Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thai cave rescue
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තායිලන්තෙ වගේ පොඩි උන් සැට් එකක් උමගක් අස්සෙ රිංගල හුටපටයක් ලංකාවේ වුණා නම්...

ළමයිංගෙ අම්මා තාත්තල හැත්තබුරුත්ත පිටිං ගිහින් කෝච්කාරයගෙ ගෙවල් කුඩු කරල! දෙතුන් දෙනෙක් බාවල!

මාධ්‍ය ළමයිංගෙ ගෙවල්වලට ගිහින් අම්මල අඬවල නිව්ස් දාල!

ඒ කේස් අස්සෙ මංගල බද්දක් ගහල! උමං අස්සේ රිංගීමේ බද්ද කියල!

රනිල් පැට්‍රොල් මිල උස්සල! සිරිසේන පත්තරෙං දැකල ආපහු අඩු කරල!

රෙස්ක්‍යු බේස් එකට යන්න දුන් නෑ කියල පත්තරකාරයොයි රිපෝටර් බූරුවොයි කොටුවෙ පිකටිං! "මාධ්‍ය නිදහස මේකද බොලව්! අපේ මීඩියා අයඩින්ටියෙන් ඕනි රිංගන්ඩ දීපියව්!"

මාධ්‍ය නිදහස වෙනුවෙන් පොහොට්ටුකාරයො ප්‍රෙස් රිලීස් දීල!

රෙස්ක්‍යු එකට ආව ඇමරිකන් ඉන්දියන් ඩයිවර්ස්ලා එක්ක සී.අයි.ඒ. සහ රෝ ඔත්තුකාරයො ලංකාවට ඇවිත් කියල GMO ගස් බල්ලො ස්ට්‍රැයික්!

කවිපහුරයි මලමගුලයි කවි ගෲප්වල පඩත්තල මැටිමෝල් කයිකාරයො නහුතෙට කවි ලියල සෝකය පළ කරල!

මාසයක් යනකොට සුනිල් ආරියරත්න චිත්‍රපටියක් ගහල "ලොකු උමගයි චූටි අපියි" කියල!

සිරිසේන ගලවාගැනීමේ කොමිටියක් පත් කරල!

රට පුරා බෝධිපූජා! නිරාගාමිකයොත් එක්ක ආගමිකයො කෙහෙවලු පටලවාගෙන!

හඳහන්කාරයො අනාවැකි කියල!

සිරිසේන පාසැල් ෆුට්බෝල් තහනම් කරල!

සිරිසේනගෙ අර අවලම් පොටෝ එක දාල උමග අස්සෙ ඉන්න කෝච්කාරයගෙ පොටෝ එඩිට් කරල පේජ් කාරයො ආතල් ඇරගෙන!

උමග අස්සෙ රිංගන්න ගිහින් තෙවරප්පෙරුම හුස්ම හිරවෙලා සෙත්තපෝච්චි!

ළමයි ටික කන්න බොන්න නැතුව මැරිල! කෝච්කාරය සුයිසයිඩ් කරගෙන!

-උපුටා ගැනීමක්-

[QUOTE="EHDEHD, post: 23395397, member: 57610"] [SIZE="4"][COLOR="DarkRed"]තායිලන්තෙ වගේ පොඩි උන් සැට් එකක් උමගක් අස්සෙ රිංගල හුටපටයක් ලංකාවේ වුණා නම්... ළමයිංගෙ අම්මා තාත්තල හැත්තබුරුත්ත පිටිං ගිහින් කෝච්කාරයගෙ ගෙවල් කුඩු කරල! දෙතුන් දෙනෙක් බාවල! මාධ්‍ය ළමයිංගෙ ගෙවල්වලට ගිහින් අම්මල අඬවල නිව්ස් දාල! ඒ කේස් අස්සෙ මංගල බද්දක් ගහල! උමං අස්සේ රිංගීමේ බද්ද කියල! රනිල් පැට්‍රොල් මිල උස්සල! සිරිසේන පත්තරෙං දැකල ආපහු අඩු කරල! රෙස්ක්‍යු බේස් එකට යන්න දුන් නෑ කියල පත්තරකාරයොයි රිපෝටර් බූරුවොයි කොටුවෙ පිකටිං! "මාධ්‍ය නිදහස මේකද බොලව්! අපේ මීඩියා අයඩින්ටියෙන් ඕනි රිංගන්ඩ දීපියව්!" මාධ්‍ය නිදහස වෙනුවෙන් පොහොට්ටුකාරයො ප්‍රෙස් රිලීස් දීල! රෙස්ක්‍යු එකට ආව ඇමරිකන් ඉන්දියන් ඩයිවර්ස්ලා එක්ක සී.අයි.ඒ. සහ රෝ ඔත්තුකාරයො ලංකාවට ඇවිත් කියල GMO ගස් බල්ලො ස්ට්‍රැයික්! කවිපහුරයි මලමගුලයි කවි ගෲප්වල පඩත්තල මැටිමෝල් කයිකාරයො නහුතෙට කවි ලියල සෝකය පළ කරල! මාසයක් යනකොට සුනිල් ආරියරත්න චිත්‍රපටියක් ගහල "ලොකු උමගයි චූටි අපියි" කියල! සිරිසේන ගලවාගැනීමේ කොමිටියක් පත් කරල! රට පුරා බෝධිපූජා! නිරාගාමිකයොත් එක්ක ආගමිකයො කෙහෙවලු පටලවාගෙන! හඳහන්කාරයො අනාවැකි කියල! සිරිසේන පාසැල් ෆුට්බෝල් තහනම් කරල! සිරිසේනගෙ අර අවලම් පොටෝ එක දාල උමග අස්සෙ ඉන්න කෝච්කාරයගෙ පොටෝ එඩිට් කරල පේජ් කාරයො ආතල් ඇරගෙන! උමග අස්සෙ රිංගන්න ගිහින් තෙවරප්පෙරුම හුස්ම හිරවෙලා සෙත්තපෝච්චි! ළමයි ටික කන්න බොන්න නැතුව මැරිල! කෝච්කාරය සුයිසයිඩ් කරගෙන! -උපුටා ගැනීමක්-[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom