Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ උත්තර නම් 100% perfect නෑ මචං. ඉ උනාට උබට දළ අවබෝධයක් එයි.

01) නෑ හැකර් ලා නෙවේ. අපි වගේ සාමාන්‍ය මිනිස්සු.

02) & 03) සයිට් ඒක හරියට google වගේ මචං. උන් කරන්නේ එක එක මිස්සුන්ගේ හාඩ් එකේ තියෙන ටොරන්ට් ෆයිල් එක ලෝකෙට දෙන එක. අපි තමයි නියම අයිති කාරයෝ ෆයිල් එකේ.. නමුත් ඒ මුල්ම වතාවේ upload කලහම. පස්සේ ඒ ෆයිල් ඒක computers දහස් ගානකට download වෙලා upload වෙනවා. peer to peer කියන්නේ අන්න ඒ technology ඒක. ඔය court case එකේදී කොහොමද අනික් පාර්ශවය ඔප්පු කරන්නේ මෙයාල ගාව ෆයිල් ටික තියෙන්නේ කියලා? මේක search engine එකක් අර torrent name එකින් තියෙන ෆයිල් එක දෙන එක. ඔය crack & hacks කරන්නේ නිකන් අපි වගේ මිනිස්සු. ලෝකේ හැකර් ලා වර්ග 2ක් ඉන්නවා.

1. white collar hackers

2. underground hackers

ඔය ඉන්න අය අතරින් white collar කියන්නේ හොද අය. උන් තමන් ඉගෙන ගත්ත දේ යොදා ගන්නේ security exceptions, security issues handle කරන්න. උන්ට ඒකට හම්බෙන පඩිය ගොඩක් අඩුයි.

අනික් අය ඇවිල්ලා හෙන වැඩකාරයෝ. දෙගොලොල්ලෝම වැඩකාරයෝ නමුත් අනික් අය සල්ලි වලට වැඩ කරන්නේ. උන් තමයි මේවගේ ඒවා හදලා නමක් හදා ගන්නේ. මේකට කියන්නේ street name promoting කියලා. තමන් තෝරගත්ත නමට reputation එක හදනවා. උන් කරන්නේ ඉතින් FBI, Pentagon, CSI ඕවා hack කරන ඒක තමයි. හැබැයි පුතෝ ඩොලර් දහස් ගණන් වලට.

04) ඒක නම් අනේ මන්දා.

05) ඕන කෙනෙක්ට පුළුවන්. මමත් මේ avast antivirus එකේ subscription plan key එකක් upload කරන්න kickass.to එකේ account එකක් හදලා තියෙන්නේ. එකෙන් කරන්නේ මගේ file location (IP Address) ඒක save කරලා ඒ Location IP එක anonymous විදියට බෙදා හරින ඒක. අපි ගාව installed torrent client තමයි අපේ dynamic IP එක හරියට අල්ලන් ඉන්නේ.

[QUOTE="The_Killer, post: 18376835, member: 497820"] [SIZE="4"] මේ උත්තර නම් 100% perfect නෑ මචං. ඉ උනාට උබට දළ අවබෝධයක් එයි. 01) නෑ හැකර් ලා නෙවේ. අපි වගේ සාමාන්‍ය මිනිස්සු. 02) & 03) සයිට් ඒක හරියට google වගේ මචං. උන් කරන්නේ එක එක මිස්සුන්ගේ හාඩ් එකේ තියෙන ටොරන්ට් ෆයිල් එක ලෝකෙට දෙන එක. අපි තමයි නියම අයිති කාරයෝ ෆයිල් එකේ.. නමුත් ඒ මුල්ම වතාවේ upload කලහම. පස්සේ ඒ ෆයිල් ඒක computers දහස් ගානකට download වෙලා upload වෙනවා. peer to peer කියන්නේ අන්න ඒ technology ඒක. ඔය court case එකේදී කොහොමද අනික් පාර්ශවය ඔප්පු කරන්නේ මෙයාල ගාව ෆයිල් ටික තියෙන්නේ කියලා? මේක search engine එකක් අර torrent name එකින් තියෙන ෆයිල් එක දෙන එක. ඔය crack & hacks කරන්නේ නිකන් අපි වගේ මිනිස්සු. ලෝකේ හැකර් ලා වර්ග 2ක් ඉන්නවා. 1. white collar hackers 2. underground hackers ඔය ඉන්න අය අතරින් white collar කියන්නේ හොද අය. උන් තමන් ඉගෙන ගත්ත දේ යොදා ගන්නේ security exceptions, security issues handle කරන්න. උන්ට ඒකට හම්බෙන පඩිය ගොඩක් අඩුයි. අනික් අය ඇවිල්ලා හෙන වැඩකාරයෝ. දෙගොලොල්ලෝම වැඩකාරයෝ නමුත් අනික් අය සල්ලි වලට වැඩ කරන්නේ. උන් තමයි මේවගේ ඒවා හදලා නමක් හදා ගන්නේ. මේකට කියන්නේ street name promoting කියලා. තමන් තෝරගත්ත නමට reputation එක හදනවා. උන් කරන්නේ ඉතින් FBI, Pentagon, CSI ඕවා hack කරන ඒක තමයි. හැබැයි පුතෝ ඩොලර් දහස් ගණන් වලට. 04) ඒක නම් අනේ මන්දා. 05) ඕන කෙනෙක්ට පුළුවන්. මමත් මේ avast antivirus එකේ subscription plan key එකක් upload කරන්න kickass.to එකේ account එකක් හදලා තියෙන්නේ. එකෙන් කරන්නේ මගේ file location (IP Address) ඒක save කරලා ඒ Location IP එක anonymous විදියට බෙදා හරින ඒක. අපි ගාව installed torrent client තමයි අපේ dynamic IP එක හරියට අල්ලන් ඉන්නේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom