Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Colombo Light Rail Transit System Malabe to colombo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]wqusIHwOGs4[/YOUTUBE]

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දියත් වන මාළඹේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ වීඩියෝවක් මේ වන විට නිකුත් වී තිබේ.

ජයිකා ආයතනයේ ආධාර මත ක්‍රියාත්මක වන මෙම LRT සැහැල්ලු දුම්රිය මාර්ගය බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල , අක්ෂි රෝහල සහ ගාමිණි හෝල් හරහා දිව යන්නකි.

කොළඹ රථවාහන තද බදය අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙනු ලබන අතර මෙමඟින් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය සියයට 60 දක්වා වර්ධනය කිරීමට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර සිටී.

මෙම මාර්ගය නිම කිරීමෙන් පසු, මාළඹේ සිට කොළඹ කොටුවට හෝ මාළඹේ සිට කොල්ලුපිටිය දක්වා යාමට ගත වන කාලය විනාඩි 30 කටත් වඩා අඩු වන බව වාර්තා වේ.

මෙම වසර අවසානයේ දී මෙකී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත අතර 2023 වසරේ දී එය අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

ඉහතින් දැක්වෙන්නේ මාළඹේ සිට දිවෙන සැහැල්ලු දුම්රියේ ප්‍රතිරූපක වීඩියෝවකි.

[QUOTE="Deleted, post: 23394057, member: 559066"] [CENTER][YOUTUBE]wqusIHwOGs4[/YOUTUBE][/CENTER] [SIZE="4"][COLOR="black"][B]මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දියත් වන මාළඹේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ වීඩියෝවක් මේ වන විට නිකුත් වී තිබේ. ජයිකා ආයතනයේ ආධාර මත ක්‍රියාත්මක වන මෙම LRT සැහැල්ලු දුම්රිය මාර්ගය බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල , අක්ෂි රෝහල සහ ගාමිණි හෝල් හරහා දිව යන්නකි. කොළඹ රථවාහන තද බදය අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙනු ලබන අතර මෙමඟින් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය සියයට 60 දක්වා වර්ධනය කිරීමට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර සිටී. මෙම මාර්ගය නිම කිරීමෙන් පසු, මාළඹේ සිට කොළඹ කොටුවට හෝ මාළඹේ සිට කොල්ලුපිටිය දක්වා යාමට ගත වන කාලය විනාඩි 30 කටත් වඩා අඩු වන බව වාර්තා වේ. මෙම වසර අවසානයේ දී මෙකී සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත අතර 2023 වසරේ දී එය අවසන් කිරීමට සැලසුම් කර තිබේ. ඉහතින් දැක්වෙන්නේ මාළඹේ සිට දිවෙන සැහැල්ලු දුම්රියේ ප්‍රතිරූපක වීඩියෝවකි.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom