Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
The Commuter බලපු නැති එළකිරි වැසියන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Commuter බලපු නැති එළකිරි වැසියන්ට

කවදාහරි බස් එකක හෝ කෝච්චියක යද්දි ඔයාට මුණගැහුණු කෙනෙක් නිසා ඔයාගෙ මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙලා තියෙනවද….

[YOUTUBE]aDshY43Ol2U[/YOUTUBE]

The Commuter

කතාව කෙටියෙන්

ඉතින් තමන්ගේ සේවා ස්ථානයේ ඉඳන් ආපහු ගෙදර යන්න මඟී දුම්රියකට ගොඩවුණු මඟියෙක්ගෙ මුළු ජීවිතේම ඒ දුම්රිය ගමන අතරතුරදි උඩු යටිකුරු වෙන විදිහ ගැන තමයි මේ කියන්න යන්නෙ, මයික්… එහෙමත් නැත්නම් මයිකල් මැකෝලි කියන්නෙ අයර්ලන්තයේ ඉඳන් ඇමෙරිකාවට සංක්‍රමණය වුණු පුද්ගලයෙක්. පොඩි කාලෙ ඉඳන්ම ජීවිත සටනින් හොඳටම බැටකාල හිටපු මයිකල් ඇමෙරිකාවට ඇවිත් ආපහු අලුත් ජීවිතයක් හදාගන්නවා. මයික්ට මේ හැමදේකටම නොමදව උදව් කරන්නෙ එයාගෙ ආදරණීය බිරිඳ කැරන්. මේ දෙන්නගේ දාඩිය මහන්සියත් එක්ක එයාලගේ පුතා ඩැනීත් එයාගෙ අධ්‍යාපනික වැඩකටයුතු කරගෙන යනවා. ඒත් ආපහු වතාවක් 2008 වසරේදී ආපහු වතාවක් අවාසනාව කියන දේ මයික්ව හොයාගෙන එනවා. මයික්ට එයාගෙ බිරිඳ කැරන්ට එයාලගේ හැමදෙයක්ම නැතිවෙලා යනවා, ජීවිතේ ආපහු වතාවක් කඩාවැටෙනවා. ඒත් වැටෙන්න වැටෙන්න තමයි නැඟිටින්න ඕනි කියල හිතන මයිකල් හිතට ධෛර්යය අරන් ආයෙමත් වතාවක් තුන්වෙනි පන්තියේ ජීවිතයක් ගොඩනඟා ගන්නවා. අවුරුදු හතක් පොලිස් නිළදාරියෙක් විදිහට සේවය කරපු මයික්, පොලිස් සේවයෙන් ඉවත්වෙලා වෙබර් සහ ෆින්ච් රක්ෂණ සමාගමේ රක්ෂණ නියෝජිතයෙක් විදිහට සේවයට එක්වෙනවා. මේ විදිහට අවුරුදු දහයක් ගෙවිල යනවා. දැන් නම් මයිකල් වගෙම කැරනුත් වයසට ගිහින්. මයිකල්ට වයස අවුරුදු 60ක්. ඒත් මයිකල් තරුණ කාලෙ වගේම ජවයකින් සහ ඕනෑකමකින් එයාගෙ රස්සාව කරගෙන යනවා. මේ අතරෙ ඩැනී එයාගෙ වැඩිදුර අධ්‍යාපනය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත්වෙන්න හදනවා. ඉතින් ඩැනීගෙ ජීවිතේ ගැන දහසක් බලාපොරොත්තු හිතේ පුරවන් ඉන්න මයික්ගේ ජීවිතේට තුන්වෙනි වතාවටත් කණකොකා අඬන්නෙ එයාවත් නොහිතපු වෙලාවක. හදිසියෙම වෙබර් සහ ෆින්ච් සමාගමෙන් මයිකල්ව අස්කරල දානවා. ඩැනීගේ වැඩ වලට මුදල් හදල් ඕනිම වෙලා තියෙන වෙලාවක මේ සිද්දවෙන දේ නිසා මයිකල් ජීවිතේ ගැන ගොඩක් කළකිරීමකට පත්වෙනවා.ඉතින් පරාජිතයෙක් වගේ වෙබර් සහ ෆින්ච් සමාගමෙන් එළියට බහින මයිකල් පස්වරු 6.25ට පිටත්වෙන උතුරු හඩ්සන් දුම්රියට ගොඩවෙන්නෙ තමන්ගේ ආදරණීය බිරිඳට, අලුත් විශ්වවිද්‍යාලයකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුතාට මොක්ද දැන් කියන්නේ කියන දෙගෙඩියාවත් එක්කයි. අවුරුදු දහයක්ම උතුරු හඩ්සන් දුම්රියෙයෙන් රැකියාවට ආව ගියපු මයිකල්ට දුම්රියේ ගොඩක් මිත්‍ර මඟීන් පිරිසක් ඉන්නවා. ඒත් එදා කවදාවත් නැතුව 68වැනි වීදියේ දුම්රිය මධ්‍යස්ථානයේ දුම්රිය නවත්තපු වෙලාවෙ ආගන්තුක කාන්තාවක් ඇවිත් මයිකල්ව මුණගැහෙනවා. ඒ කාන්තාව මයිකල් වාඩිවෙලා ඉන්න ආසනයට ඉදිරිපස ආසනෙන් වාඩිවෙලා මයිකල්ට අපූරු යෝජනාවක් ඉදිරිපත් කරනවා… ඉතින් මෙතනින් එහාට නම් මම කතාව ගැන කියන්න යන්නෙ නැහැ. බලන ඔයාලට ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම කුතුහලය උපරිමයෙන් තියන සිනමාපටයක් රසවිඳින්න ලැබෙන බව නම් සහතික කරලම කියන්න පුළුවන්.

එහෙනම් ඔන්න බාගන්න

https://bit.ly/2HOOQtj BRrip720 970MB

සටහන සහ වීඩියෝ අන්තර්ජාලයෙන්

[QUOTE="ulta, post: 23123408, member: 327260"] [b]The Commuter බලපු නැති එළකිරි වැසියන්ට[/b] [SIZE="5"][B]කවදාහරි බස් එකක හෝ කෝච්චියක යද්දි ඔයාට මුණගැහුණු කෙනෙක් නිසා ඔයාගෙ මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙලා තියෙනවද…. [/B][/SIZE] [YOUTUBE]aDshY43Ol2U[/YOUTUBE] [B][U][SIZE="5"][COLOR="red"]The Commuter[/COLOR][/SIZE][/U][/B] [SIZE="5"][B] [B][COLOR="Red"]කතාව කෙටියෙන්[/COLOR][/B] ඉතින් තමන්ගේ සේවා ස්ථානයේ ඉඳන් ආපහු ගෙදර යන්න මඟී දුම්රියකට ගොඩවුණු මඟියෙක්ගෙ මුළු ජීවිතේම ඒ දුම්රිය ගමන අතරතුරදි උඩු යටිකුරු වෙන විදිහ ගැන තමයි මේ කියන්න යන්නෙ, මයික්… එහෙමත් නැත්නම් මයිකල් මැකෝලි කියන්නෙ අයර්ලන්තයේ ඉඳන් ඇමෙරිකාවට සංක්‍රමණය වුණු පුද්ගලයෙක්. පොඩි කාලෙ ඉඳන්ම ජීවිත සටනින් හොඳටම බැටකාල හිටපු මයිකල් ඇමෙරිකාවට ඇවිත් ආපහු අලුත් ජීවිතයක් හදාගන්නවා. මයික්ට මේ හැමදේකටම නොමදව උදව් කරන්නෙ එයාගෙ ආදරණීය බිරිඳ කැරන්. මේ දෙන්නගේ දාඩිය මහන්සියත් එක්ක එයාලගේ පුතා ඩැනීත් එයාගෙ අධ්‍යාපනික වැඩකටයුතු කරගෙන යනවා. ඒත් ආපහු වතාවක් 2008 වසරේදී ආපහු වතාවක් අවාසනාව කියන දේ මයික්ව හොයාගෙන එනවා. මයික්ට එයාගෙ බිරිඳ කැරන්ට එයාලගේ හැමදෙයක්ම නැතිවෙලා යනවා, ජීවිතේ ආපහු වතාවක් කඩාවැටෙනවා. ඒත් වැටෙන්න වැටෙන්න තමයි නැඟිටින්න ඕනි කියල හිතන මයිකල් හිතට ධෛර්යය අරන් ආයෙමත් වතාවක් තුන්වෙනි පන්තියේ ජීවිතයක් ගොඩනඟා ගන්නවා. අවුරුදු හතක් පොලිස් නිළදාරියෙක් විදිහට සේවය කරපු මයික්, පොලිස් සේවයෙන් ඉවත්වෙලා වෙබර් සහ ෆින්ච් රක්ෂණ සමාගමේ රක්ෂණ නියෝජිතයෙක් විදිහට සේවයට එක්වෙනවා. මේ විදිහට අවුරුදු දහයක් ගෙවිල යනවා. දැන් නම් මයිකල් වගෙම කැරනුත් වයසට ගිහින්. මයිකල්ට වයස අවුරුදු 60ක්. ඒත් මයිකල් තරුණ කාලෙ වගේම ජවයකින් සහ ඕනෑකමකින් එයාගෙ රස්සාව කරගෙන යනවා. මේ අතරෙ ඩැනී එයාගෙ වැඩිදුර අධ්‍යාපනය සඳහා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත්වෙන්න හදනවා. ඉතින් ඩැනීගෙ ජීවිතේ ගැන දහසක් බලාපොරොත්තු හිතේ පුරවන් ඉන්න මයික්ගේ ජීවිතේට තුන්වෙනි වතාවටත් කණකොකා අඬන්නෙ එයාවත් නොහිතපු වෙලාවක. හදිසියෙම වෙබර් සහ ෆින්ච් සමාගමෙන් මයිකල්ව අස්කරල දානවා. ඩැනීගේ වැඩ වලට මුදල් හදල් ඕනිම වෙලා තියෙන වෙලාවක මේ සිද්දවෙන දේ නිසා මයිකල් ජීවිතේ ගැන ගොඩක් කළකිරීමකට පත්වෙනවා.ඉතින් පරාජිතයෙක් වගේ වෙබර් සහ ෆින්ච් සමාගමෙන් එළියට බහින මයිකල් පස්වරු 6.25ට පිටත්වෙන උතුරු හඩ්සන් දුම්රියට ගොඩවෙන්නෙ තමන්ගේ ආදරණීය බිරිඳට, අලුත් විශ්වවිද්‍යාලයකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුතාට මොක්ද දැන් කියන්නේ කියන දෙගෙඩියාවත් එක්කයි. අවුරුදු දහයක්ම උතුරු හඩ්සන් දුම්රියෙයෙන් රැකියාවට ආව ගියපු මයිකල්ට දුම්රියේ ගොඩක් මිත්‍ර මඟීන් පිරිසක් ඉන්නවා. ඒත් එදා කවදාවත් නැතුව 68වැනි වීදියේ දුම්රිය මධ්‍යස්ථානයේ දුම්රිය නවත්තපු වෙලාවෙ ආගන්තුක කාන්තාවක් ඇවිත් මයිකල්ව මුණගැහෙනවා. ඒ කාන්තාව මයිකල් වාඩිවෙලා ඉන්න ආසනයට ඉදිරිපස ආසනෙන් වාඩිවෙලා මයිකල්ට අපූරු යෝජනාවක් ඉදිරිපත් කරනවා… ඉතින් මෙතනින් එහාට නම් මම කතාව ගැන කියන්න යන්නෙ නැහැ. බලන ඔයාලට ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම කුතුහලය උපරිමයෙන් තියන සිනමාපටයක් රසවිඳින්න ලැබෙන බව නම් සහතික කරලම කියන්න පුළුවන්. [/B][/SIZE] [SIZE="5"][COLOR="Red"]එහෙනම් ඔන්න බාගන්න [/COLOR][/SIZE] [IMG]https://img.xda-cdn.com/zERuN_sr_zpDo2NBxzrnHMAxKqw=/http%3A%2F%2F2.bp.blogspot.com%2F-h9Sbq8FLsU8%2FVWTnMEq0avI%2FAAAAAAAAABA%2FyL59hOnYgPo%2Fs1600%2Flook-here.gif[/IMG] [URL="https://bit.ly/2HOOQtj"]https://bit.ly/2HOOQtj[/URL] BRrip720 970MB සටහන සහ වීඩියෝ අන්තර්ජාලයෙන් [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom