Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
THAMBI SIR RAPES A PRETTY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියානු කතගේ ඩොලර් 500 කට විද්ද ත්‍රිරෝද රියෑදුරු දැලේ

සිරිල් විමලසුරේන්ද්‍ර

මහනුවරට පැමිණි රුසියානු ජාතික විදේශ සංචාරක කාන්තාවගේ මුදල් පසුම්බියෙන් ඩොලර් පන්සියයක් (500) සොරකම් කළ බව කියන ත්‍රිරෝද රථ රියෑදුරකු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය සමත් වී තිබේ.

සැකකාර ත්‍රිරෝද රථ රියෑදුරු ලේවැල්ලේ වාගොල්ල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.

මහනුවර හන්තාන ප්‍රදේශයේ සෞන්දර්ය නැරඹීමට ත්‍රිරෝද රථයෙන් ගිය විදේශීය කාන්තාව සිය අත් බෑගය ත්‍රිරෝද රථය තුළ තබා ඡායාරූපයක් ගැනීමට ගොස් සිටියදී අත් බෑගයේ තිබුණු මුදල් පසුම්බියෙන් ඩොලර් 500 ක් අතුරුදන්වී තිබුණු බව විදේශීය කාන්තාව පවසා තිබේ.

පෙරේදා (26 දා) පස්වරුවේ ලැබුණු පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය එදින සන්ධ්යාවේදීම සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඩොලර් 200ක් ඔහු පරිහරණය කැර රුපියල් 14,000 ක් පමණ ඔහු සන්තකයේ තිබී ඇත. ඉතිරි ඩොලර් 300 ත්‍රිරෝද රථයේa සඟවා තිබී පොලිසිය සොයා ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

divaina news

නිතර නිතර එස්. එම්. එස්. එවමින් 21 වියෑති

සරසවි සිසුවියගෙන් 40 වියෑති ගුරුවරයා ආදරය යදී

සැකකරු ඇප මත මුදාහරී

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියකගෙන් ආදරය ඉල්ලා කෙටි පණිවුඩ (එස්. එම්. එස්) යෑවූ බව කියන පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයකු මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂිකා කපුගොඩ මහත්මියට සිසුවියගේ මව විසින් කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් පසු සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ගුරුවරයා හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන අයකු බව පොලිසිය කියයි.

අපහසුතාවයට පත් සිසුවිය දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක බවද පැවසේ.

සැකකාර ගුරුවරයා තමාට අපොස (උසස් පෙළ) විභාගය සඳහා ගණිතය විෂය උගන්වමින් පැය දෙකට රුපියල් දෙදහසක් අයකරගත් බවත් තමා විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුව තමාගේ ජංගම දුරකථනයට සැකකරු නිතර ආදරය ඉල්ලමින් කෙටි පණිවුඩ (එස්. එම්. එස්.) එවූ බවත්, එය තමාගේ ඉගෙනීමේ කටයුතුවලටද මහත් හිරිහැරයක් ගෙනදුන් බවත් සිසුවිය පවසා ඇත.

අත්අඩංගුවට පත් සැකකරු නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 15,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇත.

මේ පිළිබඳව මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂිකා කපුගොඩ මහත්මියගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

divaina news

අතුරුගිරියේ හෝටලයකට ප්‍රහාරයක්

ගිනි අවියක් සමඟ කෝටිපතියා දැලේ

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

අතුරුගිරිය අරංගල ප්‍රදේශයේ හෝටලයකට පහරදී රුපියල් අසූදහසක දේපළ හානියක් සිදුකළේ යෑයි කියන සිද්ධියක් සම්බන්ධයේ කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ විදේශීය රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝලයක් හා එම ජීව උණ්ඩ දෙකක් තිබී සොයා ගත් බවද පොලිසිය කියයි.

සිය හෝටලයට සිදුකළ අලාභය සම්බන්ධයෙන් හෝටල් හිමිකරු කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් පසු සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සන්තකයේ තිබී සොයා ගත් ස්වයංක්‍රීය පිස්තෝලය උතුරු - නැගෙනහිර ප්‍රදේශයෙන් ලැබුණු එකක් බවට හෙළිවිණැයි පොලිසිය කියයි.

මේ පිළිබඳව අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලලිත් මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල්, පොලිස් සැරයන් ගාමිණී (21318), පොලිස් කොස්තාපල් අනුරුද්ධ ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර ප

sivath baudda janatawage silvath adarshwath weda kihpayak

[QUOTE="sampat1980, post: 15806219, member: 465916"] [SIZE="4"]රුසියානු කතගේ ඩොලර් 500 කට විද්ද ත්‍රිරෝද රියෑදුරු දැලේ සිරිල් විමලසුරේන්ද්‍ර මහනුවරට පැමිණි රුසියානු ජාතික විදේශ සංචාරක කාන්තාවගේ මුදල් පසුම්බියෙන් ඩොලර් පන්සියයක් (500) සොරකම් කළ බව කියන ත්‍රිරෝද රථ රියෑදුරකු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය සමත් වී තිබේ. සැකකාර ත්‍රිරෝද රථ රියෑදුරු ලේවැල්ලේ වාගොල්ල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි. මහනුවර හන්තාන ප්‍රදේශයේ සෞන්දර්ය නැරඹීමට ත්‍රිරෝද රථයෙන් ගිය විදේශීය කාන්තාව සිය අත් බෑගය ත්‍රිරෝද රථය තුළ තබා ඡායාරූපයක් ගැනීමට ගොස් සිටියදී අත් බෑගයේ තිබුණු මුදල් පසුම්බියෙන් ඩොලර් 500 ක් අතුරුදන්වී තිබුණු බව විදේශීය කාන්තාව පවසා තිබේ. පෙරේදා (26 දා) පස්වරුවේ ලැබුණු පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන අංශය එදින සන්ධ්යාවේදීම සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඩොලර් 200ක් ඔහු පරිහරණය කැර රුපියල් 14,000 ක් පමණ ඔහු සන්තකයේ තිබී ඇත. ඉතිරි ඩොලර් 300 ත්‍රිරෝද රථයේa සඟවා තිබී පොලිසිය සොයා ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. [/SIZE] divaina news [SIZE="4"]නිතර නිතර එස්. එම්. එස්. එවමින් 21 වියෑති සරසවි සිසුවියගෙන් 40 වියෑති ගුරුවරයා ආදරය යදී සැකකරු ඇප මත මුදාහරී ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් 21 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියකගෙන් ආදරය ඉල්ලා කෙටි පණිවුඩ (එස්. එම්. එස්) යෑවූ බව කියන පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයකු මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එම ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂිකා කපුගොඩ මහත්මියට සිසුවියගේ මව විසින් කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් පසු සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර ගුරුවරයා හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන අයකු බව පොලිසිය කියයි. අපහසුතාවයට පත් සිසුවිය දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක බවද පැවසේ. සැකකාර ගුරුවරයා තමාට අපොස (උසස් පෙළ) විභාගය සඳහා ගණිතය විෂය උගන්වමින් පැය දෙකට රුපියල් දෙදහසක් අයකරගත් බවත් තමා විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමෙන් පසුව තමාගේ ජංගම දුරකථනයට සැකකරු නිතර ආදරය ඉල්ලමින් කෙටි පණිවුඩ (එස්. එම්. එස්.) එවූ බවත්, එය තමාගේ ඉගෙනීමේ කටයුතුවලටද මහත් හිරිහැරයක් ගෙනදුන් බවත් සිසුවිය පවසා ඇත. අත්අඩංගුවට පත් සැකකරු නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් අජිත් එම්. මාසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 15,000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇත. මේ පිළිබඳව මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂිකා කපුගොඩ මහත්මියගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ. [/SIZE] divaina news [SIZE="4"]අතුරුගිරියේ හෝටලයකට ප්‍රහාරයක් ගිනි අවියක් සමඟ කෝටිපතියා දැලේ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු අතුරුගිරිය අරංගල ප්‍රදේශයේ හෝටලයකට පහරදී රුපියල් අසූදහසක දේපළ හානියක් සිදුකළේ යෑයි කියන සිද්ධියක් සම්බන්ධයේ කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ විදේශීය රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝලයක් හා එම ජීව උණ්ඩ දෙකක් තිබී සොයා ගත් බවද පොලිසිය කියයි. සිය හෝටලයට සිදුකළ අලාභය සම්බන්ධයෙන් හෝටල් හිමිකරු කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් පසු සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සන්තකයේ තිබී සොයා ගත් ස්වයංක්‍රීය පිස්තෝලය උතුරු - නැගෙනහිර ප්‍රදේශයෙන් ලැබුණු එකක් බවට හෙළිවිණැයි පොලිසිය කියයි. මේ පිළිබඳව අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලලිත් මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රේමලාල්, පොලිස් සැරයන් ගාමිණී (21318), පොලිස් කොස්තාපල් අනුරුද්ධ ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර ප[/SIZE] [SIZE="5"]sivath baudda janatawage silvath adarshwath weda kihpayak[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom