උඹ කියන්නෙ හැම මිනිහටම එකම ලයිෆ්ස්ටයිල් එකක් තියෙනව කියලද? එහෙනම් බුදුහිමි, ජේසු, නබි කියන චරිත කියවල බලපන්. උඹ ඔය කියන "පරමාදර්-ශී" තත්ත්වය ඒ එකකවත් නැහැ. (බුදුහිමි ගිහිගේ අතහැරිය; ජේසු විවාහ වුණේ නැහැ; නබි බහුභාර්-යා විවාහයක් කරගෙන හිටියෙ.)
DEBUNKEDlamai ubawa baluwe nattan? 65di wage gani marunoth aye badinawada![]()

trueබැන්දම එන වගකීම් යුතුකම් එක්ක බලනකොට නාකි උනාම පඩියක් දීලා එකෙක්ව ඇද ළඟ වතුර බෝතලයක් එක්ක 24 /7 තියාගත්තත් ලාබයි බං.තනිකඩ ජිවිතේ අමාරුයි නම් කසාද ජිවිතේ ඊටවඩා හතර පස් ගුණයක් අමාරුයි හැබැයි පාළු නෑ. කොච්චර පාළු නැද්ද කියනවා නම් තමන්ට තමන් එක්ක ඉන්න වෙලාවක් නෑ.
