Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
The Fall බැලිය යුතුම TV series එකකි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2013 දි විකාශය ආරම්භ වුණු සීසන් 3කින් සමන්විත British Tv series එකක් . කතාවේ ප්රධාන චරිත වලට පණ පොවන්නේ Gillian Anderson (ස්ටෙලා රහස් පරීක්ෂකවරිය) Jamie Dornan (පෝල් ස්පෙක්ටර් දාම ඝාතකයා) යන අයයි.

කතාව කෙටියෙන් කියනවා නම් පෝල් ස්පෙක්ටර් කියන්නේ කාම විකෘතිකයෙක් පෝල් අනිත් කාම විකෘතිකයන්ගෙන් වෙනස් වෙන්නේ පෝල් තමන්ගේ ආශාවන් සංසිඳුවා ගන්නේ ගෑණු අයව මරලා ඒකෙන් ලැබෙන තෘප්තියෙන්. හැබැයි මේ විදිහට කාන්තාවන්ව මරණ මිනී මරුවා අල්ල ගන්න උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් පොලීසිය අසමත් වෙනවා. පොලීසියේ අසමත්වීම නිසා පෝල් මේ මිනීමැරුම් නොනවත්වාම කරන් යනවා.

ඔය අතරේ තමයි මෙට්රොපොලිටන් පොලීසියේ ඉඳලා ස්ටෙලා කියන රහස් පරීක්ෂකවරිය බෙල්ෆාස්ට් වලට ගෙන්න ගන්නේ මේ දාම ඝාතකයාව අල්ලා ගන්න.

ඇයට පුලුවන් වෙයිද මේ දාම ඝාතකයාව නීතියේ රැහැනට හසු කරගන්න?

තවත් දෙයක් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි ගිලියන් ඇන්ඩර්සන් ගේ රඟපෑම කොහොමද කියලා The x-files බලපු අය දන්නවානේ . බලන්නකෝ මේ කතාවේ ඇගේ රඟපෑම කෙතරම් විශිෂ්ඨ ද කියලා.

කතාව අවසානයේ ඔබට වැටහේවි දිනුම එසේත් නැති නම් ජයග්රහණය එකිනෙකා බලන කෝණය අනුව වෙනස් වෙනවා කියලා. සමහරු තමන් දිනුම් කියලා හිතුවට ඇත්තටම දිනුම්ද?

"THAT'S WHAT REALLY BOTHERS

YOU, ISN'T IT? THE ONE NIGHT

STAND. MAN FUCKS WOMAN.

SUBJECT MAN, VERB FUCKS,

OBJECT WOMAN. THAT'S OKAY.

WOMAN FUCKS MAN. WOMAN

SUBJECT, MAN OBJECT. THAT'S

NOT SO COMFORTABLE FOR YOU,

IS IT?" -

STELLA GIBSON

(සැලකිය යුතුයි - මෙය ඇබ්බැහි වෙන සුලුය )

Telegram ඉන්න අයට මේ ලින්ක් එකෙන් කතාව ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් https://t.me/tvseriese/10304

[QUOTE="tupac97, post: 25409879, member: 557235"] [img]https://i.ibb.co/b37XWpj/the-fall.jpg[/img] [SIZE=6]2013 දි විකාශය ආරම්භ වුණු සීසන් 3කින් සමන්විත British Tv series එකක් . කතාවේ ප්රධාන චරිත වලට පණ පොවන්නේ Gillian Anderson (ස්ටෙලා රහස් පරීක්ෂකවරිය) Jamie Dornan (පෝල් ස්පෙක්ටර් දාම ඝාතකයා) යන අයයි. කතාව කෙටියෙන් කියනවා නම් පෝල් ස්පෙක්ටර් කියන්නේ කාම විකෘතිකයෙක් පෝල් අනිත් කාම විකෘතිකයන්ගෙන් වෙනස් වෙන්නේ පෝල් තමන්ගේ ආශාවන් සංසිඳුවා ගන්නේ ගෑණු අයව මරලා ඒකෙන් ලැබෙන තෘප්තියෙන්. හැබැයි මේ විදිහට කාන්තාවන්ව මරණ මිනී මරුවා අල්ල ගන්න උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් පොලීසිය අසමත් වෙනවා. පොලීසියේ අසමත්වීම නිසා පෝල් මේ මිනීමැරුම් නොනවත්වාම කරන් යනවා. ඔය අතරේ තමයි මෙට්රොපොලිටන් පොලීසියේ ඉඳලා ස්ටෙලා කියන රහස් පරීක්ෂකවරිය බෙල්ෆාස්ට් වලට ගෙන්න ගන්නේ මේ දාම ඝාතකයාව අල්ලා ගන්න. ඇයට පුලුවන් වෙයිද මේ දාම ඝාතකයාව නීතියේ රැහැනට හසු කරගන්න? තවත් දෙයක් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි ගිලියන් ඇන්ඩර්සන් ගේ රඟපෑම කොහොමද කියලා The x-files බලපු අය දන්නවානේ . බලන්නකෝ මේ කතාවේ ඇගේ රඟපෑම කෙතරම් විශිෂ්ඨ ද කියලා. කතාව අවසානයේ ඔබට වැටහේවි දිනුම එසේත් නැති නම් ජයග්රහණය එකිනෙකා බලන කෝණය අනුව වෙනස් වෙනවා කියලා. සමහරු තමන් දිනුම් කියලා හිතුවට ඇත්තටම දිනුම්ද? [B][I][COLOR=rgb(0, 0, 0)]"THAT'S WHAT REALLY BOTHERS[/COLOR][/I][/B] [COLOR=rgb(0, 0, 0)][I][B]YOU, ISN'T IT? THE ONE NIGHT STAND. MAN FUCKS WOMAN. SUBJECT MAN, VERB FUCKS, OBJECT WOMAN. THAT'S OKAY. WOMAN FUCKS MAN. WOMAN SUBJECT, MAN OBJECT. THAT'S NOT SO COMFORTABLE FOR YOU, IS IT?" -[/B][/I] [B][I]STELLA GIBSON[/I][/B][/COLOR] (සැලකිය යුතුයි - මෙය ඇබ්බැහි වෙන සුලුය ) Telegram ඉන්න අයට මේ ලින්ක් එකෙන් කතාව ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්[/SIZE] [URL='http://Download%20link%20(for%20telegram%20users)']https://t.me/tvseriese/10304[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom