Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Thankz Elakiri Members
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුභ පැතුම් මචෝ... කන්ඩිෂන් නම් පට්ටෙටම තියනවා වගේ...

තැන් තැන් වල ඉන්න ගරාජ් කාරයින්ට හදන්න දෙන්න එපා. කාලයක් ජපන් බයික් හදල පලපුරුද්දක් ඇති කෙනෙක් ගාවටම යන්න වැඩ වලට.

ඕනම ප්රෂ්නයක් තියනව නම් අහන්න මචෝ...

පට්ටම භාන්ඩයක් ඒගැන කතා නෑ ආයි. අදත් පැය දෙකක් එක දිගට පැදල ගෙදර ආවෙ දැන් ගානක්වත් නෑ ඇඟට.

කාර්බ් ටියුන් අප් ටැපට් ටයිමින් චේන් ගානට එජස්ට් කරල තියනව නම් එන්ජීන් කීං ගාන සද්දෙ විතරයි එන්නෙ 70ට ගියත්. පාරෙ යන ගොඩක් ඒව වගේ පට පට ගාන්නෙ නෑ.

කෝකටත් මචෝ දිගට පදින්න ගන්න කලින් කප් සෙට් එක රේසර් ස්විං ආර්ම් කේබල් ටික එහෙම බලල අඩු පාඩු එහෙම තියනව නම් හදලම පදින්න ගන්න. ආයි වියදම් කරන්න ඕන්නෑ ඊට පස්සෙ බයික් එකට.

මචෝ කවදාවත් යතුර ඔන් කරල රන් ඕෆ් ස්විච් එකත් ඔන් කරල තියන්න එපා එන්ජිම ස්ටාර්ට් නොකර.ඉග්නිෂන් කොයිල් එකට කරන් එක ගිහින් ඉක්මනට සවුත්තු වෙනව එතකොට.

ජයවේවා එහෙනම්.. පරිස්සමින් පදින්න. ඕන දෙයක් තියනව නම් අහන්න. අපේ ඉසුරු මටත් වඩා GN කාපු පොරක්.

[QUOTE="harindugamlath, post: 16167239, member: 153518"] සුභ පැතුම් මචෝ... කන්ඩිෂන් නම් පට්ටෙටම තියනවා වගේ...:D තැන් තැන් වල ඉන්න ගරාජ් කාරයින්ට හදන්න දෙන්න එපා. කාලයක් ජපන් බයික් හදල පලපුරුද්දක් ඇති කෙනෙක් ගාවටම යන්න වැඩ වලට. ඕනම ප්රෂ්නයක් තියනව නම් අහන්න මචෝ...:) පට්ටම භාන්ඩයක් ඒගැන කතා නෑ ආයි.:cool: අදත් පැය දෙකක් එක දිගට පැදල ගෙදර ආවෙ දැන් ගානක්වත් නෑ ඇඟට.:yes: කාර්බ් ටියුන් අප් ටැපට් ටයිමින් චේන් ගානට එජස්ට් කරල තියනව නම් එන්ජීන් කීං ගාන සද්දෙ විතරයි එන්නෙ 70ට ගියත්. පාරෙ යන ගොඩක් ඒව වගේ පට පට ගාන්නෙ නෑ.:yes::yes: කෝකටත් මචෝ දිගට පදින්න ගන්න කලින් කප් සෙට් එක රේසර් ස්විං ආර්ම් කේබල් ටික එහෙම බලල අඩු පාඩු එහෙම තියනව නම් හදලම පදින්න ගන්න. ආයි වියදම් කරන්න ඕන්නෑ ඊට පස්සෙ බයික් එකට.:) මචෝ කවදාවත් යතුර ඔන් කරල රන් ඕෆ් ස්විච් එකත් ඔන් කරල තියන්න එපා එන්ජිම ස්ටාර්ට් නොකර.ඉග්නිෂන් කොයිල් එකට කරන් එක ගිහින් ඉක්මනට සවුත්තු වෙනව එතකොට.:dull: ජයවේවා එහෙනම්.. පරිස්සමින් පදින්න. ඕන දෙයක් තියනව නම් අහන්න. අපේ ඉසුරු මටත් වඩා GN කාපු පොරක්.;) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom