Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
tera la
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඩුබායි රාජ්‍යයට පැනගොස් සිටි ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනකු එරටදී අත්අඩංගුවට ගෙන ඊයේ (15) මෙරටට රැගෙන ආ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසිය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 3/41 චත්තනාබර් කපුගස්තලාව නාවලපිටිය පදිංචිව සිටි මොහොමඩ් සලීම් අබ්දුල් සලාම් (30) සහ අංක 30 සිරිබෝපුර හම්බන්තොට පදිංචිව සිටි මොහාමඩ් සහන් මොහොමඩ් රියාස් (37) නමැති දෙදෙනාය.

ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ මෙරටට රැගෙන ආ මෙම සැකකරුවන් දෙදෙනා පෙරවරු 10.30ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

අනතුරුව මොවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රඳවා තබා ගැනීමේ නියමය මත

රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තූස්වේ උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

ඩුබායි රාජ්‍යයේ අබුඩාබි නගරයේ සැඟවී සිටි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් මීට සිව් දිනකට පෙර එරටට ගොස් ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ පොලිස් අධිකාරි කාවින්ද පියසේන, පොලිස් පරික්ෂක පුෂ්පකුමාර සහ පොලිස් සැරයන් (4679) නන්දලාල් යන නිලධාරිහු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්ත.

පාස්කු ඉරිඳා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සෞදි අරාබි ජෙඩා නගරයේදී මුල්ම සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබුවේ ඉකුත් ජුලි මස 14 වැනිදාය.

ඡාතික තවුහිද් ජමාද් සංවිධානයේ සන්නද්ධ ඒකකය භාරව සිටි කාත්තන්කුඩියේ පදිංචි හයාතු මෙහොමඩ් අහමද මිහාන් (30), මරඳමුල් පදිංචි මොහොමඩ් මරපු මොහොමඩ් රීලා (34). වැල්ලම්පිටියේ පදිංචි මොහොම් මොහිදින් මොහොමඩ් සන්චර් (47). කාත්තන්කුඩි පදිංචි මොහොමඩ් ඉස්සිල් මොහොමඩ් (29) සහ අනුරාධපුර කැබිතිගොල්ලෑවේ පදිංචි අබුපාලි

අබුබකර් (37) යන සැකකරුවන් එලෙස රැගෙන ආ පිරිස්ය.

ඉකුත් ජුලි මස 16 වැනිදා කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද මාවනැල්ලේ පදිංචි සමන් මොහොමඩ් රියාද් යන සැකකරු ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකි.

මෙම සැකකරු සමගම කටාර් රාජ්‍යයෙන් අත්අඩංගුවට ගත් ඡාතික තවුහිද් ජමාද් සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වන පස්හුල් සහරාන් නමැත්තා මේ වනවිට කටාර් පොලිසිය විසින් රඳවා තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකි.

මෙම පහුල් සහරාන් නමැත්තා අයි.එස්. ත්‍රස්ත සංවිධානය සමග සෘජුවම සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට

අත්අඩංගුවට ගෙන කටාර් රාජ්‍යයේ රඳවා තබාගෙන ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් 250කට අධික සංඛ්‍යාවක් මියගිය අතර ස්ථාන 8කදී මරාගෙන මැරෙන බෝම්බකරවන් 09 දෙනෙක් මිය ගියහ.

තිමත්ති රණසිංහ

[QUOTE="hichchiputha, post: 25090848, member: 565736"] [SIZE="4"]පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඩුබායි රාජ්‍යයට පැනගොස් සිටි ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ ප්‍රධාන ගෝලයන් දෙදෙනකු එරටදී අත්අඩංගුවට ගෙන ඊයේ (15) මෙරටට රැගෙන ආ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසිය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 3/41 චත්තනාබර් කපුගස්තලාව නාවලපිටිය පදිංචිව සිටි මොහොමඩ් සලීම් අබ්දුල් සලාම් (30) සහ අංක 30 සිරිබෝපුර හම්බන්තොට පදිංචිව සිටි මොහාමඩ් සහන් මොහොමඩ් රියාස් (37) නමැති දෙදෙනාය. ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ මෙරටට රැගෙන ආ මෙම සැකකරුවන් දෙදෙනා පෙරවරු 10.30ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර තිබේ. අනතුරුව මොවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රඳවා තබා ගැනීමේ නියමය මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තූස්වේ උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසිය. ඩුබායි රාජ්‍යයේ අබුඩාබි නගරයේ සැඟවී සිටි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් මීට සිව් දිනකට පෙර එරටට ගොස් ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ පොලිස් අධිකාරි කාවින්ද පියසේන, පොලිස් පරික්ෂක පුෂ්පකුමාර සහ පොලිස් සැරයන් (4679) නන්දලාල් යන නිලධාරිහු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්ත. පාස්කු ඉරිඳා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සෞදි අරාබි ජෙඩා නගරයේදී මුල්ම සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබුවේ ඉකුත් ජුලි මස 14 වැනිදාය. ඡාතික තවුහිද් ජමාද් සංවිධානයේ සන්නද්ධ ඒකකය භාරව සිටි කාත්තන්කුඩියේ පදිංචි හයාතු මෙහොමඩ් අහමද මිහාන් (30), මරඳමුල් පදිංචි මොහොමඩ් මරපු මොහොමඩ් රීලා (34). වැල්ලම්පිටියේ පදිංචි මොහොම් මොහිදින් මොහොමඩ් සන්චර් (47). කාත්තන්කුඩි පදිංචි මොහොමඩ් ඉස්සිල් මොහොමඩ් (29) සහ අනුරාධපුර කැබිතිගොල්ලෑවේ පදිංචි අබුපාලි අබුබකර් (37) යන සැකකරුවන් එලෙස රැගෙන ආ පිරිස්ය. ඉකුත් ජුලි මස 16 වැනිදා කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද මාවනැල්ලේ පදිංචි සමන් මොහොමඩ් රියාද් යන සැකකරු ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකි. මෙම සැකකරු සමගම කටාර් රාජ්‍යයෙන් අත්අඩංගුවට ගත් ඡාතික තවුහිද් ජමාද් සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වන පස්හුල් සහරාන් නමැත්තා මේ වනවිට කටාර් පොලිසිය විසින් රඳවා තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකි. මෙම පහුල් සහරාන් නමැත්තා අයි.එස්. ත්‍රස්ත සංවිධානය සමග සෘජුවම සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන කටාර් රාජ්‍යයේ රඳවා තබාගෙන ඇත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් 250කට අධික සංඛ්‍යාවක් මියගිය අතර ස්ථාන 8කදී මරාගෙන මැරෙන බෝම්බකරවන් 09 දෙනෙක් මිය ගියහ. තිමත්ති රණසිංහ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom