Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Telegram Sex Group වල ඉන්න මානසික රෝගින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිතන්නේ බං telegram කියන්නේ whatsapp වගේ ඒවාට විකල්පයක් හැටියට ආපු රුසියන් app එකක්.

කාලයක් whatsapp එක ගැන තිබිච්ච privacy concern වලට විකල්පයක් හැටියට telegram වගේ platform පාවිච්චිය වැඩි වුනා.

fb, whatsapp, tiktok වගේ platform වලට තිබිච්ච එක චෝදනාවක් තමා user privacy අභියෝගයට ලක් වෙනවා කියල.

users' data මාර්කටින් වැඩවලට අමතරව ඔවුන්ව ඉන්ෆ්ලුවන්ස් කරන්නටත්, ඔවුන් ගැන ඔත්තු බැලීමේ කටයුතු සඳහාත් පාවිච්චි කරන්න ඒ සමාගම් කටයුතු කරනවා කියල චෝදනාවක් තියෙනවා.

ඔය privacy කියන එක මෑතකාලීනව අන්තර්ජාල භාවිතයේ ලොකු කතාබහකට ලක් වෙච්ච දෙයක්.

මට හිතෙන්නේ ඕකත් හේතුවක් telegram එකේ ඔය වගේ දේවල් ඇති වෙන්න.

ඇත්තටම කියනවා නම් telegram එකේ තිබිච්ච anti-vaccination group දෙකකට විතර මන් join වෙලා හිටියා.

මොකද ගොඩක් වෙලාවට ඒ වගේ heterodox මතවාද fb, twitter, youtube වගේ සමාජ මාධ්‍යවල වාරණය වෙලා තිබිච්ච නිසා.

ඒ වගේ විකල්ප මතවාද ගැන දැනගන්න එක හොඳයි කියල මට හිතුනා.

මුලදී මුලදී ඒ group එකේ තමන්ගේ argument එකට අදාළ විද්‍යාත්මක පරීක්ෂණ, පර්යේෂණ පත්‍රිකා ගැන විස්තර එහෙම පල වුනා.

ඒත් පස්සෙන් පහු වෙද්දී මට තේරුනා සමහර මූලධර්මවාදී ක්‍රිස්තියානි ආගමික පිස්සෝ ඒවායේ ඉන්නවයි කියල.

(උදා: කොවිඩ් එන්නත යනු බයිබලයේ එන හැටියට හැමෝගෙම ඇඟේ පිහිටුවන යක්ෂයාගේ සලකුණයි කියල සමහරු කියල තිබුනා.)

පස්සෙන් පහු වෙද්දී රජයත් කීවා කොවිඩ් එන්නත්කරණය ගැන බොරු මත පතුරවන සමාජ මාධ්‍ය කණ්ඩායම් ගැන නීතියෙන් කටයුතු කරනවා කියල.

ඇත්තටම ප්‍රශ්න දාගන්නේ මොකටද කියල හිතිච්ච නිසා මම app එකත් අයින් කරලම දැම්ම.

ඔය වගේ මතවාද මම හිතන්නේ fb, twitter වගේ තැනක පළ කරල තියාගන්න එක අමාරු වැඩක්.

ඒවා ඊනියා 'fact-checking' කරලා ඉවත් කරනවා.

හැබැයි telegram වගේ platform වල මිනිස්සු තමන්ට privacy ගැන දීල තියෙන නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්න එක නම් අන්තිම බලු වැඩක්.

[QUOTE="RedProMaxxa_2, post: 27723051, member: 580562"] [CENTER][SIZE=6][B]මම හිතන්නේ බං telegram කියන්නේ whatsapp වගේ ඒවාට විකල්පයක් හැටියට ආපු රුසියන් app එකක්.[/B][/SIZE] [B][SIZE=6]කාලයක් whatsapp එක ගැන තිබිච්ච privacy concern වලට විකල්පයක් හැටියට telegram වගේ platform පාවිච්චිය වැඩි වුනා. fb, whatsapp, tiktok වගේ platform වලට තිබිච්ච එක චෝදනාවක් තමා user privacy අභියෝගයට ලක් වෙනවා කියල. users' data මාර්කටින් වැඩවලට අමතරව ඔවුන්ව ඉන්ෆ්ලුවන්ස් කරන්නටත්, ඔවුන් ගැන ඔත්තු බැලීමේ කටයුතු සඳහාත් පාවිච්චි කරන්න ඒ සමාගම් කටයුතු කරනවා කියල චෝදනාවක් තියෙනවා. ඔය privacy කියන එක මෑතකාලීනව අන්තර්ජාල භාවිතයේ ලොකු කතාබහකට ලක් වෙච්ච දෙයක්. මට හිතෙන්නේ ඕකත් හේතුවක් telegram එකේ ඔය වගේ දේවල් ඇති වෙන්න. ඇත්තටම කියනවා නම් telegram එකේ තිබිච්ච anti-vaccination group දෙකකට විතර මන් join වෙලා හිටියා. මොකද ගොඩක් වෙලාවට ඒ වගේ heterodox මතවාද fb, twitter, youtube වගේ සමාජ මාධ්‍යවල වාරණය වෙලා තිබිච්ච නිසා. ඒ වගේ විකල්ප මතවාද ගැන දැනගන්න එක හොඳයි කියල මට හිතුනා. මුලදී මුලදී ඒ group එකේ තමන්ගේ argument එකට අදාළ විද්‍යාත්මක පරීක්ෂණ, පර්යේෂණ පත්‍රිකා ගැන විස්තර එහෙම පල වුනා. ඒත් පස්සෙන් පහු වෙද්දී මට තේරුනා සමහර මූලධර්මවාදී ක්‍රිස්තියානි ආගමික පිස්සෝ ඒවායේ ඉන්නවයි කියල. (උදා: කොවිඩ් එන්නත යනු බයිබලයේ එන හැටියට හැමෝගෙම ඇඟේ පිහිටුවන යක්ෂයාගේ සලකුණයි කියල සමහරු කියල තිබුනා.) :ROFLMAO::ROFLMAO::ROFLMAO: පස්සෙන් පහු වෙද්දී රජයත් කීවා කොවිඩ් එන්නත්කරණය ගැන බොරු මත පතුරවන සමාජ මාධ්‍ය කණ්ඩායම් ගැන නීතියෙන් කටයුතු කරනවා කියල. ඇත්තටම ප්‍රශ්න දාගන්නේ මොකටද කියල හිතිච්ච නිසා මම app එකත් අයින් කරලම දැම්ම. ඔය වගේ මතවාද මම හිතන්නේ fb, twitter වගේ තැනක පළ කරල තියාගන්න එක අමාරු වැඩක්. ඒවා ඊනියා 'fact-checking' කරලා ඉවත් කරනවා. [/SIZE][/B] [SIZE=6][B]හැබැයි telegram වගේ platform වල මිනිස්සු තමන්ට privacy ගැන දීල තියෙන නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්න එක නම් අන්තිම බලු වැඩක්.[/B][/SIZE] :yes::yes::yes:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom