Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. torrent කිව්වම, ඒක protocol එකක් විතරයි. ඒක website එකක් නෙවෙයි, ඔය තියෙන site වලට කියන්නේ, torrent hosting/torrent search engine කියලයි (පහසුව පිනිස මම torrent site කියන්නම් ඉස්සරහට), සමහර ඒවල trackers හිටන් තියෙනවා, සමහර ඒවල නෑ. උදාහරණයට. piratebay එකේ tracker එකක් තියෙනවා තමන්ටම කියලා (දැන් නම් තියෙනවද දන්නේ නෑ), kickasstorrent එකේ එහෙම නෑ, උන් trackers ගන්නේ වෙන public trackers site එකකින්. මේ site ඕන කෙනෙක්ට කරන්න පුලුවන්, hacker කෙනෙක් වෙන්න ඕනේ නෑ. Elakiri එකේ tracker එකක් පටන් ගන්න ඕනේද කියලා GT ත් මතකද අහලා තිබ්බා? tracker එකක් පටන් ගත්තා නම් එහෙනම් Elakiri එකත් torrent hosting වගේ site එකක් වෙන්න තිබ්බා ඕනම කෙනෙක්ට forum එකේ post කරන්න පුලුවන් නිසා.

tracker එකක් කියන්නේ users ලා එකිනෙකාට සම්බන්ධීකරණය කරන server එකකටයි.

2. site එක කරන අය game crack කරන්නේ නෑ, movies leak කරන්නේ නෑ. උන් කරන්නේ මිනිස්සුන්ට ඉඩ දෙනවා ඕනම එකක් share කරගන්න, උන්ට සයිට් එක කරනවට වියදම් යනවා නමුත් ඒක ad වලින් හොයනවා. උදාහරණයකට torrent site එකක් කියන්නේ හරියට එළකිරි වගේ දෙයක් (එළකිරි එක torrent site එකක් නෙවෙයි ,මම මේ තේරුම් ගන්න ලේසි වෙන්න කියන්නේ) ,අපි මේකට එනවා ,file share කරගන්නවා public, ඊට පස්සේ ඕන අය download කරනවා. torrent site එකක් කරන්නේ එහෙමයි. torrent sites වලදි වෙන්නේ කට්ටිය තමන්ගේ ළග තියෙන files අනෙක් අය එක්ක share කරගන්නවා. නමුත් එතකොට file එක download වෙන්නේ තමන්ගේ PC ඒකේ ඉදලයි, අපි වෙන server එකකට upload කරන්නේ නෑ. අපි අපේ file share කරගන්න කලින් අදාළ file එක, trackers ඔක්කොම විස්තර දාලා ".torrent" කියලා file එකක් හදනවා, ඊට පස්සේ මේක අර torrent hosting site එකට upload කරනවා. ඊට පස්සේ වෙන කෙනෙක් ඇවිත් ඒ file එක download කරනවා, ඊට පස්සේ ඔහොම ඔහොම ගොඩක් පිරිසක් මේ file එක (.torrent කියන) download කරනවා. මේ කට්ටිය එකිනෙකාට සම්බන්ධිකරණය වෙන්නේ මේ file එකේ ඇතුලේ තියෙන trackers වලින්. torrent hosting කරන එවුන්ට එතකොට ලොකු load එකක් එන්නේ නෑ උන්ගේ server එකට මොකද උන් කරන්නේ ".torrent" කියන file එක host කරන එක විතරයි (රදවාගන්නවා), file එක download වෙන්නේ ,users ලගෙන්.

3. ඒක රටේ නීතිය අනුව තමයි. හොරකමට උල්පන්දම් දෙන එකත් වරදක්. නඩු දාලා ඔප්පු වුනොත් හිරේ දායි.

4. මම ඒක දන්නේ නෑ. නමුත් pirate එක කරන්නේ Peter Sunde.

5. ඕන කෙනෙක්ට පුලුවන්, upload කිරිමෙන් අපිට වෙන වාසියක් නෑ නමුත් ගොඩක් අය ඕවා upload කරන්නේ තමන්ගේ warez site එකක් කරනගමන්, එතකොට ඒවලට මිනිස්සු එනවා, එතකොට උන් තමන්ගේ site එකේ තියෙන ad වලින් සල්ලි හොයනවා.

[QUOTE="Radioactive, post: 18376699, member: 512093"] 1. torrent කිව්වම, ඒක protocol එකක් විතරයි. ඒක website එකක් නෙවෙයි, ඔය තියෙන site වලට කියන්නේ, torrent hosting/torrent search engine කියලයි (පහසුව පිනිස මම torrent site කියන්නම් ඉස්සරහට), සමහර ඒවල trackers හිටන් තියෙනවා, සමහර ඒවල නෑ. උදාහරණයට. piratebay එකේ tracker එකක් තියෙනවා තමන්ටම කියලා (දැන් නම් තියෙනවද දන්නේ නෑ), kickasstorrent එකේ එහෙම නෑ, උන් trackers ගන්නේ වෙන public trackers site එකකින්. මේ site ඕන කෙනෙක්ට කරන්න පුලුවන්, hacker කෙනෙක් වෙන්න ඕනේ නෑ. Elakiri එකේ tracker එකක් පටන් ගන්න ඕනේද කියලා GT ත් මතකද අහලා තිබ්බා? tracker එකක් පටන් ගත්තා නම් එහෙනම් Elakiri එකත් torrent hosting වගේ site එකක් වෙන්න තිබ්බා ඕනම කෙනෙක්ට forum එකේ post කරන්න පුලුවන් නිසා. tracker එකක් කියන්නේ users ලා එකිනෙකාට සම්බන්ධීකරණය කරන server එකකටයි. 2. site එක කරන අය game crack කරන්නේ නෑ, movies leak කරන්නේ නෑ. උන් කරන්නේ මිනිස්සුන්ට ඉඩ දෙනවා ඕනම එකක් share කරගන්න, උන්ට සයිට් එක කරනවට වියදම් යනවා නමුත් ඒක ad වලින් හොයනවා. උදාහරණයකට torrent site එකක් කියන්නේ හරියට එළකිරි වගේ දෙයක් (එළකිරි එක torrent site එකක් නෙවෙයි ,මම මේ තේරුම් ගන්න ලේසි වෙන්න කියන්නේ) ,අපි මේකට එනවා ,file share කරගන්නවා public, ඊට පස්සේ ඕන අය download කරනවා. torrent site එකක් කරන්නේ එහෙමයි. torrent sites වලදි වෙන්නේ කට්ටිය තමන්ගේ ළග තියෙන files අනෙක් අය එක්ක share කරගන්නවා. නමුත් එතකොට file එක download වෙන්නේ තමන්ගේ PC ඒකේ ඉදලයි, අපි වෙන server එකකට upload කරන්නේ නෑ. අපි අපේ file share කරගන්න කලින් අදාළ file එක, trackers ඔක්කොම විස්තර දාලා ".torrent" කියලා file එකක් හදනවා, ඊට පස්සේ මේක අර torrent hosting site එකට upload කරනවා. ඊට පස්සේ වෙන කෙනෙක් ඇවිත් ඒ file එක download කරනවා, ඊට පස්සේ ඔහොම ඔහොම ගොඩක් පිරිසක් මේ file එක (.torrent කියන) download කරනවා. මේ කට්ටිය එකිනෙකාට සම්බන්ධිකරණය වෙන්නේ මේ file එකේ ඇතුලේ තියෙන trackers වලින්. torrent hosting කරන එවුන්ට එතකොට ලොකු load එකක් එන්නේ නෑ උන්ගේ server එකට මොකද උන් කරන්නේ ".torrent" කියන file එක host කරන එක විතරයි (රදවාගන්නවා), file එක download වෙන්නේ ,users ලගෙන්. 3. ඒක රටේ නීතිය අනුව තමයි. හොරකමට උල්පන්දම් දෙන එකත් වරදක්. නඩු දාලා ඔප්පු වුනොත් හිරේ දායි. 4. මම ඒක දන්නේ නෑ. නමුත් pirate එක කරන්නේ Peter Sunde. 5. ඕන කෙනෙක්ට පුලුවන්, upload කිරිමෙන් අපිට වෙන වාසියක් නෑ නමුත් ගොඩක් අය ඕවා upload කරන්නේ තමන්ගේ warez site එකක් කරනගමන්, එතකොට ඒවලට මිනිස්සු එනවා, එතකොට උන් තමන්ගේ site එකේ තියෙන ad වලින් සල්ලි හොයනවා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom