Technology lovers

saliiya

Member
Aug 29, 2014
26
1
3
Technology ගැන දැනගන්න කැමති අයට
මලින්ද, සත්‍යජිත් (සතා) කරන podcast එකක් තියනවා
එක නියමයි, පට්ට
කැමති අය අහල බලන්න
නොදන්නා ගොඩක් දේවල් ගැන දැනගන්න පුළුවන්

https://www.illuminationcast.com/podcast/
https://soundcloud.com/illuminationcast/