Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ gaming වලටනේ computer එක ගන්නවා කිව්වේ, එහෙනම් ඉතින් Core i7 එකක් හොදටම වැඩියි,

Core i5 එකක් හොදටම ඇති, මේ තියෙන්නේ example එකක්, ඒකේ හැටියට 4790 (Corei7 ) එකෙයි 4590 (Corei5 ) එකෙයි වෙනස 1.8fps නමුත් මිළේ වෙනස 44,000.00(4790 ) - 28,000.00 (4590 ) = 28000.00

ඉතින් 1.8fps වෙනසකට රුපියල් 28000.00 ක් වැඩියේ ගෙවන්නේ ඇයි? මේක අනෙක් games වලටත් පොදුයි, ලොකු වෙනසක් නෑ මේ Processors දෙකේ gaming වලට එනකොට, වෙනස තියෙන්නේ 3d rendering, modeling, video editing වගේ එනකොටයි, නමුත් ඒකෙත් මහා ලොකු වෙනසක් නෑ, සාමාන්‍යය කෙනෙක්ට Core i5 processor එකක් හොදටම ඇති.

ඉතින් මම කියන්නේ ගන්නවා නම් Intel Core i5 4590 3.3GHz ගන්න.

ඒක overclock කරන්න බැරි බව ඇත්ත නමුත් මේකේ තියෙනවා Turbo Boost කියලා technology එකක්, ඒකට පුලුවන් 3.3 speed එක 3.7 දක්වා වැඩි කරන්න අවශ්‍යයතාව අනුව, ඒක හොදටම ඇති තව අවුරුදු 5 කට වත්. graphic card එක තමයි ඉස්සරහට නිතර නිතර upgrade කරන වෙන්නේ, processor එක නෙවෙයි.

අනාගතයට ගත්තොත්, ඒක තීරණය වෙන්නේ console මතයි. දැනට processor එක use වෙන්නේ game එකක

physics වලටයි, ai වලටයි, number of objects වලටයි (scene එකේ තියෙන)(draw calls කියලා මේකට කියන්නේ), shadows calculation වලටයි විතරයි. සාමාන්‍යයෙන් game එකක් හදන්නේ console එකටයි මුලින්ම ඊට පස්සේ තමයි ඒක PC එකට port කරන්නේ, එහෙම Port කරද්දි developer කරන්නේ graphics පැත්ත වැඩි කරන එක විතරයි ,අනෙක් ඒවා වැඩියේ වැඩි කරන්නේ නැති තරම්, example එකකට GTA ගත්තොත් console එකෙයි ,PC එකේ වෙනසකට තියෙන්නේ (PS4/XOne vs PC) graphics පැත්තයි විතරයි (4k වගේ) ,AI/physics සමානයි, ඉතින් Console වල තියෙන processor එකම වගේ එකක් තමයි PC එකක තියෙන්න ඕනේ PC එකේ game එක හොදට වැඩ කරන්න. PS4/XOne එකේ තියෙන්නේ 8 Core laptop CPU එකක්, ඒක සාමාන්‍යයෙන් Core i5 CPU එකකට සමානයි, ඉතින් Core i7 එකක් තිබ්බා කියලා ඒකේ full power එක use වෙන්නේ නෑ. මේක බලන්න.

Intel Core i5-4690K එකකයි, Intel Core i7-5960X එකේ extreme edition එකේ වෙනස 3fps, එතකොට ගාණ බැලුවොත්.

Intel Core i5-4690K : $239.99

Intel Core i7-5960X : $1,049.99

http://www.newegg.com/Product/Product.aspx?Item=N82E16819117372

http://www.newegg.com/Product/Product.aspx?Item=N82E16819117404

ඉතින් Intel Core i7-5960X එකක් ලක්ෂයක් දීලා ගන්නේ ඇයි? සල්ලි අපරාදේ නේ? 3fps එකකට ලක්ෂයක් වියදම් කරනවා කියන්නේ මෝඩ වැඩක්. ඉතින් games වලට Core i7 ගන්න එපා, Core i5 ගන්න. Core i7 තියෙන්නේ video edition, 3d modeling, 3d rendering වගේ software වලටයි.

ඉතින් මම කියන්නේ මේක ගන්න කියලයි.

Intel Core i5 4590

Gigabyte H97 Gaming 3

Asus Geforce GTX970 Strix

2*Corsair Value Select 4GB DDR3 1600MHz

Western Digital Blue 1TB

Coooler Master K380

FSP Aurum S 500W 80+ Gold

Gigabyte H97 මේකේ Intel 5th generation CPU support කිව්වත්, Skylake එකට support කරන එකක් නෑ. මොකද මට මතක හැටියට Skylake එකේ එන්නේ අළුත් Architecture එකක්. Broadwell නම් දාන්න පුලුවන් නමුත්, මේකට Broadwell ගන්න එක පාඩුයි දැනටම 4th gen processor එකක් තියෙන කෙනෙක්ට මොකද Broadwell එකෙයි දැන් තියෙන Haswell එකෙයි වෙනස තමයි Die එකේ size එක අඩුයි. Haswell එක 22nm,Broadwell එක 14nm, Architecture එක එකයි. Intel ලගේ තියෙනවනේ tick tock කියලා cycle එකක්.

tick එකේදි කරන්නේ die size එක අඩු කරන එකයි (die size එක කිව්වේ වැඩි පුර transistors ප්‍රමාණයක් දාන්න පුලුවන් විදියට ඒවායේ size එක පොඩි කරන එකයි උදාහරණයකට කිව්වොත්, අපි ගන්නවා ලෙදර් බෝල 10 ක්, ඒක පෙට්ටියක දානවා, අපිට උපරිම ඒකට එතකොට දාන්න පුලුවන් ලෙදර් බෝල 10 ක් කියමු කෝ, ඊට පස්සේ අපි ගන්නවා ජිල්බෝල 100 ක් වගේ ඒවා අපි එකින් එක දානවා අර කලින් පෙට්ටිය වගේ වෙනත් හිස් පෙට්ටියකට එතකොට අපිට ජිල්බෝල 10 කට වඩා මේ පෙට්ටියට දාන්න පුලුවන් නේ? මොකද ජිල් බෝලයක් ගන්නේ අඩු ඉඩක් ඉතින් වැඩි ප්‍රමාණයක් පෙට්ටියට රිංගවන්න පුලුවන්. අන්න ඒ වගේම තමයි die එකක් කියෙන්නෙත්, වැඩි පුර transistors ප්‍රමාණයක් සර්කිට් බෝඩ් එකකට දාන්න පුලුවන් විදියට ඒවායේ size එක අඩු කරන එකටයි, die size එක අඩු කරනවා කියන්නේ, මේ ක්‍රියාවලියට කියන්නේ die shrinking කියලයි)

අනෙක් ඒවා පාඩු නෑ නමුත් 1080p යනවා නම් GTX 960 හොදටම ඇති. 4k වලට තමයි GTX 970,980 ඕනේ.

PSU එක මදි වෙයි, සාමාන්‍යයෙන් GTX 960 එකකට ඕනේ Max 500W PSU එකක් නමුත් ඉතින් ඒ ප්‍රමානයේම එකක් දාලා හරියන්නේ නෑ, ටිකක් වැඩි එකක් දාන එක හොදයි. ඉතින් 600W ම එකක් ගන්න.

EDIT: GTX 970 ගන්න එපා, ඒකේ VRAM එක 3.5GB තියෙන්නේ, 3.5GB VRAM පැන්න ගමන් performance එක දරුණු විදියට අඩු වෙනවා. http://www52.zippyshare.com/v/YM4Nm4sK/file.html

Intel Core i5 4590

Gigabyte H97 Gaming 3

GTX 960

2*Corsair Value Select 4GB DDR3 1600MHz (8GB RAM)

Western Digital Blue 1TB

Coooler Master K380

FSP Aurum S 600W 80+ Gold

මේක හොදයි, ලාභත් එක්ක.

[QUOTE="Radioactive, post: 18331698, member: 512093"] උබ gaming වලටනේ computer එක ගන්නවා කිව්වේ, එහෙනම් ඉතින් Core i7 එකක් හොදටම වැඩියි, Core i5 එකක් හොදටම ඇති, මේ තියෙන්නේ example එකක්, ඒකේ හැටියට 4790 (Corei7 ) එකෙයි 4590 (Corei5 ) එකෙයි වෙනස 1.8fps නමුත් මිළේ වෙනස 44,000.00(4790 ) - 28,000.00 (4590 ) = 28000.00 ඉතින් 1.8fps වෙනසකට රුපියල් 28000.00 ක් වැඩියේ ගෙවන්නේ ඇයි? මේක අනෙක් games වලටත් පොදුයි, ලොකු වෙනසක් නෑ මේ Processors දෙකේ gaming වලට එනකොට, වෙනස තියෙන්නේ 3d rendering, modeling, video editing වගේ එනකොටයි, නමුත් ඒකෙත් මහා ලොකු වෙනසක් නෑ, සාමාන්‍යය කෙනෙක්ට Core i5 processor එකක් හොදටම ඇති. [IMG]http://www.xbitlabs.com/images/cpu/intel-haswell-refresh/charts/batman-1.png[/IMG] ඉතින් මම කියන්නේ ගන්නවා නම් Intel Core i5 4590 3.3GHz ගන්න. ඒක overclock කරන්න බැරි බව ඇත්ත නමුත් මේකේ තියෙනවා Turbo Boost කියලා technology එකක්, ඒකට පුලුවන් 3.3 speed එක 3.7 දක්වා වැඩි කරන්න අවශ්‍යයතාව අනුව, ඒක හොදටම ඇති තව අවුරුදු 5 කට වත්. graphic card එක තමයි ඉස්සරහට නිතර නිතර upgrade කරන වෙන්නේ, processor එක නෙවෙයි. අනාගතයට ගත්තොත්, ඒක තීරණය වෙන්නේ console මතයි. දැනට processor එක use වෙන්නේ game එකක physics වලටයි, ai වලටයි, number of objects වලටයි (scene එකේ තියෙන)(draw calls කියලා මේකට කියන්නේ), shadows calculation වලටයි විතරයි. සාමාන්‍යයෙන් game එකක් හදන්නේ console එකටයි මුලින්ම ඊට පස්සේ තමයි ඒක PC එකට port කරන්නේ, එහෙම Port කරද්දි developer කරන්නේ graphics පැත්ත වැඩි කරන එක විතරයි ,අනෙක් ඒවා වැඩියේ වැඩි කරන්නේ නැති තරම්, example එකකට GTA ගත්තොත් console එකෙයි ,PC එකේ වෙනසකට තියෙන්නේ (PS4/XOne vs PC) graphics පැත්තයි විතරයි (4k වගේ) ,AI/physics සමානයි, ඉතින් Console වල තියෙන processor එකම වගේ එකක් තමයි PC එකක තියෙන්න ඕනේ PC එකේ game එක හොදට වැඩ කරන්න. PS4/XOne එකේ තියෙන්නේ 8 Core laptop CPU එකක්, ඒක සාමාන්‍යයෙන් Core i5 CPU එකකට සමානයි, ඉතින් Core i7 එකක් තිබ්බා කියලා ඒකේ full power එක use වෙන්නේ නෑ. මේක බලන්න. [IMG]http://i.imgur.com/SXf93JV.png[/IMG] Intel Core i5-4690K එකකයි, Intel Core i7-5960X එකේ extreme edition එකේ වෙනස 3fps, එතකොට ගාණ බැලුවොත්. Intel Core i5-4690K : $239.99 Intel Core i7-5960X : $1,049.99 [url]http://www.newegg.com/Product/Product.aspx?Item=N82E16819117372[/url] [url]http://www.newegg.com/Product/Product.aspx?Item=N82E16819117404[/url] ඉතින් Intel Core i7-5960X එකක් ලක්ෂයක් දීලා ගන්නේ ඇයි? සල්ලි අපරාදේ නේ? 3fps එකකට ලක්ෂයක් වියදම් කරනවා කියන්නේ මෝඩ වැඩක්. ඉතින් games වලට Core i7 ගන්න එපා, Core i5 ගන්න. Core i7 තියෙන්නේ video edition, 3d modeling, 3d rendering වගේ software වලටයි. ඉතින් මම කියන්නේ මේක ගන්න කියලයි. Intel Core i5 4590 Gigabyte H97 Gaming 3 Asus Geforce GTX970 Strix 2*Corsair Value Select 4GB DDR3 1600MHz Western Digital Blue 1TB Coooler Master K380 FSP Aurum S 500W 80+ Gold Gigabyte H97 මේකේ Intel 5th generation CPU support කිව්වත්, Skylake එකට support කරන එකක් නෑ. මොකද මට මතක හැටියට Skylake එකේ එන්නේ අළුත් Architecture එකක්. Broadwell නම් දාන්න පුලුවන් නමුත්, මේකට Broadwell ගන්න එක පාඩුයි දැනටම 4th gen processor එකක් තියෙන කෙනෙක්ට මොකද Broadwell එකෙයි දැන් තියෙන Haswell එකෙයි වෙනස තමයි Die එකේ size එක අඩුයි. Haswell එක 22nm,Broadwell එක 14nm, Architecture එක එකයි. Intel ලගේ තියෙනවනේ tick tock කියලා cycle එකක්. tick එකේදි කරන්නේ die size එක අඩු කරන එකයි (die size එක කිව්වේ වැඩි පුර transistors ප්‍රමාණයක් දාන්න පුලුවන් විදියට ඒවායේ size එක පොඩි කරන එකයි උදාහරණයකට කිව්වොත්, අපි ගන්නවා ලෙදර් බෝල 10 ක්, ඒක පෙට්ටියක දානවා, අපිට උපරිම ඒකට එතකොට දාන්න පුලුවන් ලෙදර් බෝල 10 ක් කියමු කෝ, ඊට පස්සේ අපි ගන්නවා ජිල්බෝල 100 ක් වගේ ඒවා අපි එකින් එක දානවා අර කලින් පෙට්ටිය වගේ වෙනත් හිස් පෙට්ටියකට එතකොට අපිට ජිල්බෝල 10 කට වඩා මේ පෙට්ටියට දාන්න පුලුවන් නේ? මොකද ජිල් බෝලයක් ගන්නේ අඩු ඉඩක් ඉතින් වැඩි ප්‍රමාණයක් පෙට්ටියට රිංගවන්න පුලුවන්. අන්න ඒ වගේම තමයි die එකක් කියෙන්නෙත්, වැඩි පුර transistors ප්‍රමාණයක් සර්කිට් බෝඩ් එකකට දාන්න පුලුවන් විදියට ඒවායේ size එක අඩු කරන එකටයි, die size එක අඩු කරනවා කියන්නේ, මේ ක්‍රියාවලියට කියන්නේ die shrinking කියලයි) අනෙක් ඒවා පාඩු නෑ නමුත් 1080p යනවා නම් GTX 960 හොදටම ඇති. 4k වලට තමයි GTX 970,980 ඕනේ. PSU එක මදි වෙයි, සාමාන්‍යයෙන් GTX 960 එකකට ඕනේ Max 500W PSU එකක් නමුත් ඉතින් ඒ ප්‍රමානයේම එකක් දාලා හරියන්නේ නෑ, ටිකක් වැඩි එකක් දාන එක හොදයි. ඉතින් 600W ම එකක් ගන්න. [B][COLOR="Red"]EDIT: GTX 970 ගන්න එපා, ඒකේ VRAM එක 3.5GB තියෙන්නේ, 3.5GB VRAM පැන්න ගමන් performance එක දරුණු විදියට අඩු වෙනවා. [url]http://www52.zippyshare.com/v/YM4Nm4sK/file.html[/url][/COLOR][/B] Intel Core i5 4590 Gigabyte H97 Gaming 3 GTX 960 2*Corsair Value Select 4GB DDR3 1600MHz (8GB RAM) Western Digital Blue 1TB Coooler Master K380 FSP Aurum S 600W 80+ Gold මේක හොදයි, ලාභත් එක්ක. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom