Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Techzone එක ගැන දන්න අය මෙහාට එන්නෝ.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචෝ... අපිත් TechZone එකෙන් Machines අරන් තියනවා... අපිටනම් එහෙම මොනවත් අවුලක් වෙලා නෑ... warranty ගැන කතා කරද්දී කතා කරන්න තියෙන්නේ unity එකේනම් PC House ගැන තමා.. ඔය මොන මගුල් නමකින් තිබුනත් ඔක්කොම PC House එකේ outlets.. හැබැයි Techzone,Braclays,laptop.lk සහ තව එකක් හො දෙකක් ඇර... Unity එකේ තියන ඔය business run උන්ගේ තියන Association එකකින්ලු.. ඒ, ගණන් අඩු කරලා ටික දෙනකට වාසි ගන්න බැරි වෙන්න කියල තමයි කියන්නේ..

HP machine එකක් ගනන්වනම් International warranty ඒක check කරගන්න කොහොම හරි... International warranty තියනවනම් ඕන එකක්.. එතකොට උබට කෙලින්ම service center(තියෙන්නේ තුම්මුල්ලේ) එකට ගිහින් දෙන්න පුළුවන් අවුලකදී... කෙලින්ම LAP එකේ serial number එකෙන් තමා එයාල check කරන්නේ.. උබ ගත්ත Invoice එකවත් ඉල්ලනේ නෑ...

Acer නම් මෙහෙ තියන service center එකෙන් ගන්නේ metropoliton sticker ඒක තියන LAP විතරයි.. මගේ යාලුවෙකුගේ machine එකක් අරන් ගියාම එතනින් කියල ඒක repair කරන්න බාරගන්න බෑ කියල sticker ඒක නැති නිසා... එහෙම උනොත් ගත්තු තැනටම තමා දෙන්න වෙන්නේ.. Acer කරන්නේ හුගක්ම PC house ලා නිසා පොඩ්ඩක් පරිස්සමෙන්.. මොකද උන් LAP කනවා(හූරලා එහෙම විනාස කරනවා.. අත්දැකීමෙන් කියන්නේ).. තව මොනවා හරි බොරු ටිකක් කියයි ගියාම. ඒක නිසා Acer ගනිද්දීනම් අර sticker ඒක තිබුනොත් බයක් වෙන්න දෙයක් නෑ...

Toshiba ගැන නම් දන්නේ නෑ මචෝ..

Dell නම් Softlogic තමා කරන්නේ... ගාන නම් වැඩියි පුතේ... හැබැයි වැඩනම් එල කියල ගත්තු අය කියනවා... එහෙන් ගත්තොත් කරදරයක් නැතිව උබට use කරන්න පුළුවන් වෙයි.. නැත්තම් ඉතින් Daily Colombo - Gall යන්න එන්න වෙන ඉඩකඩ වැඩී....

Asus ගත්තොත් Dealer තමයි EPSI.. තවමත් එයාල Asus deal කරනවා.. හැබැයි දැන් Apple වලට බැහැල ඉන්නේ.... ගාන නම් සාපේක්ෂව වැඩියි.. unity ඒක ඇතුලේ Asus වලට හිටියේ Hardnet Computers කියල තැනක්. දැන් නම් ඒක නෑ.. එයාල Asus ගන්නේ EPSI ලගේ Subdealer කෙනෙක් ගෙන් westcom..හැබැයි warranty නම් සුපිරි.. විශ්වාස කරපන් මචං.. මං මුලින් ගත්තු Board ඒකේ මගේ SUB එකේ අවුලක් ගිහින් Sound වලට කෙල උනා... After 2 and half months.. කොහොම හරි මුන් මට cash return කල කියහන්කෝ.. ගත්තු ගානට වඩා 500ක් අඩුවෙන් දුන්නා.. ඒවගේ තව තව වඩා වෙලා තියනවා..EPSI warranty හොදයි..

ආපෝ.... ඕක තියන පැත්තකින්වත් නොයන ඒක ඇඟට ගුණයි... ඕකෙන් ගත්තු machine ගෙදර එනකොට වැඩ කරන්නේ නැතිවුන අවස්ථා ගොඩක් තියනවා කට්ටියගේ..

ඒක හරි..

කමක් නෑ..හැබැයි හොයල බලන්න ඇත්තටම උන් dealersල ද කියල.. නැත්තම් Softlogic එකෙන් කියයි අපි එහෙම කට්ටියක් අඳුරන්නේ නෑ කියල..

අනික මචං අර කවුද කෙනෙක් කියල තියනවා වගේ..Luck එකත් තියෙන්න ඕනා ඕකට.. උබට එහෙම Luck එකකින් හොඳ LAP එකක් ගන්න ලැබේවා කියල කිවුව ඔන්න එහෙනම්..

[QUOTE="Madhur1202, post: 12139504, member: 195244"] [SIZE=3][COLOR=Red]මෙහෙමයි මචෝ... අපිත් TechZone එකෙන් Machines අරන් තියනවා... අපිටනම් එහෙම මොනවත් අවුලක් වෙලා නෑ... warranty ගැන කතා කරද්දී කතා කරන්න තියෙන්නේ unity එකේනම් PC House ගැන තමා.. ඔය මොන මගුල් නමකින් තිබුනත් ඔක්කොම PC House එකේ outlets.. හැබැයි Techzone,Braclays,laptop.lk සහ තව එකක් හො දෙකක් ඇර... Unity එකේ තියන ඔය business run උන්ගේ තියන Association එකකින්ලු.. ඒ, ගණන් අඩු කරලා ටික දෙනකට වාසි ගන්න බැරි වෙන්න කියල තමයි කියන්නේ.. HP machine එකක් ගනන්වනම් International warranty ඒක check කරගන්න කොහොම හරි... International warranty තියනවනම් ඕන එකක්.. එතකොට උබට කෙලින්ම service center(තියෙන්නේ තුම්මුල්ලේ) එකට ගිහින් දෙන්න පුළුවන් අවුලකදී... කෙලින්ම LAP එකේ serial number එකෙන් තමා එයාල check කරන්නේ.. උබ ගත්ත Invoice එකවත් ඉල්ලනේ නෑ... Acer නම් මෙහෙ තියන service center එකෙන් ගන්නේ metropoliton sticker ඒක තියන LAP විතරයි.. මගේ යාලුවෙකුගේ machine එකක් අරන් ගියාම එතනින් කියල ඒක repair කරන්න බාරගන්න බෑ කියල sticker ඒක නැති නිසා... එහෙම උනොත් ගත්තු තැනටම තමා දෙන්න වෙන්නේ.. Acer කරන්නේ හුගක්ම PC house ලා නිසා පොඩ්ඩක් පරිස්සමෙන්.. මොකද උන් LAP කනවා(හූරලා එහෙම විනාස කරනවා.. අත්දැකීමෙන් කියන්නේ).. තව මොනවා හරි බොරු ටිකක් කියයි ගියාම. ඒක නිසා Acer ගනිද්දීනම් අර sticker ඒක තිබුනොත් බයක් වෙන්න දෙයක් නෑ... Toshiba ගැන නම් දන්නේ නෑ මචෝ.. Dell නම් Softlogic තමා කරන්නේ... ගාන නම් වැඩියි පුතේ... හැබැයි වැඩනම් එල කියල ගත්තු අය කියනවා... එහෙන් ගත්තොත් කරදරයක් නැතිව උබට use කරන්න පුළුවන් වෙයි.. නැත්තම් ඉතින් Daily Colombo - Gall යන්න එන්න වෙන ඉඩකඩ වැඩී....:lol::lol: Asus ගත්තොත් Dealer තමයි EPSI.. තවමත් එයාල Asus deal කරනවා.. හැබැයි දැන් Apple වලට බැහැල ඉන්නේ..:):).. ගාන නම් සාපේක්ෂව වැඩියි.. unity ඒක ඇතුලේ Asus වලට හිටියේ Hardnet Computers කියල තැනක්. දැන් නම් ඒක නෑ.. එයාල Asus ගන්නේ EPSI ලගේ Subdealer කෙනෙක් ගෙන් westcom..හැබැයි warranty නම් සුපිරි.. විශ්වාස කරපන් මචං.. මං මුලින් ගත්තු Board ඒකේ මගේ SUB එකේ අවුලක් ගිහින් Sound වලට කෙල උනා... After 2 and half months.. කොහොම හරි මුන් මට cash return කල කියහන්කෝ.. ගත්තු ගානට වඩා 500ක් අඩුවෙන් දුන්නා.. ඒවගේ තව තව වඩා වෙලා තියනවා..EPSI warranty හොදයි.. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]ආපෝ.... ඕක තියන පැත්තකින්වත් නොයන ඒක ඇඟට ගුණයි... ඕකෙන් ගත්තු machine ගෙදර එනකොට වැඩ කරන්නේ නැතිවුන අවස්ථා ගොඩක් තියනවා කට්ටියගේ..:no::no::no:[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]ඒක හරි..:yes::yes: [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]කමක් නෑ..හැබැයි හොයල බලන්න ඇත්තටම උන් dealersල ද කියල.. නැත්තම් Softlogic එකෙන් කියයි අපි එහෙම කට්ටියක් අඳුරන්නේ නෑ කියල..[/COLOR][/SIZE]:lol::lol::lol: [SIZE=3][COLOR=Red] අනික මචං අර කවුද කෙනෙක් කියල තියනවා වගේ..Luck එකත් තියෙන්න ඕනා ඕකට.. උබට එහෙම Luck එකකින් හොඳ LAP එකක් ගන්න ලැබේවා කියල කිවුව ඔන්න එහෙනම්[/COLOR][/SIZE].. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom