Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thanks firerix
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක දැම්මේ [USER=566048]firerix[/USER] ට thanks කරන්න, පොඩි shoutout එකක් විදියට.

මට ගොඩාක් කාලෙක ඉඳල migraine තිබුන. කාලෙන් කාලෙට අඩු වැඩි වෙනවා. ලංකාවේ ඉද්දි ඉංග්රීසි බෙහෙත් ගත්ත දෙපාරක්. ( Dr Ranjani Gamage and Dr Chang ) ඒ බෙහෙත් කෝස් කලාම ටික කාලෙකට ඕක අඩු වෙනවා. හැබැයි ඒ කාලෙට ඇඟේ active ගතිය ගොඩක් අඩු වෙනවා, නිදි මත වැඩියි.. සිංහල බෙහෙතුත් බීල තියෙනවා, කෙම් ප්රතිකාරයක් කියල එකකුත් කළා එක පාරක් මාලිම්බඩ පැත්තේ ඇදුරෙක් ගාව. migraine වැඩි කාලෙට මට ලොකුම අවුල තමයි උදේ අවදි වෙද්දී ඔලුව රිදෙන්න ගන්න එක. රෑ නිදා ගනිද්දී කිසි අවුලක් නැහැ, පොඩි හරි indication එකක් නැහැ. ඒත් උදේ නැගිටිද්දී හැදෙනවා , හැමදාම නෙවෙයි , සතියකට පාරක් වගේ. ඔලුව රිදෙන්නෙ නැති දවස් වලත් ඔලුවේ පොඩි unstable ගතියක් තියෙනවා, නිකන් පොඩි දේකින් වුනත් headache එක trigger වෙන්න පුළුවන් වගේ..

උඹේ පොස්ට් එක දැකල මම රෑට කන එක නැවැත්තුව experiment එකක් විදියට. ( Intermittent fasting ම නෙවෙයි, just skipping my dinner). ඒක try කරන්න එකම හේතුව වුනේ උඹ කියල තිබුනා උඹට migraine නැති වුනා කියල. මීට ටික කලකට කලින් මම ඕක කළා වෙන හේතුවකට, ඒත් දවස් කීපයකින් වැඩේ අත් හැරිය. ඒ නිසා මට ඕකේ impact එක නෝට් වුනේ නැහැ.

දැන් මාසෙකට වැඩිය මම රෑට බත් කෑවේ නැහැ, පළතුරක් කෑවොත් තමයි. ඒකට හරියන්න උදේට දවල්ට කනවා, මොකද මම ටිකක් කෙට්ටු පැත්තට බර. තව කෙට්ටු උනොත් පොඩ්ඩක් අවුල්.

පහුගිය මාසෙටම එක දවසක්වත් උදේ නැගිටිද්දී headache ආවේ නැහැ. ඔලුවේ unstable ගතියත් නැහැ උදේට.  තාම මාසයක් නිසා මට හරියටම කියන්න බැහැ ඒත් මට ඒ මාසේ ඇතුලත දැනුනු වෙනසට වුනත් උඹට thanks කරන එක මගේ යුතුකම.

තැන්ක්ස් මචන්

[USER=566048] [/USER]

[QUOTE="MrFrog, post: 25884562, member: 567812"] මේක දැම්මේ [B][USER=566048]firerix[/USER][/B] ට thanks කරන්න, පොඩි shoutout එකක් විදියට. :yes: මට ගොඩාක් කාලෙක ඉඳල migraine තිබුන. කාලෙන් කාලෙට අඩු වැඩි වෙනවා. ලංකාවේ ඉද්දි ඉංග්රීසි බෙහෙත් ගත්ත දෙපාරක්. ( Dr Ranjani Gamage and Dr Chang ) ඒ බෙහෙත් කෝස් කලාම ටික කාලෙකට ඕක අඩු වෙනවා. හැබැයි ඒ කාලෙට ඇඟේ active ගතිය ගොඩක් අඩු වෙනවා, නිදි මත වැඩියි.. සිංහල බෙහෙතුත් බීල තියෙනවා, කෙම් ප්රතිකාරයක් කියල එකකුත් කළා එක පාරක් මාලිම්බඩ පැත්තේ ඇදුරෙක් ගාව. migraine වැඩි කාලෙට මට ලොකුම අවුල තමයි උදේ අවදි වෙද්දී ඔලුව රිදෙන්න ගන්න එක. රෑ නිදා ගනිද්දී කිසි අවුලක් නැහැ, පොඩි හරි indication එකක් නැහැ. ඒත් උදේ නැගිටිද්දී හැදෙනවා :no:, හැමදාම නෙවෙයි , සතියකට පාරක් වගේ. ඔලුව රිදෙන්නෙ නැති දවස් වලත් ඔලුවේ පොඩි unstable ගතියක් තියෙනවා, නිකන් පොඩි දේකින් වුනත් headache එක trigger වෙන්න පුළුවන් වගේ.. උඹේ පොස්ට් එක දැකල මම රෑට කන එක නැවැත්තුව experiment එකක් විදියට. ( Intermittent fasting ම නෙවෙයි, just skipping my dinner). ඒක try කරන්න එකම හේතුව වුනේ උඹ කියල තිබුනා උඹට migraine නැති වුනා කියල. මීට ටික කලකට කලින් මම ඕක කළා වෙන හේතුවකට, ඒත් දවස් කීපයකින් වැඩේ අත් හැරිය. ඒ නිසා මට ඕකේ impact එක නෝට් වුනේ නැහැ. දැන් මාසෙකට වැඩිය මම රෑට බත් කෑවේ නැහැ, පළතුරක් කෑවොත් තමයි. ඒකට හරියන්න උදේට දවල්ට කනවා, මොකද මම ටිකක් කෙට්ටු පැත්තට බර. තව කෙට්ටු උනොත් පොඩ්ඩක් අවුල්. පහුගිය මාසෙටම එක දවසක්වත් උදේ නැගිටිද්දී headache ආවේ නැහැ. ඔලුවේ unstable ගතියත් නැහැ උදේට. 8-) තාම මාසයක් නිසා මට හරියටම කියන්න බැහැ ඒත් මට ඒ මාසේ ඇතුලත දැනුනු වෙනසට වුනත් උඹට thanks කරන එක මගේ යුතුකම. තැන්ක්ස් මචන් 🙏👍 [B][USER=566048] [/USER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom