Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
thanamalvila kollek ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් කතාව බලන්න අරගෙන මුල් ටික ඇත්තටම ආසාවෙන් බැලුවා. මුලදි බලද්දිනම් කතාවේ තේමාව ටිකක් වෙනස් වගේ. ඒත් බලාගෙන යද්දි තේරුණා මේ අපේ පොඩි කාලෙ ජීවිතයම නේද පෙන්නන්නෙ කියන එක.

ඒ වගේම කතාව හොඳ අවධානයෙන් බලාගෙන ගියොත්, මේ කතාවෙත් නොගැලපෙන තැන් ගොඩක් තියෙනවා. ඕනිවටත් වඩා බීමත්කම, රස්තියාදුව කියන දේ පෙන්නනව වැඩියි වගේ කතාවෙ. පන්සලේ කතන්දරේ වුණත් උඹ කිව්වට පස්සෙ තමයි මටත් ක්ලික් වුණේ.. ඒ දේවල්වලින් වක්‍රාකාරව හෝ වැරදි ආදර්ශයක්, වැරදි පණිවුඩයක් සමාජෙට දෙන්න උත්සාහ කරනව වගෙයි හිතෙන්නෙ..

ඒ වගේම මේක උඩ දාගෙන රසවිඳින එවුන්ට මට කියන්න තියෙන්නෙ අදටත් හද්ද දුෂ්කර පිටිසර ගමකට ගියොතින් දීප්තලා, පතෝලයල, කැළුම්සිරිලා, කිතුලලා, ලොක්කයියලා වගේ චරිත ඕනි තරම් හොයාගන්න පුළුවන්. ඒ මිනිස්සු ජීවත්වෙන්න මොන තරම් අරගලයක් කරනවද කියල ඕනි හැටියට බලාගන්න පුළුවන්. අදටත් විදුලිය නැති, වතුර නැති පන්සල් ඕනි තරම් ගම්වල තියෙනවා. ගමේ මළගෙයක්, මගුල් ගෙයක්, කොටහළු ගෙයක්, දානෙ ගෙයක්, බණ ගෙයක් වුණාම මිනිස්සු කොහොමද එකතු වෙන්නෙ කියල ගමකටම ගිහින් බලන්න ඕනි. ටවුම ආශ්රිත වගේ නෙවෙයි, ගමක තත්වය අදටත් ඒ විදියටම නොවෙනස්ව පවතිනවා. ගම්වල කොල්ලො කෙල්ලො අදටත් දම්මිල වගේ ගාමන්ට් යනවා, කිතුලල වගේ හමුදාවට යනවා, පතෝලයල, කූරල වගේ එදාවේල පිරිමහගන්න මොකක් හරි බහුබූත වැඩක් කරනවා. දීප්තල වගේ කොල්ලො කෙල්ලො ඕනිතරම් ගම්වල ඉන්නවා. හැබැයි යශෝධරාල වගේ අත දෙන්න අක්කල හැමෝටම නෑ.

සිරී මාමල වගේ ප්‍රශ්ණ නිසා ඔළුව විකාර වෙච්ච මිනිස්සු, දීප්තගෙ තාත්ත වගේ කතා බහක් නැතුව තමන්ගෙ පාඩුවේ වැඩක් කරගෙන යන කලා කාරයො මම දැකල තියෙනවා. කොහේ හරි යන කෙහෙල්මලකට මැදි වෙලා නිකරුනේ මැරුම්කාපු ජගත්ලා මම දැකල තියෙනවා. තමන්ගෙ ලඟින් ඉන්න එවුන්ට පණ වුණත් දෙන්න ලෑස්ති පතෝලයල මම මගේ ඇස් දෙකන් දැකල තියෙනවා. හැමදේම පාඩුවෙ රසවිඳින දීප්තල මම මගේ ඇස් දෙකෙන් දැකල තියෙනවා.

ඒ මිනිස්සුන්ගේ ජීවිත ටෙලි නාට්‍යයක් තුලින් දැකල සෑ වෑව්, ශෝක් අනේ, නියමයි. කියුට්.. කියන්න විතරක් නෙවෙයි... පුළුවන්නම් යශෝධරාල වගේ ඒ මිනිස්සුන්ගෙ ජීවිත එළිය කරන්න දායක වෙන්න. ගමක වුණත් යශෝධරාල වගේ සල්ලි හෝ යමක් කමක් තියෙන අය ජීවත් වුණාට එයාල ටෙලිනාට්‍යයවල පෙන්නනව වගේ දීප්තල හොයාගෙන ගිහිල්ල උදව් කරනවා අඩුයි. ඇත්තටම ගමේ ඉන්න දීප්තලට කියවන්න පොත් දෙන එවුන්, කියවන්න හුරු කරවන එවුන් අඩුයි.

ටෙලිනාට්‍යයක පෙන්වන සිද්ධි, පෙන්වන්න උත්සාහ කරන කාල පරාසය එක්ක ගැලපෙන්නෙ නැති වීම නිසා ඒ ටෙලිනාට්‍යයේ රසවින්දනයට ලොකු බලපෑමක් එල්ල කරන්න පුළුවන්. මේ කතාවෙ ඒ වගේ නොගැලපෙන තැන් ගොඩාක් තියෙනවා. අධ්‍යක්ෂක ටෙලිනාට්‍යයක් කරන්න ඕනි නිසා, ඒ පරිසරය හරියට අවබෝධ කරගෙන නෙවෙයි නිර්මාණය කරල තියෙන්නෙ. ඒ වගේම පෙන්වන්න උත්සාහ කරන කාල පරාසයේ පෙන්වන සිද්ධි ඇත්තටම ඒ කාලයට අදාල නැති සිද්ධි. ඒ ප්‍රදේශය එක්ක කොහොමවත්ම ගලපන්න අමාරු සිද්ධි.

සමස්ථයක් විදියට ගත්තම කැමරාකරණය, සංගීතය, රඟපෑම් ඉතා උසස් මට්ටමක තියෙන නිර්මාණයක්. කොහොම වුණත් තවම කතාව ඉවර නෑ. චිත්‍රපටිය ඉවර කරන්නෙ නැතුව ඒක ගැන විචාර ලියන්න හොඳ නෑ කියල තමයි මම අහල තියෙන්නෙ.. ඉවර වෙනකම් බලන අය බලමු.. ඒ වගේම ගත යුතු දෙයක් තිබුණොත් ඒ ගත යුතු දේ අපි මේ කතාවෙන් ගමු. සීනිබෝල, සිඟිති ආතල් කතා හෝ මෙලෝ රහක් නැති හින්දි කැසිකබල් වෙනුවට මේ වගේ හිතට දැනෙන නිර්මාණ අගය කරමු.

[QUOTE="cmtwap, post: 25390879, member: 7404"] [SIZE="5"][COLOR="DarkRed"]මමත් කතාව බලන්න අරගෙන මුල් ටික ඇත්තටම ආසාවෙන් බැලුවා. මුලදි බලද්දිනම් කතාවේ තේමාව ටිකක් වෙනස් වගේ. ඒත් බලාගෙන යද්දි තේරුණා මේ අපේ පොඩි කාලෙ ජීවිතයම නේද පෙන්නන්නෙ කියන එක. ඒ වගේම කතාව හොඳ අවධානයෙන් බලාගෙන ගියොත්, මේ කතාවෙත් නොගැලපෙන තැන් ගොඩක් තියෙනවා. ඕනිවටත් වඩා බීමත්කම, රස්තියාදුව කියන දේ පෙන්නනව වැඩියි වගේ කතාවෙ. පන්සලේ කතන්දරේ වුණත් උඹ කිව්වට පස්සෙ තමයි මටත් ක්ලික් වුණේ.. ඒ දේවල්වලින් වක්‍රාකාරව හෝ වැරදි ආදර්ශයක්, වැරදි පණිවුඩයක් සමාජෙට දෙන්න උත්සාහ කරනව වගෙයි හිතෙන්නෙ.. ඒ වගේම මේක උඩ දාගෙන රසවිඳින එවුන්ට මට කියන්න තියෙන්නෙ අදටත් හද්ද දුෂ්කර පිටිසර ගමකට ගියොතින් දීප්තලා, පතෝලයල, කැළුම්සිරිලා, කිතුලලා, ලොක්කයියලා වගේ චරිත ඕනි තරම් හොයාගන්න පුළුවන්. ඒ මිනිස්සු ජීවත්වෙන්න මොන තරම් අරගලයක් කරනවද කියල ඕනි හැටියට බලාගන්න පුළුවන්. අදටත් විදුලිය නැති, වතුර නැති පන්සල් ඕනි තරම් ගම්වල තියෙනවා. ගමේ මළගෙයක්, මගුල් ගෙයක්, කොටහළු ගෙයක්, දානෙ ගෙයක්, බණ ගෙයක් වුණාම මිනිස්සු කොහොමද එකතු වෙන්නෙ කියල ගමකටම ගිහින් බලන්න ඕනි. ටවුම ආශ්රිත වගේ නෙවෙයි, ගමක තත්වය අදටත් ඒ විදියටම නොවෙනස්ව පවතිනවා. ගම්වල කොල්ලො කෙල්ලො අදටත් දම්මිල වගේ ගාමන්ට් යනවා, කිතුලල වගේ හමුදාවට යනවා, පතෝලයල, කූරල වගේ එදාවේල පිරිමහගන්න මොකක් හරි බහුබූත වැඩක් කරනවා. දීප්තල වගේ කොල්ලො කෙල්ලො ඕනිතරම් ගම්වල ඉන්නවා. හැබැයි යශෝධරාල වගේ අත දෙන්න අක්කල හැමෝටම නෑ. සිරී මාමල වගේ ප්‍රශ්ණ නිසා ඔළුව විකාර වෙච්ච මිනිස්සු, දීප්තගෙ තාත්ත වගේ කතා බහක් නැතුව තමන්ගෙ පාඩුවේ වැඩක් කරගෙන යන කලා කාරයො මම දැකල තියෙනවා. කොහේ හරි යන කෙහෙල්මලකට මැදි වෙලා නිකරුනේ මැරුම්කාපු ජගත්ලා මම දැකල තියෙනවා. තමන්ගෙ ලඟින් ඉන්න එවුන්ට පණ වුණත් දෙන්න ලෑස්ති පතෝලයල මම මගේ ඇස් දෙකන් දැකල තියෙනවා. හැමදේම පාඩුවෙ රසවිඳින දීප්තල මම මගේ ඇස් දෙකෙන් දැකල තියෙනවා. ඒ මිනිස්සුන්ගේ ජීවිත ටෙලි නාට්‍යයක් තුලින් දැකල සෑ වෑව්, ශෝක් අනේ, නියමයි. කියුට්.. කියන්න විතරක් නෙවෙයි... පුළුවන්නම් යශෝධරාල වගේ ඒ මිනිස්සුන්ගෙ ජීවිත එළිය කරන්න දායක වෙන්න. ගමක වුණත් යශෝධරාල වගේ සල්ලි හෝ යමක් කමක් තියෙන අය ජීවත් වුණාට එයාල ටෙලිනාට්‍යයවල පෙන්නනව වගේ දීප්තල හොයාගෙන ගිහිල්ල උදව් කරනවා අඩුයි. ඇත්තටම ගමේ ඉන්න දීප්තලට කියවන්න පොත් දෙන එවුන්, කියවන්න හුරු කරවන එවුන් අඩුයි. ටෙලිනාට්‍යයක පෙන්වන සිද්ධි, පෙන්වන්න උත්සාහ කරන කාල පරාසය එක්ක ගැලපෙන්නෙ නැති වීම නිසා ඒ ටෙලිනාට්‍යයේ රසවින්දනයට ලොකු බලපෑමක් එල්ල කරන්න පුළුවන්. මේ කතාවෙ ඒ වගේ නොගැලපෙන තැන් ගොඩාක් තියෙනවා. අධ්‍යක්ෂක ටෙලිනාට්‍යයක් කරන්න ඕනි නිසා, ඒ පරිසරය හරියට අවබෝධ කරගෙන නෙවෙයි නිර්මාණය කරල තියෙන්නෙ. ඒ වගේම පෙන්වන්න උත්සාහ කරන කාල පරාසයේ පෙන්වන සිද්ධි ඇත්තටම ඒ කාලයට අදාල නැති සිද්ධි. ඒ ප්‍රදේශය එක්ක කොහොමවත්ම ගලපන්න අමාරු සිද්ධි. සමස්ථයක් විදියට ගත්තම කැමරාකරණය, සංගීතය, රඟපෑම් ඉතා උසස් මට්ටමක තියෙන නිර්මාණයක්. කොහොම වුණත් තවම කතාව ඉවර නෑ. චිත්‍රපටිය ඉවර කරන්නෙ නැතුව ඒක ගැන විචාර ලියන්න හොඳ නෑ කියල තමයි මම අහල තියෙන්නෙ.. ඉවර වෙනකම් බලන අය බලමු.. ඒ වගේම ගත යුතු දෙයක් තිබුණොත් ඒ ගත යුතු දේ අපි මේ කතාවෙන් ගමු. සීනිබෝල, සිඟිති ආතල් කතා හෝ මෙලෝ රහක් නැති හින්දි කැසිකබල් වෙනුවට මේ වගේ හිතට දැනෙන නිර්මාණ අගය කරමු.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom