Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Texas Hold'em Poker (විස්තරාත්මකව)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Texas Hold'em Poker (විස්තරාත්මකව)

ඔබ සමහරවිට මේ ක්‍රීඩාව ගැන අසා ඇති. ඇත්තටම මෙය බොහොම අලංකාර ක්‍රීඩාවක්..මොළයෙන් කරන ක්‍රීඩාවක්..වාසනාවට ඇති කුඩා ඉඩ හැරුනු කොට තමාගේ දක්ශතාවයෙන් මෙහි බොහෝ දේ කල හැකියි..මේ බව මට හොඳින් තේරුම් ගියේ පසු දිනක අති දක්ෂ ක්‍රීඩකයෙක් වන IveyStyle සහෝදරයාගේ මග පෙන්වීම යටතේ මේසයේ ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු ආපසු හරවා යැවීමට මට හැකිවූ නිසා..ඇත්තටම මේ ත්‍රේඩ් එක මම දාන්නෙත් ඔහුට ප්‍රනාමය පලකිරීමක් ලෙස..මා මේ කියන්නේ මුදලට ක්‍රීඩා කිරීම ගැන නොව..ජොලියට ක්‍රීඩා කිරීම ගැනයි.IveyStyle මා සමග පැවසූයේ ඔහු ජොලියට ක්‍රීඩා කරන කෙනෙකු නොවන බවයි..කෙසේ හෝ අවසානයේ මට උපදෙස් දීමට තරම් ඔහු කාරුනික වුනා.

මේ ක්‍රීඩාවේ මූලික සංකල්පය අගය වැඩි කාඩ් අතකින් අනික් ක්‍රීඩකයින් පරාජයට පත් කිරීමයි. අපි දැන් බලමු සවිස්තරාත්මටව.

අපි මේ කතාකරන්නේ ඔන්ලයින් poker ගැන. ඔබට පෝකර් මේසය මේ පරිදි දිස් වේ වි.  මේසයේ වටේට ක්‍රීඩකයින් වාඩි වී සිටිනවා. ඔබට ලැබේනේ කාඩ් දෙකයි. අනිත් ක්‍රීඩකයන්ටත් කාඩ් දෙක දෙක ලැබෙනවා..ඉතුරු කාඩ් ටික එන්නේ මේසයට. මේසයට වරින් වර කාඩ් පහක් එනවා..ඔබ සතුව ක්‍රීඩාව ආරම්භයට පෙර යම් මුදලක් තිබිය වුතුයි. අපි ජොලියට ක්‍රීඩා කරන නිසා ඇත්ත සල්ලි වෙනුවට ප්ලේ මනි කියලා බොරු සල්ලි වගයක් ලැබෙනවා. මම කලින් කිව්වා ඔබට කාඩ් දෙකකුත් මේසයට කාඩ් 5 කුත් ලැබෙනවා කියලා. ඔබ කල යුත්තේ ඔබේ කාඩ් දෙකයි මේසයේ කාඩ් දෙකයි භාවිතා කොට වටිනාම කාඩ් අත සෑදීමයි..කාඩ් අත් වල වටිනාකම පහත පිලිවෙලට අඩුවීගෙන යයි.මම මේ කියන්නේ අත්‍යවශ්‍ය කාඩ් අත් ගැනයි...මේ ටික දැනගෙන සිටීම දනට ප්‍රමානවත්.

Royal Flush

Poker’s most famous hand, a royal flush, cannot be beaten. It consists of the ace, king, queen, jack and ten of a single suit.

Straight Flush

Five cards in sequence, of the same suit. In the event of a tie, the highest rank at the top of the sequence wins.

Four of a Kind

Four cards of the same rank, and one side card or ‘kicker’. In the event of a tie, the player with the highest side card (‘kicker’) wins.

Full House

Three cards of the same rank, and two cards of a different, matching rank. In the event of a tie, the highest three matching cards wins.

[QUOTE="jamiezue, post: 16281610, member: 115905"] [b]Texas Hold'em Poker (විස්තරාත්මකව)[/b] [SIZE=4]ඔබ සමහරවිට මේ ක්‍රීඩාව ගැන අසා ඇති. ඇත්තටම මෙය බොහොම අලංකාර ක්‍රීඩාවක්..මොළයෙන් කරන ක්‍රීඩාවක්..වාසනාවට ඇති කුඩා ඉඩ හැරුනු කොට තමාගේ දක්ශතාවයෙන් මෙහි බොහෝ දේ කල හැකියි..මේ බව මට හොඳින් තේරුම් ගියේ පසු දිනක අති දක්ෂ ක්‍රීඩකයෙක් වන IveyStyle සහෝදරයාගේ මග පෙන්වීම යටතේ මේසයේ ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු ආපසු හරවා යැවීමට මට හැකිවූ නිසා..ඇත්තටම මේ ත්‍රේඩ් එක මම දාන්නෙත් ඔහුට ප්‍රනාමය පලකිරීමක් ලෙස..මා මේ කියන්නේ මුදලට ක්‍රීඩා කිරීම ගැන නොව..ජොලියට ක්‍රීඩා කිරීම ගැනයි.IveyStyle මා සමග පැවසූයේ ඔහු ජොලියට ක්‍රීඩා කරන කෙනෙකු නොවන බවයි..:nerd:කෙසේ හෝ අවසානයේ මට උපදෙස් දීමට තරම් ඔහු කාරුනික වුනා.:cool: මේ ක්‍රීඩාවේ මූලික සංකල්පය අගය වැඩි කාඩ් අතකින් අනික් ක්‍රීඩකයින් පරාජයට පත් කිරීමයි. අපි දැන් බලමු සවිස්තරාත්මටව. අපි මේ කතාකරන්නේ ඔන්ලයින් poker ගැන. ඔබට පෝකර් මේසය මේ පරිදි දිස් වේ වි. [IMG]http://media.intellipoker.com/images_content/table-position.png[/IMG] මේසයේ වටේට ක්‍රීඩකයින් වාඩි වී සිටිනවා. ඔබට ලැබේනේ කාඩ් දෙකයි. අනිත් ක්‍රීඩකයන්ටත් කාඩ් දෙක දෙක ලැබෙනවා..ඉතුරු කාඩ් ටික එන්නේ මේසයට. මේසයට වරින් වර කාඩ් පහක් එනවා..ඔබ සතුව ක්‍රීඩාව ආරම්භයට පෙර යම් මුදලක් තිබිය වුතුයි. අපි ජොලියට ක්‍රීඩා කරන නිසා ඇත්ත සල්ලි වෙනුවට ප්ලේ මනි කියලා බොරු සල්ලි වගයක් ලැබෙනවා. මම කලින් කිව්වා ඔබට කාඩ් දෙකකුත් මේසයට කාඩ් 5 කුත් ලැබෙනවා කියලා. ඔබ කල යුත්තේ ඔබේ කාඩ් දෙකයි මේසයේ කාඩ් දෙකයි භාවිතා කොට වටිනාම කාඩ් අත සෑදීමයි..කාඩ් අත් වල වටිනාකම පහත පිලිවෙලට අඩුවීගෙන යයි.මම මේ කියන්නේ අත්‍යවශ්‍ය කාඩ් අත් ගැනයි...මේ ටික දැනගෙන සිටීම දනට ප්‍රමානවත්.[/SIZE] [IMG]http://www.psimg.com/img/how-to-play/cards-1.jpg[/IMG] [B]Royal Flush[/B] Poker’s most famous hand, a royal flush, cannot be beaten. It consists of the ace, king, queen, jack and ten of a single suit. [IMG]http://www.psimg.com/img/how-to-play/cards-2.jpg[/IMG] [B]Straight Flush[/B] Five cards in sequence, of the same suit. In the event of a tie, the highest rank at the top of the sequence wins. [IMG]http://www.psimg.com/img/how-to-play/cards-3.jpg[/IMG] [B]Four of a Kind[/B] Four cards of the same rank, and one side card or ‘kicker’. In the event of a tie, the player with the highest side card (‘kicker’) wins. [IMG]http://www.psimg.com/img/how-to-play/cards-4.jpg[/IMG] [B]Full House[/B] Three cards of the same rank, and two cards of a different, matching rank. In the event of a tie, the highest three matching cards wins. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom