Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
42 minutes ago
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
The best share market broker SL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තම කියනවනම් මචං එහෙම හොදයි කියලා 100 ට 100ක් කා ගැනවත් කියන්න බැහැ. එහෙම කියනවනම් ඒ බ්‍රෝකර් එක්ක ගණුදෙනු කරන සියලුම ගණුදෙනු කරැවන් සාර්ථක වෙන්න ඕන. නමුත් එහෙම නැහැ.

මුලින්ම අපි කොටස් වෙළදපොල ගැන ඉතා හොදින් දැන ගන්න ඕන. කොටස් විකුණන සමාගම් ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන. රටේ සහ ලෝකයේ ආර්ථික හැසිරෙන ආකාරය ගැන දැනගන්න ඕන. දේශපාලන තීරණ ගැන දැනගන්න ඕන. වෙළදපොල ගැන දැනගන්න ඕන. ආයතන නිකුත් කරන වාර්ෂික මූල්‍ය වාර්තා ඉතා හොදින් අධ්‍යනය කරන්න ඕන. ආයතනවල හිමිකාරත්වය වගේම ඒ ඒ ආයතනවලට වෙලදපොල හිමි තත්ත්වයන් දැන ගන්න ඕන. මහජනයාතුල ආයතන ගැන තියෙන විශ්වාසය මොන වගේද කියලා හදුනගන්න ඕන. කෙටියෙන්ම කියනවනම් ආයතන වල ස්ථිරත්වය සහ ලාභංශ සහ ඒවායේ අඛණ්ඩ වර්ධනය ගැන අධ්‍යනය කර හොද දැනුමක් ගන්න ඕන.

බ්රෝකර්ලා ඔය සේරම දන්නවා කියලා හිතන්න බැහැ. එහෙමනම් ඒ අය අපිට උදව් නොකර උන් උන්ම ඕවා අරන් හැදෙයිනේ.

බ්‍රෝකර් කෙනෙක් හොයා ගනිද්දි උන් එක්ක හොදින් කතා බහා කරලා උදව් ගන්න පුලුවන් කෙනෙක් තෝරා ගන්න. සමහර උඩින්ම තියෙන ආයතන තියෙනවා. නමුත් ඒ අයට දුරකතන ඇමතුමක් දීලා කතා කරන්නත් සෑහෙන්න පරිශමයක් දරන්න ඕන.

ඔයා ආයෝජනය කරන්න හිතන් ඉන්න ප්‍රමාණය අනුව ඊට ගැලපෙන කෙනෙක් හොයා ගන්න. ලොකුවට ආයෝජන කරනවනම් ලොකු කෙනෙක් හොයා ගන්න. නමුත් පොඩියට පටන් ගන්නවනම් මුලින්ම පොඩි කෙනෙක් අල්ල ගන්න. එතකොට ඔයාට එයාලව ඕන වෙලාවකට කන්ටැක් කරගන්න පුලුවන්. නමුත් මුලින්ම ඔබෙගේ දැනුම සහා අධ්‍යනය තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. මුලින්ම කරනවනම් පොඩ්ඩ පොඩ්ඩ යන්න බලන්න. කොටස් වෙලදපොල නිතරම උච්ඡාවචනය වෙන තැනක්. ඒක නිසා පොඩියට යන්න මුලින්ම.

[QUOTE="Mr.Rodrigoo, post: 22255354, member: 559129"] [SIZE=4]ඇත්තම කියනවනම් මචං එහෙම හොදයි කියලා 100 ට 100ක් කා ගැනවත් කියන්න බැහැ. එහෙම කියනවනම් ඒ බ්‍රෝකර් එක්ක ගණුදෙනු කරන සියලුම ගණුදෙනු කරැවන් සාර්ථක වෙන්න ඕන. නමුත් එහෙම නැහැ. මුලින්ම අපි කොටස් වෙළදපොල ගැන ඉතා හොදින් දැන ගන්න ඕන. කොටස් විකුණන සමාගම් ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන. රටේ සහ ලෝකයේ ආර්ථික හැසිරෙන ආකාරය ගැන දැනගන්න ඕන. දේශපාලන තීරණ ගැන දැනගන්න ඕන. වෙළදපොල ගැන දැනගන්න ඕන. ආයතන නිකුත් කරන වාර්ෂික මූල්‍ය වාර්තා ඉතා හොදින් අධ්‍යනය කරන්න ඕන. ආයතනවල හිමිකාරත්වය වගේම ඒ ඒ ආයතනවලට වෙලදපොල හිමි තත්ත්වයන් දැන ගන්න ඕන. මහජනයාතුල ආයතන ගැන තියෙන විශ්වාසය මොන වගේද කියලා හදුනගන්න ඕන. කෙටියෙන්ම කියනවනම් ආයතන වල ස්ථිරත්වය සහ ලාභංශ සහ ඒවායේ අඛණ්ඩ වර්ධනය ගැන අධ්‍යනය කර හොද දැනුමක් ගන්න ඕන. බ්රෝකර්ලා ඔය සේරම දන්නවා කියලා හිතන්න බැහැ. එහෙමනම් ඒ අය අපිට උදව් නොකර උන් උන්ම ඕවා අරන් හැදෙයිනේ. බ්‍රෝකර් කෙනෙක් හොයා ගනිද්දි උන් එක්ක හොදින් කතා බහා කරලා උදව් ගන්න පුලුවන් කෙනෙක් තෝරා ගන්න. සමහර උඩින්ම තියෙන ආයතන තියෙනවා. නමුත් ඒ අයට දුරකතන ඇමතුමක් දීලා කතා කරන්නත් සෑහෙන්න පරිශමයක් දරන්න ඕන. ඔයා ආයෝජනය කරන්න හිතන් ඉන්න ප්‍රමාණය අනුව ඊට ගැලපෙන කෙනෙක් හොයා ගන්න. ලොකුවට ආයෝජන කරනවනම් ලොකු කෙනෙක් හොයා ගන්න. නමුත් පොඩියට පටන් ගන්නවනම් මුලින්ම පොඩි කෙනෙක් අල්ල ගන්න. එතකොට ඔයාට එයාලව ඕන වෙලාවකට කන්ටැක් කරගන්න පුලුවන්. නමුත් මුලින්ම ඔබෙගේ දැනුම සහා අධ්‍යනය තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. මුලින්ම කරනවනම් පොඩ්ඩ පොඩ්ඩ යන්න බලන්න. කොටස් වෙලදපොල නිතරම උච්ඡාවචනය වෙන තැනක්. ඒක නිසා පොඩියට යන්න මුලින්ම. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom