Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
TGV දුම්රිය සේවය ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TGV දුම්රිය සේවය ...

ඉතින් සිංහලු ගිය නිවාඩු කලේ ගිය පොඩි සවාරියක් ගැන තමයි කියන්න යන්නේ. ඇත්තටම සවාරිය ගැන කිවුවට සවාරිය ගනමත්ම නෙමෙයි සවාරිය යද්දී යන්න හම්බුනු දුම්රියක් ගැන තමයි මම අද කියන්නේ. සවාරිය ගැන විස්තරය පස්සේ මම කියන්නම්. මම සවාරිය පටන් ගත්තේ ඔස්ට්‍රියාවෙන්.

මෙන්න ඔස්ට්‍රියාවේ ඉඳන් සුවිස්ටර්ලන්තයට ගියේ මේ කෝච්චියෙන් තමයි.

මේක ඔස්ට්‍රියන් දුම්රිය දෙපර්තමින්තුවට අයත්..

ඔන්න ඉතින් වේගය...

ඉතින් මුලින්ම ස්විස්ටේර්ලන්තයටතයේ සුරිච් නුවරටත්, මීළඟට නෙදර්ලන්තයේ amstardaam නුවරටත් (ඔව් පොඩි ජෝඉන්ට් පාරක් දැම්මා සිංහලු  ) ඉන් පැරීසියටත් තමයි සෙට් උනේ.ඉතින් අද කතා කරන්නේ මෙන්න මේ ගමන යද්දී ගිය එක දුම්රියක් වූ TGV දුම්රිය ගැන තමයි.

ඔය තියෙන්නේ

ප්‍රංශ භාෂාවෙන්: Train à Grande Vitesse, නැතහොත් "අධිවේගී දුම්රිය" කියන තේරුම ඇති මෙය SNCF නැතහොත් ''Société nationale des chemins de fer français" ප්‍රංශ ජාතික දුම්රිය සේවයට අයිතියි. මෙම SNCF යටතේ TGV නැතහොත් ප්‍රංශය අධිවේගී දුම්රිය මාර්ග ජාලය ඇතුළු රටේ ජාතික දුම්රිය සේවා ක්‍රියාත්මක වෙනවා. එහි කටයුතු මගී ප්‍රවාහනය හා දුම්රිය සේවා මෙහෙයුම, සහ දුම්රිය යටිතල පහසුකම් නඩත්තු කිරීම සහ සංඥා ලබාදීමද ඇතුළත්.

මචන් එකදාස් නමසිය බර ගණන් වලත් කොච්චි එහෙ කොච්චරනම් දියුණුද නේද?

ඔය තියෙන්නේ එන්ජිමනේ ..

ඔන්න ඉතින් ඔකේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරොත් එය මුල්ම නිෂ්පාදනය ආරම්භ උනේ GEC - Alsthom සහ SNCF විසින් 1970 දී . මුලින් ගෑස් ටර්බයින විසින් තල්ලු කිරීමට දුම්රිය සැලසුම් වුවත්,1973 තෙල් අර්බුදය සමග විදුලි දුම්රිය බවට විකාශනය වුනා.1981 දී පැරිස් හා ලියෝන් (මද්යම ප්‍රංශය) අතර සමාරම්භක සේවය ආරම්භ වුවත් ඉන් පසුම මුළු ප්‍රංශය පුරාම පැතිරුනා. SNCF ලොව පුරා රටවල් 120 පමණ 180,000 කට අදික පිරිසක් සේවය කරනවා. එහි දුම්රිය මාර්ග පද්ධතිය මාර්ග පදදතිය 32,000 km පුරා විහිදී යයි. ඒවගේම දවසකට දුම්රිය 14000 කට වඩා ක්‍රියාත්මක වෙනවා.

ගමනාන්ත ..

SNCF කොම්පැනිය පටන් ගත්තේ ලෝකයේ වේගවත්ම දුම්රිය ජලය විදියට ක්‍රියාත්මක වීමටයි. අද TGV දුම්රිය මිලියන 100 ට වඩා මගීන් අවුරුද්දකට ගෙන යනවා. TGV රැහැන් හා TGV තාක්ෂණය දැන් දකුණු කොරියාව අමතරව යුරෝපීය රටවල් කිහිපයක පැතිරී තියනවා. Test TGV දුම්රියක් 2007 අප්‍රේල් තුන්වෙනිදා 574.8 km/h (357.2 mph) වේගයකින් ලෝකයේ වේගවත්ම දුම්රිය ලෙස වාර්තාවක් තියන්න සමත් උනා. .

වාර්තාව තැබූ අවස්ථාව

[YOUTUBE]EOdATLzRGHc[/YOUTUBE]

ටික්කො.. මෙන්න මේ මහත්තරු තමයි කෝච්චියේ ටිකට් බලන්නේ..

ඔන්න මචන් සැප පහසුව..

පැරිස් දුම්රිය ස්ථානයේ පින්තුරයක්.. හැබැයි මම ගත්ත එකක් නම් නෙමෙයි..

ඔන්න ලොකොමොටිව් වලට කැමති අයට මම ගත්ත අනිත් පින්තුර ටිකකුත්

ස්විස් දුම්රිය

ජර්මන් දුම්රිය

ඔන්න අවසාන වශයෙන් අයිෆල් කුලුනේ මම ගත්ත පින්තුරෙකුත් .. ඉතින් සවාරියේ විස්තරත් එක්ක අයෙත් ලිපියකින් හම්බුවෙන තුරු .. වැරදි ඇතොත් සමාව .. බොහොම ස්තුති..

[QUOTE="DonnieBrasco, post: 18896269, member: 401533"] [b]TGV දුම්රිය සේවය ...[/b] [SIZE="4"]ඉතින් සිංහලු ගිය නිවාඩු කලේ ගිය පොඩි සවාරියක් ගැන තමයි කියන්න යන්නේ. ඇත්තටම සවාරිය ගැන කිවුවට සවාරිය ගනමත්ම නෙමෙයි සවාරිය යද්දී යන්න හම්බුනු දුම්රියක් ගැන තමයි මම අද කියන්නේ. සවාරිය ගැන විස්තරය පස්සේ මම කියන්නම්. මම සවාරිය පටන් ගත්තේ ඔස්ට්‍රියාවෙන්. මෙන්න ඔස්ට්‍රියාවේ ඉඳන් සුවිස්ටර්ලන්තයට ගියේ මේ කෝච්චියෙන් තමයි. මේක ඔස්ට්‍රියන් දුම්රිය දෙපර්තමින්තුවට අයත්.. [IMG]http://s14.postimg.org/78f3wd5ox/20150328_075223.jpg[/IMG] ඔන්න ඉතින් වේගය... [IMG]http://s14.postimg.org/ncwgsh2q9/20150328_081559.jpg[/IMG] ඉතින් මුලින්ම ස්විස්ටේර්ලන්තයටතයේ සුරිච් නුවරටත්, මීළඟට නෙදර්ලන්තයේ amstardaam නුවරටත් (ඔව් පොඩි ජෝඉන්ට් පාරක් දැම්මා සිංහලු ;) ) ඉන් පැරීසියටත් තමයි සෙට් උනේ.ඉතින් අද කතා කරන්නේ මෙන්න මේ ගමන යද්දී ගිය එක දුම්රියක් වූ TGV දුම්රිය ගැන තමයි. [IMG]http://s14.postimg.org/4xh1s6uxd/20150330_150336.jpg[/IMG] ඔය තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන්: Train à Grande Vitesse, නැතහොත් "අධිවේගී දුම්රිය" කියන තේරුම ඇති මෙය SNCF නැතහොත් ''Société nationale des chemins de fer français" ප්‍රංශ ජාතික දුම්රිය සේවයට අයිතියි. මෙම SNCF යටතේ TGV නැතහොත් ප්‍රංශය අධිවේගී දුම්රිය මාර්ග ජාලය ඇතුළු රටේ ජාතික දුම්රිය සේවා ක්‍රියාත්මක වෙනවා. එහි කටයුතු මගී ප්‍රවාහනය හා දුම්රිය සේවා මෙහෙයුම, සහ දුම්රිය යටිතල පහසුකම් නඩත්තු කිරීම සහ සංඥා ලබාදීමද ඇතුළත්. [IMG]http://www.trainweb.org/tgvpages/images/proto/z7001.jpg[/IMG] මචන් එකදාස් නමසිය බර ගණන් වලත් කොච්චි එහෙ කොච්චරනම් දියුණුද නේද? :) [IMG]http://images.lesechos.sdv.fr/archives/2007/LesEchos/19891/ECH19891064_1.jpg[/IMG] ඔය තියෙන්නේ එන්ජිමනේ ..:nerd: ඔන්න ඉතින් ඔකේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරොත් එය මුල්ම නිෂ්පාදනය ආරම්භ උනේ GEC - Alsthom සහ SNCF විසින් 1970 දී . මුලින් ගෑස් ටර්බයින විසින් තල්ලු කිරීමට දුම්රිය සැලසුම් වුවත්,1973 තෙල් අර්බුදය සමග විදුලි දුම්රිය බවට විකාශනය වුනා.1981 දී පැරිස් හා ලියෝන් (මද්යම ප්‍රංශය) අතර සමාරම්භක සේවය ආරම්භ වුවත් ඉන් පසුම මුළු ප්‍රංශය පුරාම පැතිරුනා. SNCF ලොව පුරා රටවල් 120 පමණ 180,000 කට අදික පිරිසක් සේවය කරනවා. එහි දුම්රිය මාර්ග පද්ධතිය මාර්ග පදදතිය 32,000 km පුරා විහිදී යයි. ඒවගේම දවසකට දුම්රිය 14000 කට වඩා ක්‍රියාත්මක වෙනවා.:yes: [IMG]http://newsimg.bbc.co.uk/media/images/44252000/gif/_44252782_tgv_routes_map416.gif[/IMG] ගමනාන්ත .. SNCF කොම්පැනිය පටන් ගත්තේ ලෝකයේ වේගවත්ම දුම්රිය ජලය විදියට ක්‍රියාත්මක වීමටයි. අද TGV දුම්රිය මිලියන 100 ට වඩා මගීන් අවුරුද්දකට ගෙන යනවා. TGV රැහැන් හා TGV තාක්ෂණය දැන් දකුණු කොරියාව අමතරව යුරෝපීය රටවල් කිහිපයක පැතිරී තියනවා. Test TGV දුම්රියක් 2007 අප්‍රේල් තුන්වෙනිදා 574.8 km/h (357.2 mph) වේගයකින් ලෝකයේ වේගවත්ම දුම්රිය ලෙස වාර්තාවක් තියන්න සමත් උනා. . [IMG]http://hinca.net/photos/paris/IMG_7339_7_8_lzn.jpg[/IMG] වාර්තාව තැබූ අවස්ථාව:cool: [YOUTUBE]EOdATLzRGHc[/YOUTUBE] [IMG]http://www.sncf.com/en/ressources/imagecache/sncfcom_media_image_100_percent/images/img_tgv_pro_2.jpg[/IMG] ටික්කො.. මෙන්න මේ මහත්තරු තමයි කෝච්චියේ ටිකට් බලන්නේ.. :oo: [IMG]http://www.bahnbilder.de/bilder/die-inneneinrichtung-eines-tgv-2-160153.jpg[/IMG] ඔන්න මචන් සැප පහසුව..:cool: [IMG]http://deanpcloutier.com/wp-content/uploads/2012/10/Paris_train_station.jpg[/IMG] පැරිස් දුම්රිය ස්ථානයේ පින්තුරයක්.. හැබැයි මම ගත්ත එකක් නම් නෙමෙයි..:yes: [IMG]http://s14.postimg.org/gb3l3e5g1/20150328_135314.jpg[/IMG] ඔන්න ලොකොමොටිව් වලට කැමති අයට මම ගත්ත අනිත් පින්තුර ටිකකුත්:) [IMG]http://s14.postimg.org/gb3l3e5g1/20150328_135314.jpg[/IMG] ස්විස් දුම්රිය [IMG]http://s14.postimg.org/py73d3yfl/20150328_201138.jpg[/IMG] ජර්මන් දුම්රිය [IMG]http://s14.postimg.org/v38auqbdd/20150330_204056.jpg[/IMG] ඔන්න අවසාන වශයෙන් අයිෆල් කුලුනේ මම ගත්ත පින්තුරෙකුත් ..:);) ඉතින් සවාරියේ විස්තරත් එක්ක අයෙත් ලිපියකින් හම්බුවෙන තුරු .. වැරදි ඇතොත් සමාව .. බොහොම ස්තුති..:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom