Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TENET බැලුවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම ෆිල්ම් එකේ අපිට වැදගත් වෙනත් චරිත ටික ගැන කෙටියෙන් කියන්නම්.

• The Protagonist - ෆිල්ම් එකේ අන්තිම වෙනකන්ම අපි follow කරන්නේ මෙ චරිතය. මෙයාට නමක් නෑ. ඒ නිසා John (ජෝන්) කියල කියන්නම්.

• නීල් - මෙයාව අපිට මුලින්ම හම්බවෙන්නෙ ඉන්දියාවේදි. protagonist මෙයාගෙන් එක මිශන් එකකට උදව්වක් ගන්න තමයි හම්බවෙන්නෙ.

• ප්‍රියා සිං - අර නීල්ව හම්න්බවෙන්නෙ මෙන්න මේ ප්‍රියාගෙ ගෙදරට ඇතුලුවෙන මිශන් එකට. ප්‍රියා කියන්නෙ ඉන්දියානු අවි ජවාරම් කරන කෙනෙක්. සේටොර් පවිච්චි කරන උණ්ඩ විකුනනෙත් මෙයා තමයි.

• Sator - මේ තමයි අපේ main villain. Sator කියන්නෙ රුසියාවෙ stalks-12 ප්‍රදේශයේ ඉපදුනු කෙනෙක්. මෙයා තරුණ වයසෙදි ඒ ප්‍රදේශයේ න්‍යශ්ටික අවියක් පිපිරෙනවා. මේ සිද්දියෙන් පස්සෙ ඒ නගරේ තියෙන තවත් න්‍යශ්ටික අවි හොයන්න කට්ටිය බදව ගන්නවා. හැබැයි විකිරණවල බය නිසා කවුරුත් ඒකට ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒත් සේටොර් මේකට ඉදිරිපත් වෙනවා. ඒ වගේම පොලොවෙ වලලපු විශේෂ දෙයක් මෙයාට හම්බෙනවා.

(ඉස්සරහට කියන්නම් ඒ ගැන )

• Kat - සේටෝර්ගෙ බිරිද තමයි මෙයා. කැට් වැඩ කරන්නේ පෞරානික බඩු තක්සේරු කරන ආයතනයක. කැට්, ඇරෙපෝ කියන කෙනත් එක්ක සම්බන්දයක් පවත්වනවා. මේ විශ්වාසය නිසාම එයා ඇරෙපෝ විකුනනන පැරැණි චිත්‍රයක් හොදම එකක් කියලා තක්සේරු කරනවා. මේක මිලියන 8ට සේටොර් මිලදී ගන්නවා. ඒත් පස්සෙ මේක බොරු එකක් කියලා ඔප්පු වෙනවා. ඉතින් මේක තක්සේරු කරේ කැට් නිසා, සේටෝර් මේක කැට්ව බය කරගෙන ඉන්න තුරුම්පුව විදියට තියාගෙන ඉන්නෙ.

• Ives - අයිව්ස් කියන්නෙ tenet සංවිධානයේ military කණ්ඩායමේ නායකයට.

ඔන්න දැන් මේ චරිත වල නම explanation එකේ කියවෙද්දි මේ විස්තර ටික පොඩ්ඩක් මතක තියන් ඉන්න.

ඔන්න ෆිල්ම් එක පටන් ගන්නෙ ඔපෙරා හවුස් එකක. මෙතනදි තමයි අපිට protagonist (John) මුලින්ම හම්බවෙන්නෙ. CIA එකෙන් සේටොර්ට ලැබෙන්න තියෙන ප්ලූටෝනියම් වගයක් අරගන්න යන මිශන් එකක් තමයි මේක. මෙතනදි තමයි අපිට මුල්ම inverted bullet shot එකක් දකින්න ලැබෙන්නේ. කෙනෙක් ඇවිල්ලා Johnව මේ උන්ණ්ඩෙන් බේර ගන්නවා. එයාගෙ බෑග් එකේ රතුපාට ටැග් එකක් තියෙන බවත් අපිට පෙන්නනවා.(මේ රතු ටැග් ඒක මතක තියාගන්න) John ඔපෙරා හවුස් එකෙන් එලියට ආවත් සේටෝර්ගෙ මිනිස්සුන්ට අහු වෙනවා. එතනදි John සයන්යිඩ් කරලක් කාල ජීවීතෙ නැති කරගන්නවා. හැබැයි අපිට පෙන්න්නවා ඒ පෙත්ත නිසා මැරෙන්නෙ නෑ, ඒ වෙනුවට ඒක කන කෙනා කෝමා තත්වයකට පත් වෙනවා කියලා. කණ්ඩායම පාවා නොදී තමන්ගෙ ජීවීතෙ උනත් නැතිකරන්න සූදානම් agentල හොයාගන්න තමයි මේකෙ අරමුණ. ඉතින් අපේ ජෝන් වත් මේ tenet කියන සංවිධානයට තෝරගන්නවා.

ඊට පස්සෙ John මේ invert කරපු දේවල් ගැන දැනගන්නවා. මේතනදි වෙන්නේ මේ දේවල්වල entropy එක රිවස් වීමක්. ඒ කියන්නෙ ඒ දේවල් කාලය දිගේ පිටිපස්සට තමයි ගමන් කරන්නෙ. ඒ කියන්නේ ඔයාට අතීතයට යන්න ඔනේ නම් අාපස්සය ජීවත් වෙන්න වෙනවා. සරලව කිව්වොත් අද දෙසැමබර් 06 වෙනිදා නේ, ඔයාට දෙසැම්බර් 1 වෙනිදාට යන්න ඔනේ නම් දෙසැම්බර් 5,4,3,2 කියන දවස් ටික පහු කරන් තමයි යන්න ඔනේ. ඒක පාරට 6 වෙනිදා ඉදන් 1 වෙනිදට පනින්න බෑ.

ඔන්න John හොයගන්නවා අර ඔපෙරා හවුස් එකේ සේටොර්ගෙ මිනිස්සු පාවිච්චි කරපු බුලට් විකුනල තියෙන්නෙ ප්‍රියා සිං කියලා. එයාගේ ගෙදරට පනින්න උදව්වට කෙනෙක් ඉල්ලුවාම එවන්නෙ නීල්ව. අපේ Johnට නීල්ව මුලින්ම හම්බවෙන්නෙ මෙතනදි උනාට නීල් John ගැන දන්න බව අපිට අගවනවා. John මිශන් එකක්දි alcohol බොන්නෙ නැති බව, එයාගෙ කැමතිම drink එක වගේ දේවල් නීල් දන්නවා.

John: ඔයා නම් ගොඩක් දේවල් දන්නවා වගේ.

Neil: මගේ රාජකරිය තමයි හැමදේම දැනගෙන ඉන්න එක.

අපිට අන්තිමට තමයි ඔය දෙබසේ හරිම තේරුම දැනගන්න පුලුවන් වෙන්නේ.

ඔන්න එයාල ප්‍රියාව හම්බවෙලා දැනගන්නවා සේටෝර්ට අනාගතයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඊට පස්සෙ John සේටොර්ට ලං වෙන්න ක්‍රමයක් හොයාගන්නවා. ඒ තමා සේටොර්ගෙ බිරිද කැට්. John, Katව හමුවෙනවා. මෙතන වෙන කතාවෙදි අපිට පෙන්නනවා සේටෝර් Katට සලකන්නෙ නපුරු විදියට කියලා. Kat කියනවා එයාට සේටෝර් ගැන ආදරයක් හිතුන එකම අවස්තාව එයාලා වියට්නාමයේ බෝට්ටුවෙන් ගියපු නිවාඩුවෙදි විතරයි කියලා. John, Katට යෝජනාවක් කරනවා ඒ තමයි සේටෝර්ව Johnට මුනගැස්සුවොත්,.. Katව බයකරගන්න සේටෝර් ලග තියන්න ඉන්න චිත්‍රය අරගෙන විනාශ කරන්නම් කියලා.(චරිත ගැන විස්තර කරපු තැනදි මම කියපු චිත්‍රය ) චිත්‍රය තියෙන්නේ satorට අයිති Free-port එකක. Johnට ඇත්තටම උවමනා වෙන්නෙ මේ Rotas කියන ෆ්‍රීපෝට් එකේ අර inverted අායුධ තියෙද කියලා බලන්න. John සහ නීල් දෙන්නා එකතු වෙලා ප්ලේන් එකක් මේ ෆ්‍රීපෝට් එකේ හප්පලා ඇතුලට පැනගන්නවා. එතනදි එයාලට inverted weapons හම්බුනේ නැති උනාට Turnstile එකක් හම්බෙනවා.

Turnstile කියන්නෙ ඕනෙම දේක entropy රිවර්ස් කරන කුටීරයට. මේකෙන් තමා කාලයෙ පිටිපස්සට ගමන් කරන්න පුලුවන් වෙන්නේ. මේ කුටීරයෙ පැති දෙකක් තියෙනවා.

නිල් සහ රතු.

රතු පැත්තෙන් ඉස්සරහට යන දෙයක් ඇතුලු උනාම ඒක රිවස් වෙනවා. ඒ කියන්නෙ නිල් පැත්තට යනවා.

නිල් පැත්තෙන් රිවස් යන දෙයක් ඇතුලු උනාම ඒක නැවත ඉස්සරහට යන විදියට ඒ කියන්නෙ රතු පැත්තට හැරෙනවා.

ඉතින් John සහ නීල් turnstile කාමරේ ඉන්න කොට කුටීරෙ ඇතුලෙ ඉදන් agentල දෙන්නෙක් එලියට එනවා එක්කෙනෙක් රීවර්ස් යනවා. අනිත් කෙනා ඉස්සරහට යනවා. රිවර්ස් යන කෙනා John එක්ක සටන් කරන අතරේ ඉස්සරහට යන කෙනා පස්සෙ නීල් යනවා. එතනදි නීල්ගෙ අතින් අර agentගෙ වෙස්මූන ගැලැවෙනවා. ඒත් එක්ක්ම නීල් ආයෙ John ගාවට දුවල ඇවිත් අර Agentව මරන්න එපා කියනවා. එවෙලෙම ලොකු පිපුරුමක් ඇවිත් අර Agent එලියට විසි වෙනවා.

ඊට පස්සෙJohn යනවා ප්‍රියාව හම්බෙන්න. එතනදි ප්‍රියා Johnට කියනවා ඔය entropy reverse තාක්ශණය සේටොර්ට අනාගතයෙන් ලැබුනු එකක් කියලා.

ඊලගට Kat චිත්‍රය විනාෂ උනා කියලා හිතලා, සේටෝර්ට Johnව මුන්ගස්සනවා. මෙතනදි සේටෝර්ට ප්ලුටෝනියම් 241 අරගෙන දෙන්න John බොරුවට පොරොන්දු වෙනවා. මොකද Johnට ඕනෙ සේටොර් අනගතය එක්ක තියෙන සම්බන්ධෙ ගැන හොයගන්න.ඒත් එක්කම ඔන්න අපි ෆිල්ම් එකේ හරි මැදට එනවා. ඒ තමා highway chase එක. ෆිල්ම් එකේ වෙලාව හරියට දෙකට බෙදෙන්නෙ නීල් 5..4..3..2..1 කියලා ගනන් කරන්න පටන් ගන්න තැනින්.

මේ හයිවේ මිශන් එක පටන් ගනිද්දි අපිට පේන්නවා සේටොර්ගෙ ටීම් එකක් හයිවේ එකේ වෙන දේවල් ෆ්‍රීපෝට් එකේ ඉන්න සේටොර්ට කියනවා. කෝමහරි මේ හයිවේ සීන් එකේදි John සහ නීල් ප්ලූටෝනියම් අරගෙන BMW කාර් එකෙන් පැනලා යන්න හදනවා. ඒත් එතකොටම සේටොර් රිවස් එකට යන කාර් එකකින් ඇවිත් Johnගෙන් ප්ලුටෝනියම් කොටස ඉල්ලනවා ,දුන්නෙ නැත්තම් Katට වෙඩි තියනවා කියලා තර්ජනය කරනවා. (දැන් සේටොර්ල දෙන්නයි. ෆ්‍රීපෝට් එකේ ඉන්නෙ ඉස්සරහට යන එක්කෙනා. මෙතනදි කාර් එකේ ඉන්නෙ පිටිපස්සට යන කෙනා. කාර් එකේ ඉන්න Kat මාස්ක් එකක් දාල නෑ. ඒ කියන්නෙ සේටෝර් විතරයි රිවස් වෙලා ඉන්නේ.)

ඉතින් මේ වෙලාවෙ John දකිනවා, accident උන කාර් එකක් රිවස් වෙලා එන බව. ඒකෙ ඇතුලෙ ඉන්නෙ තමන්ගේ අනාගත version ඒකක් කියලා John දකිනවා. ඒ නිසා එයා තැඹිලි පාට කේස් එක විතරක් සේටෝර්ට දීල ප්ලුටෝනියම් කොටස අනිත් කාර් එකට දානවා. ඊට පස්සෙ කැට්ව කාර් එකේ දාලා සේටොර් යනවා. ඉතින් John කැට්ව බේර ගන්නවා. ඒත් එක්කම සේටෝර්ගෙ කට්ටිය ඇවිත් Johnව සහ Katව අල්ලගෙන ෆ්‍රීපෝට් එකට එක්කන් යනවා.

(අපිට පේනවා කාර් එකේ ඉදපු 'රිවස් ' සේටෝර් තමයි Katව ෆ්‍රීපෝට් එක ඇතුලට අරන් යන්නෙ. )

Johnව අරන් යන්නෙ රතු පාට පැත්තට. ඒකියන්නෙ ඉස්සරහට යන පැත්තට. කැට් ඉන්නෙ පිටිපස්සට යන නිල් පැත්තෙ. (හැබැයි මතක තියාගන්න කැට්ගෙ එන්ට්‍රොපිය රිවස් වෙලා නැඑ. සේටොර්ගෙ විතරයි )

නිල් පැත්තේ ඉන්න සේටොර් Johnගෙන් අහනවා කොහෙද plutonium කොටස හැංගුවේ කියලා. ඒ වෙලාවෙදි John බොරු කියනවා, ඒක තියෙන්නෙ එයයි නීලුයි පැදපු BMW car එකේ කියලා. ඒ වෙලේම රතු පැත්තෙ හිටපු සේටොර් එනවා. ඔය වෙලේම tenet military team එක මෙතනට පහර දෙනවා. ඒ එක්කම රතු පාට පැත්තෙ හිටපු සේටෝර් turnstile එකෙන් නිල් පැත්තට පැනගන්නවා. (මෙ සේටොර් නිල් පැත්තට යද්දිම දන්නවා හයිවේ ඒකේදි දෙන කේස් එකේ ප්ලුටෝනියම් කොටස නෑ කියලා. මොකද අර කලින් යවපු ටීම් එක විස්තර කියපු නිසා. සේටොර්ට ඕනෙ ඒක කොහෙද හැංගුවේ කියලා දැනගන්න. ඒක අහගන්න කැට්ට වෙඩි තියපු හැටි තමයි අපි කලින් Johnගේ කෝණයෙන් දැක්කෙ. දැන් ඒකම සේටොර්ගෙ පැත්තෙන් බලාගන්න පුලුවන්.// ඉතින් මේ නිල් පැත්තෙ ඉන්නෙ සේටෝර් තමයි හයිවේ එකේදි අපි දැක්කෙ.)

ඊට පස්සෙ John රිවස් වෙලා යනවා හයිවේ එකට. ඒ යන්නෙ සේටොර් ප්ලුටෝනියම් කොටස ගන්න එක නවත්තන්න. John අරගෙන යන්නෙ ෆ්‍රීපෝට් එකේ නවත්තල තියෙන කාර් ඒකක්. කෝමහරි ආයෙ අර තැඹිලි පාට කේස් එක මාරු කරගන්න තැනට එනවා. එතකොට අපිට බලාගන්න පුලුවන් 'අතීත John' මේ අනිත් 'රිවස් වුන අනාගතෙන් අාපු John' ඉන්න කාර් එකට ප්ලුටෝනියම් කොටස දාන විදිය. හැබැයි මේ plutonium කෑල්ල අනිත් කාර් එකට දානවා සේටොර් දකිනවා. ඔන්න ඕක නිසා Johnට තේරෙනවා ප්ලුටෝනියම් කෑල්ල මේ කාර් එකට දාපු එක ලොකු අතපසුවීමක් කියලා. මොකද මේ කාර් එක ෆ්‍රීපෝට් එකෙන් අරන් ආපු එකක්. මේක රිවස් වෙලා අන්තිමට යන්නෙත් ෆ්‍රීපෝට් එකට. හැබැයි ඒ යන්නෙ ප්ලුටෝනියම් කෑල්ල එක්කම. දැන් සේටෝර්ට කිසි ප්‍රශ්නයක් නැතුව ආයෙත් ෆ්‍රීපෝට් එකේ කාර් එක නවත්තල තියෙද්දි ප්ලුටෝනියම් කොටස ගන්න පුලුවන්.

(මේක තමා ෆිල්ම් ඒකේ තෝර බේර ගන්න අමාරුම මිශන් ඒක. ටිකක් පැහැදිලි මදි නම් මම post ඒකේ අන්තිම හරියෙදි temporal pnicer ගැන කියන්නම්. ඊට පස්සෙ පැහැදිලි වෙයි. මෙතනදි sator use කරන්නෙත් Temporal pincer ඒකක්. ඉස්සරහට සහ පිටිපස්සට යන ටීම් දෙකක් ඉන්නවා. )

ඔය අතරෙ නීල් සහ කැට් එන්ට්‍රොපිය රිවස් කරගන්නවා. ඒ කැට් වෙඩි වැදිලා උන තුවාලය හොද කරගන්න උවමනා නිසා. මේ රිවස් කරගත්ත entropy එක ආයෙ ඉදිරියට ගලන විදියට හරවගන්න මේ තුන්දෙනාට ආයෙ අර Oslo free-port ඒකේ තිබුන turnstile එකට යන්න වෙනවා. ඉතින් ඒකට සතියක් ආපහු පිටිපස්සට යන්න වෙන නිසා, ඒ කාලය වෙනකම් මේ තුන්දෙනා ඉන්නෙ container පෙට්ටියක් ඇතුලෙ. මෙතනදි තමයි අපිට ෆිල්ම් එකේ වෙන දේවල් ගැන ලොකු විස්තරයක් ලැබෙන්නෙ.

අපිට දැනගන්න ලැබෙනවා මේ ප්ලුටෝනියම් කොටස නිකන්ම එකක් නෙමේ Algorithm කියන වස්තුවේ එක කොටසක් කියලා.

'Algorithm' කියන්නෙ අනාගත විද්‍යාඥවරියක් විසින් හදපු සූත්‍රයක්. මේකෙන් පුලුවන් මුලු ලෝකෙම කාලය (entropy) උනත් අනිත් පත්තට හරවන්න. ඉතින් මේක පාවිච්චි කරලා මිනිස්සු ලෝකයේ පැවත්මට හානිදායක වෙන්න පුලුවන් දෙයක් කරයි කියන බය නිසාම මේ විද්‍යාඥවරිය මේ සූත්‍රය කොටස් වලට කඩලා, වස්තූන් 9කට දාලා අතීතයේ හංගනවා. ඊට පස්සෙ ඇය සියදිවි නසා ගන්නවා.

Sator කොහොමද මේ ගැන දන්නෙ?

මතකනෙ මන් අර කිව්ව සේටොර්ට එයා ඉපදුනු නගරෙදි විශේෂ දෙයක් හම්බෙනවා කියලා. ඒ තමයි අනාගත මිනිස්සු සේටෝර්ට එවපු case එකක්. මේක ඇතුලෙ, රත්තරං බාර් සහ Algorithm එක හොයාගන්න ඕනෙ විස්තර ඇතුලත් සේටෝර්ගෙ නමටම ලියපු පත්‍රිකාවක් සේටෝර්ට හම්බෙනවා. එතන ඉදන් සේටෝර් මේ කොටසක් 9 හොයනවා.

ඇයි අනාගතයේ අයම algorithm එක හොයන්නෙ නැත්තෙ?

bmp ekak dipn

[QUOTE="Babysaban, post: 25995169, member: 575746"] මුලින්ම ෆිල්ම් එකේ අපිට වැදගත් වෙනත් චරිත ටික ගැන කෙටියෙන් කියන්නම්. • The Protagonist - ෆිල්ම් එකේ අන්තිම වෙනකන්ම අපි follow කරන්නේ මෙ චරිතය. මෙයාට නමක් නෑ. ඒ නිසා John (ජෝන්) කියල කියන්නම්. • නීල් - මෙයාව අපිට මුලින්ම හම්බවෙන්නෙ ඉන්දියාවේදි. protagonist මෙයාගෙන් එක මිශන් එකකට උදව්වක් ගන්න තමයි හම්බවෙන්නෙ. • ප්‍රියා සිං - අර නීල්ව හම්න්බවෙන්නෙ මෙන්න මේ ප්‍රියාගෙ ගෙදරට ඇතුලුවෙන මිශන් එකට. ප්‍රියා කියන්නෙ ඉන්දියානු අවි ජවාරම් කරන කෙනෙක්. සේටොර් පවිච්චි කරන උණ්ඩ විකුනනෙත් මෙයා තමයි. • Sator - මේ තමයි අපේ main villain. Sator කියන්නෙ රුසියාවෙ stalks-12 ප්‍රදේශයේ ඉපදුනු කෙනෙක්. මෙයා තරුණ වයසෙදි ඒ ප්‍රදේශයේ න්‍යශ්ටික අවියක් පිපිරෙනවා. මේ සිද්දියෙන් පස්සෙ ඒ නගරේ තියෙන තවත් න්‍යශ්ටික අවි හොයන්න කට්ටිය බදව ගන්නවා. හැබැයි විකිරණවල බය නිසා කවුරුත් ඒකට ඉදිරිපත් වෙන්නෙ නෑ. ඒත් සේටොර් මේකට ඉදිරිපත් වෙනවා. ඒ වගේම පොලොවෙ වලලපු විශේෂ දෙයක් මෙයාට හම්බෙනවා. (ඉස්සරහට කියන්නම් ඒ ගැන ) • Kat - සේටෝර්ගෙ බිරිද තමයි මෙයා. කැට් වැඩ කරන්නේ පෞරානික බඩු තක්සේරු කරන ආයතනයක. කැට්, ඇරෙපෝ කියන කෙනත් එක්ක සම්බන්දයක් පවත්වනවා. මේ විශ්වාසය නිසාම එයා ඇරෙපෝ විකුනනන පැරැණි චිත්‍රයක් හොදම එකක් කියලා තක්සේරු කරනවා. මේක මිලියන 8ට සේටොර් මිලදී ගන්නවා. ඒත් පස්සෙ මේක බොරු එකක් කියලා ඔප්පු වෙනවා. ඉතින් මේක තක්සේරු කරේ කැට් නිසා, සේටෝර් මේක කැට්ව බය කරගෙන ඉන්න තුරුම්පුව විදියට තියාගෙන ඉන්නෙ. • Ives - අයිව්ස් කියන්නෙ tenet සංවිධානයේ military කණ්ඩායමේ නායකයට. ඔන්න දැන් මේ චරිත වල නම explanation එකේ කියවෙද්දි මේ විස්තර ටික පොඩ්ඩක් මතක තියන් ඉන්න. ඔන්න ෆිල්ම් එක පටන් ගන්නෙ ඔපෙරා හවුස් එකක. මෙතනදි තමයි අපිට protagonist (John) මුලින්ම හම්බවෙන්නෙ. CIA එකෙන් සේටොර්ට ලැබෙන්න තියෙන ප්ලූටෝනියම් වගයක් අරගන්න යන මිශන් එකක් තමයි මේක. මෙතනදි තමයි අපිට මුල්ම inverted bullet shot එකක් දකින්න ලැබෙන්නේ. කෙනෙක් ඇවිල්ලා Johnව මේ උන්ණ්ඩෙන් බේර ගන්නවා. එයාගෙ බෑග් එකේ රතුපාට ටැග් එකක් තියෙන බවත් අපිට පෙන්නනවා.(මේ රතු ටැග් ඒක මතක තියාගන්න) John ඔපෙරා හවුස් එකෙන් එලියට ආවත් සේටෝර්ගෙ මිනිස්සුන්ට අහු වෙනවා. එතනදි John සයන්යිඩ් කරලක් කාල ජීවීතෙ නැති කරගන්නවා. හැබැයි අපිට පෙන්න්නවා ඒ පෙත්ත නිසා මැරෙන්නෙ නෑ, ඒ වෙනුවට ඒක කන කෙනා කෝමා තත්වයකට පත් වෙනවා කියලා. කණ්ඩායම පාවා නොදී තමන්ගෙ ජීවීතෙ උනත් නැතිකරන්න සූදානම් agentල හොයාගන්න තමයි මේකෙ අරමුණ. ඉතින් අපේ ජෝන් වත් මේ tenet කියන සංවිධානයට තෝරගන්නවා. ඊට පස්සෙ John මේ invert කරපු දේවල් ගැන දැනගන්නවා. මේතනදි වෙන්නේ මේ දේවල්වල entropy එක රිවස් වීමක්. ඒ කියන්නෙ ඒ දේවල් කාලය දිගේ පිටිපස්සට තමයි ගමන් කරන්නෙ. ඒ කියන්නේ ඔයාට අතීතයට යන්න ඔනේ නම් අාපස්සය ජීවත් වෙන්න වෙනවා. සරලව කිව්වොත් අද දෙසැමබර් 06 වෙනිදා නේ, ඔයාට දෙසැම්බර් 1 වෙනිදාට යන්න ඔනේ නම් දෙසැම්බර් 5,4,3,2 කියන දවස් ටික පහු කරන් තමයි යන්න ඔනේ. ඒක පාරට 6 වෙනිදා ඉදන් 1 වෙනිදට පනින්න බෑ. ඔන්න John හොයගන්නවා අර ඔපෙරා හවුස් එකේ සේටොර්ගෙ මිනිස්සු පාවිච්චි කරපු බුලට් විකුනල තියෙන්නෙ ප්‍රියා සිං කියලා. එයාගේ ගෙදරට පනින්න උදව්වට කෙනෙක් ඉල්ලුවාම එවන්නෙ නීල්ව. අපේ Johnට නීල්ව මුලින්ම හම්බවෙන්නෙ මෙතනදි උනාට නීල් John ගැන දන්න බව අපිට අගවනවා. John මිශන් එකක්දි alcohol බොන්නෙ නැති බව, එයාගෙ කැමතිම drink එක වගේ දේවල් නීල් දන්නවා. John: ඔයා නම් ගොඩක් දේවල් දන්නවා වගේ. Neil: මගේ රාජකරිය තමයි හැමදේම දැනගෙන ඉන්න එක. අපිට අන්තිමට තමයි ඔය දෙබසේ හරිම තේරුම දැනගන්න පුලුවන් වෙන්නේ. ඔන්න එයාල ප්‍රියාව හම්බවෙලා දැනගන්නවා සේටෝර්ට අනාගතයත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඊට පස්සෙ John සේටොර්ට ලං වෙන්න ක්‍රමයක් හොයාගන්නවා. ඒ තමා සේටොර්ගෙ බිරිද කැට්. John, Katව හමුවෙනවා. මෙතන වෙන කතාවෙදි අපිට පෙන්නනවා සේටෝර් Katට සලකන්නෙ නපුරු විදියට කියලා. Kat කියනවා එයාට සේටෝර් ගැන ආදරයක් හිතුන එකම අවස්තාව එයාලා වියට්නාමයේ බෝට්ටුවෙන් ගියපු නිවාඩුවෙදි විතරයි කියලා. John, Katට යෝජනාවක් කරනවා ඒ තමයි සේටෝර්ව Johnට මුනගැස්සුවොත්,.. Katව බයකරගන්න සේටෝර් ලග තියන්න ඉන්න චිත්‍රය අරගෙන විනාශ කරන්නම් කියලා.(චරිත ගැන විස්තර කරපු තැනදි මම කියපු චිත්‍රය ) චිත්‍රය තියෙන්නේ satorට අයිති Free-port එකක. Johnට ඇත්තටම උවමනා වෙන්නෙ මේ Rotas කියන ෆ්‍රීපෝට් එකේ අර inverted අායුධ තියෙද කියලා බලන්න. John සහ නීල් දෙන්නා එකතු වෙලා ප්ලේන් එකක් මේ ෆ්‍රීපෝට් එකේ හප්පලා ඇතුලට පැනගන්නවා. එතනදි එයාලට inverted weapons හම්බුනේ නැති උනාට Turnstile එකක් හම්බෙනවා. Turnstile කියන්නෙ ඕනෙම දේක entropy රිවර්ස් කරන කුටීරයට. මේකෙන් තමා කාලයෙ පිටිපස්සට ගමන් කරන්න පුලුවන් වෙන්නේ. මේ කුටීරයෙ පැති දෙකක් තියෙනවා. නිල් සහ රතු. රතු පැත්තෙන් ඉස්සරහට යන දෙයක් ඇතුලු උනාම ඒක රිවස් වෙනවා. ඒ කියන්නෙ නිල් පැත්තට යනවා. නිල් පැත්තෙන් රිවස් යන දෙයක් ඇතුලු උනාම ඒක නැවත ඉස්සරහට යන විදියට ඒ කියන්නෙ රතු පැත්තට හැරෙනවා. ඉතින් John සහ නීල් turnstile කාමරේ ඉන්න කොට කුටීරෙ ඇතුලෙ ඉදන් agentල දෙන්නෙක් එලියට එනවා එක්කෙනෙක් රීවර්ස් යනවා. අනිත් කෙනා ඉස්සරහට යනවා. රිවර්ස් යන කෙනා John එක්ක සටන් කරන අතරේ ඉස්සරහට යන කෙනා පස්සෙ නීල් යනවා. එතනදි නීල්ගෙ අතින් අර agentගෙ වෙස්මූන ගැලැවෙනවා. ඒත් එක්ක්ම නීල් ආයෙ John ගාවට දුවල ඇවිත් අර Agentව මරන්න එපා කියනවා. එවෙලෙම ලොකු පිපුරුමක් ඇවිත් අර Agent එලියට විසි වෙනවා. ඊට පස්සෙJohn යනවා ප්‍රියාව හම්බෙන්න. එතනදි ප්‍රියා Johnට කියනවා ඔය entropy reverse තාක්ශණය සේටොර්ට අනාගතයෙන් ලැබුනු එකක් කියලා. ඊලගට Kat චිත්‍රය විනාෂ උනා කියලා හිතලා, සේටෝර්ට Johnව මුන්ගස්සනවා. මෙතනදි සේටෝර්ට ප්ලුටෝනියම් 241 අරගෙන දෙන්න John බොරුවට පොරොන්දු වෙනවා. මොකද Johnට ඕනෙ සේටොර් අනගතය එක්ක තියෙන සම්බන්ධෙ ගැන හොයගන්න.ඒත් එක්කම ඔන්න අපි ෆිල්ම් එකේ හරි මැදට එනවා. ඒ තමා highway chase එක. ෆිල්ම් එකේ වෙලාව හරියට දෙකට බෙදෙන්නෙ නීල් 5..4..3..2..1 කියලා ගනන් කරන්න පටන් ගන්න තැනින්. මේ හයිවේ මිශන් එක පටන් ගනිද්දි අපිට පේන්නවා සේටොර්ගෙ ටීම් එකක් හයිවේ එකේ වෙන දේවල් ෆ්‍රීපෝට් එකේ ඉන්න සේටොර්ට කියනවා. කෝමහරි මේ හයිවේ සීන් එකේදි John සහ නීල් ප්ලූටෝනියම් අරගෙන BMW කාර් එකෙන් පැනලා යන්න හදනවා. ඒත් එතකොටම සේටොර් රිවස් එකට යන කාර් එකකින් ඇවිත් Johnගෙන් ප්ලුටෝනියම් කොටස ඉල්ලනවා ,දුන්නෙ නැත්තම් Katට වෙඩි තියනවා කියලා තර්ජනය කරනවා. (දැන් සේටොර්ල දෙන්නයි. ෆ්‍රීපෝට් එකේ ඉන්නෙ ඉස්සරහට යන එක්කෙනා. මෙතනදි කාර් එකේ ඉන්නෙ පිටිපස්සට යන කෙනා. කාර් එකේ ඉන්න Kat මාස්ක් එකක් දාල නෑ. ඒ කියන්නෙ සේටෝර් විතරයි රිවස් වෙලා ඉන්නේ.) ඉතින් මේ වෙලාවෙ John දකිනවා, accident උන කාර් එකක් රිවස් වෙලා එන බව. ඒකෙ ඇතුලෙ ඉන්නෙ තමන්ගේ අනාගත version ඒකක් කියලා John දකිනවා. ඒ නිසා එයා තැඹිලි පාට කේස් එක විතරක් සේටෝර්ට දීල ප්ලුටෝනියම් කොටස අනිත් කාර් එකට දානවා. ඊට පස්සෙ කැට්ව කාර් එකේ දාලා සේටොර් යනවා. ඉතින් John කැට්ව බේර ගන්නවා. ඒත් එක්කම සේටෝර්ගෙ කට්ටිය ඇවිත් Johnව සහ Katව අල්ලගෙන ෆ්‍රීපෝට් එකට එක්කන් යනවා. (අපිට පේනවා කාර් එකේ ඉදපු 'රිවස් ' සේටෝර් තමයි Katව ෆ්‍රීපෝට් එක ඇතුලට අරන් යන්නෙ. ) Johnව අරන් යන්නෙ රතු පාට පැත්තට. ඒකියන්නෙ ඉස්සරහට යන පැත්තට. කැට් ඉන්නෙ පිටිපස්සට යන නිල් පැත්තෙ. (හැබැයි මතක තියාගන්න කැට්ගෙ එන්ට්‍රොපිය රිවස් වෙලා නැඑ. සේටොර්ගෙ විතරයි ) නිල් පැත්තේ ඉන්න සේටොර් Johnගෙන් අහනවා කොහෙද plutonium කොටස හැංගුවේ කියලා. ඒ වෙලාවෙදි John බොරු කියනවා, ඒක තියෙන්නෙ එයයි නීලුයි පැදපු BMW car එකේ කියලා. ඒ වෙලේම රතු පැත්තෙ හිටපු සේටොර් එනවා. ඔය වෙලේම tenet military team එක මෙතනට පහර දෙනවා. ඒ එක්කම රතු පාට පැත්තෙ හිටපු සේටෝර් turnstile එකෙන් නිල් පැත්තට පැනගන්නවා. (මෙ සේටොර් නිල් පැත්තට යද්දිම දන්නවා හයිවේ ඒකේදි දෙන කේස් එකේ ප්ලුටෝනියම් කොටස නෑ කියලා. මොකද අර කලින් යවපු ටීම් එක විස්තර කියපු නිසා. සේටොර්ට ඕනෙ ඒක කොහෙද හැංගුවේ කියලා දැනගන්න. ඒක අහගන්න කැට්ට වෙඩි තියපු හැටි තමයි අපි කලින් Johnගේ කෝණයෙන් දැක්කෙ. දැන් ඒකම සේටොර්ගෙ පැත්තෙන් බලාගන්න පුලුවන්.// ඉතින් මේ නිල් පැත්තෙ ඉන්නෙ සේටෝර් තමයි හයිවේ එකේදි අපි දැක්කෙ.) ඊට පස්සෙ John රිවස් වෙලා යනවා හයිවේ එකට. ඒ යන්නෙ සේටොර් ප්ලුටෝනියම් කොටස ගන්න එක නවත්තන්න. John අරගෙන යන්නෙ ෆ්‍රීපෝට් එකේ නවත්තල තියෙන කාර් ඒකක්. කෝමහරි ආයෙ අර තැඹිලි පාට කේස් එක මාරු කරගන්න තැනට එනවා. එතකොට අපිට බලාගන්න පුලුවන් 'අතීත John' මේ අනිත් 'රිවස් වුන අනාගතෙන් අාපු John' ඉන්න කාර් එකට ප්ලුටෝනියම් කොටස දාන විදිය. හැබැයි මේ plutonium කෑල්ල අනිත් කාර් එකට දානවා සේටොර් දකිනවා. ඔන්න ඕක නිසා Johnට තේරෙනවා ප්ලුටෝනියම් කෑල්ල මේ කාර් එකට දාපු එක ලොකු අතපසුවීමක් කියලා. මොකද මේ කාර් එක ෆ්‍රීපෝට් එකෙන් අරන් ආපු එකක්. මේක රිවස් වෙලා අන්තිමට යන්නෙත් ෆ්‍රීපෝට් එකට. හැබැයි ඒ යන්නෙ ප්ලුටෝනියම් කෑල්ල එක්කම. දැන් සේටෝර්ට කිසි ප්‍රශ්නයක් නැතුව ආයෙත් ෆ්‍රීපෝට් එකේ කාර් එක නවත්තල තියෙද්දි ප්ලුටෝනියම් කොටස ගන්න පුලුවන්. (මේක තමා ෆිල්ම් ඒකේ තෝර බේර ගන්න අමාරුම මිශන් ඒක. ටිකක් පැහැදිලි මදි නම් මම post ඒකේ අන්තිම හරියෙදි temporal pnicer ගැන කියන්නම්. ඊට පස්සෙ පැහැදිලි වෙයි. මෙතනදි sator use කරන්නෙත් Temporal pincer ඒකක්. ඉස්සරහට සහ පිටිපස්සට යන ටීම් දෙකක් ඉන්නවා. ) ඔය අතරෙ නීල් සහ කැට් එන්ට්‍රොපිය රිවස් කරගන්නවා. ඒ කැට් වෙඩි වැදිලා උන තුවාලය හොද කරගන්න උවමනා නිසා. මේ රිවස් කරගත්ත entropy එක ආයෙ ඉදිරියට ගලන විදියට හරවගන්න මේ තුන්දෙනාට ආයෙ අර Oslo free-port ඒකේ තිබුන turnstile එකට යන්න වෙනවා. ඉතින් ඒකට සතියක් ආපහු පිටිපස්සට යන්න වෙන නිසා, ඒ කාලය වෙනකම් මේ තුන්දෙනා ඉන්නෙ container පෙට්ටියක් ඇතුලෙ. මෙතනදි තමයි අපිට ෆිල්ම් එකේ වෙන දේවල් ගැන ලොකු විස්තරයක් ලැබෙන්නෙ. අපිට දැනගන්න ලැබෙනවා මේ ප්ලුටෝනියම් කොටස නිකන්ම එකක් නෙමේ Algorithm කියන වස්තුවේ එක කොටසක් කියලා. 'Algorithm' කියන්නෙ අනාගත විද්‍යාඥවරියක් විසින් හදපු සූත්‍රයක්. මේකෙන් පුලුවන් මුලු ලෝකෙම කාලය (entropy) උනත් අනිත් පත්තට හරවන්න. ඉතින් මේක පාවිච්චි කරලා මිනිස්සු ලෝකයේ පැවත්මට හානිදායක වෙන්න පුලුවන් දෙයක් කරයි කියන බය නිසාම මේ විද්‍යාඥවරිය මේ සූත්‍රය කොටස් වලට කඩලා, වස්තූන් 9කට දාලා අතීතයේ හංගනවා. ඊට පස්සෙ ඇය සියදිවි නසා ගන්නවා. Sator කොහොමද මේ ගැන දන්නෙ? මතකනෙ මන් අර කිව්ව සේටොර්ට එයා ඉපදුනු නගරෙදි විශේෂ දෙයක් හම්බෙනවා කියලා. ඒ තමයි අනාගත මිනිස්සු සේටෝර්ට එවපු case එකක්. මේක ඇතුලෙ, රත්තරං බාර් සහ Algorithm එක හොයාගන්න ඕනෙ විස්තර ඇතුලත් සේටෝර්ගෙ නමටම ලියපු පත්‍රිකාවක් සේටෝර්ට හම්බෙනවා. එතන ඉදන් සේටෝර් මේ කොටසක් 9 හොයනවා. ඇයි අනාගතයේ අයම algorithm එක හොයන්නෙ නැත්තෙ? bmp ekak dipn [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom