Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Tech Talk
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචන් මගේ ළග android phones දෙකක් තියෙනවා ,එහෙ මෙහේ ගෙනියන්න ලේසියට යූස් කරන්නයි Micromax එක ගත්තේ, ඒක ගොඩක් හොදයි මචන් ,camera quality එක නම් average, Internet speed එක එනවා 3G/HSPA වල 21mbps වෙනකම් ඉතින් dongle එකක් විදියටත් යුස් කරන්න හොදයි නමුත් 3G වලට බැටරිය කනවා, මම හිතන්නේ 3g වලින් පැය 4,5 වගේ තියාගන්න පුලුවන්, නමුත් Wifi වලදි එහෙම නෑ, Wifi speed එක නම් 150bmbps වෙනකම් එනවා, build quality එක ගොඩක් හොදයිඅනෙක් cheap phones එක්ක බලනකොට, එක දවසක් මගේ අතින් වතුර වැටුනා phone එක උඩට, ඉස්සරහා speaker එකටත් වතුරා ගියා නම් පස්සෙ වේලලා test කරාම හොදට වැඩ, ram එක නම් ටිකක් මදි නමුත් ඒකට Lollipop 5.1.1 දාගන්න වෙයි (xda එකේ recovery file එක තියෙනවා, ඒක දාගත්තම වැඩ), දාගෙන අනවශ්‍යය app අයින් කරන්න එතකොට ෂේප්, battery life එක ගොඩක් හොදයි, මම දවස් ගණන් තියලා තියෙනවා, app use කරලත්, light එක use කරලත්, නමුත් Lollipop එක දැම්මම battery meter එක calibrate කරන්න ඕනේ. wifi ගත්තොත්, කාමර 1 ක් එහාට ගියාමත් signal හොදට ගන්නවා නමුත් තව ටිකක් දුරට ගියොත් signal drop වෙනවා සැරෙන් සැරෙට, back cam එකේ තියෙනවා light එකක්, front cam එකේ එහෙම එකක් නෑ, back cam එක 4.9mp (Kitkat වල 5mp), front cam එක 1.9mp (KitKat වල 2.4mp),camera එකේ quality එක නියමයි light හොදට තියෙන තැනක ගත්තොත් අදුරු තැන් වල හරි නෑ නමුත් ඒකේ තියෙන light එක ගහලා record කරන්න පුලුවන්, 1080p වෙනකම් video record කරන්න පුලුවන්,cm 5,10 වගේ උඩින් වැටුනොත් සාමාන්‍යය රෙද්දක් දාපු මෙසයක් උඩට මොකුත් වෙන්නේ නෑ නමුත් කෝන්ක්රෝට් උඩට වට්ට ගන්න එපා. ගන්නවා නම් mystore එකෙන් ගන්න, එතකොට බඩු හොදයි , ගෙදරට ගෙන්ව ගන්න පුලුවන් නමුත් එතනට ගිහින් ගන්නවා නම් වැඩියේ හොදයි. games වලට ආවොත් ඕනම game එකක් වැඩ max දාලා, ලැග් නැතුව, මම games ගොඩක් play කරා නමුත් OpenGL ES 3 games වලදි slow වෙයි නමුත් බය වෙන්න දෙයක් නෑ තාම OpenGL ES 3 games ඇවිත් නෑ වැඩියේ market එකට., ඒක ජනප්‍රිය වෙන්න තව අවුරුදු 3, 4 ක් වත් යයි, speaker එක නම් සුපිරි නමුත් ඒක mono, ඉතින් කනේ ගහගෙන අහන්න හොද වුනාට back speaker එක දාලා අහන්න වැඩියේ හොද නෑ නමුත් ඒකත් ප්‍රශ්ණයක් නෑ මොකද ලොකු වෙනසක් තේරෙන්නේ නෑ, display එක නියමයි 220ppi තියෙනවා ඒක නිසා images සුපිරි quality ,කිසිම ලැග් එකක් නෑ Lumia 535 වගේ, උබ ඕනේ නම් බලපන් Android වැඩ කාරයෝ එකේ මම දාපු screenshots.

http://www.elakiri.com/forum/showthread.php?p=17986002#post17986002

ජැගි ලයින්ස් තියෙන්නේ 220ppi නිසයි, ජැගි නැති වෙන්න නම් අඩුම ගානේ 300ppi වත් යන්න ඕනේ නමුත් ඒ phones ගොඩක් ගණන් නමුත් ප්රශ්ණයක්නෑ ඕක වැඩියේ පේන්නේ නෑ, phone එක නම් මරු google එකෙන් නිතරම update දෙනවා හැමෝටම කලින්, හරියට Nexus series එක වගේ, අළුත්ම update එක තමයි මේකට ඇවිත් තියෙන 5.1.1 නමුත් අනෙක් phones වලට තාම lollipop වත් හරියට ඇවිත් නෑ (5.0) ,ඒ වගේම මේකට Cyanogenmod එකත් තියෙනවා, ඒක නමුත් දාන්න එපා වොරන්ට් නැති වෙයි, නමුත් ඉතින් ඒක හදාගන්න පුලුවන් නමුත් ඒක ටිකක් අමාරු වැඩක් ඕවා කරලා නැති කෙනෙක්ට, වැරදියට කරොත් phone එක brick වෙන්නත් බැරි නෑ. ගාණ 15590 වෙයි.

https://www.mystore.lk/micromax-canvas-a1-with-android-one

[QUOTE="Radioactive, post: 18424366, member: 512093"] ඔව් මචන් මගේ ළග android phones දෙකක් තියෙනවා ,එහෙ මෙහේ ගෙනියන්න ලේසියට යූස් කරන්නයි Micromax එක ගත්තේ, ඒක ගොඩක් හොදයි මචන් ,camera quality එක නම් average, Internet speed එක එනවා 3G/HSPA වල 21mbps වෙනකම් ඉතින් dongle එකක් විදියටත් යුස් කරන්න හොදයි නමුත් 3G වලට බැටරිය කනවා, මම හිතන්නේ 3g වලින් පැය 4,5 වගේ තියාගන්න පුලුවන්, නමුත් Wifi වලදි එහෙම නෑ, Wifi speed එක නම් 150bmbps වෙනකම් එනවා, build quality එක ගොඩක් හොදයිඅනෙක් cheap phones එක්ක බලනකොට, එක දවසක් මගේ අතින් වතුර වැටුනා phone එක උඩට, ඉස්සරහා speaker එකටත් වතුරා ගියා නම් පස්සෙ වේලලා test කරාම හොදට වැඩ, ram එක නම් ටිකක් මදි නමුත් ඒකට Lollipop 5.1.1 දාගන්න වෙයි (xda එකේ recovery file එක තියෙනවා, ඒක දාගත්තම වැඩ), දාගෙන අනවශ්‍යය app අයින් කරන්න එතකොට ෂේප්, battery life එක ගොඩක් හොදයි, මම දවස් ගණන් තියලා තියෙනවා, app use කරලත්, light එක use කරලත්, නමුත් Lollipop එක දැම්මම battery meter එක calibrate කරන්න ඕනේ. wifi ගත්තොත්, කාමර 1 ක් එහාට ගියාමත් signal හොදට ගන්නවා නමුත් තව ටිකක් දුරට ගියොත් signal drop වෙනවා සැරෙන් සැරෙට, back cam එකේ තියෙනවා light එකක්, front cam එකේ එහෙම එකක් නෑ, back cam එක 4.9mp (Kitkat වල 5mp), front cam එක 1.9mp (KitKat වල 2.4mp),camera එකේ quality එක නියමයි light හොදට තියෙන තැනක ගත්තොත් අදුරු තැන් වල හරි නෑ නමුත් ඒකේ තියෙන light එක ගහලා record කරන්න පුලුවන්, 1080p වෙනකම් video record කරන්න පුලුවන්,cm 5,10 වගේ උඩින් වැටුනොත් සාමාන්‍යය රෙද්දක් දාපු මෙසයක් උඩට මොකුත් වෙන්නේ නෑ නමුත් කෝන්ක්රෝට් උඩට වට්ට ගන්න එපා. ගන්නවා නම් mystore එකෙන් ගන්න, එතකොට බඩු හොදයි , ගෙදරට ගෙන්ව ගන්න පුලුවන් නමුත් එතනට ගිහින් ගන්නවා නම් වැඩියේ හොදයි. games වලට ආවොත් ඕනම game එකක් වැඩ max දාලා, ලැග් නැතුව, මම games ගොඩක් play කරා නමුත් OpenGL ES 3 games වලදි slow වෙයි නමුත් බය වෙන්න දෙයක් නෑ තාම OpenGL ES 3 games ඇවිත් නෑ වැඩියේ market එකට., ඒක ජනප්‍රිය වෙන්න තව අවුරුදු 3, 4 ක් වත් යයි, speaker එක නම් සුපිරි නමුත් ඒක mono, ඉතින් කනේ ගහගෙන අහන්න හොද වුනාට back speaker එක දාලා අහන්න වැඩියේ හොද නෑ නමුත් ඒකත් ප්‍රශ්ණයක් නෑ මොකද ලොකු වෙනසක් තේරෙන්නේ නෑ, display එක නියමයි 220ppi තියෙනවා ඒක නිසා images සුපිරි quality ,කිසිම ලැග් එකක් නෑ Lumia 535 වගේ, උබ ඕනේ නම් බලපන් Android වැඩ කාරයෝ එකේ මම දාපු screenshots. [url]http://www.elakiri.com/forum/showthread.php?p=17986002#post17986002[/url] ජැගි ලයින්ස් තියෙන්නේ 220ppi නිසයි, ජැගි නැති වෙන්න නම් අඩුම ගානේ 300ppi වත් යන්න ඕනේ නමුත් ඒ phones ගොඩක් ගණන් නමුත් ප්රශ්ණයක්නෑ ඕක වැඩියේ පේන්නේ නෑ, phone එක නම් මරු google එකෙන් නිතරම update දෙනවා හැමෝටම කලින්, හරියට Nexus series එක වගේ, අළුත්ම update එක තමයි මේකට ඇවිත් තියෙන 5.1.1 නමුත් අනෙක් phones වලට තාම lollipop වත් හරියට ඇවිත් නෑ (5.0) ,ඒ වගේම මේකට Cyanogenmod එකත් තියෙනවා, ඒක නමුත් දාන්න එපා වොරන්ට් නැති වෙයි, නමුත් ඉතින් ඒක හදාගන්න පුලුවන් නමුත් ඒක ටිකක් අමාරු වැඩක් ඕවා කරලා නැති කෙනෙක්ට, වැරදියට කරොත් phone එක brick වෙන්නත් බැරි නෑ. ගාණ 15590 වෙයි. [url]https://www.mystore.lk/micromax-canvas-a1-with-android-one[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom