Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Telecom data හුරා කැම....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම වෙනසක් අහුවෙලා නෑ තවම. හැබැයි social media add-ons නම් දාගනිද්දි ඊළඟ මාසේ බිල ආවාම check කරන්න ඕනි, නැත්නම් activate කරපු වාර ගාණට වඩා බිලට එකතු කරලා තියෙනවා. අලුත් connection එකකට online pay කරා නම් ඒකත් ගොඩක් වෙලාවට වරද්දනවා බිල හදද්දි. මේ දැනුත් මගේ බිල වරද්දලා පෙන්නන්නෙ 1400 ගාණක් කියලා

ගොඩක්ම Fibre වල data යනවා වැඩියි කියලා දැනෙන්නෙ අපේ usage එක වැඩිවෙන හින්දා. 4G වලින් web page එකක් load වෙන්න තත්පර 2ක් ගියා නම් Fibre වලදි තත්පර 1ක් යනවා නම් අපි අතින් වෙනදාට වඩා වැඩි වාර ගානක් page load වෙනවා. Video වුණත් වෙනදා load වෙන්න පරක්කු හින්දා quality එක අඩු කරගන්න වෙලාවක් තිබුණාට Fibre වලදි load වෙලා ඉවරයි බාගයක්ම. ඔහොම පොඩි පොඩි තැන්වලින් යන data වලින් තමයි වෙනදාට වඩා ඉක්මනට data ඉවර වෙන්නෙ.

තව ඉතින් Chrome, Edge වගේ ඒවා නිතර update වෙනවා අපි දන්නෙත් නැතුව. Windows Update enable නම් ඒවත් තත්පර ගාණකින් download වෙනවා background එකේ.

සැක නම් Glassware, Networx වගේ එකක් මාසයක් දෙකක් දාලා බලන්න

[QUOTE="xVOLDYx, post: 29165306, member: 576519"] එහෙම වෙනසක් අහුවෙලා නෑ තවම. හැබැයි social media add-ons නම් දාගනිද්දි ඊළඟ මාසේ බිල ආවාම check කරන්න ඕනි, නැත්නම් activate කරපු වාර ගාණට වඩා බිලට එකතු කරලා තියෙනවා. අලුත් connection එකකට online pay කරා නම් ඒකත් ගොඩක් වෙලාවට වරද්දනවා බිල හදද්දි. මේ දැනුත් මගේ බිල වරද්දලා පෙන්නන්නෙ 1400 ගාණක් කියලා 🤦♂️ ගොඩක්ම Fibre වල data යනවා වැඩියි කියලා දැනෙන්නෙ අපේ usage එක වැඩිවෙන හින්දා. 4G වලින් web page එකක් load වෙන්න තත්පර 2ක් ගියා නම් Fibre වලදි තත්පර 1ක් යනවා නම් අපි අතින් වෙනදාට වඩා වැඩි වාර ගානක් page load වෙනවා. Video වුණත් වෙනදා load වෙන්න පරක්කු හින්දා quality එක අඩු කරගන්න වෙලාවක් තිබුණාට Fibre වලදි load වෙලා ඉවරයි බාගයක්ම. ඔහොම පොඩි පොඩි තැන්වලින් යන data වලින් තමයි වෙනදාට වඩා ඉක්මනට data ඉවර වෙන්නෙ. තව ඉතින් Chrome, Edge වගේ ඒවා නිතර update වෙනවා අපි දන්නෙත් නැතුව. Windows Update enable නම් ඒවත් තත්පර ගාණකින් download වෙනවා background එකේ. සැක නම් Glassware, Networx වගේ එකක් මාසයක් දෙකක් දාලා බලන්න [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom