Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

GTX 970 හොදයි නමුත් මේකේ 3.5GB VRAM තියෙන්නේ ,දැනට ඒක ප්රශ්ණයක් නෑ මොකද දැනට කිසිම game එකක් 1080p resolution වලදි 3.5GB පනින්නේ නෑ නමුත් ඉස්සරහට ඒක ප්රශ්ණයක් වෙන්න පුලුවන් මොකද දැන් එන්න එන්න game වල texture resolution එක වැඩි වෙනවා. නමුත් DirectX 12 එකත් එක්ක GPU performance boost එකක් වෙන්න පුලුවන්.

GTX 960 එක ගත්තොත් ඒකේ 4GB VRAM version එක තියෙනවා නමුත් processing power එක බැලුවොත් ඒක ටිකක් මදි. GTX 960 එකේදි Shadow of Mordor, Tomb rider, Watch Dogs, Assassin's Creed unity, Witcher වල 60fps යන්නේ නෑ නමුත් 40fps වගේ තියෙනවා Max settings වලදි, නමුත් පොඩ්ඩක් tweak කරලා ගත්තොත් 60fps යන්න බැරි නෑ. මම කියන්නේ GTX 960 ගන්න, DirectX12 API එක ආවම performance boost එකක් වෙනවා games වල, දැනට වුනත් GTX 960 නරකම නෑ, ඕනම game එකක් 30fps+ ගහන්න පුලුවන්, tweak කරොත් 50fps වගේ ගන්න පුලුවන්, නමුත් ගොඩක් games 60fps+ ගහන්න පුලුවන්. 30fps+ එන්නේ (witcher 3 ,watch dogs, metro last night, shadow of mordor වල විතරයි ඒවලත් පොඩ්ඩක් tweak කරොත් 60fps ගන්න පුලුවන්)

ඒක 128bit තමයි නමුත් Maxwell architecture එකේ texture compress වෙනවා ඉතින් වැඩියේ ලොකු bandwidth එකක් ඕනේ නෑ. මම කියන්නේ GTX 970 යන්න නැතුව GTx 960 ගන්න, ඒක 36 යි ගාණත් ඉතුරුයි, settings tweak කරලා ගත්තොත් 60fps යන්නත් පුලුවන්. VRAM එක 2GB එක මදි තමයි නමුත් GTX 970 වියදම් වෙන ගාණ ඉතුරු කරලා GTX 1000 series එක ආවම( 2016 අග වගේ එන්නේ) ඒකේ හොද එකක් එතකොට ගන්න පුලුවන්. GPU ගොඩක් කල් තියාගන්න බෑනේ ඉතින් ලොකු ගාණක් වියදම් කරන එක පාඩුයි.

[QUOTE="Radioactive, post: 18396772, member: 512093"] GTX 970 හොදයි නමුත් මේකේ 3.5GB VRAM තියෙන්නේ ,දැනට ඒක ප්රශ්ණයක් නෑ මොකද දැනට කිසිම game එකක් 1080p resolution වලදි 3.5GB පනින්නේ නෑ නමුත් ඉස්සරහට ඒක ප්රශ්ණයක් වෙන්න පුලුවන් මොකද දැන් එන්න එන්න game වල texture resolution එක වැඩි වෙනවා. නමුත් DirectX 12 එකත් එක්ක GPU performance boost එකක් වෙන්න පුලුවන්. GTX 960 එක ගත්තොත් ඒකේ 4GB VRAM version එක තියෙනවා නමුත් processing power එක බැලුවොත් ඒක ටිකක් මදි. GTX 960 එකේදි Shadow of Mordor, Tomb rider, Watch Dogs, Assassin's Creed unity, Witcher වල 60fps යන්නේ නෑ නමුත් 40fps වගේ තියෙනවා Max settings වලදි, නමුත් පොඩ්ඩක් tweak කරලා ගත්තොත් 60fps යන්න බැරි නෑ. මම කියන්නේ GTX 960 ගන්න, DirectX12 API එක ආවම performance boost එකක් වෙනවා games වල, දැනට වුනත් GTX 960 නරකම නෑ, ඕනම game එකක් 30fps+ ගහන්න පුලුවන්, tweak කරොත් 50fps වගේ ගන්න පුලුවන්, නමුත් ගොඩක් games 60fps+ ගහන්න පුලුවන්. 30fps+ එන්නේ (witcher 3 ,watch dogs, metro last night, shadow of mordor වල විතරයි ඒවලත් පොඩ්ඩක් tweak කරොත් 60fps ගන්න පුලුවන්) ඒක 128bit තමයි නමුත් Maxwell architecture එකේ texture compress වෙනවා ඉතින් වැඩියේ ලොකු bandwidth එකක් ඕනේ නෑ. මම කියන්නේ GTX 970 යන්න නැතුව GTx 960 ගන්න, ඒක 36 යි ගාණත් ඉතුරුයි, settings tweak කරලා ගත්තොත් 60fps යන්නත් පුලුවන්. VRAM එක 2GB එක මදි තමයි නමුත් GTX 970 වියදම් වෙන ගාණ ඉතුරු කරලා GTX 1000 series එක ආවම( 2016 අග වගේ එන්නේ) ඒකේ හොද එකක් එතකොට ගන්න පුලුවන්. GPU ගොඩක් කල් තියාගන්න බෑනේ ඉතින් ලොකු ගාණක් වියදම් කරන එක පාඩුයි. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom