Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Tesla හදපු ලොව ලොකුම Lithium-Ion බැටරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Tesla හදපු ලොව ලොකුම Lithium-Ion බැටරිය

දකුණු ඕස්ට්‍රේලියාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 48%ක්ම සපුරාගන්නේ පුනර්ජනනීය ශක්තියෙන් – greens.org.au

ඕස්ට්‍රේලියාවේ විදුලි නිශ්පාදනයෙන් 2%ක් පමණ සිදුකරන්නේ පුනර්ජනනීය ශක්තියෙන්. එහෙමත් නැති නම් සූර්ය සහ සුළං බලයෙන්. පුනර්ජනනීය බලශක්තියෙන් තම බලශක්ති අවශ්‍යතා සපුරාගැනීම කෙරෙහි ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයන් විශාල වශයෙන් අවධානය යොමුකර තිබෙනවා. මේ අතරතුරේ දී 2016 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 28වෙනිදා, ඉතා දැඩි සුළි කුණාටු තත්ත්වයකට මුහුණ දෙන්න දකුණු ඕස්ට්‍රේලියාවට සිදුවුණා. මේ සුළි කුණාටුව දකුණු ඕස්ට්‍රේලියාවට සිදුකරපු හානිය සුළුපටු නැහැ. සුළි කුණාටුව හේතුවෙන් අධිබලැති විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියේ කුළුණු කීපයක්ම පොළොවට සමපාත වීම නිසා දකුණු ඕස්ට්‍රේලියාවේ විදුලි සැපයුම මුළුමණින්ම බිඳවැටුණා. ඕස්ට්‍රේලියානු දේශපාලකයින් මේ අවස්ථාවේ දී එකිනෙකාට දොස් පවරාගත්තේ ඕස්ට්‍රේලියාවේ විදුලි ජනන ප්‍රතිපත්ති පිළිබඳවත් විවේචනයන් ගෙන එමින්. ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මේ විවේචනයන් ප්‍රභලවම ඉදිරිපත් කළ දේශපාලනඥයෙක්. ඔහුට අනුව මේ ආකාර පුනර්ජනනීය ශක්තියෙන් විදුලිය නිපදවීම මත ප්‍රාන්තයක බලශක්ති අවශ්‍යතාව රඳා පැවතීම 2016 දකුණු ඕස්ට්‍රේලියාවේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමට මූලිකම හේතුවක්. එමෙන්ම සමහර වාර්තාවන්ට අනුව දකුණු ඕස්ට්‍රේලියාවේ වෙසෙන මිලියන 1.7ක් වූ ජනතාව නිරන්තර විදුලි බිඳවැටීම් වලින් පීඩා විඳිනවා. නමුත් බලශක්ති විශේෂඥයන් ඉතාම පැහැදිලි සහ තර්කානුකූල ලෙස අගමැති ටර්න්බුල්ගේ එම අදහස බැහැර කිරීමත් සිදුකළා.

විසඳුමක් දෙන්න මට පුළුවන් – ඊලොන් මස්ක්

ටෙස්ලා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් කරළියට පැමිණෙන්නේ මේ වෙලාවේදීයි. තමන්ගේ ට්විටර් ගිණුම හරහා අදහස් දක්වමින් ඔහු පවසන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇති මෙම විදුලි සම්ප්‍රේෂණ ගැටළුවට අවශ්‍ය විසඳුම ඔහුට දින 100ක් ඇතුළත ලබාදීමට හැකියි යනුවෙන්. නමුත් බොහෝ දෙනා මේ අදහස ගැන ඒ තරම් ගැඹුරට කල්පනා කෙරුවේ නැහැ. ඒ වගේම සමහර පුද්ගලයන් මේ අදහස ගෙන ඒම නිසා ඊලොන් මස්ක්ව ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්කිරීමට උත්සාහ කළා. එයින් මූලිකයෙක් වුනේ ඕස්ට්‍රේලියාවේම වාසය කරන පරිගණක මෘදුකාංග ක්ෂේත්රයේ දැවැන්තයෙක් වන මයික් කැනන්බෲක්ස් (Mike Cannon-Brooks). ඔහු තමන්ගේ ට්විටර් ගිණුම හරහා ඊලොන් මස්ක්ව ප්‍රශ්න කෙරුවේ, “ඔබ මේක කිව්වේ ඇත්තටමද?” යනුවෙන් අසමින්.

Mike Cannon-Brooks විසින් Elon Muskව අපහසුතාවයට පත් කරන්න යොමු කළ ට්විටර් පණිවිඩය – twitter.com

ඊට ප්‍රතිචාර ලෙස ඊලොන් මස්ක් ප්‍රතිචාර දැක්වූයේ පහත අයුරින්..

Elon Muskගේ ප්‍රතිචාරය – twitter.com

”Tesla will get the system installed and working 100 days from contract signature or it is free. That serious enough for you?”

ඊලොන් මස්ක් පවසපු දේ සරලව කියනවා නම්, ඕස්ට්‍රේලියානු රජය සමඟ ගිවිසුම් අත්සන් කරන දවසේ සිට දින 100ක් ඇතුළත ටෙස්ලා ආයතනය මේ වැඩේ සිදුකරන්න අපොහොසත් වූවොත්, ගාස්තු අයකිරීමකින් තොරව එම ඉදිකිරීම කරන බවයි. මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 25ක්. දින 100ක් වගේ කෙටි කාලයක් තුළ මෙගාවොට් පැය 129 (129MWh)ක විදුලි ධාරිතාවක් රඳවාගත හැකි බැටරියක් නිර්මාණය කිරීම සහ සවිකිරීම ලෙහෙසි පහසු වැඩක් නම් නෙමෙයි.

සරදම් මැදින් අභියෝගය භාර ගැනීම – twitter.com

නමුත් ඊලොන් මස්ක් ට්විටර් ඔස්සේ ඒ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් පසුව ඔහු පැවසූවේ විහිළුවක් නොවන බව ඕස්ට්‍රේලියානු රජය තේරුම් ගත්තා.

මොකක්ද මේ බැටරිය?

Tesla Powerpacks පිටතට පෙනෙන විදිය – cleantechnica.com

ටෙස්ලා ආයතනය නිර්මාණය කරන්නට යෝජනා කළ මෙම බැටරිය හඳුන්වන්නේ Tesla Powerpacks නමින්. එය ආරෝපණය සඳහා අවශ්‍ය විදුලිය ලබාදෙන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ ජේම්ස්ටවුන්හි පිහිටා ඇති ප්‍රංශ ජාතික පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන නියොඑන් (Neoen) විසින්. ඔවුන් විසින් නිශ්පාදනය කරනා විදුලිය ගබඩා කරගැනීම Tesla Powerpacks මගින් සිදුකිරීමට නියමිතයි. Tesla Powerpacks හරහා ස්ථායීව විදුලි සම්බන්ධතාවය ලබාදීමට හැකියාව තිබෙනවා. යම්කිසි හෙයකින් ප්‍රධාන විදුලි සැපයුමේ යම් දෝෂ සහගත තත්ත්වයක් ඇතිව විදුලි සැපයුම අඩාල වුවහොත් ඒ වෙනුවට අවශ්‍ය විදුලිය සැපයීම මේ Tesla Powerpacks හරහා සිදුවෙනවා.

වැඩේ කෙරුණේ මෙහෙමයි

Tesla Powerpacks ව්‍යාපෘතිය අරඹමින් – cleantechnica.com

ඒ අනුව පසුගිය ජූලි මස 07වෙනිදා ටෙස්ලා ආයතනය සහ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය අතර ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කරනු බවට නිවේදනය කෙරුණා. ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සිදුවුණේ දකුණු ඕස්ට්‍රේලියාවේ අගනුවර වන ඇඩිලේඩ් හිදී. එහිදී අදහස් දැක්වූ ඊලොන් මස්ක් ප්‍රකාශ කර සිටියේ, යම් නිශ්පාදනයක් එහි ප්‍රමාණයෙන් තෙගුණයක් විශාලව නිපදවීම ඉතාම අභියෝගාත්මක සහ අවධානම් සහගත ක්‍රියාවක් බවයි. විශේෂයෙන්ම එවැනි අවස්ථාවකදී එහි කාර්යක්ෂමතාවය පෙර පරිදිම පවත්වාගැනීම ඉතා දුෂ්කර ඉලක්කයක් බව ඔහු ප්‍රකාශ කර සිටියා. නමුත් තමන් සතු දැනුම සහ තාක්ෂණය ගැන තමන්ගේ පූර්ණ විශ්වාසය තබන බවත් මේ අභියෝගය තමන්ට සාර්ථකව ජයගන්නට හැකි බවත් ඊලොන් මස්ක් එහිදී ප්‍රකාශ කර සිටියා.

Tesla Powerpacks ස්ථාපිත කළ Jamestown වැඩබිම මෙම වසරේ ජූලි මාසයේදී – abc.net.au

ඒ අනුව ලොව විශාලතම Lithium-Ion බැටරිය එහෙමත් නැතිනම් Tesla Powerpacks නිර්මාණය කිරීම ආරම්භ වුනා. ඊලොන් මස්ක්ට අනුව අලුතෙන් නිශ්පාදනය වන බැටරිය ඊට පෙර නිපදවා තිබුණ ඒ ආකාර බැටරියට වඩා තෙගුණයක් විශාලත්වයෙන් වැඩියි. ඒ වගේම ටෙස්ලා සමාගම මීට පෙර මේ ආකාරයේ Lithium-Ion Tesla Powerpacks එකක් ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ එඩිසන්හිදී ස්ථාපිත කරනු ලැබුවා. එම Tesla Powerpack එකේ ධාරිතාවය මෙගාවොට් පැය 80 (80MWh)ක්. එහි ඉදිකිරීම් කටයුතු ඔවුන් දින 90ක් තුළදී අවසන් කරනු ලැබූවා.

ටෙස්ලා ආයතනය සහ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය අතර මේ වෙනුවෙන් ගිවිසුම් අත්සන් කෙරුණේ පසුගිය සැප්තැම්බර් 29වෙනිදා. ඒ වෙනකොට Powerpacks සවිකිරීම් කටයුතුවලිනුත් අඩක් පමණ ටෙස්ලා ආයතනය විසින් සිදුකර අවසානයි.

ඊලොන් මස්ක් කිව්ව විදියට දවස් 100න් විසඳුම දුන්නද?

අභියෝග ජයගන්නා මිනිසා – abc.net.au

පසුගිය නොවැම්බර් 23වනදා දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ ප්‍රධානී ජේ වෙදරිල් (Jay Weatherill) මාධ්‍ය නිවේදනයක් සිදුකරනවා. එහිදී Tesla Powerpacks ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් බව ඔහු ඉතාම අභිමානයෙන් ප්‍රකාශ කර සිටිනවා. පර්යේෂණ කාලයේදී Tesla Powerpacks විසින් දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ අපේක්ෂාවන් සම්පූර්ණ කළ බවත්, එය AEMO සම්මතයන්ට අනුව ක්‍රියා කරන බවටත් රජය ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව ඊලොන් මස්ක් විසින් තමන් විසින් ලබාදුන් පොරොන්දුව අකුරටම ඉටුකෙරුවා.

තමන් ජයගත් බව ට්විටර් ඔස්සේ ලොවට හඬගා පැවසූ ඊලොන් මස්ක් – twitter.com

ලබන සතියේ දවසකදී දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ ප්‍රධානී ජේ වෙදරිල්, ටෙස්ලා සමාගමේ සහ Neoen සමාගමේ නිලධාරීන් හා එක්ව උත්සවාකාරයෙන් මෙම Tesla Powerpacks ජනතා අයිතියට පත්කරනු ඇති. ඒ සමගම දකුණු ඕස්ට්‍රේලියාව පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරන ප්‍රාන්ත සහ නගර අතර ප්රමුඛවම වැජඹෙනු නොඅනුමානයි.

www.roar.com

[QUOTE="skymicro, post: 22587808, member: 510144"] [b]Tesla හදපු ලොව ලොකුම Lithium-Ion බැටරිය[/b] [SIZE=3][IMG]https://roar.world/sinhala/tech/wp-content/uploads/2017/11/1-1.jpeg[/IMG][/SIZE][SIZE=3] දකුණු ඕස්ට්‍රේලියාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 48%ක්ම සපුරාගන්නේ පුනර්ජනනීය ශක්තියෙන් – greens.org.au[/SIZE] [SIZE=3][URL="https://www.industry.gov.au/Office-of-the-Chief-Economist/Publications/Documents/aes/2016-australian-energy-statistics.pdf"]ඕස්ට්‍රේලියාවේ විදුලි නිශ්පාදනයෙන්[/URL] 2%ක් පමණ සිදුකරන්නේ පුනර්ජනනීය ශක්තියෙන්. එහෙමත් නැති නම් සූර්ය සහ සුළං බලයෙන්. පුනර්ජනනීය බලශක්තියෙන් තම බලශක්ති අවශ්‍යතා සපුරාගැනීම කෙරෙහි ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයන් විශාල වශයෙන් අවධානය යොමුකර තිබෙනවා. මේ අතරතුරේ දී 2016 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 28වෙනිදා, ඉතා දැඩි සුළි කුණාටු තත්ත්වයකට මුහුණ දෙන්න දකුණු ඕස්ට්‍රේලියාවට සිදුවුණා. මේ සුළි කුණාටුව දකුණු ඕස්ට්‍රේලියාවට සිදුකරපු හානිය සුළුපටු නැහැ. සුළි කුණාටුව හේතුවෙන් අධිබලැති විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියේ කුළුණු කීපයක්ම පොළොවට සමපාත වීම නිසා දකුණු ඕස්ට්‍රේලියාවේ විදුලි සැපයුම මුළුමණින්ම බිඳවැටුණා. ඕස්ට්‍රේලියානු දේශපාලකයින් මේ අවස්ථාවේ දී එකිනෙකාට දොස් පවරාගත්තේ ඕස්ට්‍රේලියාවේ විදුලි ජනන ප්‍රතිපත්ති පිළිබඳවත් විවේචනයන් ගෙන එමින්. ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මේ[URL="https://www.theguardian.com/australia-news/2016/sep/29/jay-weatherill-accuses-barnaby-joyce-of-pushing-anti-windfarm-agenda-over-blackouts"] විවේචනයන්[/URL] ප්‍රභලවම ඉදිරිපත් කළ දේශපාලනඥයෙක්. ඔහුට අනුව මේ ආකාර පුනර්ජනනීය ශක්තියෙන් විදුලිය නිපදවීම මත ප්‍රාන්තයක බලශක්ති අවශ්‍යතාව රඳා පැවතීම 2016 දකුණු ඕස්ට්‍රේලියාවේ සිදුවූ විදුලි සැපයුම බිඳවැටීමට මූලිකම හේතුවක්. එමෙන්ම සමහර[URL="http://money.cnn.com/2017/07/07/technology/tesla-elon-musk-australia-world-biggest-lithium-ion-battery/index.html?iid=EL"] වාර්තාවන්ට අනුව[/URL] දකුණු ඕස්ට්‍රේලියාවේ වෙසෙන මිලියන 1.7ක් වූ ජනතාව නිරන්තර විදුලි බිඳවැටීම් වලින් පීඩා විඳිනවා. නමුත් බලශක්ති විශේෂඥයන් ඉතාම පැහැදිලි සහ තර්කානුකූල ලෙස අගමැති ටර්න්බුල්ගේ එම අදහස[URL="https://cleantechnica.com/2017/07/07/tesla-install-worlds-largest-grid-scale-battery-south-australia/"] බැහැර කිරීමත්[/URL] සිදුකළා.[/SIZE] [B][SIZE=3]විසඳුමක් දෙන්න මට පුළුවන් – ඊලොන් මස්ක්[/SIZE][/B] [SIZE=3]ටෙස්ලා සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී[URL="https://www.forbes.com/profile/elon-musk/"] ඊලොන් මස්ක්[/URL] කරළියට පැමිණෙන්නේ මේ වෙලාවේදීයි. තමන්ගේ ට්විටර් ගිණුම හරහා අදහස් දක්වමින් ඔහු පවසන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇති මෙම විදුලි සම්ප්‍රේෂණ ගැටළුවට අවශ්‍ය විසඳුම ඔහුට දින 100ක් ඇතුළත ලබාදීමට හැකියි යනුවෙන්. නමුත් බොහෝ දෙනා මේ අදහස ගැන ඒ තරම් ගැඹුරට කල්පනා කෙරුවේ නැහැ. ඒ වගේම සමහර පුද්ගලයන් මේ අදහස ගෙන ඒම නිසා ඊලොන් මස්ක්ව ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්කිරීමට උත්සාහ කළා. එයින් මූලිකයෙක් වුනේ ඕස්ට්‍රේලියාවේම වාසය කරන පරිගණක මෘදුකාංග ක්ෂේත්රයේ දැවැන්තයෙක් වන[URL="https://www.forbes.com/profile/mike-cannon-brookes/"] මයික් කැනන්බෲක්ස්[/URL] (Mike Cannon-Brooks). ඔහු තමන්ගේ ට්විටර් ගිණුම හරහා ඊලොන් මස්ක්ව ප්‍රශ්න කෙරුවේ, [B]“ඔබ මේක කිව්වේ ඇත්තටමද?”[/B] යනුවෙන් අසමින්.[/SIZE] [SIZE=3][IMG]https://roar.world/sinhala/tech/wp-content/uploads/2017/11/2-1.jpeg[/IMG][/SIZE][SIZE=3] Mike Cannon-Brooks විසින් Elon Muskව අපහසුතාවයට පත් කරන්න යොමු කළ ට්විටර් පණිවිඩය – twitter.com[/SIZE] [SIZE=3]ඊට ප්‍රතිචාර ලෙස ඊලොන් මස්ක් ප්‍රතිචාර දැක්වූයේ පහත අයුරින්..[/SIZE] [SIZE=3][IMG]https://roar.world/sinhala/tech/wp-content/uploads/2017/11/3.jpeg[/IMG][/SIZE][SIZE=3] Elon Muskගේ ප්‍රතිචාරය – twitter.com[/SIZE] [SIZE=3]”[B]Tesla will get the system installed and working 100 days from contract signature or it is free. That serious enough for you?[/B]”[/SIZE] [SIZE=3]ඊලොන් මස්ක් පවසපු දේ සරලව කියනවා නම්, ඕස්ට්‍රේලියානු රජය සමඟ ගිවිසුම් අත්සන් කරන දවසේ සිට දින 100ක් ඇතුළත ටෙස්ලා ආයතනය මේ වැඩේ සිදුකරන්න අපොහොසත් වූවොත්, ගාස්තු අයකිරීමකින් තොරව එම ඉදිකිරීම කරන බවයි. මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 25ක්. දින 100ක් වගේ කෙටි කාලයක් තුළ මෙගාවොට් පැය 129 (129MWh)ක විදුලි ධාරිතාවක් රඳවාගත හැකි බැටරියක් නිර්මාණය කිරීම සහ සවිකිරීම ලෙහෙසි පහසු වැඩක් නම් නෙමෙයි.[/SIZE] [SIZE=3][IMG]https://roar.world/sinhala/tech/wp-content/uploads/2017/11/4-1.jpeg[/IMG][/SIZE][SIZE=3] සරදම් මැදින් අභියෝගය භාර ගැනීම – twitter.com[/SIZE] [SIZE=3]නමුත් ඊලොන් මස්ක් ට්විටර් ඔස්සේ ඒ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් පසුව ඔහු පැවසූවේ විහිළුවක් නොවන බව ඕස්ට්‍රේලියානු රජය තේරුම් ගත්තා.[/SIZE] [B][SIZE=3][B]මොකක්ද මේ බැටරිය?[/B][/SIZE][/B] [SIZE=3][IMG]https://roar.world/sinhala/tech/wp-content/uploads/2017/11/5-1.jpeg[/IMG][/SIZE][SIZE=3] Tesla Powerpacks පිටතට පෙනෙන විදිය – cleantechnica.com[/SIZE] [SIZE=3]ටෙස්ලා ආයතනය නිර්මාණය කරන්නට යෝජනා කළ මෙම බැටරිය හඳුන්වන්නේ Tesla Powerpacks නමින්. එය ආරෝපණය සඳහා අවශ්‍ය විදුලිය ලබාදෙන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ ජේම්ස්ටවුන්හි පිහිටා ඇති ප්‍රංශ ජාතික පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන නියොඑන් (Neoen) විසින්. ඔවුන් විසින් නිශ්පාදනය කරනා විදුලිය ගබඩා කරගැනීම Tesla Powerpacks මගින් සිදුකිරීමට නියමිතයි. Tesla Powerpacks හරහා ස්ථායීව විදුලි සම්බන්ධතාවය ලබාදීමට හැකියාව තිබෙනවා. යම්කිසි හෙයකින් ප්‍රධාන විදුලි සැපයුමේ යම් දෝෂ සහගත තත්ත්වයක් ඇතිව විදුලි සැපයුම අඩාල වුවහොත් ඒ වෙනුවට අවශ්‍ය විදුලිය සැපයීම මේ Tesla Powerpacks හරහා සිදුවෙනවා.[/SIZE] [B][SIZE=3][B]වැඩේ කෙරුණේ මෙහෙමයි[/B][/SIZE][/B] [SIZE=3][IMG]https://roar.world/sinhala/tech/wp-content/uploads/2017/11/6.jpeg[/IMG][/SIZE][SIZE=3] Tesla Powerpacks ව්‍යාපෘතිය අරඹමින් – cleantechnica.com[/SIZE] [SIZE=3]ඒ අනුව පසුගිය ජූලි මස 07වෙනිදා ටෙස්ලා ආයතනය සහ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය අතර ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කරනු බවට නිවේදනය කෙරුණා. ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සිදුවුණේ දකුණු ඕස්ට්‍රේලියාවේ අගනුවර වන ඇඩිලේඩ් හිදී. එහිදී අදහස් දැක්වූ ඊලොන් මස්ක් ප්‍රකාශ කර සිටියේ, යම් නිශ්පාදනයක් එහි ප්‍රමාණයෙන් තෙගුණයක් විශාලව නිපදවීම ඉතාම අභියෝගාත්මක සහ අවධානම් සහගත ක්‍රියාවක් බවයි. විශේෂයෙන්ම එවැනි අවස්ථාවකදී එහි කාර්යක්ෂමතාවය පෙර පරිදිම පවත්වාගැනීම ඉතා දුෂ්කර ඉලක්කයක් බව ඔහු ප්‍රකාශ කර සිටියා. නමුත් තමන් සතු දැනුම සහ තාක්ෂණය ගැන තමන්ගේ පූර්ණ විශ්වාසය තබන බවත් මේ අභියෝගය තමන්ට සාර්ථකව ජයගන්නට හැකි බවත් ඊලොන් මස්ක් එහිදී ප්‍රකාශ කර සිටියා.[/SIZE] [SIZE=3][IMG]https://roar.world/sinhala/tech/wp-content/uploads/2017/11/7.jpeg[/IMG][/SIZE][SIZE=3] Tesla Powerpacks ස්ථාපිත කළ Jamestown වැඩබිම මෙම වසරේ ජූලි මාසයේදී – abc.net.au[/SIZE] [SIZE=3]ඒ අනුව ලොව විශාලතම Lithium-Ion බැටරිය එහෙමත් නැතිනම් Tesla Powerpacks නිර්මාණය කිරීම ආරම්භ වුනා. ඊලොන්[URL="https://twitter.com/elonmusk/status/883169447472750592"] මස්ක්ට අනුව[/URL] අලුතෙන් නිශ්පාදනය වන බැටරිය ඊට පෙර නිපදවා තිබුණ ඒ ආකාර බැටරියට වඩා තෙගුණයක් විශාලත්වයෙන් වැඩියි. ඒ වගේම ටෙස්ලා සමාගම මීට පෙර මේ ආකාරයේ Lithium-Ion Tesla Powerpacks එකක් ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ එඩිසන්හිදී ස්ථාපිත කරනු ලැබුවා. එම Tesla Powerpack එකේ ධාරිතාවය මෙගාවොට් පැය 80 (80MWh)ක්. එහි ඉදිකිරීම් කටයුතු ඔවුන් දින 90ක් තුළදී අවසන් කරනු ලැබූවා.[/SIZE] [SIZE=3]ටෙස්ලා ආයතනය සහ දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය අතර මේ වෙනුවෙන් ගිවිසුම් අත්සන් කෙරුණේ පසුගිය සැප්තැම්බර් 29වෙනිදා. ඒ වෙනකොට Powerpacks සවිකිරීම් කටයුතුවලිනුත් අඩක් පමණ ටෙස්ලා ආයතනය විසින් සිදුකර අවසානයි.[/SIZE] [B][SIZE=3]ඊලොන් මස්ක් කිව්ව විදියට දවස් 100න් විසඳුම දුන්නද?[/SIZE][/B] [SIZE=3][IMG]https://roar.world/sinhala/tech/wp-content/uploads/2017/11/8.jpeg[/IMG][/SIZE][SIZE=3] අභියෝග ජයගන්නා මිනිසා – abc.net.au[/SIZE] [SIZE=3]පසුගිය නොවැම්බර් 23වනදා දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ ප්‍රධානී ජේ වෙදරිල් (Jay Weatherill)[URL="https://www.premier.sa.gov.au/index.php/jay-weatherill-news-releases/8333-world-s-biggest-lithium-ion-battery-set-to-be-energised"] මාධ්‍ය නිවේදනයක් සිදුකරනවා[/URL]. එහිදී Tesla Powerpacks ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් බව ඔහු ඉතාම අභිමානයෙන් ප්‍රකාශ කර සිටිනවා. පර්යේෂණ කාලයේදී Tesla Powerpacks විසින් දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ අපේක්ෂාවන් සම්පූර්ණ කළ බවත්, එය AEMO සම්මතයන්ට අනුව ක්‍රියා කරන බවටත් රජය ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව ඊලොන් මස්ක් විසින් තමන් විසින් ලබාදුන් පොරොන්දුව අකුරටම ඉටුකෙරුවා.[/SIZE] [SIZE=3][IMG]https://roar.world/sinhala/tech/wp-content/uploads/2017/11/9.jpeg[/IMG][/SIZE][SIZE=3] තමන් ජයගත් බව ට්විටර් ඔස්සේ ලොවට හඬගා පැවසූ ඊලොන් මස්ක් – twitter.com[/SIZE] [SIZE=3]ලබන සතියේ දවසකදී දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ ප්‍රධානී ජේ වෙදරිල්, ටෙස්ලා සමාගමේ සහ Neoen සමාගමේ නිලධාරීන් හා එක්ව උත්සවාකාරයෙන් මෙම Tesla Powerpacks ජනතා අයිතියට පත්කරනු ඇති. ඒ සමගම දකුණු ඕස්ට්‍රේලියාව පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරන ප්‍රාන්ත සහ නගර අතර ප්රමුඛවම වැජඹෙනු නොඅනුමානයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][SIZE=1]www.roar.com[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom