Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Techno Parks පිහිටුවීම සඳහා සියල්ල සුදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව අවුරුදු 7-8ක් යනකොට කොලබට එන්නේ නැතිව කොලබින් නුවර, ගාල්ල පැති වලට යන්න වෙයිද දන්නේ නැහැ?

තාක්ෂණය කේන්ද්‍රකරගත් ආර්ථිකයක් ගොඩනැංවීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැන්වීම සදහා යෝජිත ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වූ තාක්ෂණ උද්‍යාන Techno parks පිහිටුවීම සදහා වූ මුලික කටයුතු සියල්ල සම්පුර්ණ කර ඇති බව තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා ප්‍රකාශකරයි. රට තුළ නව තාක්ෂණ උද්‍යාන පහක් බිහි කිරීම එහි ප්‍රධානතම පියවරක් ලෙස හඳුනාගෙන තිබේ. මේ සඳහා දැනටමත් නගර හතරක්; ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගල හඳුනාගෙන ඇත.

තාක්ෂණික ව්‍යවසායකයින් විසින් මෙහෙයවනු ලබන ආර්ථිකයක් නිර්මාණය කිරීම තාක්ෂණ ක්ෂේත්රයෙන් අපනයන හා විදේශ ඉපැයීම් ඉහළ නැංවීමට සහ දැනුම හා වෘත්තීය සේවාවන් ජාතික ආර්ථිකයට විවර කිරීම මෙහි අරමුනයි. තාක්ෂණ ව්‍යවසායකයින් , වෘත්තීකයන් ,සේවාසපයන්නන් හා අදාළ නිලධාරින් දැනුවත්කිරීම හා ඔවුන්ගේ අදහස් යෝජනා විමසීම සදහා පැවැති හමුවකදී මේ අදහස් පලකෙරින .කොළඹ කොටුව මිලොදා මුල්‍ය අධ්‍යාපන ආයතන ශ්‍රවනාගාරයේ දී මෙම හමුව පැවැත්විණි.

මෙම වැඩසටහන මඟින්, තාක්ෂණය කේන්ද්‍ර කරගත් ආයෝජන, ව්‍යාපාර, ව්‍යවසායකත්වය සහ ඊට අනුබද්ධ සේවා කර්මාන්ත වෙත ප්රවේශවීමට දිරිමත් කෙරේ. එමගින් තරුණ තරුණියන්ට ඉහළ ආදායම් උත්පාදනය කරන කර ගත හැකි නව රැකියා අවස්ථා නිර්මාණය වනු ඇත. මෙසේ සැලසුම් කරන ලද තාක්ෂණ උද්‍යාන Techno parks සමාජ ආර්ථික හා භූගෝලීය ලක්ෂණ සැලකිල්ලට ගනිමින් ඒ ඒ පරිසරයන්ට අනුගත ව්‍යාපාර දිරිගන්වමින් රටේ අවශ්‍යතා සපුරාලීම සඳහා ක්‍රියාත්මක වනු ඇත.තා

තාක්ෂණ උද්‍යානයක් යනු පෙෳද්ගලික අංශයේ තාක්ෂණ පාදක ව්‍යාපාරවලට අනුබලදෙන හා අවශ්‍ය බහුවිද පහසුකම් එකම ස්ථානයකදී සපයන්නකි. විවිධ ව්‍යාපාර රාජ්‍ය අංශය සමග සමීපව අන්තර් සබදතා පවත්වාගනිමින් ඒවායේ වර්ධනය සඳහාවූ පර්යේෂණ මගින් පෝෂණය කරන ක්රමවේදයකි.

මෙම තාක්ෂණ උද්‍යාන තුළ නව ආයෝජකයන් සදහා ඉන්කියුබේටර් පහසුකම් , වැඩසටහන් සහ සහයෝගීතා ක්‍රියාකාරකම්, අඛණ්ඩ විදුලිබල සැපයුම, විදුලි සංදේශ මධ්‍යස්ථාන, පහසුකම් සැපයීම් අංශ හා ආරක්ෂාව, පරිපාලන කළමනාකරණ කාර්යාල, බැංකු කාර්යාල, සම්මන්ත්රණ මධ්‍යස්ථානය, වාහන නැවැත්වීම සහ අභ්‍යන්තර ප්‍රවාහනය වැනි යටිතල පහසුකම් වලින් යුක්තවේ.

එමෙන්ම ඒ ඒ ප්‍රදේශවල සවාභාවික පරිසරය සමීප හා බැඳී ඇති පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙන අතර පරිසර හිතකාමී බව මුලිකම පදනමක් ලෙස සැලකේ. යෝජිත තාක්ෂණ උද්‍යාන තුල කාර්යබහුල ජීවිතවල සමතුලිතතාවයට අත්‍යවශ්‍ය විනෝදාත්මක දේ ඇතුළු නවීන පහසුකම් වලින්ද යුක්තවනු ඇත. මෙම තාක්ෂණ උද්‍යානයක් අක්කර සියයකින් පමණ සමන්විතවන අතර එහා ආශ්‍රිතව තවත් යටිතල පහසුකම් රැසක් සංවර්ධනය කෙරෙනු ඇත.

මෙවැනි නව තාක්ෂණ පාදක ආර්ථිකයක් ගොඩනැගීමේදී ඩිජිටල් සන්වර්තන උපාය මාර්ග ඊට ගැලපෙන නීතිරීති ඩිජිටල් යටිතල පහසුකම් ඇතුළු සියලු අවශ්‍යතා හදුනාගෙන ගොඩනගන ලද පැහැදිලි ප්‍රතිපත්තියක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සතු බවත් එය ක්‍රියාවට නැගීම තුලින් මෙම ක්‍රියාවලිය වඩාත් සක්තිමත්ව ඉදිරියට ගෙන යා හැකි බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියොජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන පරිදි ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාර ආරම්භ කිරීමට විදේශීය සමාගම් දිරිමත් කිරීම මගින් මෙම තාක්ෂණ උයන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උපකාරී වනු ඇත. තාක්ෂණ උයන් ඩිජිටල් පරිවර්තනය හා නවෝත්පාදනය තුළින් කලාපීය සංවර්ධනයට සහාය වන පරිසරයක් ස්ථාපිත කෙරේ.

මෙම අවස්ථාවට තාක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඒ. කේ .ආර් .අලවත්ත , විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඔෂද සේනානායක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බි හේරත් ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර දි අල්විස් ඇතුළු පිරිසක් සහභාගිවුහ .

ගත්තේ: adaderana

[QUOTE="analytics, post: 26235867, member: 537986"] තව අවුරුදු 7-8ක් යනකොට කොලබට එන්නේ නැතිව කොලබින් නුවර, ගාල්ල පැති වලට යන්න වෙයිද දන්නේ නැහැ? ============================= තාක්ෂණය කේන්ද්‍රකරගත් ආර්ථිකයක් ගොඩනැංවීමේ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැන්වීම සදහා යෝජිත ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වූ තාක්ෂණ උද්‍යාන Techno parks පිහිටුවීම සදහා වූ මුලික කටයුතු සියල්ල සම්පුර්ණ කර ඇති බව තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා ප්‍රකාශකරයි. රට තුළ නව තාක්ෂණ උද්‍යාන පහක් බිහි කිරීම එහි ප්‍රධානතම පියවරක් ලෙස හඳුනාගෙන තිබේ. මේ සඳහා දැනටමත් නගර හතරක්; ගාල්ල, මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගල හඳුනාගෙන ඇත. තාක්ෂණික ව්‍යවසායකයින් විසින් මෙහෙයවනු ලබන ආර්ථිකයක් නිර්මාණය කිරීම තාක්ෂණ ක්ෂේත්රයෙන් අපනයන හා විදේශ ඉපැයීම් ඉහළ නැංවීමට සහ දැනුම හා වෘත්තීය සේවාවන් ජාතික ආර්ථිකයට විවර කිරීම මෙහි අරමුනයි. තාක්ෂණ ව්‍යවසායකයින් , වෘත්තීකයන් ,සේවාසපයන්නන් හා අදාළ නිලධාරින් දැනුවත්කිරීම හා ඔවුන්ගේ අදහස් යෝජනා විමසීම සදහා පැවැති හමුවකදී මේ අදහස් පලකෙරින .කොළඹ කොටුව මිලොදා මුල්‍ය අධ්‍යාපන ආයතන ශ්‍රවනාගාරයේ දී මෙම හමුව පැවැත්විණි. මෙම වැඩසටහන මඟින්, තාක්ෂණය කේන්ද්‍ර කරගත් ආයෝජන, ව්‍යාපාර, ව්‍යවසායකත්වය සහ ඊට අනුබද්ධ සේවා කර්මාන්ත වෙත ප්රවේශවීමට දිරිමත් කෙරේ. එමගින් තරුණ තරුණියන්ට ඉහළ ආදායම් උත්පාදනය කරන කර ගත හැකි නව රැකියා අවස්ථා නිර්මාණය වනු ඇත. මෙසේ සැලසුම් කරන ලද තාක්ෂණ උද්‍යාන Techno parks සමාජ ආර්ථික හා භූගෝලීය ලක්ෂණ සැලකිල්ලට ගනිමින් ඒ ඒ පරිසරයන්ට අනුගත ව්‍යාපාර දිරිගන්වමින් රටේ අවශ්‍යතා සපුරාලීම සඳහා ක්‍රියාත්මක වනු ඇත.තා තාක්ෂණ උද්‍යානයක් යනු පෙෳද්ගලික අංශයේ තාක්ෂණ පාදක ව්‍යාපාරවලට අනුබලදෙන හා අවශ්‍ය බහුවිද පහසුකම් එකම ස්ථානයකදී සපයන්නකි. විවිධ ව්‍යාපාර රාජ්‍ය අංශය සමග සමීපව අන්තර් සබදතා පවත්වාගනිමින් ඒවායේ වර්ධනය සඳහාවූ පර්යේෂණ මගින් පෝෂණය කරන ක්රමවේදයකි. මෙම තාක්ෂණ උද්‍යාන තුළ නව ආයෝජකයන් සදහා ඉන්කියුබේටර් පහසුකම් , වැඩසටහන් සහ සහයෝගීතා ක්‍රියාකාරකම්, අඛණ්ඩ විදුලිබල සැපයුම, විදුලි සංදේශ මධ්‍යස්ථාන, පහසුකම් සැපයීම් අංශ හා ආරක්ෂාව, පරිපාලන කළමනාකරණ කාර්යාල, බැංකු කාර්යාල, සම්මන්ත්රණ මධ්‍යස්ථානය, වාහන නැවැත්වීම සහ අභ්‍යන්තර ප්‍රවාහනය වැනි යටිතල පහසුකම් වලින් යුක්තවේ. එමෙන්ම ඒ ඒ ප්‍රදේශවල සවාභාවික පරිසරය සමීප හා බැඳී ඇති පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙන අතර පරිසර හිතකාමී බව මුලිකම පදනමක් ලෙස සැලකේ. යෝජිත තාක්ෂණ උද්‍යාන තුල කාර්යබහුල ජීවිතවල සමතුලිතතාවයට අත්‍යවශ්‍ය විනෝදාත්මක දේ ඇතුළු නවීන පහසුකම් වලින්ද යුක්තවනු ඇත. මෙම තාක්ෂණ උද්‍යානයක් අක්කර සියයකින් පමණ සමන්විතවන අතර එහා ආශ්‍රිතව තවත් යටිතල පහසුකම් රැසක් සංවර්ධනය කෙරෙනු ඇත. මෙවැනි නව තාක්ෂණ පාදක ආර්ථිකයක් ගොඩනැගීමේදී ඩිජිටල් සන්වර්තන උපාය මාර්ග ඊට ගැලපෙන නීතිරීති ඩිජිටල් යටිතල පහසුකම් ඇතුළු සියලු අවශ්‍යතා හදුනාගෙන ගොඩනගන ලද පැහැදිලි ප්‍රතිපත්තියක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සතු බවත් එය ක්‍රියාවට නැගීම තුලින් මෙම ක්‍රියාවලිය වඩාත් සක්තිමත්ව ඉදිරියට ගෙන යා හැකි බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියොජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී. අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වන පරිදි ශ්‍රී ලංකාවේ සිය ව්‍යාපාර ආරම්භ කිරීමට විදේශීය සමාගම් දිරිමත් කිරීම මගින් මෙම තාක්ෂණ උයන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උපකාරී වනු ඇත. තාක්ෂණ උයන් ඩිජිටල් පරිවර්තනය හා නවෝත්පාදනය තුළින් කලාපීය සංවර්ධනයට සහාය වන පරිසරයක් ස්ථාපිත කෙරේ. මෙම අවස්ථාවට තාක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඒ. කේ .ආර් .අලවත්ත , විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඔෂද සේනානායක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි මහින්ද බි හේරත් ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර දි අල්විස් ඇතුළු පිරිසක් සහභාගිවුහ . ගත්තේ: adaderana [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom