මේ දවස් වල පොඩි system1k ගහනවා බන්....
හිතන්නකෝ university එකක students ලට Notice පෙන්නන්න වෙබ් එකක් කියලා..
Gmail wala inbox එක වගේ තමා පෙනුම තියෙන්න ඕනී...
මට ඒ වගේ html Template එකක් හොයලා දෙන්නකෝ කවුරුහරි...
දන්නේ නැති උනාට කමක් නෑ.. BUMP එකක් හරි දාල යන්න...

Last edited: