Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොරන්ට් අපිට වුනත් අප්ලෝඩ් කරතහැකි.

හිතන්න අලුතෙන් ඉරාජ් වගේ පොන්නයෙක් ගහනවා CD album එකක්.

ඒක මම සල්ලි දීලා ගන්නවා. මට හිතෙනවා මෙක අනිත් අය එක්ක ශෙයාර් කරගන්න. මම දානව piratebay. ඔන්න මම upload කරනවා මේ එක විදිහක්.

තව කාන්ඩයක් ඉන්නවා කැරි බල්ලො. උන් ට්‍රෝජන් එහෙම ටොරන්ට් එකකට බයින්ඩ් කරලා කැරි විදිහට සල්ලි හොයනවා.

අනිත් අය තමා ඔය piratebay kickass වගේ සයිට් කරන උන්. උන් ඇඩ්ස් වලින් සල්ලි හොයන් උන්ගෙ සයිට් එකේ බ්‍රෑන්ඩ් නේම් එක famous කරගෙන සල්ලි හොයනවා.

අන්තිම කාන්ඩෙ තමා release groups.

දැකලා ඇතිනෙ torrent එකක අන්තිමට නමක් තියෙනවා, YIFI, DIMENTION, LOL, BATV, IMMERSE, EVO වගේ. මුං ඇවිල්ලා release groups.

මුං කරන්නෙ පලවෙනියටම හම්බුවෙන ටොරන්ට් එකක් release කරන්නෙ කවුද කියලා පෙන්නන්න උන්ගෙ නේම් ටැග් එක පාවිච්චි කරලා ටොරන්ට් අප්ලෝඩ් කරන එක. උං ඇවිල්ලා peer groups. මුනුත් ඇවිල්ලා සල්ලි හොයන එක ගැන හිතන්නෙම නෑ.

දැන් ප්‍රශ්නේ මේ අන්තිම කාන්ඩෙ අයට tv / movies හම්බුවෙන්නෙ කොහෙන්ද කියලානේ.

The Scene

උඩ මම කිව්ව release groups තමා මේකට සම්බද වෙලා ඉන්නෙ.

කැම් කොපි නං ඉතින් ෆිල්ම් හෝල් වල වීඩියො කරලනෙ.

සිංදු CD එක එක්කෙනෙක් අරන් අප්ලෝඩ් කරනවා.

TV shows එහෙම netflix එකෙ tv එකේ යන ඒවා රෙකෝඩ් කරලා.

බ්ලූරේ ටීවී මුලින් ලීක් වෙන ඒවා වෙන්නෙ හිතන්න dvd තියෙන warehouse එකක bad print තියෙන එකක් උන් විසික් කරනවා කියලා ඒවගේ ඒවා ඇතුලෙ ඉන්න උන් ලීක් කරනවා. දැක්කනෙ game of thrones epis 4k ලීක් වුනා සීසන් එක පටන් ගන්නත් කලින්. ඒවා අන්න ඒවගෙ ඇතුලෙ ඉන්න එකෙක්ගෙන් ලීක් වුන ඒවා.

[QUOTE="Rovin, post: 18376828, member: 121927"] ටොරන්ට් අපිට වුනත් අප්ලෝඩ් කරතහැකි. හිතන්න අලුතෙන් ඉරාජ් වගේ පොන්නයෙක් ගහනවා CD album එකක්. ඒක මම සල්ලි දීලා ගන්නවා. මට හිතෙනවා මෙක අනිත් අය එක්ක ශෙයාර් කරගන්න. මම දානව piratebay. ඔන්න මම upload කරනවා මේ එක විදිහක්. තව කාන්ඩයක් ඉන්නවා කැරි බල්ලො. උන් ට්‍රෝජන් එහෙම ටොරන්ට් එකකට බයින්ඩ් කරලා කැරි විදිහට සල්ලි හොයනවා. අනිත් අය තමා ඔය piratebay kickass වගේ සයිට් කරන උන්. උන් ඇඩ්ස් වලින් සල්ලි හොයන් උන්ගෙ සයිට් එකේ බ්‍රෑන්ඩ් නේම් එක famous කරගෙන සල්ලි හොයනවා. අන්තිම කාන්ඩෙ තමා release groups. දැකලා ඇතිනෙ torrent එකක අන්තිමට නමක් තියෙනවා, YIFI, DIMENTION, LOL, BATV, IMMERSE, EVO වගේ. මුං ඇවිල්ලා release groups. මුං කරන්නෙ පලවෙනියටම හම්බුවෙන ටොරන්ට් එකක් release කරන්නෙ කවුද කියලා පෙන්නන්න උන්ගෙ නේම් ටැග් එක පාවිච්චි කරලා ටොරන්ට් අප්ලෝඩ් කරන එක. උං ඇවිල්ලා peer groups. මුනුත් ඇවිල්ලා සල්ලි හොයන එක ගැන හිතන්නෙම නෑ. දැන් ප්‍රශ්නේ මේ අන්තිම කාන්ඩෙ අයට tv / movies හම්බුවෙන්නෙ කොහෙන්ද කියලානේ. The Scene උඩ මම කිව්ව release groups තමා මේකට සම්බද වෙලා ඉන්නෙ. කැම් කොපි නං ඉතින් ෆිල්ම් හෝල් වල වීඩියො කරලනෙ. සිංදු CD එක එක්කෙනෙක් අරන් අප්ලෝඩ් කරනවා. TV shows එහෙම netflix එකෙ tv එකේ යන ඒවා රෙකෝඩ් කරලා. බ්ලූරේ ටීවී මුලින් ලීක් වෙන ඒවා වෙන්නෙ හිතන්න dvd තියෙන warehouse එකක bad print තියෙන එකක් උන් විසික් කරනවා කියලා ඒවගේ ඒවා ඇතුලෙ ඉන්න උන් ලීක් කරනවා. දැක්කනෙ game of thrones epis 4k ලීක් වුනා සීසන් එක පටන් ගන්නත් කලින්. ඒවා අන්න ඒවගෙ ඇතුලෙ ඉන්න එකෙක්ගෙන් ලීක් වුන ඒවා. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom