Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Technocity එකේ විස්තරේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ල ඇත්තටම technocity එකේ කිසිම අවුලක් නෑ. මම කලින් ගත්තෙ DELL Studio 1537 lap එකක්. ඔය Dell studio series එකම අවුල් මචන්. මං නිකමට dell forum එක බැලුව. උබලත් studio ලැප් තියෙනව නම් dell site එකට ගිහින් බලන්න. මං technocity එකේ technicianලට නිකං බොරුවට කෑගැහුවෙ. Rilwanට වෙච්ච දේ කිවුව විතරයි ඉක්මන්ටම වැඩේ ඉවර කරගත්ත. එතනදිම DELL technician කෙනෙක් contact කරගෙන මොකද කරන්නෙ ඇහුව. එයාල වෙන lap එකක් replace කරන්න කැමති වුනා. ඒත් මේ studio series එකම අවුල් නිසා මන් කිවුව වෙන මොකක් හරි lap එකක් ඉක්මන්ට දෙන්න පුලුවන්ද කියල. මට මචන් technocity එකෙන් කෙලින්ම දුන්න HP DV6 අලුත්ම භාණ්ඩයක්. මගෙ තිබ්බ lap එකේ තිබ්බ performance වලට වඩා වැඩිමිසක් අඩු නම් නෑ. ඔය හැමෝම කෑගහන්නෙ මේ වගේ නොදැනුවත් කම් නිසා මචන්. මන් මේ පාර ගියෙත් technician කෙනෙක් එක්ක මචන්. මිනිහ මට කලින් දීපු ලැප් එකත් මුල ඉඳන් අගටම check කලා. Technocity එකේ නෙමෙයි මචන් අවුල තියෙන්නෙ. අපි බොරුවට කෑගහන්නන් වාලෙ කෑගහන එකයි වරද. Lap එකක් ගන්නවනම් අඩුවටම තියෙන්නෙ technocity එකේ විතරයි. ඉතින් Unityයෙ ඉන්න ඔක්කොම උන් ඕක එක්ක තරහයි. මන් මචන් මේ කියන්නෙ හොඳටම හොයල බලපු නිසයි. උබලටත් ඕනෙ නම් technician කෙනෙක් එක්කම ගිහින් හොයල බලපන්. කිසිම අවුලක් නෑ. බය නැතුව lap එකක් ගන්න පුලුවන්.

[QUOTE="RazorH, post: 8001887, member: 161249"] [CENTER][SIZE=5][COLOR=darkgreen]මචන්ල ඇත්තටම technocity එකේ කිසිම අවුලක් නෑ.:no: මම කලින් ගත්තෙ DELL Studio 1537 lap එකක්. ඔය Dell studio series එකම අවුල් මචන්.:baffled: මං නිකමට dell forum එක බැලුව. උබලත් studio ලැප් තියෙනව නම් dell site එකට ගිහින් බලන්න.:nerd: මං technocity එකේ technicianලට නිකං බොරුවට කෑගැහුවෙ. Rilwanට වෙච්ච දේ කිවුව විතරයි ඉක්මන්ටම වැඩේ ඉවර කරගත්ත.:rofl: එතනදිම DELL technician කෙනෙක් contact කරගෙන මොකද කරන්නෙ ඇහුව.:nerd: එයාල වෙන lap එකක් replace කරන්න කැමති වුනා. ඒත් මේ studio series එකම අවුල් නිසා මන් කිවුව වෙන මොකක් හරි lap එකක් ඉක්මන්ට දෙන්න පුලුවන්ද කියල.;) මට මචන් technocity එකෙන් කෙලින්ම දුන්න HP DV6 අලුත්ම භාණ්ඩයක්.:rofl: මගෙ තිබ්බ lap එකේ තිබ්බ performance වලට වඩා වැඩිමිසක් අඩු නම් නෑ.:D ඔය හැමෝම කෑගහන්නෙ මේ වගේ නොදැනුවත් කම් නිසා මචන්.:yes: මන් මේ පාර ගියෙත් technician කෙනෙක් එක්ක මචන්. මිනිහ මට කලින් දීපු ලැප් එකත් මුල ඉඳන් අගටම check කලා. Technocity එකේ නෙමෙයි මචන් අවුල තියෙන්නෙ. අපි බොරුවට කෑගහන්නන් වාලෙ කෑගහන එකයි වරද.:angry: Lap එකක් ගන්නවනම් අඩුවටම තියෙන්නෙ technocity එකේ විතරයි. ඉතින් Unityයෙ ඉන්න ඔක්කොම උන් ඕක එක්ක තරහයි. මන් මචන් මේ කියන්නෙ හොඳටම හොයල බලපු නිසයි. උබලටත් ඕනෙ නම් technician කෙනෙක් එක්කම ගිහින් හොයල බලපන්. කිසිම අවුලක් නෑ. බය නැතුව lap එකක් ගන්න පුලුවන්.[/COLOR][/SIZE] :rofl::rofl::rofl:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom