Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
48 minutes ago
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
TEETH PLATES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි මචං ඇත්ත දේ....

විකලාංග දන්ත ප්‍රතිකාර ප්‍රධාන ක්‍රම තුනකට තියනවා....ඉවත් කල හැකි උපාංග මගින් කරන පුතිකාර,සවිකළ උපාංග මගින් කරන ප්‍රතිකාර සහ ශල්‍යකාර්මික විකලාංග දන්ත ප්‍රතිකාර.....

මේවායින් කරන්න ඕන මොකක්ද කියල තීරණය කරන්නේ රෝගියාට තියන තත්ත්වය අනුව.....

විකලාංග දන්ත ප්‍රතිකාර කරන හැම අවස්ථාවක ම දත් ගලවන්න උවමනා වෙන්නේ නැහැ. නමුත් සමහර තත්ත්වයන් වලදී අවශ්‍ය කරන ඉඩ ලබා ගන්න දත් ඉවත් කරන්න වෙනවා. ඒ මගින් ඇති වන හිඩැස, බය වෙන්න එපා සම්පූර්ණයෙන් ම වැහෙනවා......

සමහර විකලාංග දන්ත ප්‍රතිකාර සරලයි..සමහර ඒවා සංකීර්ණයි....තවත් සමහර ඒවා අති සංකීර්ණයි.

ඔබතුමාට තියන තත්ත්වය මොකක්ද කියලා පරීක්ෂා කරල බලන තෙක්, කරන්න වෙන ප්‍රතිකාරය ගැන පුරෝකථනයක යෙදෙන්නට නොහැකි බව කණගාටුවෙන් යුතුව කියන්න වෙනවා....නමුත් කල් යන්න යන්න ප්‍රතිකාරය සදහා ගතවන කාලය දීර්ඝ වෙන නිසා ඉක්මනින් ප්‍රතිකාරය ඇරඹුවොත් හොදයි. විශේෂයෙන් ම සවිකරන උපාංග මගින් කරන විකලාංග දන්ත ප්‍රතිකාරයක් නම්, ඔබේ විවාහය වගේ දේකට එය සෘජු ව බලපානවා. මොකද කටේ යකඩ කෑලි ගොඩක් ගහගෙන ඔබට ඒවගේ සුන්දර අවස්ථාවකට සිනාසීමට නොහැකි වන නිසා............

තව ටික කාලෙකින් මේ ප්‍රතිකාර ගැන ත්‍රෙඩ් එකක් දමන්නම්.........

ප.ලි. ඔබ ගේ දත් "ටිකක් " ඉස්සරහට ඇවිත් කියල තිබුනා....සමහර විට මේ ටිකක් ඉස්සරහට ආපු ඒවා හදන එක ඉතාමත් සංකීර්ණයි...!!!!!!!

[QUOTE="dath kimbula, post: 10305510, member: 329688"] [SIZE="4"][COLOR="Blue"]මේකයි මචං ඇත්ත දේ.... විකලාංග දන්ත ප්‍රතිකාර ප්‍රධාන ක්‍රම තුනකට තියනවා....ඉවත් කල හැකි උපාංග මගින් කරන පුතිකාර,සවිකළ උපාංග මගින් කරන ප්‍රතිකාර සහ ශල්‍යකාර්මික විකලාංග දන්ත ප්‍රතිකාර..... මේවායින් කරන්න ඕන මොකක්ද කියල තීරණය කරන්නේ රෝගියාට තියන තත්ත්වය අනුව..... විකලාංග දන්ත ප්‍රතිකාර කරන හැම අවස්ථාවක ම දත් ගලවන්න උවමනා වෙන්නේ නැහැ. නමුත් සමහර තත්ත්වයන් වලදී අවශ්‍ය කරන ඉඩ ලබා ගන්න දත් ඉවත් කරන්න වෙනවා. ඒ මගින් ඇති වන හිඩැස, බය වෙන්න එපා සම්පූර්ණයෙන් ම වැහෙනවා...... සමහර විකලාංග දන්ත ප්‍රතිකාර සරලයි..සමහර ඒවා සංකීර්ණයි....තවත් සමහර ඒවා අති සංකීර්ණයි. ඔබතුමාට තියන තත්ත්වය මොකක්ද කියලා පරීක්ෂා කරල බලන තෙක්, කරන්න වෙන ප්‍රතිකාරය ගැන පුරෝකථනයක යෙදෙන්නට නොහැකි බව කණගාටුවෙන් යුතුව කියන්න වෙනවා....නමුත් කල් යන්න යන්න ප්‍රතිකාරය සදහා ගතවන කාලය දීර්ඝ වෙන නිසා ඉක්මනින් ප්‍රතිකාරය ඇරඹුවොත් හොදයි. විශේෂයෙන් ම සවිකරන උපාංග මගින් කරන විකලාංග දන්ත ප්‍රතිකාරයක් නම්, ඔබේ විවාහය වගේ දේකට එය සෘජු ව බලපානවා. මොකද කටේ යකඩ කෑලි ගොඩක් ගහගෙන ඔබට ඒවගේ සුන්දර අවස්ථාවකට සිනාසීමට නොහැකි වන නිසා............ තව ටික කාලෙකින් මේ ප්‍රතිකාර ගැන ත්‍රෙඩ් එකක් දමන්නම්......... ප.ලි. ඔබ ගේ දත් "ටිකක් " ඉස්සරහට ඇවිත් කියල තිබුනා....සමහර විට මේ ටිකක් ඉස්සරහට ආපු ඒවා හදන එක ඉතාමත් සංකීර්ණයි...!!!!!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom