එතකොට space waste එකක් වෙන්නේ නෑ. උබේ monitor එක 720p නම් එතකොට ඒකෙන් 4k videos බැලුවත් 720p videos බැලුවත් quality එකේ ලොකු වෙනසක් නෑ, වෙනස එන්නේ resolution අසම්පාත වෙන කොටයි (මේ අවස්ථාවේදි , video resolution < monitor resolution) උදාහරණයකට කිව්වොත් 4k monitor එහෙක 720p video එකක් බැලුවොත් එක අසම්පාත එකට උදාහරණයක් (ඒ වගේම ඉහත අවස්ථාවක් තෘප්ත කරනවා), ඒවගේ අවස්ථාවලදි quality එක අඩු වෙනවා මොකද monitor එකෙන් video එක stretch කරනවා native resolution එකට ගැලපෙන විදියට එතකොට වෙන්නේ pixels ඇදෙන එකයි, ඒකයි quality එක අඩු වෙන්නේ.

repack වල තියෙන එකම අවාසිය තමයි,files compressed නිසා install වෙන්න වෙලා යනවා.

[QUOTE="Radioactive, post: 17158882, member: 512093"] [SIZE="3"] Repack කියන්නේ මොකක්ද කියන්න කලින්,මේක දැනගන්න ඕනේ, data compression methods ගත්තම කොටස් 2ක් තියෙනවා එකක් lossy අනෙක් එක lossless. lossy වලින් මොකක් හරි data එකක් compress කරාම ඒකේ තියෙන original ගතියෙන් කොටසක් ඉවත් වෙනවා හරියට mp3, jpgs files වගේ raw music file එකක් mp3 convert කරලා ආයි mp3 raw file කරොත් එතකොට අර තිබ්බ original ගතිය (bitrate, size, quality වගේ)අඩුවෙලා තියෙන්නේ. lossless කියන්නේ original ගතිය එහෙම්මම තියෙගෙන data compress කරන එකටයි. හරියට 7zip,winrar,zip වගේ. අපි movie එකක් RAR කරලා ආයි ඒක extract කරලා ගත්තම quality එකේ වෙනසක් නෑ නේ? ඒ නැත්තේ lossless compression method එකෙන් quality එකේ වෙනසක් කරන්නේ නැති නිසා, ඒක original data ඒ විදියට රකිනවා ,කරන්නේ ඒකම දෙයක් ඒ compress කරන එක විතරයි. Game එකක් ගත්තම, game එහෙක තියෙනවා. textures, meshes, video files, audio files, ai files, data files, text files ,engine files වගේ ගොඩාක් දේවල්. CGI modeling වලදි මචන් ඕනෙම object එකක් ගත්තම ඒකේ තියෙනවා meshes එකක් ,meshes කියන්නේ object එක වටේ තියෙන polygons. ඕනෙම object එකක් ගත්තම ඒක හැදිලා තියෙන්නේ ත්රීකෝණාකාර polygons වලින්,මේක කොටු දැලිසක් වගේ තියෙන නිසා මේකට කියන්නේ mesh එකක් කියලයි, textures වලින් කරන්නේ මේ කොටු දැළට වර්ණ ආලේප කරන එකයි, එතකොට game එකක් ගත්තම ඒකේ object හැදිලා තියෙන්නේ මේවිදියටයි, මේවා ඔක්කොම වෙනමම files වල store කරලා තියෙනවා, Video files නම් ගොඩක් වෙලාවට එන්නේ bik files හැටියටයි, bik files කිව්වේ මචන් prerendered කරපු videos ,ඒවාට තමයි cut scenes කියලත් කියන්නේ (game එකක් මැදදි play වෙන videos තියෙන්නේ), bik කියන්නේ video format එකක්. rendering ගත්තම ඒකේ කොටස් 2ක් තියෙනවා prerenderd, real time. real time කියන්නේ එවලේම rendering වෙන එකටයි, real time rendering වලදි (game එහෙක වගේ) උබ වමට හැරුනම ඒක එවලේම පෙන්වන්වා නමුත් prerendered වලදි වෙන්නේ modeling software (3ds max, maya, blender) එකක් මගින් හදාගත්ත animations render කරලා video එකක් බවට හරවලා ඒක play කරන එකයි. මේ files ඔක්කොම game එකේ තියෙනවා. game එකක් ගත්තම ඒක එහෙම් පිටින්ම මයාවක්. ඒකේ තියෙන්නේ polygons, ඒ polygons covers වෙලා තියෙන්නේ textures වලින්, ඊට පස්සේ AI files කියන්නේ text files ම තමයි , ගොඩක් වෙලාවට lua වගේ script වලින් තමයි මේවා ලියන්නේ , text files කිව්වේ game එකේ subtitles වගේ ,audio files කිව්වේ game එකේ යන music, dialog වගේ ඒවල audio clips. මේ ගොඩක් files compress නෑ (උදාහරණයකට කිව්වොත් audio files තියෙන්නේ wave format එකෙන් ගොඩක් games වල නමුත් mp3 දැම්මා නම් මෙකත් තවත් අඩු කරගන්න පුලුවන් (quality එකේ වැඩි අඩූවීමක් වෙන්නෙත් නෑ)) එතකොට ඒවා වෙන වෙනම අරගෙන compress කරලා package එකක් හදනවා සමහර අය bandwidth එක save කරගන්න, ඒකට තමයි කියන්නේ REPACK කියලා. Repack එකෙත් කොටස් 2 ක් තියෙනවා lossless. lossy. lossy ඒවල multiplayer files නෑ, image quality, video quality අඩුයි (KaOs releases වල නම් video quality එක 45% කින් අඩුයි) නමුත් lossless ඒ වල ඔක්කොම තියෙනවා. lossless ගත්තම ඒකෙ සමහර වෙලාවට multiplayer නැති වෙන්න පුලුවන් නමුත් අනෙක් ඒවා ඒ විදියටම තියෙනවා quality එක අඩු වෙන්නේ නැතුව. මෙහෙම හිතන්න උබ ගන්නවා game එකක් COD වගේ ඒකේ Multiplayer ගහන්න උබට ඕනේ නෑ ඉතින් multiplayer files වලින් වැඩක් නෑ නේ? අනික සමහර games වල multiplayer ගහන්න බෑ cracked copies වලින් එතකොට mutliplayer useless ඒ වගේ අවස්ථාවලදි repack කරන අය mutliplayer files remove කරලා, single player files විතරක් තියෙනවා ,ඒක හොදටම ඇති. video quality ගත්තම වුනත් එහෙමයි. ඉස්සරහට එන ඔක්කොම videos rendered කරලා තියෙන්නේ 4k (3840 x 2160 ) resolution වලටයි නමුත් එච්චර resolutions එහෙකින් video එක බලන්න අපිට ඒ size එකේම monitor එකක් ඕන වෙනවා. එහෙම නැති කොට වෙන්නේ game එකෙන් video resolution එක resize කරනවා monitor එකේ resolution එකට. repackers ලා කරන්නේ අඩු resolution එකකින් video නැවත convert කරලා repack හදන එකයි හරියට, 4k නම් original resolution එක උන් කරන්නේ 720p එකට මේකේ resolution එක අඩු කරන එකයි. එතකොට space waste එකක් වෙන්නේ නෑ. උබේ monitor එක 720p නම් එතකොට ඒකෙන් 4k videos බැලුවත් 720p videos බැලුවත් quality එකේ ලොකු වෙනසක් නෑ, වෙනස එන්නේ resolution අසම්පාත වෙන කොටයි (මේ අවස්ථාවේදි , video resolution < monitor resolution) උදාහරණයකට කිව්වොත් 4k monitor එහෙක 720p video එකක් බැලුවොත් එක අසම්පාත එකට උදාහරණයක් (ඒ වගේම ඉහත අවස්ථාවක් තෘප්ත කරනවා), ඒවගේ අවස්ථාවලදි quality එක අඩු වෙනවා මොකද monitor එකෙන් video එක stretch කරනවා native resolution එකට ගැලපෙන විදියට එතකොට වෙන්නේ pixels ඇදෙන එකයි, ඒකයි quality එක අඩු වෙන්නේ. repack වල තියෙන එකම අවාසිය තමයි,files compressed නිසා install වෙන්න වෙලා යනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom