Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Terminators are out there
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාලය තුළ ටර්මිනේටර් බියක්...................

Internet goes mad as Sarah O'Connor tweets news about killer robot

ටර්මිනේටර් චිත්‍රපටය තුළ ස්කයිනෙට් නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් විසින් රොබෝවන් මිනිසුන්ට එරෙහිව යොදවන අතර වොක්ස්වැගන් සිදුවීමට සමාන ලෙස රොබෝවන් සිය ඝාතන ක්‍රියාවලිය අරඹන්නේ අත්වැරදීමකින් වීම මෙම ටර්මිනේටර් භීතිය දෙගුණ වීම හේතුවී තිබේ.

ජර්මානු වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදන සමාගමට අයත් රොබෝවකු විසින් කම්කරුවකු ඝාතනය කර ඇත.

බෝනැටාල්හි පිහිටා ඇති වොක්ස්වැගන් කම්හලේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර රොබෝවේ බාහු විසින් කම්කරුවා ඔසවා යකඩ කඳකට අතහැර ඇති අතර එයින් තුවාල ලැබූ ඔහු මියගොස් තිබේ.

මෙම පුවත ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනි සාරා ඕ කොනර් විසින් සිය ට්විටර් ගිණුම හරහා වාර්තා කිරීම සමග අන්තර්ජාලය තුළ ටර්මිනේටර් බියක් පැතිර ගොස් ඇතැයි පැවසේ.

රොබෝවන් විසින් මිනිසුන් ඝාතනය කිරීම පිළිබඳ කථා පුවතක් අඩංගු ටර්මිනේටර් සිනමා කෘති මාලාව තුළද සාරා කොනර් නම් චරිතයක් අඩංගුව ඇති අතර සාරා ඕ කොනර් විසින් අදාළ පුවත වාර්තා කිරීම ට්විටර් භාවිතා කරන්නන්ගේ අවධානයට ලක්ව ඇත.

ටර්මිනේටර් චිත්‍රපටය තුළ ස්කයිනෙට් නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් විසින් රොබෝවන් මිනිසුන්ට එරෙහිව යොදවන අතර වොක්ස්වැගන් සිදුවීමට සමාන ලෙස රොබෝවන් සිය ඝාතන ක්‍රියාවලිය අරඹන්නේ අත්වැරදීමකින් වීම මෙම ටර්මිනේටර් භීතිය දෙගුණ වීම හේතුවී තිබේ.

කෙසේවෙතත් ස්කයිනෙට් හෝ සාරා කොනර් පිළිබඳව කිසිවක් නොදත් මාධ්‍යවේදිනි සාරා ඕ කොනර් ට්විටර් මිතුරන්ගේ ප්‍රතිචාර මත වික්ෂිප්ත වී ඇති අතර මෙම පුවත පළ කිරීමට පෙර දෙවරක් සිතන්නට තිබූ බවද පවසා ඇතැයි වාර්තා වේ.

When a German VW robot killed a car worker in a tragic accident, “Terminator” devotees began to wonder if the machines were really taking over. The paranoia grew when the reporter tweeting the news was Sarah Connor – sorry, Sarah O’Connor of the FT.

The Twitter frenzy started when Sarah O’Connor, employment correspondent at the Financial Times, tweeted the news of a robot killing a human being. The similarity of her name to that of the character Sarah Connor, played by Linda Hamilton in the original Terminator movie, wasn’t lost on the fans.

The real-life tragedy occurred at a plant belonging to German automaker Volkswagen (VW) in Baunatal, on Monday, where robot’s manipulator grabbed a maintenance worker and thrust him against a metal slab, causing fatal injuries.

The news of the VW worker's death prompted some diehard Terminator fans to speculate darkly that the cinematic prophecy about rise of the machines was coming true, and that the Terminators, under the control of the “Skynet” artificial intelligence program, would soon be roaming the Earth out of human control.

The speculation was fueled by the fact that in the Terminator movie franchise, the robots start killing humans at first by accident, then deliberately.

Others hinted that the Skynet chatter had more to do with viral advertising at a time when the latest franchise movie, Terminator Genisys, was hitting cinema screens worldwide.

The fans’ reaction was initially a mystery to Sarah O’Connor, who said at first she had no idea who Sarah Connor was, or about Skynet.

Those devotee fans who have, of course, would think that the thing to do immediately is to get your guns and head for Mexico, or Siberia, or the Antarctic.

Whether the jokes are in bad taste or not, the debate about the dangers of artificial intelligence is very real, experts say.

Meanwhile, one journalist just seems to want to forget the whole thing, and go back to tweeting in relative obscurity about “unit labour costs.”

[QUOTE="bravehearts, post: 18608202, member: 513648"] [COLOR="Navy"][B][SIZE="5"]අන්තර්ජාලය තුළ ටර්මිනේටර් බියක්................... Internet goes mad as Sarah O'Connor tweets news about killer robot ටර්මිනේටර් චිත්‍රපටය තුළ ස්කයිනෙට් නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් විසින් රොබෝවන් මිනිසුන්ට එරෙහිව යොදවන අතර වොක්ස්වැගන් සිදුවීමට සමාන ලෙස රොබෝවන් සිය ඝාතන ක්‍රියාවලිය අරඹන්නේ අත්වැරදීමකින් වීම මෙම ටර්මිනේටර් භීතිය දෙගුණ වීම හේතුවී තිබේ. [/SIZE][/B][/COLOR] [IMG]http://cdn.rt.com/files/news/42/36/d0/00/sarah-connor-robot-incident.si.jpg[/IMG] [SIZE="3"][COLOR="Navy"] ජර්මානු වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදන සමාගමට අයත් රොබෝවකු විසින් කම්කරුවකු ඝාතනය කර ඇත. බෝනැටාල්හි පිහිටා ඇති වොක්ස්වැගන් කම්හලේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර රොබෝවේ බාහු විසින් කම්කරුවා ඔසවා යකඩ කඳකට අතහැර ඇති අතර එයින් තුවාල ලැබූ ඔහු මියගොස් තිබේ. මෙම පුවත ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනි සාරා ඕ කොනර් විසින් සිය ට්විටර් ගිණුම හරහා වාර්තා කිරීම සමග අන්තර්ජාලය තුළ ටර්මිනේටර් බියක් පැතිර ගොස් ඇතැයි පැවසේ. රොබෝවන් විසින් මිනිසුන් ඝාතනය කිරීම පිළිබඳ කථා පුවතක් අඩංගු ටර්මිනේටර් සිනමා කෘති මාලාව තුළද සාරා කොනර් නම් චරිතයක් අඩංගුව ඇති අතර සාරා ඕ කොනර් විසින් අදාළ පුවත වාර්තා කිරීම ට්විටර් භාවිතා කරන්නන්ගේ අවධානයට ලක්ව ඇත. ටර්මිනේටර් චිත්‍රපටය තුළ ස්කයිනෙට් නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් විසින් රොබෝවන් මිනිසුන්ට එරෙහිව යොදවන අතර වොක්ස්වැගන් සිදුවීමට සමාන ලෙස රොබෝවන් සිය ඝාතන ක්‍රියාවලිය අරඹන්නේ අත්වැරදීමකින් වීම මෙම ටර්මිනේටර් භීතිය දෙගුණ වීම හේතුවී තිබේ. කෙසේවෙතත් ස්කයිනෙට් හෝ සාරා කොනර් පිළිබඳව කිසිවක් නොදත් මාධ්‍යවේදිනි සාරා ඕ කොනර් ට්විටර් මිතුරන්ගේ ප්‍රතිචාර මත වික්ෂිප්ත වී ඇති අතර මෙම පුවත පළ කිරීමට පෙර දෙවරක් සිතන්නට තිබූ බවද පවසා ඇතැයි වාර්තා වේ. When a German VW robot killed a car worker in a tragic accident, “Terminator” devotees began to wonder if the machines were really taking over. The paranoia grew when the reporter tweeting the news was Sarah Connor – sorry, Sarah O’Connor of the FT. The Twitter frenzy started when Sarah O’Connor, employment correspondent at the Financial Times, tweeted the news of a robot killing a human being. The similarity of her name to that of the character Sarah Connor, played by Linda Hamilton in the original Terminator movie, wasn’t lost on the fans. [IMG]http://snag.gy/fM1Ze.jpg[/IMG] The real-life tragedy occurred at a plant belonging to German automaker Volkswagen (VW) in Baunatal, on Monday, where robot’s manipulator grabbed a maintenance worker and thrust him against a metal slab, causing fatal injuries. The news of the VW worker's death prompted some diehard Terminator fans to speculate darkly that the cinematic prophecy about rise of the machines was coming true, and that the Terminators, under the control of the “Skynet” artificial intelligence program, would soon be roaming the Earth out of human control. The speculation was fueled by the fact that in the Terminator movie franchise, the robots start killing humans at first by accident, then deliberately. Others hinted that the Skynet chatter had more to do with viral advertising at a time when the latest franchise movie, Terminator Genisys, was hitting cinema screens worldwide. The fans’ reaction was initially a mystery to Sarah O’Connor, who said at first she had no idea who Sarah Connor was, or about Skynet. [IMG]http://snag.gy/wpi77.jpg[/IMG] [IMG]http://snag.gy/iiO5l.jpg[/IMG] [IMG]http://snag.gy/K2MCy.jpg[/IMG] Those devotee fans who have, of course, would think that the thing to do immediately is to get your guns and head for Mexico, or Siberia, or the Antarctic. Whether the jokes are in bad taste or not, the debate about the dangers of artificial intelligence is very real, experts say. Meanwhile, one journalist just seems to want to forget the whole thing, and go back to tweeting in relative obscurity about “unit labour costs.” [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom