Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Temu ඇප් එක ඔයාවත් නොදැනම ඔයාගෙ මුදල් වංචා කරනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අය ඔන්ලයින් ශොපින් කරන්න පාවිච්චි කරන Temu ඇප් එක ඔයාවත් නොදැනම ඔයාගෙ මුදල් වංචා කරනවා කියල කිව්වොත් ඔයා විශ්වාස කරනවද?

විශ්වාස කරත් නැතත් ඒක තමයි ඇත්ත.

වැඩේ වෙන්නෙ මෙහෙමයි,

මුලින්ම ඔයාට දිගින් දිගටම නෝටිෆිකේශන් එනවා

"ඔයා වෙනුවෙන්ම විශේෂ දීමනාවක් තියෙනවා. ඔයා මෙතනින් තෝරගන්න ඕනම භාන්ඩ දෙකක් නොමිලේ ගෙන්නවගන්න හැකියාව තියෙනවා"

කියලා.

ඇත්තටම එතනින් ගියාම ඔයාට භාණ්ඩ දෙකක් නොමිලේ තෝරගන්න පුලුවන්. තෝරගන්නත් ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි තෝරගත්තට ඔයාට ඒ දෙක විතරක් checkout කරන්න බෑ. ඒ දෙක ඔයාට ගෙන්නවගන්න ඕන නම් ඔයා රුපියල් 6000කට වැඩි වටිනාකමකින් යුතු දේවල් මොනවහරි මිලදී ගන්නම වෙනවා.

හැබැයි මෙතනදිත් ඔයාට පෙන්නන දේවල් සාමාන්‍ය වෙලාවට රු 3000ට ගන්න පුළුවන් දේවල් මෙතන රුපියල් 5000ක් වගේ වෙනවා. හැබැයි ඒක නෙවෙයි මෙතන තියෙන ලොකුම වංචාව.

ඔයා ඒ ලිස්ට් එකෙන් මොනවා හරි තෝරන්න යන්න කලින්ම ඔයාට තවත් ඔෆර් එකක් දෙනවා පොඩි රෝදයක් කරකවන්න.

එතනින් ඔයා මොන විදියට කැරකුවත් ඔයාට ලැබෙන්නෙ 2× cash back වවුචරයක්. ඒ කියන්නෙ ඔයා රුපියල් 10000ක බඩු ඕඩර් කරොත් ඔයාට රුපියල් විසිදාහක් ආයෙ ලැබෙනවා acc එකට.

(එහෙම තමයි කියන්නෙ)

හැබැයි අපි එතනින් මොනවා හරි තෝරලා රුපියල් 7000ක් කියමුකො, ඕඩර් එක කන්ෆර්ම් කරාට පස්සෙ එතන පෙන්නනවා අපිට රු 14000ක වවුචරයක් ලැබෙනවා කියලා.

ඇත්තටම වවුචර් නම් ලැබෙනවා.

හැබැයි එක වවුචරයක් විදියට නෙවෙයි 14000 ලැබෙන්නෙ වවුචර් 28කින් විතර. එක වවුචරයක වටිනාකම උපරිම රු 650ක් වගේ වෙන්නෙ. එයින් වවුචර් එකක් අපි පාවිච්චියට ගන්න නම් අපි ආයෙමත් රුපියල් 6000ට වැඩි භාණ්ඩ මොනවහරි ඕඩර් කරන්නම ඕනි. එහෙම නැතිව ඒ එක වවුචර් එකක්වත් අපිට පාවිච්චි කරන්න බෑ,

ඉතින් මේක පොඩි නෙවෙයි කෝටි ගානක වංචාවක්. ඔයාගෙ යාලුවෙක්, හිතවතෙක් මේකට අහුවෙලා අපරාදෙ සල්ලි නාස්ති කරගන්න කලින් එයාලව මේ ගැන දැනුවත් කරන්න මේ පෝස්ට් එක ශෙයා කරගෙන යන්න.

නැත්නම් මේවට අහුවෙන්නෙම අපි වගේ මහන්සිවෙලා හම්බකරන අහිංසක මිනිස්සුමයි.

ඉතිං ස්තූතියි කියෙව්වට 🫡

koko

------ Post added on [DATETIME="UT"]1750234367[/DATETIME]

[QUOTE="toiya, post: 30790517, member: 15009"] [IMG]https://scontent.fpnh11-1.fna.fbcdn.net/v/t39.30808-6/506461368_750620437529383_2447532376930620753_n.jpg?stp=dst-jpg_p526x296_tt6&_nc_cat=100&ccb=1-7&_nc_sid=833d8c&_nc_eui2=AeFfNc3EkFVD8jUzTiVay1SZUVoV05p_q9BRWhXTmn-r0NuGgMMmd-8NDRNJGWi2dbo&_nc_ohc=TuAvqVUoJRsQ7kNvwEFTYSD&_nc_oc=AdlIuUK6ZHbXEwGT8X-86hJz8feMsokjfHD4Tl4bzyPL8mzUgDcW53gTnpAGJQSKLLQ&_nc_zt=23&_nc_ht=scontent.fpnh11-1.fna&_nc_gid=vytBcVUGGQgG3POwb1gkpA&oh=00_AfPl4NGZMIcgGSfKBAvYOvHGLeiGH8QtsArAfhAE0NUNBg&oe=68581765[/IMG] [COLOR=rgb(41, 105, 176)][SIZE=5]ගොඩක් අය ඔන්ලයින් ශොපින් කරන්න පාවිච්චි කරන Temu ඇප් එක ඔයාවත් නොදැනම ඔයාගෙ මුදල් වංචා කරනවා කියල කිව්වොත් ඔයා විශ්වාස කරනවද? විශ්වාස කරත් නැතත් ඒක තමයි ඇත්ත. වැඩේ වෙන්නෙ මෙහෙමයි, මුලින්ම ඔයාට දිගින් දිගටම නෝටිෆිකේශන් එනවා "ඔයා වෙනුවෙන්ම විශේෂ දීමනාවක් තියෙනවා. ඔයා මෙතනින් තෝරගන්න ඕනම භාන්ඩ දෙකක් නොමිලේ ගෙන්නවගන්න හැකියාව තියෙනවා" කියලා. ඇත්තටම එතනින් ගියාම ඔයාට භාණ්ඩ දෙකක් නොමිලේ තෝරගන්න පුලුවන්. තෝරගන්නත් ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි තෝරගත්තට ඔයාට ඒ දෙක විතරක් checkout කරන්න බෑ. ඒ දෙක ඔයාට ගෙන්නවගන්න ඕන නම් ඔයා රුපියල් 6000කට වැඩි වටිනාකමකින් යුතු දේවල් මොනවහරි මිලදී ගන්නම වෙනවා. හැබැයි මෙතනදිත් ඔයාට පෙන්නන දේවල් සාමාන්‍ය වෙලාවට රු 3000ට ගන්න පුළුවන් දේවල් මෙතන රුපියල් 5000ක් වගේ වෙනවා. හැබැයි ඒක නෙවෙයි මෙතන තියෙන ලොකුම වංචාව. ඔයා ඒ ලිස්ට් එකෙන් මොනවා හරි තෝරන්න යන්න කලින්ම ඔයාට තවත් ඔෆර් එකක් දෙනවා පොඩි රෝදයක් කරකවන්න. එතනින් ඔයා මොන විදියට කැරකුවත් ඔයාට ලැබෙන්නෙ 2× cash back වවුචරයක්. ඒ කියන්නෙ ඔයා රුපියල් 10000ක බඩු ඕඩර් කරොත් ඔයාට රුපියල් විසිදාහක් ආයෙ ලැබෙනවා acc එකට. (එහෙම තමයි කියන්නෙ) හැබැයි අපි එතනින් මොනවා හරි තෝරලා රුපියල් 7000ක් කියමුකො, ඕඩර් එක කන්ෆර්ම් කරාට පස්සෙ එතන පෙන්නනවා අපිට රු 14000ක වවුචරයක් ලැබෙනවා කියලා. ඇත්තටම වවුචර් නම් ලැබෙනවා. හැබැයි එක වවුචරයක් විදියට නෙවෙයි 14000 ලැබෙන්නෙ වවුචර් 28කින් විතර. එක වවුචරයක වටිනාකම උපරිම රු 650ක් වගේ වෙන්නෙ. එයින් වවුචර් එකක් අපි පාවිච්චියට ගන්න නම් අපි ආයෙමත් රුපියල් 6000ට වැඩි භාණ්ඩ මොනවහරි ඕඩර් කරන්නම ඕනි. එහෙම නැතිව ඒ එක වවුචර් එකක්වත් අපිට පාවිච්චි කරන්න බෑ, ඉතින් මේක පොඩි නෙවෙයි කෝටි ගානක වංචාවක්. ඔයාගෙ යාලුවෙක්, හිතවතෙක් මේකට අහුවෙලා අපරාදෙ සල්ලි නාස්ති කරගන්න කලින් එයාලව මේ ගැන දැනුවත් කරන්න මේ පෝස්ට් එක ශෙයා කරගෙන යන්න. නැත්නම් මේවට අහුවෙන්නෙම අපි වගේ මහන්සිවෙලා හම්බකරන අහිංසක මිනිස්සුමයි. ඉතිං ස්තූතියි කියෙව්වට 🫡❤️[/SIZE][/COLOR] [HR][/HR] koko ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1750234367[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom