Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව

2013 වර්ෂයේදී නිකුත් වූ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වූ "The Conjuring" අධ්‍යක්ෂණය කරනු ලැබුවේ මැලේසියානු ජාතික චිත්‍රපට අධ්යක්ෂකයෙකු වන ජේම්ස් වොන් විසින්. මෙම චිත්‍රපටයට සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිපදවූවක්. The Conjuring නරඹන අතරතුරේදී කොඳු නාරටිය සීතල වී මුලු ඇඟම හිරිවැටී යන්නේ වරක් දෙවරක් නොවේ.

චිත්‍රපටයට පදනම් වූ සත්‍ය කතාව

එඩ් සහ ලොරේන් අඹු-සැමි යුවළ (වොරන් යුවළ) ඇමෙරිකානු අද්භූත සිදුවීම් පරීක්ෂක (Paranormal Investigators) යුවළක්.

මොවුන් දෙදෙනා සිදුවීම් 10,000කටත් අධික ප්‍රමාණයකට සම්බන්ධව ක්‍රියාකර ඇති බවටයි සඳහන් වෙන්නේ.

මෙම කතාවේ අද්භූත සිදුවීම් වලට මුහුණ දෙන්නේ පෙරන් පවුලයි. සාමාජිකයින් ගණන 7ක් වන ඔවුන්ගේ පවුලේ දරුවන් පස් දෙනාම ගැහැණු දරුවන්.

රොජර් සහ කැරොලින් පෙරන් 1971දී රෝඩ් අයිලන්ඩ් හි හැරිස්විල් ප්‍රදේශයේ නව නිවසක පදිංචියට පැමිණෙනවා. නමුත් ඔවුන් එහි පදිංචි වී ටික දවසකින්ම ඔවුන්ට අද්භූත ආකාරයේ අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වෙනවා. හරියටම උදෑසන 5.15ට පමණ මස් පිළිස්සෙන දුගඳක් දැනීමත් ඔවුන් නිදා සිටින විට කකුල් වලින් ඇදීමත් නිතරම සිදුව තිබෙනවා. මෙම කරුණු ගැන පරීක්ෂණ පැවැත්වීමට ඔවුන් වොරන් යුවළට ආරාධනා කොට තිබෙනවා. වොරන් යුවළගේ පරීක්ෂණ සටහන් වලට අනුව චිත්‍රපටය නිපදවී ඇති අතර එම සිදුවීම් සියල්ලම පාහේ සත්‍ය බවට ඇන්ඩ්‍රියා පෙරන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් මෙම නිවසෙහි වසර 10ක් ජීවත්ව සිට ඇති අතර පවුලේ වැඩිමහල් දියණිය වන ඇන්ඩ්‍රියා පෙරන් ඔවුන් මුහුණදුන් අත්දැකීම් ගැන House of Darkness House of Light නමින් පොතක් ලියා පළකර තිබෙනවා.

චිත්‍රපටයේ සඳහන් වන පරිදි පෙරන් පවුලට කරදර කරන භූතාත්මය වන්නේ බාත්ෂීබා ශර්මන් නම් යක්දෙස්සියක්. නමුත් බාත්ෂීබා යක්දෙස්සියක්ද යන්න ගැන කිසිම තීරණාත්මක සාධකයක් හමුවී නැහැ. දැනට සොයාගෙන තිබෙන කරුණු අනුව නම් ඇය සාමාන්‍ය ආකාරයෙන් ජීවත් වී 1885දී මියගිය බවටයි සැළකෙන්නේ. ඇය සාමාන්‍ය ආකාරයෙන් පවුල් ජීවිතයක් ගෙවා ඇති බවටද ඇගෙන් පැවතෙන පරම්පරාවක් සිටිනා බවටද විශ්වාස කෙරෙනවා. පහත දැක්වෙන ඡායාරූපයේ ඇය සිටිනා බවට මත පළ වී ඇතත් (ඇන්ඩ්‍රියා පෙරන්ගේ කෘතියේ සඳහන් වන ආකාරයට) එය නිශ්චිත වශයෙන්ම සනථ කොටගෙන නැහැ.

නමුත් ජනප්‍රවාද වලට අනුව නම් බාත්ෂීබා යක්දෙස්සියක්. මේ පිළිබඳ මුලින්ම සැක පහළව ඇත්තේ ඇයගේ භාරයේ සිටි ළදරුවෙකු අභිරහස් ආකාරයෙන් මිය යාමත් සමගයි. ළදරුවාගේ මරණ පරීක්ෂණයෙන් හෙලිවී තිබෙන ආකාරයට ළදරුවාගේ මරණය සිදුව තිබෙන්නේ විශාල ඉඳිකටුවක් හිස් කබල සිදුරු කරගෙන යාමෙනුයි. සාක්ෂි මඳකම නිසා ඇයව මෙම මරණයට නිවැරදිකරු වුවද එම නගරයේ මිනිසුන්ගේ මතය වූයේ බාත්ෂීබා එම ළදරුවාව යක්ෂයාට බිලිපූජාවක් ලෙසින් බිල්ලට දුන් බවයි.

බාත්ෂීබාගේ සොහොන

1885 මැයි මස 25 වනදා බාත්ෂීබා ශර්මන් මියගොස් ඇත්තේ වයසට යාමෙන් අනතුරුව ස්වාභාවික ආකාරයෙනුයි. ඉහත ඡායාරූපයේ දැක්වෙන ඇයගේ සොහොන පිහිටා ඇත්තේ රෝඩ් අයිලන්ඩ් හි හැරිස්විල්හි සුසාන භූමියේයි.

පෙරන් පවුලට කරදර කල භූතාත්මය බාත්ෂීබා බවට තීරණය කර ඇත්තේ ලොරේන් වොරන් විසින්. ඒ හරියටම ඉඳිකටුවකින් සිදුරු කලා වැනි තුවාලයක් කැරොලින් පෙරන්ගේ (මවගේ) කකුලේ අද්භූත ආකාරයෙන් ඇති වීමෙන් පසුව හා බාත්ෂීබ පිළිබඳ පුරාවෘත්තය ඇසීමට ලැබීමෙන් පසුවයි.

මෙම නිවසේ ඉතිහාසය සොයා බලද්දී එහි සිදුවී ඇති අකල් මරණ ගණන 10ක් ලෙසටයි සඳහන් වන්නේ. මින් 2ක් ගෙල වැළලාගෙන කරගත් සියදිවිනසාගැනීම් ලෙසටත් තවත් එකක් වස පානය කර සියදිවි නසාගැනීමක් ලෙසටත් දියේ ගිලී සිදුවූ මරණ 2ක් ලෙසටත් අධික ශීතල නිසා ඇතිවූ මරණ 4ක් ලෙසටත් සඳහන් වන අතර අනෙක් මරණය වයස 11ක දරුවෙකුව දූෂණය කර මරා දැමීමක්.

සිදුවීමට පාදක වූ නිවසේ වර්තමාන (2000 වර්ශයේදී) පෙනුම

මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන්ගේ සත්‍ය ඡායාරූප

ලොරේන් වොරන්

එඩ් වොරන්

කැරොලින් පෙරන්

රොජර් පෙරන්

ඇන්ඩ්‍රියා පෙරන්

නැන්සි පෙරන්

ක්‍රිස්ටීන් පෙරන්

සින්ඩි පෙරන්

ඒප්‍රිල් පෙරන්

අනෙකුත් සෑම අද්භූත කතාවක් මෙන්ම මෙම කතාවද විශ්වාස නොකරන බොහෝ පිරිසක් වන අතර ඒ පිළිබඳ තීරණය කිරීම ඔබට භාරයි.

[QUOTE="madushanka224, post: 16319383, member: 499315"] [b]"The Conjuring" චිත්‍රපටයට පාදක වූ සත්‍ය කතාව[/b] 2013 වර්ෂයේදී නිකුත් වූ අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වූ "The Conjuring" අධ්‍යක්ෂණය කරනු ලැබුවේ මැලේසියානු ජාතික චිත්‍රපට අධ්යක්ෂකයෙකු වන ජේම්ස් වොන් විසින්. මෙම චිත්‍රපටයට සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිපදවූවක්. The Conjuring නරඹන අතරතුරේදී කොඳු නාරටිය සීතල වී මුලු ඇඟම හිරිවැටී යන්නේ වරක් දෙවරක් නොවේ. [IMG]http://2.bp.blogspot.com/-zfZ5Zit0rgA/UvhHeqFH67I/AAAAAAAAAEA/zUiWhyTjUfI/s1600/TheConjuring-Facebook-600-x-350.jpg[/IMG] [SIZE=4][U]චිත්‍රපටයට පදනම් වූ සත්‍ය කතාව[/U][/SIZE] එඩ් සහ ලොරේන් අඹු-සැමි යුවළ (වොරන් යුවළ) ඇමෙරිකානු අද්භූත සිදුවීම් පරීක්ෂක (Paranormal Investigators) යුවළක්. [IMG]http://2.bp.blogspot.com/-9I3MymbZ9Z0/UvhJorOZblI/AAAAAAAAAEQ/2TQ8zo-QoMQ/s1600/conjuring.jpg[/IMG] මොවුන් දෙදෙනා සිදුවීම් 10,000කටත් අධික ප්‍රමාණයකට සම්බන්ධව ක්‍රියාකර ඇති බවටයි සඳහන් වෙන්නේ. මෙම කතාවේ අද්භූත සිදුවීම් වලට මුහුණ දෙන්නේ පෙරන් පවුලයි. සාමාජිකයින් ගණන 7ක් වන ඔවුන්ගේ පවුලේ දරුවන් පස් දෙනාම ගැහැණු දරුවන්. [IMG]http://4.bp.blogspot.com/-ZoheKXywy8Y/UvhLJwB691I/AAAAAAAAAEg/nVrkFcZgN2E/s1600/Perron-family.jpg[/IMG] රොජර් සහ කැරොලින් පෙරන් 1971දී රෝඩ් අයිලන්ඩ් හි හැරිස්විල් ප්‍රදේශයේ නව නිවසක පදිංචියට පැමිණෙනවා. නමුත් ඔවුන් එහි පදිංචි වී ටික දවසකින්ම ඔවුන්ට අද්භූත ආකාරයේ අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වෙනවා. හරියටම උදෑසන 5.15ට පමණ මස් පිළිස්සෙන දුගඳක් දැනීමත් ඔවුන් නිදා සිටින විට කකුල් වලින් ඇදීමත් නිතරම සිදුව තිබෙනවා. මෙම කරුණු ගැන පරීක්ෂණ පැවැත්වීමට ඔවුන් වොරන් යුවළට ආරාධනා කොට තිබෙනවා. වොරන් යුවළගේ පරීක්ෂණ සටහන් වලට අනුව චිත්‍රපටය නිපදවී ඇති අතර එම සිදුවීම් සියල්ලම පාහේ සත්‍ය බවට ඇන්ඩ්‍රියා පෙරන් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ඔවුන් මෙම නිවසෙහි වසර 10ක් ජීවත්ව සිට ඇති අතර පවුලේ වැඩිමහල් දියණිය වන ඇන්ඩ්‍රියා පෙරන් ඔවුන් මුහුණදුන් අත්දැකීම් ගැන House of Darkness House of Light නමින් පොතක් ලියා පළකර තිබෙනවා. චිත්‍රපටයේ සඳහන් වන පරිදි පෙරන් පවුලට කරදර කරන භූතාත්මය වන්නේ බාත්ෂීබා ශර්මන් නම් යක්දෙස්සියක්. නමුත් බාත්ෂීබා යක්දෙස්සියක්ද යන්න ගැන කිසිම තීරණාත්මක සාධකයක් හමුවී නැහැ. දැනට සොයාගෙන තිබෙන කරුණු අනුව නම් ඇය සාමාන්‍ය ආකාරයෙන් ජීවත් වී 1885දී මියගිය බවටයි සැළකෙන්නේ. ඇය සාමාන්‍ය ආකාරයෙන් පවුල් ජීවිතයක් ගෙවා ඇති බවටද ඇගෙන් පැවතෙන පරම්පරාවක් සිටිනා බවටද විශ්වාස කෙරෙනවා. පහත දැක්වෙන ඡායාරූපයේ ඇය සිටිනා බවට මත පළ වී ඇතත් (ඇන්ඩ්‍රියා පෙරන්ගේ කෘතියේ සඳහන් වන ආකාරයට) එය නිශ්චිත වශයෙන්ම සනථ කොටගෙන නැහැ. [IMG]http://1.bp.blogspot.com/-_4p5E3CK-H0/UvhWdI-8BeI/AAAAAAAAAEw/5yZne2fb5v4/s1600/bgnst.jpg[/IMG] නමුත් ජනප්‍රවාද වලට අනුව නම් බාත්ෂීබා යක්දෙස්සියක්. මේ පිළිබඳ මුලින්ම සැක පහළව ඇත්තේ ඇයගේ භාරයේ සිටි ළදරුවෙකු අභිරහස් ආකාරයෙන් මිය යාමත් සමගයි. ළදරුවාගේ මරණ පරීක්ෂණයෙන් හෙලිවී තිබෙන ආකාරයට ළදරුවාගේ මරණය සිදුව තිබෙන්නේ විශාල ඉඳිකටුවක් හිස් කබල සිදුරු කරගෙන යාමෙනුයි. සාක්ෂි මඳකම නිසා ඇයව මෙම මරණයට නිවැරදිකරු වුවද එම නගරයේ මිනිසුන්ගේ මතය වූයේ බාත්ෂීබා එම ළදරුවාව යක්ෂයාට බිලිපූජාවක් ලෙසින් බිල්ලට දුන් බවයි. [IMG]http://4.bp.blogspot.com/-BtnYEL0aajM/UvhZbgjHA_I/AAAAAAAAAE8/EpaAzOkg0HU/s1600/grvbt.jpg[/IMG] බාත්ෂීබාගේ සොහොන 1885 මැයි මස 25 වනදා බාත්ෂීබා ශර්මන් මියගොස් ඇත්තේ වයසට යාමෙන් අනතුරුව ස්වාභාවික ආකාරයෙනුයි. ඉහත ඡායාරූපයේ දැක්වෙන ඇයගේ සොහොන පිහිටා ඇත්තේ රෝඩ් අයිලන්ඩ් හි හැරිස්විල්හි සුසාන භූමියේයි. පෙරන් පවුලට කරදර කල භූතාත්මය බාත්ෂීබා බවට තීරණය කර ඇත්තේ ලොරේන් වොරන් විසින්. ඒ හරියටම ඉඳිකටුවකින් සිදුරු කලා වැනි තුවාලයක් කැරොලින් පෙරන්ගේ (මවගේ) කකුලේ අද්භූත ආකාරයෙන් ඇති වීමෙන් පසුව හා බාත්ෂීබ පිළිබඳ පුරාවෘත්තය ඇසීමට ලැබීමෙන් පසුවයි. මෙම නිවසේ ඉතිහාසය සොයා බලද්දී එහි සිදුවී ඇති අකල් මරණ ගණන 10ක් ලෙසටයි සඳහන් වන්නේ. මින් 2ක් ගෙල වැළලාගෙන කරගත් සියදිවිනසාගැනීම් ලෙසටත් තවත් එකක් වස පානය කර සියදිවි නසාගැනීමක් ලෙසටත් දියේ ගිලී සිදුවූ මරණ 2ක් ලෙසටත් අධික ශීතල නිසා ඇතිවූ මරණ 4ක් ලෙසටත් සඳහන් වන අතර අනෙක් මරණය වයස 11ක දරුවෙකුව දූෂණය කර මරා දැමීමක්. [IMG]http://4.bp.blogspot.com/-03W_0yUrNIc/UvheMhsAC_I/AAAAAAAAAFI/7kVb6nIbAu4/s1600/rstfr.jpg[/IMG] සිදුවීමට පාදක වූ නිවසේ වර්තමාන (2000 වර්ශයේදී) පෙනුම [U][SIZE=4][B]මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයන්ගේ සත්‍ය ඡායාරූප[/B][/SIZE][/U] [IMG]http://2.bp.blogspot.com/-SPln3fBf0JY/UvhfRNdKslI/AAAAAAAAAFU/rmxG5x9bVBQ/s1600/lrnwn.jpg[/IMG] ලොරේන් වොරන් [IMG]http://4.bp.blogspot.com/-wlJ_MvnLLHM/Uvhfe5CxRHI/AAAAAAAAAFc/8RV_RLVgY64/s1600/dwrrn.jpg[/IMG] එඩ් වොරන් [IMG]http://2.bp.blogspot.com/-tYGHLFf8edQ/UvhfuKs1q1I/AAAAAAAAAFk/Cf6biSvZ09g/s1600/crlpn.jpg[/IMG] කැරොලින් පෙරන් [IMG]http://4.bp.blogspot.com/-Jm89mtskxic/Uvhf4DK2ftI/AAAAAAAAAFs/Dh1lQTKAn1M/s1600/rgrpn.jpg[/IMG] රොජර් පෙරන් [IMG]http://1.bp.blogspot.com/-ku2bP1SpQiM/UvhgB5mJ6BI/AAAAAAAAAF0/9kbLcVhoeNk/s1600/adrpr.jpg[/IMG] ඇන්ඩ්‍රියා පෙරන් [IMG]http://3.bp.blogspot.com/-D23edOL4VAQ/UvhgL1x18nI/AAAAAAAAAF8/wTGAOwc7970/s1600/ncypr.jpg[/IMG] නැන්සි පෙරන් [IMG]http://1.bp.blogspot.com/-eZ2-LNcM3zY/UvhgWCoewhI/AAAAAAAAAGE/16vU0c2xy9c/s1600/chrtn.jpg[/IMG] ක්‍රිස්ටීන් පෙරන් [IMG]http://2.bp.blogspot.com/-WFjQcJoVzkQ/UvhgfmNcCXI/AAAAAAAAAGM/P1JyxSjWRpQ/s1600/cndpr.jpg[/IMG] සින්ඩි පෙරන් [IMG]http://1.bp.blogspot.com/-DdCWOIQzGpQ/Uvhgr_1s9cI/AAAAAAAAAGU/ffz7n-OSfMM/s1600/aprlp.jpg[/IMG] ඒප්‍රිල් පෙරන් අනෙකුත් සෑම අද්භූත කතාවක් මෙන්ම මෙම කතාවද විශ්වාස නොකරන බොහෝ පිරිසක් වන අතර ඒ පිළිබඳ තීරණය කිරීම ඔබට භාරයි. [IMG]http://3.bp.blogspot.com/-GBVQQWLsRoE/Uwtocwt7UxI/AAAAAAAAAKs/yKkZVc6k_w4/s1600/new.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom