Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
The Conjuring: Last Rites (2025) 🙄👻👻
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2025 කියන්නේ horror වලට හොද අවුරුද්දක්. සැහෙන්න හොද මට්ටමේ horror කතා ආවා. ඒ අතර Conjuring යුනිවර්ස් එකේ කතාවකුත්

The Conjuring: Last Rites

2025

Imdb 6+

කතාව පටන් ගන්නේ 1964 එඩ් ලොරන් දෙපලගේ මුල්ම කාලේ කණ්නාඩියක් සම්බන්දව කරපු ඉන්වෙස්ටිගේෂන් එකකින්. ඒක ඔවුන්ගේ ජිවිත වලට වසර ගානක් පුරා කරන බලපැම ඇසුරින් කතාව ගොඩනගා තියනවා. මෑත කාලිනව ආපු conjuring කතා වලින් හොද මට්ටමේ ස්ටෝරිලයින් එකක් තියන කතාවක් විදිහට මේ චිත්රපටය දක්වන්න පුලුවන්.

Conjuring කියන්නේ දුරියන් වගේ කතාවක්.

යුනිවර්ස් එකට ආස අය මිස් කරන්න එපා. මොකද යුනිවර්ස් එකට අවසානේ සාධාරණයක් කරලා තියනවා, ඇහට කඳුළක් උනන ගානට.

Horror එච්චර බලන්නැති අයටත් බලන්න දෙයක් නැති උනොත් බැලුවට පාඩු නැ.

Yts එක ගෙරි වැඩක් කලා කියහංකෝ. හොද කොපියක් කියලා වහතුවක් දාලා තිබ්බානේ. Free movie stream සයිට් වල දැනට හොද කොපි තියනවා. ලේසියෙන් හොයගත්තැකි.

[USER=580695]@Reincarnator[/USER] සෘජුවක් තියෙනවානම් දාන්නකෝ අපේ ඇයොන්ට

------ Post added on [DATETIME="UT"]1760000643[/DATETIME]

[QUOTE="emoji diaries, post: 31008478, member: 574859"] 2025 කියන්නේ horror වලට හොද අවුරුද්දක්. සැහෙන්න හොද මට්ටමේ horror කතා ආවා. ඒ අතර Conjuring යුනිවර්ස් එකේ කතාවකුත් 👻 [CENTER][B][SIZE=5]The Conjuring: Last Rites[/SIZE][/B] [SIZE=5][B]2025[/B][/SIZE] [B][SIZE=5]Imdb 6+ [IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcShVXtMX9w20YhbRCPz1XTeHS2zjin8uBl2yI_YqIIfAholxtvq1FEdO10&s=10[/IMG][/SIZE][/B] [/CENTER] [JUSTIFY]කතාව පටන් ගන්නේ 1964 එඩ් ලොරන් දෙපලගේ මුල්ම කාලේ කණ්නාඩියක් සම්බන්දව කරපු ඉන්වෙස්ටිගේෂන් එකකින්. ඒක ඔවුන්ගේ ජිවිත වලට වසර ගානක් පුරා කරන බලපැම ඇසුරින් කතාව ගොඩනගා තියනවා. මෑත කාලිනව ආපු conjuring කතා වලින් හොද මට්ටමේ ස්ටෝරිලයින් එකක් තියන කතාවක් විදිහට මේ චිත්රපටය දක්වන්න පුලුවන්. Conjuring කියන්නේ දුරියන් වගේ කතාවක්. යුනිවර්ස් එකට ආස අය මිස් කරන්න එපා. මොකද යුනිවර්ස් එකට අවසානේ සාධාරණයක් කරලා තියනවා, ඇහට කඳුළක් උනන ගානට. Horror එච්චර බලන්නැති අයටත් බලන්න දෙයක් නැති උනොත් බැලුවට පාඩු නැ. Yts එක ගෙරි වැඩක් කලා කියහංකෝ. හොද කොපියක් කියලා වහතුවක් දාලා තිබ්බානේ. Free movie stream සයිට් වල දැනට හොද කොපි තියනවා. ලේසියෙන් හොයගත්තැකි. [/JUSTIFY] [HR][/HR] [USER=580695]@Reincarnator[/USER] සෘජුවක් තියෙනවානම් දාන්නකෝ අපේ ඇයොන්ට ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1760000643[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom