Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The අංජනම - අංජනම ලමයා සොයා දෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The අංජනම - අංජනම ලමයා සොයා දෙයි

කරුවලගස්වැව නිවසින් අතුරුදන් වූ

බබා තබ්බෝව කැලෑවෙන් හමුවේ

* පැය 12 ක් පා ගමනින් කිලෝමීටර් 15ක් දුර ගිහින්

* වනාන්තරය මැදින් ගියත් දෙපාවල සීරීමක්වත් නෑ

* දැරිය සිටින තැන දැන ගත්තේ අංජනමෙන්

කරුවලගස්වැව පහරිය ප්‍රදේශයේ නිවසින් පෙරේදා (29 වැනිදා) සවස අතුරුදන් වූ තුන් හැවිරිදි දැරියක් කිලෝමීටර් 15 කට ආසන්න දුරින් පිහිටි තබ්බෝව රක්ෂිත වනාන්තරයේ වැවක් ආසන්නයේ සිටියදී ඊයේ (30 වැනිදා) අලුයම පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඇත.

මෙම දැරිය කිසිවකු විසින් පැහැර ගෙන ගොස් නොමැති බව ද පරීක්ෂණවලින් හෙළි වී තිබේ. කුඩා දැරිය පැය දොළහක් තිස්සේ පා ගමනින් කිලෝමීටර් 15 ක් පමණ දුර කැලෑවේ ගමන් කර ඇති බව ද පොලිසිය කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

තුන් හැවිරිදි දැරිය කැලෑව තුළදී සොයා ගන්නා අවස්ථාව වන විට ඇය කිසියම් සිහිමඳ තත්ත්වයකින් සිටි බව පොලිසිය කියයි. දැරිය සොයා ගැනීමෙන් පසු ඇය රෝහල්ගත කර ඇති අතර ඊයේ දහවල් වන විට ඇය යථා තත්ත්වයට පත්ව සිටින බව ද රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.

කිරිහෙට්ටිගේ දිනිති අහිංසා නමැති තුන් හැවිරිදි දැරිය පදිංචිව සිට ඇත්තේ කරුවලගස්වැව පහරිය ප්රදේශයේය. පවුලේ එකම දරුවා වූ ඇය තම මවුපියන් සමඟ ජීවත් වෙයි.

පෙරේදා සවස 3.50 ට පමණ ඇය හිටි හැටියේම අතුරුදන්ව තිබිණි. ඇගේ මවුපියන් සහ අසල්වාසීන් දැරිය සොයා ගම පීරූ අතර ඇය පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැත. දැරියගේ ඥති කාන්තාවක විසින් පවසා ඇත්තේ සවස 3.30 ට පමණ දිනිති දැරිය තම නිවස ඉදිරිපිට මාර්ගය ඔස්සේ තනිවම ගමන් කරනු දුටු බවයි.

එම කාන්තාව තම දියණියට කතා කර දිනිති දැරිය කැඳවාගෙන එන ලෙස දැනුම් දුන්නද ඇය මාර්ගය දෙසට යද්දී දැරිය ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වූ බවද හෙළිකර තිබේ.

දිනිතිගේ අතුරුදන්වීම පිළිබඳව කරුවලගස්වැව පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත්තේ ඉන් අනතුරුවය. සහකාර පොලිස් අධිකාරි ජයන්ත නානායක්කාර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් පෙරේරා ඇතුළු නිලධාරීන් දැරිය සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත්තේ ඉන් පසුවය.

මෙම මෙහෙයුම සඳහා ගම්වාසීන් 200 කට අධික පිරිසක් ද එක්ව සිටියහ. කරුවලගස්වැව පහරිය ගම්මානය දෙවනත් කරමින් දැරිය සොයා බැලුවද ඇය පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැත.

ඒ වන විට රාත්‍රි කාලය එළඹීම නිසා දැරිය සෙවීමේ කටයුතු නතර කළ යුතු යෑයි බොහෝ දෙනකු පවසා ඇත.

එහෙත් කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති නුවන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් තම උත්සාහය අත් නොහැර තබ්බෝව රක්ෂිත වනාන්තරය තුළ දැරිය සෙවීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

එහිදී ගම්වාසීන් පවසා ඇත්තේ රාත්‍රි කාලයේ තබ්බෝව රක්ෂිතයට වන අලින් සහ නොයෙකුත් වන සතුන් පැමිණෙන නිසා එහි ඇතුළුවීම භයානක බවය. තවද රක්ෂිතයේ බඳින තුවක්කු සවිකර තිබීම නිසා එහි යැම ඉතාම භයානක බව ද ගම්වාසීන් පවසා ඇත.

එහෙත් දැරියගේ ජීවිතය බේරා ගැනීමට නම් මෙම අභියෝගවලට මුහුණ දිය යුතු බව පවසා ඇති පොලිස් පරීක්ෂක නුවන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් ඇය සොයා තබ්බෝව වනයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.

පොලිසිය ඉදිරිපත් වීම නිසා ගම්වාසීන් ද මෙම මෙහෙයුමට එක් වී ඇත. තබ්බෝව වනාන්තරයේ ඇළ මාර්ගයක් ආසන්නයේ වගුරු ප්‍රදේශයක දැරිය ගමන් කළ පා සලකුණු හඳුනාගත් පොලිසිය ඒ ඔස්සේ ගමන් කර තිබේ. දැරිය පදිංචි නිවසේ සිට කිලෝමීටර් 12 ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයක් දක්වා මෙම පා සලකුණු සටහන්ව තිබී ඇත. කැලෑව මැද පිහිටි ගල් තලාවක් අසලින් මෙම පා සටහන් නතර වී ඇත.

එතැන් සිට දැරිය ගමන් කළ දිසාවක් සොයා ගැනීමට පොලිසියට හැකි වී නැත. ඒ වන විට දැරියගේ අතුරුදන්වීම පිළිබඳව ගම්වාසීන් අංජනමක් බලා තිබිණි. එම අංජනමට අනුව ඔවුන්ට පවසා ඇත්තේ දැරිය වනාන්තරය මැද පිහිටි ගල් තලාව පසුකර ඊට යාබදව වූ විශාල වැවක් ආසන්නයේ කටු පඳුරක් අසල සිටින බවයි.

පිරිමි පුද්ගලයන් කිසිවකු ඇය අසලට ගමන් නොකළ යුතු බවත් එසේ වුවහොත් ඇය සොයා ගැනීමට නොහැකි වන බවත් අංජනම්කරු ප්‍රකාශ කර තිබිණි. දැරිය ආසන්නට යා යුත්තේ ඇයට සමීප කාන්තාවක් බව ද අංජනම්කරු ප්‍රකාශ කර ඇත.

එම අංජනමෙන් ලබාදුන් තොරතුරු ගම්වාසීන් විසින් පොලිසියට පවසා තිබේ. ඒ අනුව මෙහෙයුම තවදුරටත් කරගෙන යැමට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු කටයුතු කළහ.

පොලිස් නිලධාරීන් සහ ගම්වාසීන් කණ්ඩායම් දෙකකට බෙදී වනය මැද පිහිටි ගල් තලාව පසුකර වැව ආසන්න ප්‍රදේශය පරීක්ෂා කර ඇත.

ඒ අවස්ථාවේ කුඩා දිනිති දැරිය වැව ආසන්නයේ වූ කටු පඳුරක් අසල සිටින ඡායාව පොලිස් නිලධාරීන් දැක තිබේ.

අංජනම්කරු ලබාදුන් තොරතුරුවලට අනුව කාන්තාවක් දැරිය ආසන්නට ගොස් 'සුදු අම්මා' යනුවෙන් ආමන්ත්‍රණය කර ඇත. එය ඇසුණු සැණින් දැරිය 'ආහ්' යනුවෙන් ඊට පිළිතුරු දී තිබේ.

පසුව එම කාන්තාව නැවතත් "සුදු අම්මා මම ඔයාව හොයාගෙන ආවා" යෑයි පවසා ඇත. එම හඬට කන්දුන් දැරිය එම කාන්තාව සිටි දෙසට පැමිණ තිබේ.

දැරිය සොයා ගන්නා අවස්ථාව වන විට ඇය කිsසියම් භීතියකට පත්ව අන්දමන්ද වූ තත්ත්වයක සිටි බව ද පොලිසිය පවසයි.

පසුව දැරිය බේරාගත් පොලිසිය සහ ගම්වාසීන් ඇය කරුවලගස්වැව රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම දැරියගේ මිත්තනිය ද මීට වසර 35 කට උඩදී මේ ආකාරයෙන්ම හිටිහැටියේ නිවසින් අතුරුදන් වී තිබිණි. එම කාන්තාව ද තබ්බෝව රක්ෂිතයට ඇතුළුÊවූ බවට තොරතුරු ලැබී තිබුණ ද ඇය පිළිබඳව අද වන තුරුත් කිසිදු තොරතුරක් නොමැත.

තබ්බෝව කැලෑවට ගිය ආකාරය පිළිබඳව දැරියගෙන් විමසුව ද ඒ පිළිබඳව කිසිවක් මතකයේ නැති බව ඇය පවසා ඇත. මෙම දැරිය වනසතුන් ගහන වනාන්තරයක කිලෝමීටර් 15 කට ආසන්න දුරක් රාත්‍රි කාලයේ ගමන් කළේ කෙසේද යන්න පිළිබඳව සිතා ගැනීමට අපහසුq කරුණක් බව පොලිසිය පවසයි.

තුන් හැවිරිදි දැරිය කටු පඳුරුවලින් ගහන වනාන්තරයේ කිලෝමීටර් 15 ක් දුර ගමන් කර තිබුණ ද ඇගේ පාදවල කුඩා කටුවක් ඇනී හෝ සීරීමක් නිසා වූ තුවාලයක් පවා සිදු වී නොතිබීම විමතියට කාරණයක් බව ද පොලිසිය කියා සිටියි.

දැරිය බේරාගත් මෙහෙයුමට නායකත්වය දුන් කරුවලගස්වැව පොලිසියේ ස්ථානාධිපති නුවන් පෙරේරා මහතා කියා සිටියේ මෙවැනි අත්දැකීමක් ලැබූ මුල්ම අවස්ථාව මෙය බවයි.

"මේ වගේ පුංචි දරුවෙක් ඝන වනාන්තරේ ඇතුළේ රාත්‍රි කාලයේ කිලෝමීටර් 15 ක් දුර යන්නේ කොහොමද කියලා සිතා ගන්න බැහැ.

ඒ වගේම දැරිය සිටින ස්ථානය පිළිබඳව අංජනම තුළින් තොරතුරු ලැබුණු ආකාරය ගැනත් පුදුම හිතෙනවා.

නවීන ලෝකයේ මේ අංජනම් වැනි දේ විශ්වාස නොකළත් දැරිය රැඳී සිටින ස්ථානය ඉතාම නිවැරැදිව හඳුනාගන්න ලැබුණේ එම තොරතුරු නිසා බව ද පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

පොලිසිය සහ ගම්වාසීන් තමන්ට එල්ල වූ අභියෝග සහ අනතුරු පසෙකලා දැරිය සොයා ගැනීමට කටයුතු නොකළා නම් ඇය අද ජීවතුන් අතර නැති බව ද නුවන් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විෙ-ගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති ඉන්දු කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ සෙනරත් සඳුන්ගහවත්ත, සහකාර පොලිස් අධිකාරි ජයන්ත නානායක්කාර මහත්වරුන්ගේ උපදෙස් මත කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති නුවන් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් කොස්තාපල් (37414) දයාරත්න. (5165) විෙ-බණ්ඩාර (66540) කරුණාරත්න, 668632) අමිල දිසානායක (67337) ජිනදාස ඇතුළු නිලධාරීහු මෙහෙයුමට එක්ව සිටියහ.

[QUOTE="Melon8, post: 19045657, member: 520789"] [b]The අංජනම - අංජනම ලමයා සොයා දෙයි[/b] [COLOR="Green"][SIZE="5"][B]කරුවලගස්වැව නිවසින් අතුරුදන් වූ බබා තබ්බෝව කැලෑවෙන් හමුවේ [/B][/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Black"][B]* පැය 12 ක් පා ගමනින් කිලෝමීටර් 15ක් දුර ගිහින් * වනාන්තරය මැදින් ගියත් දෙපාවල සීරීමක්වත් නෑ * දැරිය සිටින තැන දැන ගත්තේ අංජනමෙන් [/B][/COLOR][/SIZE] [IMG]http://www.divaina.com/2015/10/01/ITUPITA/1-2.jpg[/IMG] [COLOR="black"][SIZE="4"]කරුවලගස්වැව පහරිය ප්‍රදේශයේ නිවසින් පෙරේදා (29 වැනිදා) සවස අතුරුදන් වූ තුන් හැවිරිදි දැරියක් කිලෝමීටර් 15 කට ආසන්න දුරින් පිහිටි තබ්බෝව රක්ෂිත වනාන්තරයේ වැවක් ආසන්නයේ සිටියදී ඊයේ (30 වැනිදා) අලුයම පොලිසිය සහ ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන ඇත. මෙම දැරිය කිසිවකු විසින් පැහැර ගෙන ගොස් නොමැති බව ද පරීක්ෂණවලින් හෙළි වී තිබේ. කුඩා දැරිය පැය දොළහක් තිස්සේ පා ගමනින් කිලෝමීටර් 15 ක් පමණ දුර කැලෑවේ ගමන් කර ඇති බව ද පොලිසිය කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. තුන් හැවිරිදි දැරිය කැලෑව තුළදී සොයා ගන්නා අවස්ථාව වන විට ඇය කිසියම් සිහිමඳ තත්ත්වයකින් සිටි බව පොලිසිය කියයි. දැරිය සොයා ගැනීමෙන් පසු ඇය රෝහල්ගත කර ඇති අතර ඊයේ දහවල් වන විට ඇය යථා තත්ත්වයට පත්ව සිටින බව ද රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය. කිරිහෙට්ටිගේ දිනිති අහිංසා නමැති තුන් හැවිරිදි දැරිය පදිංචිව සිට ඇත්තේ කරුවලගස්වැව පහරිය ප්රදේශයේය. පවුලේ එකම දරුවා වූ ඇය තම මවුපියන් සමඟ ජීවත් වෙයි. පෙරේදා සවස 3.50 ට පමණ ඇය හිටි හැටියේම අතුරුදන්ව තිබිණි. ඇගේ මවුපියන් සහ අසල්වාසීන් දැරිය සොයා ගම පීරූ අතර ඇය පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැත. දැරියගේ ඥති කාන්තාවක විසින් පවසා ඇත්තේ සවස 3.30 ට පමණ දිනිති දැරිය තම නිවස ඉදිරිපිට මාර්ගය ඔස්සේ තනිවම ගමන් කරනු දුටු බවයි. එම කාන්තාව තම දියණියට කතා කර දිනිති දැරිය කැඳවාගෙන එන ලෙස දැනුම් දුන්නද ඇය මාර්ගය දෙසට යද්දී දැරිය ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වූ බවද හෙළිකර තිබේ. දිනිතිගේ අතුරුදන්වීම පිළිබඳව කරුවලගස්වැව පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත්තේ ඉන් අනතුරුවය. සහකාර පොලිස් අධිකාරි ජයන්ත නානායක්කාර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් පෙරේරා ඇතුළු නිලධාරීන් දැරිය සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත්තේ ඉන් පසුවය. මෙම මෙහෙයුම සඳහා ගම්වාසීන් 200 කට අධික පිරිසක් ද එක්ව සිටියහ. කරුවලගස්වැව පහරිය ගම්මානය දෙවනත් කරමින් දැරිය සොයා බැලුවද ඇය පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැත. ඒ වන විට රාත්‍රි කාලය එළඹීම නිසා දැරිය සෙවීමේ කටයුතු නතර කළ යුතු යෑයි බොහෝ දෙනකු පවසා ඇත. එහෙත් කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති නුවන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් තම උත්සාහය අත් නොහැර තබ්බෝව රක්ෂිත වනාන්තරය තුළ දැරිය සෙවීමේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එහිදී ගම්වාසීන් පවසා ඇත්තේ රාත්‍රි කාලයේ තබ්බෝව රක්ෂිතයට වන අලින් සහ නොයෙකුත් වන සතුන් පැමිණෙන නිසා එහි ඇතුළුවීම භයානක බවය. තවද රක්ෂිතයේ බඳින තුවක්කු සවිකර තිබීම නිසා එහි යැම ඉතාම භයානක බව ද ගම්වාසීන් පවසා ඇත. එහෙත් දැරියගේ ජීවිතය බේරා ගැනීමට නම් මෙම අභියෝගවලට මුහුණ දිය යුතු බව පවසා ඇති පොලිස් පරීක්ෂක නුවන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් ඇය සොයා තබ්බෝව වනයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. පොලිසිය ඉදිරිපත් වීම නිසා ගම්වාසීන් ද මෙම මෙහෙයුමට එක් වී ඇත. තබ්බෝව වනාන්තරයේ ඇළ මාර්ගයක් ආසන්නයේ වගුරු ප්‍රදේශයක දැරිය ගමන් කළ පා සලකුණු හඳුනාගත් පොලිසිය ඒ ඔස්සේ ගමන් කර තිබේ. දැරිය පදිංචි නිවසේ සිට කිලෝමීටර් 12 ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයක් දක්වා මෙම පා සලකුණු සටහන්ව තිබී ඇත. කැලෑව මැද පිහිටි ගල් තලාවක් අසලින් මෙම පා සටහන් නතර වී ඇත. එතැන් සිට දැරිය ගමන් කළ දිසාවක් සොයා ගැනීමට පොලිසියට හැකි වී නැත. ඒ වන විට දැරියගේ අතුරුදන්වීම පිළිබඳව ගම්වාසීන් අංජනමක් බලා තිබිණි. එම අංජනමට අනුව ඔවුන්ට පවසා ඇත්තේ දැරිය වනාන්තරය මැද පිහිටි ගල් තලාව පසුකර ඊට යාබදව වූ විශාල වැවක් ආසන්නයේ කටු පඳුරක් අසල සිටින බවයි. පිරිමි පුද්ගලයන් කිසිවකු ඇය අසලට ගමන් නොකළ යුතු බවත් එසේ වුවහොත් ඇය සොයා ගැනීමට නොහැකි වන බවත් අංජනම්කරු ප්‍රකාශ කර තිබිණි. දැරිය ආසන්නට යා යුත්තේ ඇයට සමීප කාන්තාවක් බව ද අංජනම්කරු ප්‍රකාශ කර ඇත. එම අංජනමෙන් ලබාදුන් තොරතුරු ගම්වාසීන් විසින් පොලිසියට පවසා තිබේ. ඒ අනුව මෙහෙයුම තවදුරටත් කරගෙන යැමට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු කටයුතු කළහ. පොලිස් නිලධාරීන් සහ ගම්වාසීන් කණ්ඩායම් දෙකකට බෙදී වනය මැද පිහිටි ගල් තලාව පසුකර වැව ආසන්න ප්‍රදේශය පරීක්ෂා කර ඇත. ඒ අවස්ථාවේ කුඩා දිනිති දැරිය වැව ආසන්නයේ වූ කටු පඳුරක් අසල සිටින ඡායාව පොලිස් නිලධාරීන් දැක තිබේ. අංජනම්කරු ලබාදුන් තොරතුරුවලට අනුව කාන්තාවක් දැරිය ආසන්නට ගොස් 'සුදු අම්මා' යනුවෙන් ආමන්ත්‍රණය කර ඇත. එය ඇසුණු සැණින් දැරිය 'ආහ්' යනුවෙන් ඊට පිළිතුරු දී තිබේ. පසුව එම කාන්තාව නැවතත් "සුදු අම්මා මම ඔයාව හොයාගෙන ආවා" යෑයි පවසා ඇත. එම හඬට කන්දුන් දැරිය එම කාන්තාව සිටි දෙසට පැමිණ තිබේ. දැරිය සොයා ගන්නා අවස්ථාව වන විට ඇය කිsසියම් භීතියකට පත්ව අන්දමන්ද වූ තත්ත්වයක සිටි බව ද පොලිසිය පවසයි. පසුව දැරිය බේරාගත් පොලිසිය සහ ගම්වාසීන් ඇය කරුවලගස්වැව රෝහලට ඇතුළත් කර තිබේ. මෙම දැරියගේ මිත්තනිය ද මීට වසර 35 කට උඩදී මේ ආකාරයෙන්ම හිටිහැටියේ නිවසින් අතුරුදන් වී තිබිණි. එම කාන්තාව ද තබ්බෝව රක්ෂිතයට ඇතුළුÊවූ බවට තොරතුරු ලැබී තිබුණ ද ඇය පිළිබඳව අද වන තුරුත් කිසිදු තොරතුරක් නොමැත. තබ්බෝව කැලෑවට ගිය ආකාරය පිළිබඳව දැරියගෙන් විමසුව ද ඒ පිළිබඳව කිසිවක් මතකයේ නැති බව ඇය පවසා ඇත. මෙම දැරිය වනසතුන් ගහන වනාන්තරයක කිලෝමීටර් 15 කට ආසන්න දුරක් රාත්‍රි කාලයේ ගමන් කළේ කෙසේද යන්න පිළිබඳව සිතා ගැනීමට අපහසුq කරුණක් බව පොලිසිය පවසයි. තුන් හැවිරිදි දැරිය කටු පඳුරුවලින් ගහන වනාන්තරයේ කිලෝමීටර් 15 ක් දුර ගමන් කර තිබුණ ද ඇගේ පාදවල කුඩා කටුවක් ඇනී හෝ සීරීමක් නිසා වූ තුවාලයක් පවා සිදු වී නොතිබීම විමතියට කාරණයක් බව ද පොලිසිය කියා සිටියි. දැරිය බේරාගත් මෙහෙයුමට නායකත්වය දුන් කරුවලගස්වැව පොලිසියේ ස්ථානාධිපති නුවන් පෙරේරා මහතා කියා සිටියේ මෙවැනි අත්දැකීමක් ලැබූ මුල්ම අවස්ථාව මෙය බවයි. "මේ වගේ පුංචි දරුවෙක් ඝන වනාන්තරේ ඇතුළේ රාත්‍රි කාලයේ කිලෝමීටර් 15 ක් දුර යන්නේ කොහොමද කියලා සිතා ගන්න බැහැ. ඒ වගේම දැරිය සිටින ස්ථානය පිළිබඳව අංජනම තුළින් තොරතුරු ලැබුණු ආකාරය ගැනත් පුදුම හිතෙනවා. නවීන ලෝකයේ මේ අංජනම් වැනි දේ විශ්වාස නොකළත් දැරිය රැඳී සිටින ස්ථානය ඉතාම නිවැරැදිව හඳුනාගන්න ලැබුණේ එම තොරතුරු නිසා බව ද පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය. පොලිසිය සහ ගම්වාසීන් තමන්ට එල්ල වූ අභියෝග සහ අනතුරු පසෙකලා දැරිය සොයා ගැනීමට කටයුතු නොකළා නම් ඇය අද ජීවතුන් අතර නැති බව ද නුවන් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විෙ-ගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති ඉන්දු කරුණාරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ සෙනරත් සඳුන්ගහවත්ත, සහකාර පොලිස් අධිකාරි ජයන්ත නානායක්කාර මහත්වරුන්ගේ උපදෙස් මත කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති නුවන් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් කොස්තාපල් (37414) දයාරත්න. (5165) විෙ-බණ්ඩාර (66540) කරුණාරත්න, 668632) අමිල දිසානායක (67337) ජිනදාස ඇතුළු නිලධාරීහු මෙහෙයුමට එක්ව සිටියහ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom