
lankadeepaපුද්ගලික ආයතනයක් විසින් රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදුකරිමට යෝජිත පානිය ජල ව්‍යාපෘතියට විරෝධය දක්වමින් ගොවින් විශාල පිරිසක් අද (28) තඹුත්තේගම නගරයේදි පොලිසියේ අණ නොතකා සිදුකළ දැවැන්ත විරෝධතා පෙළපාලියකට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.
lankadeepa

ඇමති කෙනෙක් සම්බන්ධ ඇති වැඩේට.නැත්නම් ඔච්චර දෙයක් කරන්න බැහැනේ.![]()

තඹුත්තේගම උද්ගෝෂණයේ යෙදුන ගොවීන් 59ක් අත්අඩංගුවට
Rate nithiya rakina ayathaneta mehama gahanawa kiyanne munta nam atha paya kedenna gahanna oni, pliciya akka prashna athi... ath rate nithiyak thiyanawa...
monawahi wikunanawa kiyala policiya palida...
policiya kadan wetenawa kiyanne muu ratama kadan wetenawa wage thama, itath udgoshan sadarana wenna oni, pohora prashne wage nam kamak ne, mewa aniwaryayen deshpalana game