Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
The Best LTTE attack ever
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටි 10 ක්, ආරක්ෂක අංශවල 11 ක් මරුට / කොටි ගුවන් යානයක් විනාශයි සැප්,09,(විමසුම) – අද අලුයම වවුනියාව ගුවන් හමුදා කඳවුර*ට හා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට කොටින් විසින් ගොඩ බිමින් හා ගුවනින් එල්ල කිරීමට තැත්කළ දැවැන්ත ප්*රහාරයක් වැලැක්වීමට හැකිවූ බව, ආරක්ෂක අංශ කියයි.

ආරක්ෂක අමාත්*යංශය සඳහන් කරන්නේ, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යනු වන්නි මෙහෙයුමේ සියළු කටයුතු පාලනය කරන ප්*රධාන ස්ථානය බවයි.

මෙම ප්*රහාරය කොටින් විසින් ගොඩබිමින් හා කාලතුවක්කු වලින් එකවර එල්ලකර තිබෙන බවත්, එයට කොටි ගුවන් යානා මගින් සහයෝගය දී තිබෙන බවත් නවතම ආරක්ෂක වාර්තා හෙළි කරයි.

මෙම ප්*රහාරයේ ප්*රධාන අරමුණ වී තිබෙන්නේ වවුනියාව ගුවන් හමුදා කඳවුරේ සම්පත් විනාශ කිරීම බව, ආරක්ෂක අංශ පවසයි.

මෙහිදී, කොටින් විසින් යුධ හමුදා කඳවුරට කාල තුවක්කු ප්*රහාර එල්ල කරමින් යුධ හමුදා කඳවුරෙන් එල්ලවිය හැකි ප්*රතිප්*රහාර අඩපණ කිරීමට උත්සාහ කර තිබෙන බවත්, එම අවස්ථාවේදීම වවුනියාව ගුවන් හමුදා කඳවුරට ගොඩබිමින් ප්*රහාරයක් එල්ලකළ බවත්, ආරක්ෂක අංශ සඳහන් කරයි.

කෙසේවෙතත්, කාලතුවක්කු ප්*රහාර මඬිමින් ප්*රති ප්*රහාර එල්ලකළ යුධ හමුදාව විසින් ඉදිරියට ගොස් වවුනියාව ගුවන් හමුදා කඳවුරට ගොඩබිම ප්*රහාරය එල්ලකළ කොටින්ට ප්*රති ප්*රහාර එල්ලකළ බව ආරක්ෂක අංශ කියයි.

මෙම ප්*රහාරවලින් මියගිය කොටින්ගේ සිරුරු 10 ක් මේ වනවිට සොයාගත් බව, ආරක්ෂක අංශ සඳහන් කරයි.

වවුනියාව ගුවන් හමුදා කඳවුරට ගුවනින් ප්*රහාර එල්ල කිරීමට මේ අතරවාරයේදී පැමිණි කොටි ගුවන් යානා දෙකෙන් එකක් ලුහුබැඳ ගොස් මුලතිව් අහසේදී විනාශකර දමන්නට ගුවන් හමුදාව සමත්වූ බව, ගුවන් හමුදා මාධ්*ය ප්*රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පවසයි.

කොටි කාල තුවක්කු ප්*රහාර නිසා, යුධ හමුදා සෙබළුන් 10 දෙනෙකු හා පොලිස් නිළධාරියෙකු මියගොස් තවත් සෙබළුන් 15 දෙනෙකු හා පොලීසියේ 08 දෙනෙකු තුවාල ලැබූ බව, ආරක්ෂක අංශ කියයි.

ආරක්ෂක අමාත්*යංශය විසින් නිකුත් කර තිබෙන ප්*රහාරයෙන් මියගිය කොටින්ගේ ඡායාරූප මෙන්න

[QUOTE="pubudu2008, post: 2897248, member: 65764"] [SIZE=4]කොටි 10 ක්, ආරක්ෂක අංශවල 11 ක් මරුට / කොටි ගුවන් යානයක් විනාශයි සැප්,09,(විමසුම) – අද අලුයම වවුනියාව ගුවන් හමුදා කඳවුර*ට හා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට කොටින් විසින් ගොඩ බිමින් හා ගුවනින් එල්ල කිරීමට තැත්කළ දැවැන්ත ප්*රහාරයක් වැලැක්වීමට හැකිවූ බව, ආරක්ෂක අංශ කියයි. ආරක්ෂක අමාත්*යංශය සඳහන් කරන්නේ, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යනු වන්නි මෙහෙයුමේ සියළු කටයුතු පාලනය කරන ප්*රධාන ස්ථානය බවයි. මෙම ප්*රහාරය කොටින් විසින් ගොඩබිමින් හා කාලතුවක්කු වලින් එකවර එල්ලකර තිබෙන බවත්, එයට කොටි ගුවන් යානා මගින් සහයෝගය දී තිබෙන බවත් නවතම ආරක්ෂක වාර්තා හෙළි කරයි. මෙම ප්*රහාරයේ ප්*රධාන අරමුණ වී තිබෙන්නේ වවුනියාව ගුවන් හමුදා කඳවුරේ සම්පත් විනාශ කිරීම බව, ආරක්ෂක අංශ පවසයි. මෙහිදී, කොටින් විසින් යුධ හමුදා කඳවුරට කාල තුවක්කු ප්*රහාර එල්ල කරමින් යුධ හමුදා කඳවුරෙන් එල්ලවිය හැකි ප්*රතිප්*රහාර අඩපණ කිරීමට උත්සාහ කර තිබෙන බවත්, එම අවස්ථාවේදීම වවුනියාව ගුවන් හමුදා කඳවුරට ගොඩබිමින් ප්*රහාරයක් එල්ලකළ බවත්, ආරක්ෂක අංශ සඳහන් කරයි. කෙසේවෙතත්, කාලතුවක්කු ප්*රහාර මඬිමින් ප්*රති ප්*රහාර එල්ලකළ යුධ හමුදාව විසින් ඉදිරියට ගොස් වවුනියාව ගුවන් හමුදා කඳවුරට ගොඩබිම ප්*රහාරය එල්ලකළ කොටින්ට ප්*රති ප්*රහාර එල්ලකළ බව ආරක්ෂක අංශ කියයි. මෙම ප්*රහාරවලින් මියගිය කොටින්ගේ සිරුරු 10 ක් මේ වනවිට සොයාගත් බව, ආරක්ෂක අංශ සඳහන් කරයි. වවුනියාව ගුවන් හමුදා කඳවුරට ගුවනින් ප්*රහාර එල්ල කිරීමට මේ අතරවාරයේදී පැමිණි කොටි ගුවන් යානා දෙකෙන් එකක් ලුහුබැඳ ගොස් මුලතිව් අහසේදී විනාශකර දමන්නට ගුවන් හමුදාව සමත්වූ බව, ගුවන් හමුදා මාධ්*ය ප්*රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පවසයි. කොටි කාල තුවක්කු ප්*රහාර නිසා, යුධ හමුදා සෙබළුන් 10 දෙනෙකු හා පොලිස් නිළධාරියෙකු මියගොස් තවත් සෙබළුන් 15 දෙනෙකු හා පොලීසියේ 08 දෙනෙකු තුවාල ලැබූ බව, ආරක්ෂක අංශ කියයි. ආරක්ෂක අමාත්*යංශය විසින් නිකුත් කර තිබෙන ප්*රහාරයෙන් මියගිය කොටින්ගේ ඡායාරූප මෙන්න [/SIZE] [IMG]http://www.vimasuma.com/news_images/W.jpg[/IMG] [IMG]http://www.vimasuma.com/news_images/W01.jpg[/IMG] [IMG]http://www.vimasuma.com/news_images/W02.jpg[/IMG] [IMG]http://www.vimasuma.com/news_images/W03.jpg[/IMG] [IMG]http://www.vimasuma.com/news_images/W04.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom